(යොහාන් භාසුර)
ඇමෙරිකා එක්සත් ජනපදයේ සිට මාලඹේ ප්‍රදේශයේ පුද්ගලයකුට යොමුකර තිබූ රුපියල් කෝටි 3 කට අධික වටිනාකමින් යුත් කංසා තෙල් පාර්සලයක් නිදහස් කරගැනීමට උත්සහ කළ රේගු පරීක්ෂකවරයෙක් මධ්‍යම තැපැල් හුවමාරු අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක, රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලි අරුක්ගොඩ මහතා අද (14) පැවසීය.
රේගු නිලධාරීන් නොමඟ යවමින් බලයලත් ලිපියක් සහිත රේගු පරීක්ෂකවරයෙකු එම කංසා තෙල් පාර්සලය ඉවත් කරගැනීමට උත්සහ කර ඇති බවත් නිලධාරීන්ගේ සුපරීක්ෂාකාරී බව හේතුවෙන් රුපියල් මිලියන 32 ක පමණ වීදි වටිනාකමක් ඇති කංසා තෙල් කිලෝග්‍රෑම් 3.2 ක් සමඟ ඔහු අත්අඩංගුවට ගත් බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.
අදාළ රේගු පරීක්ෂකවරයාගේ වැඩ තහනම් කළ බව ද අතිරේක රේගු අධ්යක්ෂ ජනරාල්වරයා වැඩි දුරටත් කීය.
පවතින අධික වැස්සෙන් හලාවත ආනන්ද ජාතික පාසල සම්පුර්ණයෙන් ජලයෙන් යටවීමෙන් අද (23) පාසල තාවකාලිකව වසා දැමූ බව විදුහල්පති අරුණ ගුණසිරි මහතා පැවසීය.
බොරැල්ල කනත්ත වටරවුමේ මීට සුළු මොහොතකට පෙර ගසක් කඩා වැටීමෙන් වාහන හතකට බරපතළ අලාභ සිදුවී ඇතැයි බොරැල්ල පොලිසිය කියයි.
එක් එක් අමාත්‍යාංශ සඳහා අයවැයෙන් වෙන් කර තිබෙන මුදල් සැලසුම් සහගතව ජනතාව වෙනුවෙන් වියදම් කර පෙන්වන ලෙස ජනාධිපතිවරයා සියලු අමාත්‍යවරුන්ට අභියෝගයක් ල
වෙලගෙදර හැටන්පොළ අං හන්දිය තැපැල් කාර්යාලය අසලදී සිසුවෙකුට අතින් පයින් සහ ආරක්ෂක හිස් වැසුම් වලින් පහරදී ඝාතනය කිරීම සම්බන්ධයෙන් තරුණයන් 11 ක් අත්අඩ
බන්ධනාගාරයේ ඇතිව තිබෙන කලබලකාරී තත්ත්වය යටතේ රැඳවියන්ගේ කිසිදු ඥාතියකුට ඔවුන් බැලීම සඳහා අද (23) සිට නැවත දැනුම්දෙනතුරු නොපැමිණෙන්නැයි දැනුම් දීමක්
කොලොන්නාව නගර සභාවේ පොදු ජන පෙරමුණ අපේක්ෂක මෙන්ම සමාජ ක්‍රියාකාරිකයෙකු වු ඩෑන් ප්‍රියසාද් මහතා ඊයේ (22) රාත්‍රී දී එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් ජීවිතක්ෂ
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
කෝටි 3ක කංසා තෙල් සමඟ රේගු පරීක්ෂක අත්අඩංගුවට
PGPThilak Friday, 14 March 2025 07:35 PM
මෙච්චර මේ පින්තූරේ ඉන්න ටයිකෝට් කාරයෝ?
සුගතංFriday, 14 March 2025 10:47 PM
කංසා තෙල් කාන්දම් බෝතල්වල තියෙන්නේ. ටයි පින්, බෙල්ට්වල යකඩ ඇදෙනවා.
කෞෂිSaturday, 15 March 2025 06:25 AM
ඔය පින්තූරෙ ඉන්නේ මෙච්චර කල් අහුනොවෙච්චි අය වෙන්න ඇති. පරිස්සමින් කලොත් අල්ලන්න අමාරුයි කියලා ඒ අය දන්නවා.
UPALI Saturday, 15 March 2025 08:57 AM
මෙය දේශීය නිෂ්පාදනයක් කරගන්න බැරිද?