(ජේ.කේ.එල්. චාමින්ද)
මිනිස් පාරිභෝජනයට නුසුදුසු මට්ටමේ පවතින රුපියල් දහඅටකෝටි හැටලක්ෂ,පනස්අටදහස්,නවසිය විසිදෙකක් වටිනා සහල් සහිත බාහලුම් 53ක් දැනට වසර හයක පමණ කාලයක සිය රේගුවේ රදවාගෙන ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක සදහන් වේ.
පාරිභෝගික සේවා අධිකාරිය මගින් පළකරන ලද ගැසැට් පත්‍රයක් හේතුවෙන් මෙම සහල් සත්ත්ව ආහාර වශයෙන් යොදා ගැනිමට ද නොහැකි තත්ත්වයක් උද්ගත වි තිබුණි.
රේගු ආඥා පනතේ විධිවිධානයන්ට අනුගතවිය යුතු බවට විගණනය මගින් නිර් දේශ කොට ඇත.
මේ පිළිබද ශ්‍රිලංකා රේගුවේ ගණන්දිමේ නිලධාරිවරයා විගණනයට සදහන් කොට ඇත්තේ සහල් සහිත බාහලුම් 53ක් 2019 වර්ෂයේ සිට නිදහස් කිරිමට නොහැකිවි ඇත්තේ එම බහාලුම් සමග ආනයනය කරණු ලැබු වෙනත් සහල් අඩංගු බාහලුම් සම්බන්දයෙන් අභියාචනාධිකරණයේ නඩුවක් පැවතිම නිසා බවය.
ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්) ඉතිහාසයේ කණ්ඩායමක් සමග ගිවිසුමක් අත්සන් කළ ළාබාලතම ක්‍රීඩකයා වීමට බිහාර් ප්‍රාන්තයේ 13 හැවිරිදි වෛභව් සූර්යවංශි සම
මහ ඉලුප්පල්ලම නගරය හා ඒ අවට ප්‍රෙද්ශයට කාලාන්තරයක් තිස්සේ එල්ලව ඇති වන අලි තර්ජනය වඩාත් තීව්ර කරමින් මහඉලුප්පල්ලම නගරයට අද (25) රාත්‍රී 7.00ට පමණ කඩා වැදු
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් හි ඉන්දෝර් (Indore) හි ශ්‍රී සත්‍යා ශ්‍රී විද්‍යා විහාර් උසස් අධ්‍යාපන ආයතනයේ විශේෂිත දෙස
කුවේට් රාජ්‍යය සහ ශ්‍රී ලංකාව අතර 2007 වසරේ අත්සන් තබා ඇති සිරකරුවන් හුවමාරු කිරීමේ ගිවිසුම යටතේ , එරට මධ්‍යම බන්ධනාගාරයේ (Central Jail of Kuwait) මත්ද්‍රව්‍ය චෝදනාවලට
චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ (IDCPC) උප ඇමති සුන් හයියැන් (Sun Haiyan) මහත්මිය ප්රමුඛ චින දූත පිරිස අද (25) ජනාධිපති කාර්ය
බදු ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් මාස හයක සිර දඬුවම් විඳින මෙන්ඩිස් සමාගමේ අධ්යක්ෂ අර්ජුන ඇලෝසියස් සැකකරු ප්රවෘත්ති පත්‍රයක් මුද්‍රණය කිරීම සඳහා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කෝටි 18ක සහල් වසර 6ක් තිස්සේ රේගුවේ
Kamal Friday, 25 October 2024 11:12 AM
ඒ වගේ දේවල් වල කටයුතු ඉක්මන් කරන්න වැඩපිළිවෙළක් නැද්ද? අනේ පැංචෝ...
BabanisFriday, 25 October 2024 02:21 PM
ඉතින් නිලධාරි කරන මේ වැරැදි වලට දේශපාලුවන් වැරැදියි කියන්න පුළුවන්ද? හාල් අවුරුදු හයක් තියාගන්න බැහැ කියලා ඔවුන්ට නොසිතෙන්නේ උන්දැලා පුන්නක්කු නැත්නම් තණකොළ කන නිසා වෙන්න ඇති සාමාන්‍යයෙන් සහල් නොවෙයි වී වත් එතරම් කලක් තියාගන්න බැහැ. ඒවා අධිකරණයට ඉදිරිපත් කළ අය ඒවා හදිසියේ විභාග කරන්න අවශ්‍ය බව පෙන්වන්නේ නැහැ... ඒක තමයි වරද...!
himal Friday, 25 October 2024 03:39 PM
ඉතින් උසාවියේ නඩුවක් තියෙද්දී ඔය ටික නිදහස් කරලා හිරේ යන්න වෙයි කියලා විගණක දන්නේ නැද්ද?