IMG-LOGO

2025 අප්‍රේල් මස 29 වන අඟහරුවාදා


කෝටි 28 හිමිකරු මාට්ටු

(බිමල් ශ්‍යාමන් ජයසිංහ )

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සතුව තිබී  පොලිසිය මගින් සොයාගත් රුපියල් කෝටි 28 ලක්ෂයකට අධික මුදල ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින මත්ද්‍රව්‍ය  සහ සංවිධානාත්මක අපරාධ කරුවෙකු වන රන් මල්ලි නම්  ජාවාරම්කරු  උපයා ගත් මුදල් බවට විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි පොලිස් මත්ද්‍රව්‍ය  නාශක කාර්යාංශය කියයි.

එම පුද්ගලයා තංගල්ල බන්ධනාගාරයේ දැඩි ආරක්ෂා මධ්‍යයේ රඳවා සිටින සංවිධානාත්මක අපරාධ කරුවෙකු සහ මත්ද්‍රව්‍ය  ජාවාරම්කරුවෙකු වන හරක් කටා නැමැත්තාගේ ප්‍රධාන තම ගෝලයකු වන බව පොලිසිය සඳහන් කරයි.

හරක් කටා අත්අඩංගුවට පත්වීමෙන් අනතුරුව රන් මල්ලී දකුණු පළාතේ මත්ද්‍රව්‍ය  ජාවාරම මෙහෙයවන ප්‍රධානතම පුද්ගලයන් කීපදෙනා අතුරින්  අයෙක් බවද පොලීසිය පවසයි.

දඹුල්ල කුරුණෑගල මාර්ගයේ කිරි වවුල  තෝරා යාය ප්‍රදේශයේදී කැබ් රථයකින් ගමන් කරමින් සිටියදී ඉකුත් (16) වෙනි දින අයිස්  මත්ද්‍රව්‍ය  ග්‍රෑම් 18 ක් සමඟ  සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව රියදුරු අසුන යට බෑගයක තිබූ රුපියල් දෙකෝටි 35 ලක්ෂයක මුදලක් සහ මැණික් පාෂාණ කොටස් 35 ක් සොයා ගැනීමට පොලිස් මත්ද්‍රවනාශක කාර්යාංශයේ මහනුවර උප ඒකකයේ නිලධාරීන් සමත් විය.

එම සැකකරුගෙන් සිදුකළ  දීර්ඝ ප්‍රශ්න කිරීමේ ප්‍රතිඵලයක් ලෙස  ඔහු පදිංචිව සිටි අංගමුව නිවසේ සේප්පුවක් තුළ බහා තිබූ රුපියල් විසිපන් කෝටි අනූඅට ලක්ෂයක මුදලක් පොලිසිය මගින් සොයාගෙන තිබිණි.

 

 



අදහස් (1)

කෝටි 28 හිමිකරු මාට්ටු

pj Sunday, 19 January 2025 12:19 PM

මාට්ටු වෙලා තියෙන්නේ පුද්ගලයාගේ නම විතරයි ද....?

:       0       7

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

කුලියට මිනී මරණ හතරක් මාට්ටු
2025 අප්‍රේල් මස 29 127 0

මුදල් කොන්ත්‍රාත් පදනම මත කඩු මන්නාවලින් පහරදී මනුෂ්‍ය ඝාතන සිදුකරන සංවිධානාත්මක අපරාධ කල්ලියක හිටපු හමුදා සෙබළකු ඇතුළු සිව්දෙනකු අත්අඩංගුවට ගැනීම


සැමියාගෙන් පවුලට කඩු ප්‍රහාරයක්
2025 අප්‍රේල් මස 29 84 0

පවුල් ආරවුලක් හේතුවෙන් සිය බිරිද ඇතුළුව එකම පවුලේ සිව්දෙනකුට තියුණු ආයුධයකින් පහරදුන් පුද්ගලයකු ප්‍රදේශයෙන් පලාගොස් ඇති බව කළුතර දකුණ මූලස්ථාන පොල


පානදුර වෙඩි තැබීමකින් අයෙක් මරුට
2025 අප්‍රේල් මස 29 251 0

මුහුණු ආවරණය කරගෙන යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයකු සිදුකල වෙඩි තැබීමකින් පිංවල පදිංචි පුද්ගලයකු මියගොස් තවත් පුද්ගලයකු තුවාල ලබා ඇති බව හිර


කුඩු කිලෝ 494ක් විනාශ කරයි
2025 අප්‍රේල් මස 28 377 0

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය හා නාවික හමුදාව 2021 හා 2022 දී අත් අඩංගුවට ගත් හෙරෝයින් කිලෝ 494කට අධික ප්‍රමාණයක් පුත්තලම මහෙස්ත්‍රාත් අයෝමා විමලවිර මහත්මි


අධිවේගීයේ අනතුරින් අයෙක් මරුට 3කට තුවාල
2025 අප්‍රේල් මස 28 1360 0

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කහතුඩුව කොට්ටාව අතර කිලෝමීටර් 5.4 ප්‍රදේශයේදී සිදු වූ අනතුරකින් අයකු මියගොස් තිදෙනකු තුවාල ලැබූ බව දක්ෂිණ අධිවේගී රථ වාහන පොලි


රතු ලේබල් ඇලවූ කන්ටේනර් 323ක් වරායෙන් පිට කරලා
2025 අප්‍රේල් මස 28 910 0

වැඩිදුර පරීක්ෂා කිරීමට අවශ්‍යව වරායේ තිබූ රතු ලේබල් ඇලවූ සැකකටයුතු කන්ටේනර් තුන්සිය විසිතුනක් හිටි හැටියේ පිට කිරීම බරපතළ සැකයට තුඩු දෙන කාරණයක්


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1018 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 438 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 586 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site