IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


කෝටි 45 ක කේක්ගෙඩියක් අහුන්ගල්ලේ

ඇමෙරිකා ඩොලර් කෝටි තුන හමාරක් වටිනා කේක් ගෙඩියක් නිර්මාණය කිරීමට අහුන්ගල්ල හෙරිටන්ස් හෝටලයේ ජගත් සුපවේදී දිමුතු කුමාරසිංහ සමත්වෙයි. නිල්මැණික් දහයක්, රන් අබරණ දහයක්, චොක්ලට් රස දහයක් ඇතුළත් මේ කේක්ගෙඩිය නැවක හැඩ ගනී. මුහුදු කොල්ලකරුවන් දස දෙනකු විසින් ඔසොවාගෙන එනු ලබන අයුරින් කැර ඇති මේ නිර්මාණය කාලතුවක්කුවක් මත තබා ඇත. මේ කේක් ගෙඩිය අලෙවි කරන බව දිමුතු කියයි. ශ්‍රී ලංකා හා එංගලන්ත ක‍්‍රිකට් කණ්ඩායම් මේ කේක් ගෙඩිය බැලීමට ආ පිරිස අතර වෙයි.  



අදහස් (0)

කෝටි 45 ක කේක්ගෙඩියක් අහුන්ගල්ලේ

බිමල් Thursday, 29 March 2012 09:46 AM

බන්දුල ගුණවර්ධනට තෑගි දෙමුද ? 7500 න් ජීවත් වෙන හැටි කියලා දුන්නට.

:       0       0

අනුරංග Tuesday, 27 March 2012 07:14 PM

බොරු වැඩ. මේවා හොදයි වැඩ නැති උන්ට. මොකක්ද මේකෙන් ඇති ප්‍රයෝජනේ. මේක ඕන කෙනෙකුට කරන්න පුළුවන් කෙක් හදන්න දන්නා සල්ලි තියෙනවනම්. මල සමයන්.

:       0       0

වසා Tuesday, 27 March 2012 07:18 PM

නියමයි, ලංකාවේ අපේ වැඩක් එළ.

:       0       0

හූනා Tuesday, 27 March 2012 07:31 PM

හොදයි, ඒ උනාට අපිටනම් පාන් ගන්නවත් සල්ලි නැතුව ඉන්නේ. ඉතින් කේකුත් කාපල්ලකෝ.

:       0       0

මල්ෂි Tuesday, 27 March 2012 07:45 PM

පිස්සු නැත්නම් ශෝක්

:       0       0

සංජය Tuesday, 27 March 2012 08:23 PM

තොපිම ගිලගන් ඕක. තෝ ලංකාවෙද ? තොට සංවේදී හිතක් නැද්ද ? තොපි කෝටි ගණන් කේක් හදලා විකුණන්න හදනවද ? යකෝ ලංකාවේ සාමාන්‍ය පවුලක් විදින දුක බලපන්. තොපිට ඕනෙනම් එංගලන්තෙට ගිහින් කේක් හදාගනින්.

:       0       0

අජිත් Thursday, 29 March 2012 12:14 PM

මෙන්න ලංකාවේ වැඩ කාරයෝ. ලොකුම සල්ලිකාරයන්ව දැනුම්වත් කරන්න. දිමුතු මම ඔයාගේ යාළුවෙක්. මම ඉන්නේ ඕමාන් වල.

:       0       0

සුපුන් පෙරේරා Tuesday, 27 March 2012 08:33 PM

පාන් පිටි මිලත් එකතු වුනානම් ගාන තව බර ගාණකින් වැඩි වෙයි මගේ හිතේ.

:       0       0

කුෂානි නියෝමාලී. Tuesday, 27 March 2012 09:33 PM

අනේ මෙහෙමත් අපරාධ . මේ සල්ලි ටිකෙන් අසරණ මිනිස්සු කී දෙනෙක්ට උදව් කරන්න පුළුවන් ද ?

