IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


කඨින වස්ත්‍රය සිවුරක් කරන්නේ මෙහෙමයි

පුරාණ චාරිත්‍රනාකුලව පැවැත්වු කඨින පිංකමක කඨින වස්ත්‍රය පඩු පොවා එය සිවුරක් ලෙස සකසා මහා සංඝරත්නයට පුජා කිරිමේ පිංකමක් මාතලේ කයිකාවල කයිනැක ශ්‍රි ඉසිපතනාරාම විහාරස්ථානයේදි පැවැත්විණි.

පුරාණයේ පාංශකුල රෙදි මෙසේ සකස් කරගෙන සංඝරත්නය සදහා චිවරයක් ලෙස සකස් කර පුජා කළ අතර විවිධ ගස් වර්ගවල පොතු සහ වෙනත් දේ උපයෝගි කරගනිමින වර්ණ ගල්වා පඬු ඔරුවෙහි දමා සකස් කර චිවරවරක් ලෙස සකසා මහා සංඝරත්නයට පුජා කිරිම සිදු වන බව බුලත්වත්තේ සුමංගල හිමියෝ පැවසුහ.

මෙම පිංකම ශ්‍රි ලංකා අමරපුර මහා නිකායේ සිරි සුමන පාර්ශ්වයේ අධිකරණ සංඝනායක දේවිල්ලේ දේවරක්ඛිත නායකහිමිගේ අනුශාසනා පරිදි අලකොලමඩ ධර්මාධාර පිරිවෙනේ පරිවෙණාධිපති ගලලියද්දේ අරියධම්ම,මාවනැල්ලේ ධම්මදේව යන හිමිවරුන්ගේ මුලිකත්වයෙන් සිදුවිය. කිවුල නිල්දිය දහර පදිංචි අතුල රත්නසිරි මහතා ඇතුළු පවුලේ අය දායකයෝ වූහ.

කඨින චීවර පූජාව

01

පඬු ඔරුව

2

සිවුර මසයි

3

පඬු පෙවිමට ගන්නා ද්‍රව්‍ය

4

පඬු පෙවිම සදහා වර්ණ සකසයි

5

පඬු පෙවිම ‍පියවරෙන් පියවර

6 7 8 9 10 11 12

සිවුර මහා සංඝරත්නයට පුජා කරයි

15



අදහස් (0)

කඨින වස්ත්‍රය සිවුරක් කරන්නේ මෙහෙමයි

නලික් Tuesday, 21 October 2014 05:48 AM

සාදු! සාදු! ආදර්ශමත් දෙයක් (නදී)

:       0       0

ලක් Tuesday, 21 October 2014 05:51 AM

හරි වටිනවා.(නදී)

:       0       0

සෙනරත් Tuesday, 21 October 2014 06:22 AM

ඉතාම වටිනා විස්තරයක්. මමත් අද තයෙි සිවුරක් පඩුපොවන හැටි දැක්කේ. මෙයට සහභාගිවුනු සියලුම දෙනාට ගොඩක් පින්.(අ)

:       0       0

ඉන්දික වීරසිංහ Tuesday, 21 October 2014 06:26 AM

කඨින සිවුරක් පූජා කිරීම අට මහා කුසල් වලින් මුලින්ම කියවෙන මහත් ඵල මහානිශංස ලැබෙන පුණ්‍යකර්මයකි . අටමහ කුසල් මෙසේය . 1.කඨින සිවුරක් පූජා කිරීම 2.අටපිරිකර පූජාකිරීම 3.ආවාස ගෙයක් තනවා සඟසතුකර පූජා කිරීම 4.බුදුපාමොක් මහ සඟනට සඟ සතු කර දන්දීම. 5.බුද්ධ ධර්මය ලිවීම හා ලියවීම දහම් පොත්පත් මුද්‍රණය කරදීම බෙදා හැරීම. 6.සඟ සතු කර හෝ බුද්ධ පූජා වශයෙන් කෙත් වතු පිදීම 7.බුදු පිළිම සෑදවීම, චෛත්‍ය විහාරගෙවල් මුලසුන් ආදිය සෑදවීම 8.වැසිකිළි තනවා සඟසතු කර පිදීම. යන මේ පිංකම් අට අටමහා කුසල් නම් වේ.(හේ)

