බස්නාහිර පළාත් මන්ත්‍රී උපාලි කොඩිකාරටට එරෙහිව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ පවරා තිබූ නඩු දෙකක් අද (21) විභාගයට ගත් ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා එම නඩු දෙක ලබන ජූනි 24 හා ජූනි 27 දිනවලට කල් තැබීය.
කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ ඇති විශේෂ ජනපති කොමිසම හමුවේ ප්‍රකාශයක් ලබාදීමට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පැමිණි අවස්ථාවේ එහි ගිය උපාලි කොඩිකාර එහි රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරියකුගේ සේවයට බාධා කළැයි කියන නඩුව සම්බන්ධ වැඩිදුර විභාගය ජූනි 24 වැනිදාට කල් තැබීමට මහේස්ත්‍රාත් නියෝග කළේය.
අල්ලස් කොමිසමට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා කැඳවූ දින උසාවි නියෝග නොතකා විරෝධතාවයේ යෙදුණැයි උපාලි කොඩිකාර සැකපිට අද අධිකරණයට ඉදිරිපත් කළ අතර එම නඩුවේ වැඩිදුර විභාගයද ලබන ජූනි 27 වැනිදාට කල් තැබිණි.
හම්බන්තොට ජාත්‍යන්තර වරායේ කොන්ත්‍රාත් සමාගමක සේවය කරන ලද වීල් ලෝඩර් රියදුරකු සිමෙන්ති අමුද්‍රව්‍ය තොගයක්ලොරි රථවලට පටවමින් සිටියදී සිමෙන්ති අමුද
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ 2023(2024 ) විභාගයේ ප්‍රතිඵල ඊයේ (28) නිකුත් කළ බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.
ගණේමුල්ල පොලිස් වසමට අයත් පහළ යාගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියක පිටුපස ගමන් ගත් අයෙකු පැදි කරුගේ ගෙල කපා අනතුරුව බියට පත්ව ඔහුගේද ගෙල කපාගෙන ජීවිතක්ෂයට
එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ යුතු බවට වන යෝජනාවක් ගාල්ලේ විශේෂිත එ
බලයට පත් ආණ්ඩුවට සහයෝගයක් වශයෙන් තමා 28 වෙනිද සිට සියලුම සහල් පාලන මිලට ලබාදීමට කටයුතු කරන බව අරලිය සහල් ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.
ජාතික ජන බලවේග රජය කරන සියලු පත්කිරීම් සඳහා රජය වග කියන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය මහනුවර දී අද (28) පැවසුවාය.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
කොඩිකාරගේ නඩු දෙකක්ම කල් යයි
කුමාර් මෙන්ඩිස් Monday, 21 March 2016 07:46 AM
ඔව් ඔව් මේවා කල් යනවා. මොකද හොඳට හොයලා බලලා තීරණය දෙන්න ඕනෑ. (නි)
ප්‍රියාන් Monday, 21 March 2016 08:40 AM
ලංකාවට නිදහස ලැබුනේ ලන්දේසින්ගෙන් කියල සොයාගත් මේ වගේ උගත් අය සහිත ඒකාබද්ධ විපක්ෂය තමයි මේ රටේ ජනතාවට ගැලපෙන්නේ.(ම)
සමන් පෙරේරා Monday, 21 March 2016 05:21 AM
අපිට සේවය කරන්න ආපු අය (ම)