:       0       0

සමන් Tuesday, 27 March 2012 09:42 PM

කේක් කියන්නේ කන්න පුළුවන් කෑමක් කියලා තමයි අපි නම් අහල තියෙන්නේ. මැණික් රත්තරන් තිබ්බට මේකේ කන්න පුළුවන් කොටසේ වටිනාකම රුපියල් සීයක්වත් වටින්නේ නෑ

:       0       0

ජනතාව Tuesday, 27 March 2012 10:03 PM

අම්මෝ යන්තම් ඇති අපිට මේ වගේ දෙයක් විතරයි අඩු වෙලා තිබ්බේ . ........

:       0       0

රාජමන්ත්‍රී Tuesday, 27 March 2012 10:47 PM

නිකන් ගොන් වැඩ කරන්න එපා.

:       0       0

සුජීව Tuesday, 27 March 2012 11:14 PM

මොකක්ද අර ගෝනුස්සෙක් වගේ එකෙක් ඉන්නේ.

:       0       0

ජානක විතාන Tuesday, 27 March 2012 11:17 PM

කෑවොත් බඩ කපලා ආපහු ගනීවි.

:       0       0

ශාන්ත රණතුංග Wednesday, 28 March 2012 01:20 AM

දිමුතු. නියමයි. හොද වැඩක්

:       0       0

කුමුදු Wednesday, 28 March 2012 02:50 AM

මැණික් තියෙන්නේ කේක් වල ඔබ්බන්නද ? උනන්දුව හොදයි. මේක නොකලනම් ඒත් වඩා හොදයි.

:       0       0

රනිල් Wednesday, 28 March 2012 03:01 AM

කොල් නිර්මාණයක්, කේක් එකකට මැණික් රත්තරන් දමන එක අරමුණක් තියෙණවද ? එංගලන්ත කණ්ඩායමනම් කටින් කොහොම වෙතත් අනිත් පැත්තෙන් හිනා වෙන්න ඇති.

:       0       0

ජගත් Wednesday, 28 March 2012 03:30 AM

දිමුතු ඔබ අපට ආඩම්බරයක්

:       0       0

මහින්ද Wednesday, 28 March 2012 06:39 AM

විශේෂිත කාර්යයක්. ඉතාමත්ම ආඩම්බරයි. ඔබේ සාර්ථකත්වයට අපේ සුබපැතුම්.

:       0       0

සිසිර Wednesday, 28 March 2012 08:24 AM

බොරු වැඩ . මැණික් ගල් ඇල්ලුවා කියල කන්න පුළුවන්ද ?

:       0       0

ජානක Wednesday, 28 March 2012 08:46 AM

අපරාදේ

:       0       0

චාමනී පතිරණ Wednesday, 28 March 2012 09:30 AM

හොද නිර්මාණයක්. හැබැයි කන්න නැතුව ඉද්දි මේ වගේ ඒවට නිකරුණේ වියදම් කරන එක අපරාදේ.

:       0       0

අදුරු කෝණය Wednesday, 28 March 2012 09:31 AM

ගීතාංජන මෙන්ඩිස් මහත්තයාට කිව්වනම් ගිනස් පොතට දාන්න තිබ්බා.

:       0       0

චන්ද්‍රලාල් Wednesday, 28 March 2012 09:47 AM

මුන්ට පිස්සු

:       0       0

රොෂාන් කොඩිකාර Wednesday, 28 March 2012 09:51 AM

නියම වැඩක්. හොටෙල් ක්ෂේත්‍රෙය් අපේ අය තමයි ගොඩක් ඉහලින් ඉන්නේ. ඕක වෙන්දේසියේ දැම්මනම් ඉන්ටර්නේට් එක හරහා ගන්න ඕන තරම් අය ඒවි. ලෝකේ වටිනාම අතුරුපස නිර්මාණ්‍ය කළෙත් ලංකාවේ හෝටලයක. ඒකත් එහෙම වෙන්දේසි කළා.

:       0       0

නිරෝෂ Wednesday, 28 March 2012 10:00 AM

ලස්සනයි. නියමයි. සුභ පැතුම්.

:       0       0

ශා Wednesday, 28 March 2012 10:04 AM

කේක්?නිල්මැණික්, රන් අබරණ කන්නද?

