IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


කෝටි 35ක දුම්වැටි පුළුස්සයි

ශ්‍රී ලංකා  රේගුවෙන් අත්අඩංගුවට  ගත්  රට දුම්වැටි  10,770,000 ක් ලංකා  දුම්කොළ සමාගම් භුමීයේ දී  රේගු අධ්‍යක්ෂ ජනරාල් චුලානන්ද පෙරේරා මහතා  ඉදිරියේ දී විනාශ කැරිණි. 

ශිතකරණ බව ප්‍රකාශ කොට  ඩුබායි  සිට  රුපියල් කෝටි 35 ½ ක තොගයක් ගෙනවිත් තිබු  බව රේගු අධ්‍යක්ෂ කේ.ඒ.ධර්මසේන මහතා පැවසීය.

කැබලි වලට කඩා  දැමු සිගරට්  තොගය පසුව පුත්තලම හෝල්සිම් දහනයේ දී පුළුස්සා දැමේ.

cigarate_2016347488 cigarate_2016347488-2 cigarate_2016347488-3 cigarate_2016347488-4 cigarate_2016347488-5

ඡායාරූප හා වීඩියෝ - ශාන්ත රත්නායක



අදහස් (0)

කෝටි 35ක දුම්වැටි පුළුස්සයි

දස්තකීර් Friday, 04 March 2016 01:02 PM

මෙවා පුච්චන්නේ නැතිව කොම්පොස්ට් හදන්න පාවිච්චි කරන්න තිබ්බා නේ.. (ර)

:       0       0

චන්න බුවනක Friday, 04 March 2016 08:09 AM

මේවා රේගුව මගින් දහනය කිරීමෙන් පරිසරයට හානි සිදු වන්නේ නැතුව ඇති නේද? (ර)

:       0       0

සුමිත්‍රා බස්නායක Friday, 04 March 2016 08:23 AM

ඔය ඔක්කොම සල්ලිනේ,අපරාදේ...(හේ)

:       0       0

සෑම් Friday, 04 March 2016 08:32 AM

රට සිගරට් නම් නීත්‍යානුකුලව මිල ගණන් කැඳවා මේවා විකුනලා රජයට ආදායමක් ගන්න එකද හොඳ ?? එහෙම නැතිනම් බොරුවට මාධ්‍ය සංදර්ශනයක් තියලා ""මුදල් ගෙවා "" පුච්චා දමා නළලේ අළු ගා ගන්න එකද ? (ර)

:       0       0

ලුම්බිණි Friday, 04 March 2016 08:41 AM

මේ රට දුම්වැටි විනාශ කරන එක තේරුමක් නැති වැඩක් කියලයි මම කියන්නේ. මෙයින් වාසිය ලංකා දුම්කොළ සමාගමට. මොකද මේවා විකුණා කීයක්හරි ගන්නේ නැත්තේ? (නි)

:       0       0

රිහාන් Friday, 04 March 2016 08:34 AM

මෙරට දුම්වැටිත් විනාශ කළොත් තමා හොඳ. ඒ තරමටම වසංගයත් වෙලා (නි)

:       0       0

කුමාර් මෙන්ඩිස් Friday, 04 March 2016 08:50 AM

ලංකා දුම්කොළ සමාගම ආණ්ඩුවට බදු ගෙවනවා කෝටි ගණන්.වෙන කිසි කෙනෙකුට ලංකාවේ දුම්කොළ ගෙන්වන්න බෙදාහරින්න තහනම්.එක මුළු ලෝකෙම තියෙන නීතියක්.එක සමාගමයි තියෙන්නේ.හොරෙන් ගෙන ඒවා සේරම රාජසන්තක කිරීම රජයේ වගකීම. (හේ)

:       0       0

චන්ද්‍රිකා Friday, 04 March 2016 08:50 AM

ලුම්බිණි.. ඕවා කාට විකුණලා ද සල්ලි ගන්න ඕනෙ ? අපේ රටේ මිනිස්සුන්ට ම ද ?(හේ)

:       0       0

පිටබැද්දර ජයා Friday, 04 March 2016 08:58 AM

මේවා සල්ලි කරලා ගන්න ආදායම වගේ දහගුණයක් සෞඛ්‍ය අංශයට වියදම් කරන්න වෙනවා හැදෙන ලෙඩ වලට ප්‍රතිකාර කරන්න. රේගුවට මගේ ආචාරය! (නි)

:       0       0

සිංහ ලේ දියසේන Friday, 04 March 2016 09:07 AM

පරිසර දුෂණය හොඳයිද? නරකද මුහුදට දැම්මා නම්? (නි)

:       0       0

සකුන්තලා Friday, 04 March 2016 09:19 AM

රේගුවේ නිලධාරීන්ට ගතමනාව දුන්නේ නැති නිසා වෙන්න ඇති. කෝටි ගණක අල්ලසක් ඉල්ලලා අර දෙන්නෙක් රිමාන්ඩ් බන්ධනාගාරයේ තපින්නේ (බ)

:       0       0

දුසාර Friday, 04 March 2016 10:36 AM

කෝටි 35 ක් කියන්නේ සෙල්ලම්ද? (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඇමතිවරුන් තිදෙනාට අයිති ආයතන මෙන්න
2024 සැප්තැම්බර් මස 28 963 1

අමාත්‍යවරුන්ට පැවරෙන ආයතන විෂයන් සහ කාර්යයන් ඇතුළත් ගැසට් නිවේදනය අද නිකුත් කරනු ලැබීය.


හිඟ ආදායම් බදු ගෙවන්න සඳුදා තෙක් කල් දෙයි
2024 සැප්තැම්බර් මස 28 2024 1

2023/ 2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම ආදායම් බදු සැප්තැම්බර් 30 දිනට හෝ එදිනට පෙර ගෙවා අ


හමුදා නිලධාරියාගේ රියේ ගැටුනු අයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 28 991 0

කොළඹ - මහනුවර මාර්ගයේ යක්කල නගරය ආසන්නයේදී සිදුව ඇති රිය අනතුරකින් යතුරු පැදියක ගමන් ගත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව යක්කල පොලීසිය සඳහන් කරයි.


නඩත්තුවකට පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය තාවකාලිකව වැසේ
2024 සැප්තැම්බර් මස 28 220 0

නඩත්තු කටයුත්තක් හේතුවෙන් කැළණිවැලි දුම්රිය මාර්ගයේ පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය හෙට (29) උදේ 8.30 සිට සවස 5.30 දක්වා කාලය තුළ තාවකාලිකව වසා දැමීමට දුම්රි


හෙට රෑ සිට පෘථිවියට අලුත් සඳක්
2024 සැප්තැම්බර් මස 28 2385 1

හෙට (29) සිට පෘථිවියට අලුත් සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වනු ඇතැයි තාරකා විද්‍යාඥයෝ පවසති. මේ අලුත් සඳ, දින 53 ක් තිස්සේ පෘථිවිය සමඟ සිටින බව තාරකා විද


අඟහරු මතුපිට අමුතු ගලක්
2024 සැප්තැම්බර් මස 28 1673 0

වෙනස්ම හැඩති පාෂාණයක් අඟහරු මතුපිටින් හමුවීමත් සමඟ නාසා විද්‍යායන් මේ වනවිට තරමක් කලබලයට පත්ව ඇති බව වාර්තා වේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37864 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24950 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 231 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 750 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 269 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site