පුත්තලම සිට කොළඹ ,ගාල්ල මාතර හරහා හම්බන්තොට දක්වා ක්‍රියාත්මක සියලුම ධීවර යාත්‍රා නැවත දැනුම් දෙන තුරු යාත්‍රා නොකරන ලෙස ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේ
තමන් මෙවර රතනපුර දිස්ත්‍රික්කයෙන් මහ මැතිවරණයට තරඟ කරන බව දමිතා අබේරත්න මහත්මිය පැවසුවත් ඇගේ නම රත්නපුර දිස්ත්‍රික්කයට බාරදුන් සමගි ජන බලවේගයේ මහ මැ
ප්‍රමිතියෙන් තොර හියුමන්ඉමියුනොග්ලොබින් එන්නත් මිලදී ගැනීමේ සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව තම
දිවයිනේ බොහෝ ප්‍රදේශවල පවතින අධික වැසි සහිත කාල ගුණ තත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 10 ක ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 33 කට අද ( 11 ) පෙරවරුවේ සිට නාය යෑමේ අනතුරුඇඟ
පවතින දැඩි වර්ෂාපතනය හේතුවෙන් කඩුවෙල යාකාල වැලිහිද ඇල හරහා ඉදිකරමින් පවතින පාලමක් හරහා ගමන් කිරීමට ගිය 39 හැවිරිදි පුද්ගලයකු දියේ ගිලී අතුරුදන් වී ඇතැ
2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
කෝටි 45ක කොකේන් කැලණියෙන්
ඇලෙක්ස් Thursday, 10 November 2016 07:10 AM
අනේ මන්දා මෙච්චර කුඩු කාට බොන්නද කියලා (නි)
ටෙනිසන් Wednesday, 09 November 2016 04:32 PM
කැලණිය පැත්තේ දේශපාලකයෝ කොහෙද? (නි)
රූපවතී Thursday, 10 November 2016 11:50 AM
මේවා ගෙනෙන්නේ ..ඉන්දියාවෙන් සහ පකිස්ථානයෙන් මේ රටවල් දෙකේ මිනිසුන්ට .අපේ .රට තුලට ඒම තහනම් කළ යුතුයි..ඒ වගේම උතුරේ මුහුදු මාර්ග ..පැය 24 සෝදිසි කළ යුතුයි මාළු ඇල්ලීමට යන මිනිසුන් සහ බෝට්ටු ..අනිවාර්යෙන් සෝදිසි කිරීමෙන් පසුව බෝට්ටුව නිදහස් කළ යුතුයි ..? (බ)
ලුම්බිණි Thursday, 10 November 2016 12:44 AM
හරියට අපේ රට මත්ද්‍රව්‍ය බෙදාහරින මධ්‍යස්ථානයක් වගෙයි නේද. (නි)
ශෂික Thursday, 10 November 2016 12:11 PM
පහුගිය කාලෙනම් ඕව ගෝඨාගේ ගිණුමට දැම්මා. (බ)
ගස්පේ Thursday, 10 November 2016 12:32 PM
නිල් කහ රතු සුදු තැඹිලි පාටින් පැකට් කරලා තියෙන්නේ ඇයි ? (බ)
සත්‍යයා Thursday, 10 November 2016 01:26 AM
ලුම්බිණී, මධ්‍යස්ථානයක් වගේ නොවෙයි, දකුණු ආසියාවේ ප්‍රධානම මත්ද්‍රව්‍ය මූලස්ථානය වෙලානේ දැන්. මොකද මත්ද්‍රව්‍ය ආනයනයට රාජ්‍ය අනුග්‍රහය දෙනු ලැබූ ලෝකයේ එකම රට ශ්‍රී ලංකාව වීම නිසා. විවෘත ආර්ථිකයක් කළ හදිය! (නි)
කරූ Thursday, 10 November 2016 01:06 PM
රූපවතී මේවා ගෙනෙන්නේ ..ඉන්දියාවෙන් සහ පකිස්ථානයෙන් මේ රටවල් දෙකේ මිනිසුන්ට .අපේ .රට තුලට ඒම තහනම් කළ යුතුයි.මේක ලිව්වේ හිතල බලලද? ඉන්දියාවෙන් අවුරුද්දකට ලංකාවට කීදෙනෙක් එනවද? කීදෙනෙක් කුඩු එක්ක අහුවෙනවද? (බ)
පීරිස් Thursday, 10 November 2016 02:32 AM
මත්ද්‍රව්‍ය ජාවාරම පොඩි එකෙකුට කොහොමත් කරන්න බැහැ. දේශපාලන බලය, සල්ලි බලය නැතුව! පොඩි එවුන් ඇල්ලුවාට, මේ පිටිපස්සේ ඉන්න ලොකු අය අල්ලන්නේ නැති නිසා කවදාවත් මේක වඳකරන්න බැහැ (නි)
අමා Thursday, 10 November 2016 04:26 AM
මේකත් මහින්දගේ ගිණුමටම බැරවෙයිද දන්නෙ නැහැ (නි)
අමිත Thursday, 10 November 2016 05:02 AM
අහෝ !!! අපේ ආචාර්ය තුමා නොමැති පාඩුව දැනෙන හැටි......(ම)