:       0       0

සුනි Wednesday, 28 March 2012 10:15 AM

මේක කන්න හදපු කේක් එකක් නෙවෙයි වගේ.

:       0       0

දිනේෂ් Wednesday, 28 March 2012 10:28 AM

නියමයි, ඒත් ඇයි මේ වගේ නිකම්ම වැඩ

:       0       0

නිශාන්ත හපු Wednesday, 28 March 2012 11:03 AM

ආශ්චර්යවත්, ඇදහිය නොහැකියි, උත්කෘෂ්ඨයි.

:       0       0

ආනන්ද Wednesday, 28 March 2012 11:05 AM

මේ දවස්වල හැමතැනම හොරු. ආරක්ෂාව ගැන සැලකිලිමත් වෙන්න. සුබ පැතුම්.

:       0       0

ශාන්ත Wednesday, 28 March 2012 11:47 AM

මෙහෙමත් මී හරක්

:       0       0

නිර්මලී Wednesday, 28 March 2012 12:23 PM

පිස්සු

:       0       0

අහමඩ් ඔතමන්. Wednesday, 28 March 2012 01:29 PM

මෙම කේක් එක රෝහිත බෝගොල්ලාගමට දෙන්න හොදයි. එයත් මේ වගේ කේක් බලයට එනකොට කැපුවා.

:       0       0

ජානක Wednesday, 28 March 2012 01:51 PM

සුබ පැතුම්. කවුද මේ කේක් මිලදී ගන්නේ. කාලය හා මුදල් නාස්තිවෙනවා.

:       0       0

ප්‍රසන්ත ධම්මික Friday, 30 March 2012 06:36 PM

ඔය කේක් ගෙඩියේ වැඩිපුර තියෙන්නේ කේක් නෙවෙයිනේ. එහෙම බලාපුවාම ඕකේ කේක් නැති ගෙඩියක්.

:       0       0

රොෂාන් Wednesday, 28 March 2012 02:15 PM

ඔහු ලෝකයේ සිටින විශිෂ්ඨයෙක්. ඔහුගේ වැඩිමහල් සොහොයුරා විශිෂ්ඨ කැටයම් ශිල්පියෙක්. මේක හොද කාර්යයක්.

:       0       0

මල්ලා. Wednesday, 28 March 2012 03:14 PM

කන්න බැරි කේක් මොකට ද ? මෝඩ වැඩ

:       0       0

අචලා Wednesday, 28 March 2012 03:27 PM

වෙන කරන්න දෙයක් නැද්ද දන්නේ නැහැ මුන්ට

:       0       0

ඇල්ටෝ Wednesday, 28 March 2012 03:36 PM

මේ මේකේ ඇත්ත වටිනාකම දාන්න....... ඩොලර් කෝටි තුනහමාරක්. රුපියල් කෝටි 45 ක් කියන්නේ අපි මෝඩයොද ? හරි ගාන දාන්න මල්ලි. ඔයාලා අටේ පන්තියටවත් ගිහිල්ලා නැද්ද.

:       0       0

කසුන් Wednesday, 28 March 2012 04:28 PM

මේවා පිස්සු වැඩ

:       0       0

ප්‍රසන්ත ධම්මික Wednesday, 28 March 2012 06:13 PM

වැඩේනම් නියමයි. ඒත් ඉතින් අපිටනමන් ඕවා දිරවාවිද දන්නේ නැහැ.

:       0       0

ශාන්ත Wednesday, 28 March 2012 08:10 PM

ගන්න දෙයක් නෑ මුන්ටනම් මෝල්

:       0       0

විමල් පාලිත Friday, 30 March 2012 11:18 PM

පරෙස්සම් කරගන්න. පොලිටික්කෝ ඒකත් හොරා ගනියි. ඔබට ජය.

