(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
රුපියල් කෝටි 18 අධික වටිනා අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සුඛෝපභෝගී බස් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙක් කොස්ගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරු හෝමාගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
ඉන්දියාවට පලාගොස් සැඟවී සිටින ,"ලටා" නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුට මෙම මත්ද්‍රව්‍ය අයිතිබව සොරකම පිළිබඳව කළ මූලික ප්‍රශ්න කිරීමේදී අනාවරණය වී ඇත.
කෝප් සහ කෝපා ඇතුළු පාර්ලිමේන්තුවේ ප්රධාන කමිටු පිහිටුවන යාන්ත්‍රණය වන තේරීම් කාරක සභාව( committee of selection) සඳහා නාම යෝජනා ඉදිරිපත් කරන ලෙස කතානායක සපුමල් රන්
නිෂ්පාදිත දිනය සහ කල් ඉකුත්වන දිනය වෙනස් කරන ලද කුරක්කන් ටොන් 22ක් සහ කූනිස්සන් කිලෝග්‍රෑම් 975ක් කොටහේන ප්‍රදේශයේදී වෙළඳපලට නිකුත් කරමින් තිබියදී වැටල
සිය නිවසේ දී සිදුවූ විදුලි සැර වැදීමකින් ගල්කිරියාගම පුබ්බෝගම ප්‍රදේශයේ කාන්තාවක අද (27) මියගිය බව ගල්කිරියාගම පොලිසිය පවසයි.
පරිසර අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස කේ.ආර්. උඩුවාවල මහතාත්, විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස වයි.එල්.මොහොමඩ් නවාවි මහතාත් ජනාධිපති අනුර දිස
ඉදිරි පළාත් පාලන මැතිවරණය පැවැත්විය හැකි දින වකවානු සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව ඊයේ(27) සාකච්ඡා කර ඇත.
ජනතා හිතවාදී නව අයි එම් එෆ් වැඩපිළිවෙළකට යන බව පැවසූ වත්මන් රජය ජනවරම විසිකර රනිල් වික්‍රමසිංහගේ අඩිපාරේ යමින් සිටින බව සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කෝටි 18ක ’අයිස්’ බස් රථයකින් ගෙනයද්දී අල්ලයි
vikum Friday, 15 January 2021 06:00 AM
කොරොනා අස්සේ බිස්නස් ඔය නැගලා යන්නේ... යන විදියට අපේ දරුවන්ට ඉතිරිවෙන්නේ කුඩු තිප්පොලක් විතරයි රටේ... පුලුවන් මිනිස්සු මේකෙන් පැනගන්න බලන එක විතරයි දැනට ඉතිරිවෙලා තියෙන්නේ කරගන්න...
Rata Perata Friday, 15 January 2021 07:21 AM
සෞභාග්‍යයේ දැක්ම කියන්නේ මේකට තමයි.... ඔහොම යං..
jagath98 Friday, 15 January 2021 08:46 AM
කන්න, බොන්න ඉන්න හිටින්න ... අඟ හිඟකම් කොපමණ තිබුණත් මත් ද්‍රව්‍ය සහ මත්පැන් වලින් නම් කිසිම අඩුවක් නැහැ. අපිට මේ දේවල් පෙනෙන්නේ කොරෝනා ව්‍යාප්ත කිරීමේ වැඩසටහනක් වගේ...!!