IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


කෝටි 10ක හෙරොයින් සොයාගනියි



(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
                                  

පාතාල නායකයෙකු මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වන "මාකඳුරේ මධූෂ්" නමැත්තාගෙන් හෙළි වූ  තොරතුරු අනුව කොටිකාවත්ත ගරාජයක් තුළ සඟවා තිබූ රුපියල් කෝටි 10කට ආසන්න වටිනා 
හෙරොයින් මත්කුඩු තොගයක් අද (17) සොයාගත් බව කොළඹ අපරාධ කොට්ඨාශය කියයි.

වසර එක හමාරකට ආසන්න කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාරයේ සිටි මාකඳුරේ මධුෂ් නමැත්තා වැඩිදුර ප්‍රශ්න කිරීම සඳහා ඊයේ (16) කොළඹ අපරාධ කොට්ඨාසය වෙත බාරගෙන තිබිණි.



අදහස් (5)

කෝටි 10ක හෙරොයින් සොයාගනියි

vikum Saturday, 17 October 2020 11:34 AM

ඒ කියන්නේ පසුගිය දවස් ටිකේ හොඳට කාලා තියෙනවා, හෙල්ලෙන්ඩ බැරිවෙන්ඩ වගේ..

:       0       7

SenarathSaturday, 17 October 2020 11:11 PM

ඔව් නියමයි...

:       0       1

Bamunuarachchi Sunday, 18 October 2020 07:48 AM

කුඩු ජාවාරමයි, පාතාලයයි රටට වැළඳුණු පිළිකා හැමතැනම විසිරිලා. පිළිකා සෛල පුච්චනවා වගේ අසුවුණු තැන විනාශ කරනවා නම් රටට යහපතක්... මානව හිමිකම් කාරයින්ට බම්බු ගහගන්න කියන්න...

:       0       0

වසිලා බියගම Sunday, 18 October 2020 09:37 AM

කලින් අල්ලපු කුඩු නැවත රීසයිකල් වෙනවා. පොලිසියෙන් ගිනි තියන්නේ හුණු කුඩු...

:       0       0

kudda Sunday, 18 October 2020 09:57 AM

මේවා නාකොටික් එකට ගෙනා ඒවා...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අලුත් කැබිනට්ටුව 23: අද දිවුරයි
2024 නොවැම්බර් මස 18 1212 0

ජාතික ජන බලවෙග රජයේ නව කැබිනට් මණ්ඩලය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ අද (18) පෙරවරු 10ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දීමට නියමිතව ඇත.


පාරිභෝගික අධිකාරියේ විමර්ශන අංශය විසුරුවයි
2024 නොවැම්බර් මස 17 1891 0

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන අංශය විසුරුවා හැරි බව එම අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.


උණ රෝගයක් හේතුවෙන් සෙබලු පිරිසක් නිරෝධායනයට
2024 නොවැම්බර් මස 17 690 0

මන්නාරම, වෙඩිතලතිව් යුද හමුදා පුහුණු කඳවුරේ පුහුණුව ලබන සෙබළුන් අතර උණ රෝගයක් පැතිරයාම හේතුවෙන් එම කඳවුරේ සෙබළුන් පිරිසක් කඳවුර තුළ නිරෝධායනය කිරීමට


ජපුරෙන් පාර්ලිමේන්තුවට ආදී විද්‍යාර්ථයින් 22ක්
2024 නොවැම්බර් මස 17 1947 0

පාර්ලිමේන්තු මහ මැතිවරණයට ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථීන් 24දෙනාගෙන් විසි දෙදෙනෙකුම පාර්ලිමේන්තුවට


නවසීලන්තය ලකුණු 209 යි
2024 නොවැම්බර් මස 17 218 0

සංචාරක නවසීලන්ත පිල සහ ශ්‍රී ලංකා පිල අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ මහනුවර පල්ළෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දැන් පැව


නව අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු
2024 නොවැම්බර් මස 17 1271 0

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය නව අග විනිසුරු ලෙස පත්කිරීමේ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමත කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 347 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 631 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1796 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site