IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


කෝටි 200 ක රේල් පීලි දුම්රිය දෙපාර්තමේන්තුවට

(යොහාන් භාසුර)

රුපියල් කෝටි 200 කට අධික වටිනාකමින් යුත් රේල් පීලි 10,000 ක් චීනයෙන් ආනයනය කළ බවත් එම පීලි යොදාගෙන මුහුදුබඩ දුම්රිය මාර්ගය ඇතුළු ඉක්මණින් අලුත්වැඩියා කළ යුතු මාර්ග ප්‍රතිසංස්කරණය කරන බවත් දුම්රිය දෙපාර්තමේන්තුව පැවසීය.

ආසියානු සංවර්ධන බැංකුවේ ණයක් හරහා මෙම රේල් පීලි ආනයනය කළ බවත් එම රේල් පීලි තොගය මේ වන විට දුම්රිය දෙපාර්තමේන්තුවට ලැබී ඇති බවත් එම නිලධාරියා කීය. 



අදහස් (6)

කෝටි 200 ක රේල් පීලි දුම්රිය දෙපාර්තමේන්තුවට

ravin Tuesday, 05 September 2023 04:11 PM

රේල් පීලි සවිකිරීමේ චීන ක්‍රමවේදයත් ඔයිත් එක්ක ඉගෙන ගත්තානම් නේද හොඳ .අවශ්‍ය කෙනෙකුට අන්තර්ජාල වීඩියෝ තුලින් දැකගත හැක .මට පෙනෙන විදියටනම් එම ක්‍රමවේදයෙන් මාස එකහමාරක් හෝ දෙකක් ඇතුලත කොළඹ සිට මාතරටම අලුතින්ම රේල් පීලි සවිකළ හැකිවේවි

:       0       8

Anura PathiranaWednesday, 06 September 2023 09:06 AM

මාතරට එන්න මදි කි.මි 60 පමන තමා පුලුවන්

:       0       2

sachithWednesday, 06 September 2023 09:15 AM

ඔක අපෙ රෙල්ලුවෙ කට්ටියට කියල බලන්නකො, සුද්දගෙ කාලෙ චක්‍රලේක අරන් එන්නෙ එහෙම කරන්න බෑ කියන්න.

:       0       1

නිමල්Wednesday, 06 September 2023 11:11 AM

එහෙම කොහොමද මහත්මයා.. එතකොට වැඩේ සුටුස් ගාල ඉවර වෙනවනේ.. වවාගෙන කන්ඩ බැරිවෙනව.. එව්වට ඉහළ සිට පහළට ඉන්න කවුරුත් කැමති නෑ..

:       0       1

rail buva Wednesday, 06 September 2023 09:05 AM

කි.මි 60 පමනයි පුලුවන් ?

:       0       0

නිමල් Wednesday, 06 September 2023 11:12 AM

ගලවන රේල් පීලිවලට ඊට පස්සෙ ගුල්ලො ගහනවා..

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

යටගිය අපරාධ උඩට ගනී
2024 ඔක්තෝබර් මස 13 786 0

මෙරට ආන්දෝලනයකට තුඩු දුන් පාස්කු ප්‍රහාරය, භාණ්ඩාගාර බැදුම්කර ගනුදෙනුව, දිනේෂ් ෂාෆ්ටර්ගේ මියයාම ඇතුළු නොවිසඳුණු අපරාධ 7 ක පොලිස් විමර්ශන කඩිනම් කිරී


වෛද්‍යවරිය කොල්ල කෑ සෙබලා පොලිස් දැලේ
2024 ඔක්තෝබර් මස 13 1688 2

රිය පුහුණුව සඳහා යාමට වැලිඔය පරාක්‍රමපුරම් ප්‍රදේශයේ මාර්ගයේ සිටි ආයුර්වේද වෛද්‍යවරියකගේ රන්මාලය කොල්ලකා යතුරු පැදියකින් පලා ගිය යුද හමුදා සෙබලකු


විදුලි සැරෙන් දෙදරු පියා අවසන් ගමන් යයි
2024 ඔක්තෝබර් මස 13 666 0

ගෙවත්තට වල් අලි පැමිණිම වැළැක්වීම සඳහා බල්බයක් ටකරන් වහලයට සවිකර විදුලිය ලබා ගැනීමට ගොස් විදුලි සැර වැදී දෙදරු පියෙකු එම ස්ථානයේදීම මිය ගිය බව අග්බෝ


සර්වජන බල පක්ෂය ජාතික ලැයිස්තුව
2024 ඔක්තෝබර් මස 13 4016 0

සර්වජන බල පක්ෂය ජාතික ලැයිස්තුව


නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ජාතික ලැයිස්තුව
2024 ඔක්තෝබර් මස 13 3038 1

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික ලැයිස්තුව
2024 ඔක්තෝබර් මස 13 5214 5

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික ලැයිස්තුව


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26078 13



මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 313 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 419 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1349 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site