:       0       0

සමීර ජයසිංහ Sunday, 16 October 2016 01:46 AM

කඨින චීවරය ගැන බුද්ධ දේශනාවේ සඳහන් ආකාරයටම ඉගෙනගන්න ගොඩක් කැමතියි. පුළුවන් කෙනෙක් උදව් කරන්න. තෙරුවන් සරණයි. (නි)

:       0       0

කපිල Tuesday, 21 October 2014 07:02 AM

වටිනාකමක් ඇති පුවතක් (අ)

:       0       0

සුරංග Tuesday, 21 October 2014 04:46 AM

බොහෝ පින් සිදුවෙන වැඩක්! හැමෝටම ආදර්ශයක්. (නි)

:       0       0

ලුම්බිණි Tuesday, 21 October 2014 05:16 AM

මම හිතන විදියට පුරාණ කාලේ සිවුර මහන්න ඇත්තේ මෙතන පෙන්නන විදියට වෙන්න බැහැ. (නදී)

:       0       0

චමින්ද Tuesday, 21 October 2014 05:38 AM

විශාල පින්කමක්.... ඒ උනාට පඬු පෙවීම සිදු ක‍රන්නේ ස්වාමින් වහන්සේලා විසින්මනේ. ගිහියනට මේ ගැන දැනීමක් නැද්ද ? (නදී)

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

“බස් එකේ යන්න ලැජ්ජා නෑ“
2024 සැප්තැම්බර් මස 30 292 0

රජයෙන් දී ඇති වාහන නැවත ලබාගත හොත් බස් රථයෙන් යෑමට කිසිඳු ලැජ්ජාවක් නොමැති බවත් තමන් වෙනත් කිසිවකුගෙන් යැපෙන කෙනෙක් නොවන බවත් හිටපු ජනාධිපතිනී චන්ද්


නැගෙනහිර අහසේ දුර්ලභ වල්ගාතරුවක්
2024 සැප්තැම්බර් මස 30 196 0

නැගෙනහිර අහසේ මේ දිනවල අලුයම 5න් පසු දුර්ලභ වල්ගාතරුවක් දර්ශනය වන බව ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය පවසයි.


ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර ඇගයීම විශේෂඥ කමිටුවේ නිර්දේශයක්
2024 සැප්තැම්බර් මස 30 332 0

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පිටවීම සම්බන්ධයෙන් පරීක්‍ෂණ කිරීමට අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය විශේෂඥ කමිටුවක් පත්කළ බවත් එම කමිටුවේ නිර්දේ


ප්‍රදීප් යසරත්න ලේකම් තනතුරින් කලින් විශ්‍රාම යයි
2024 සැප්තැම්බර් මස 30 1028 0

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, අධිකරණ, පළාත් සභා, පළාත් පාලන සහ කම්කරු අමාත්‍යංශයේ ලේකම් ප්‍රදීප් යසරත්න මහතා එම තනතුරින් කල් තියා අද (30) විශ්‍රාම ගියේය.


සෞඛ්‍ය ලේකම් මහීපාලට මුහුණු පොතෙන් මඩ ප්‍රහාරයක්
2024 සැප්තැම්බර් මස 30 2814 0

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය පාලිත මහීපාල මහතාට එරෙහිව ඖෂධ මාෆියාව මුහුණු පොත ඔස්සේ දැවැන්ත මඩ ව්‍යාපාරයක් රැගෙන යන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ ස


පොත් මංගල්‍ය ළමා දිනය සමරන්න සූදානමින්
2024 සැප්තැම්බර් මස 30 345 0

කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ මෙම දිනවල පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ පස්වන දිනය වන හෙට (01) දින ජාත්‍ය


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38274 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25214 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 260 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 853 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 301 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site