:       0       0

පී.ක්‍රිශාන්ත ද සිල්වා Saturday, 31 March 2012 12:08 AM

සර්, ඔබ හැමදාමත් විස්මිත නිර්මාණ කළා. හෙටත් කරාවි. එම නිර්මාණ ශක්තිය තවත් සියදහස් ගුණයකින් වර්ධනය වෙන්න හදවතින්ම සුබ ප්‍රාර්ථනා කරනවා. මක් නිසාද ඔබ කොතරම් ඉහළ තැනක සිටියත් ඔබ මහ පොළොවේ පහ තියළා ජීවත් වෙන නිසා. ඔබෙන් යම් උදව්වක් ඉල්ලුවොත් තරාතිරම නොබලා උදව් කරන නිසා. මම සීෂෙල්ස් වල ඉන්න ක්‍රිෂාන්.

:       0       0

මහින්ද Wednesday, 28 March 2012 09:19 PM

නියමයි. සියලු දේ සාර්ථක වේවා. !!!!

:       0       0

එම්.එම්. Saturday, 31 March 2012 11:09 AM

මේකා පිස්සෙක්නේ.

:       0       0

ලංකා පුතා Tuesday, 27 March 2012 04:20 PM

පාන් නැතිනම් කේක් කාපල්ලා කිව්වේ මෙයාගේ බිරිදද දන්නේ නෑ

:       0       2

සුමාන් Tuesday, 27 March 2012 04:23 PM

කේක් නැතිනම් පාන් කාපන් ! අපිට දුක කේක් විතරයි.

:       0       0

ඉලංක Wednesday, 28 March 2012 11:47 PM

කෝටි හතලිස්පහක චෙක් එක හෙට පියුම් මහත්තයා ගෙනත් දේවි. අත්සන් කරලා ගන්න හොදේ. අබුද්දස්ස කාලේ ලබුත් තිත්තයිලු.

:       0       0

අමිල Thursday, 29 March 2012 12:07 AM

මෙයාගේ අයියත් මෙයා වගේ වැඩ කාරයෙක්. ලංකාවේ නම රකිනවට ඔබට අපගේ උඵහාරය.

:       0       0

අසංග Tuesday, 27 March 2012 04:35 PM

මට නම් වටිනාකමක් පෙන්නෙ නෑ

:       0       0

ලූකස් Tuesday, 27 March 2012 04:44 PM

රජ ගොන් පාට්..

:       0       0

සුසන්ත දනතිලක Saturday, 31 March 2012 10:08 PM

ඇත්තටම අලුත් සංකල්පයක්. මාත් ගොඩ නගපු අපූරුම නිර්මාණයක් තමංගේ හැකියාවත අලුත් ආකල්ප මත ගොඩ නැගීම ලාංකිකයන් හැටියට අපිට සතුටු වෙන්න පුළුවන්, මෙවැනි නිර්මාණ කිරීමට තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා.

:       0       0

ගැමුණු Tuesday, 27 March 2012 05:01 PM

මේක මැණික් වෙන්දේසියක් ද ? කේක් ගෙඩියක් ද ?

:       0       0

යුරේෂ් Thursday, 29 March 2012 02:59 AM

මම දිමුතුට සුබ පතනවා.

:       0       0

ඉසුරු Tuesday, 27 March 2012 05:14 PM

ඩොලර් කෝටි 3.5 * 130 = රුපියල් කෝටි 455

:       0       0

මනුෂයා Tuesday, 27 March 2012 05:30 PM

මේක අරගෙන කාල පිටරට යන්න ගියොත් එයාපෝර්ට් එකේදී බඩු තමයි.

:       0       0

සුලක්ෂණ Thursday, 29 March 2012 07:04 AM

අප්පේ හරිම ලස්සනයි. තව මේ වගේ දේවල් කරන්න කියා සුබ පතනවා.

:       0       0

සමන්ත Tuesday, 27 March 2012 05:50 PM

තමුසෙලනම් මොන හරක්ද මන්දා, කොහොමද මේ වගේ ගණන් හදන්නේ අන්තර්ජාලයට දාන්න කලින් මේවා අනුමත කරගන්නේ හරක්ගෙන්ද ? මම දැන් කමෙන්ට් දාන්නේ නැහැ කියලා දානවා. ඒ වුනාට වගේ විකාර දාන්න එපා මිනිස්සුන්ව විහිළුවකට ගන්න එපා.

:       0       0

කිත්සිරි Thursday, 29 March 2012 08:05 AM

බල බල ඉන්න නම් හොඳයි... එත් කේක් තියෙන්නේ කන්න නෙමෙයි ද?

:       0       0

සුභාෂිනී කාරියවසම්. Thursday, 29 March 2012 08:06 AM

ලංකාවෙත් දෙයක් කරන්න පුලුවන් මිනිස්සු ඉන්නවා කියලා ලෝකෙටම කියන්න පුළුවන්. හොදයි. හොදයි.

:       0       0

නරග ළමයා. Tuesday, 27 March 2012 06:16 PM

මොනා හරි විස්කිරිඤ්ඤයක් හදලා ඒකට අධික වටින නිල්මැණික් ගල් ටිකක් හයි කෙරාත් වටිනාම විස්කිරිඤ්ඤය වෙනවා ද ? මේක මහ වංචාවක්

:       0       0

පබා Thursday, 29 March 2012 08:27 AM

මුන්ට වෙන වැඩ නැද්ද. කරපන්කෝ ප්‍රයෝජනවත් දෙයක්.

:       0       0

කමල් දේශප්‍රිය Tuesday, 27 March 2012 06:21 PM

දිමුතු කුමාරසිංහ

:       0       0

ක්‍රිස්ටි Tuesday, 27 March 2012 07:03 PM

ඕක සෝමාලියාවේ කන්න නැති ළමයින්ට දෙන්න වෙන්න ඇති යන්නේ.

:       0       0

කළුආරච්චි. Thursday, 29 March 2012 09:35 AM

ලංකාවේ දැන් පාන් ගන්න නිසා කේක් කන්න පුළුවන්.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

‘‘විවිධත්වය දරා ගන්නා ලස්සන පොහොසත් රටක් හදමු‘‘
2024 සැප්තැම්බර් මස 25 1116 0

ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩ සටහන ඉදිරියට ගෙන යාම සඳහා, අදාල පාර්ශව සමග සාකච්ඡා කර ණය සහන ලබා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය


නාන්න ගිය පස් දෙනාගෙන් දෙන්නෙක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 25 320 0

පොල්ගොල්ල වේල්ලට පහළින් ජලාශයට බැස දියකෙළියේ යෙදෙමින් සිටි මිතුරන් පස් දෙනකු අතරින් දෙදෙනෙකු ජල පහරේ ගසාගන්න ගොස් අතුරුදන් වී ඇති බව වත්තේගම පොලිසිය


ජාතික-අයි ටී එන් රූපවාහීනි සහ ලක්හඬට නව සභාපතිවරුන්
2024 සැප්තැම්බර් මස 25 2061 0

ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර මහතද , ස්වාධීන රූපවාහිනියේ සහ


ඔන්මැක්ස් ඡාවාරම්කරුවන්ට හසුවුවන්ට පැමිණිලි කරන්න අවස්ථාවක්
2024 සැප්තැම්බර් මස 25 486 0

ඔන්මැක්ස් ඩී.ටී නීති විරෝධී පිරමීඩාකාර මූල්‍ය සමාගමේ මුදල් ආයෝජනය කර වංචාවට හසු වූ දිවයිනේ සෑම ප්‍රදේශයකම පුද්ගලයින්ට ළඟම පොලිස් ස්ථානයට පැමිණිලි ඉ


මහ මැතිවරණයකට කෝටි 1100 ක් ඕනෑ
2024 සැප්තැම්බර් මස 25 966 0

මහ මැතිවරණය පැවැත්වීම සඳහා රුපියල් කෝටි 1100 ක මුදලක් අවශ්‍ය වන බව මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.


මහනුවරට පැය 65ක ජල කප්පාදුවක්
2024 සැප්තැම්බර් මස 25 590 0

පොල්ගොල්ල ජලාශයේ වසර දෙකකට වරක් සිදු කරන නඩත්තු කටයුත්තක් සඳහා මේ මස 27 වැනිදා සිට ජලාශය හිස් කිරීමට මහවැලි අධිකාරිය සැලසුම් කොට ඇති අතර ඒ හේතුවෙන් මහනු


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37109 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24452 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 186 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 616 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 237 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site