IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


කුඩුකාරයාට මරණ දඩුවම

හෙරොයින් ග්‍රෑම් දෙකයි දශම හතරක් ළඟ තබා ගත් සමරවීර ආරච්චිගේ සුරෝශ් කුමාරට කොළම මහාධිකරණ විනිසුරු ප්‍රීති පත්මන් සූරසේන මහතා අද මරණ දඩුවම නියම කළේය.

බොරැල්ල සර්පන්ටයින්ම් පාරේ පදිංචි සුරේෂ් කුමාර් තීන්දුව දීමට පෙර පැවසූයේ තමා කුඩුවලට ඇබ්බැහි සිටින්නකු බවයි. කුඩු විකුණන්නකු නොවන බවත් එහෙයින් දඩුවම් ලිහිල් දඩුවමක් දෙන ලෙසත් ඉල්ලා සිටියේය.

ඔහුගේ පෞද්ගලික ආයාචනයට වඩා හෙරොයින් මත්කුඩුවලින් සමාජයට වන විනාශය සැලකිල්ලට ගැනීමේ අයිතියක් උසාවියට ඇතැයි ඔහුට මරණ දඩුවම නියම කරමින් විනිසුරු ප්‍රකාශ කළේය.

 

 

 

 

 



අදහස් (0)

කුඩුකාරයාට මරණ දඩුවම

ගාමිණී Wednesday, 03 April 2013 09:56 PM

එල්ලන දවස ක්‍රියාත්මක කරන තෙක් දුන් තීන්දුව නම් හරිම වටිනවා! කුඩ්ඩන්ට පාඩමක්! (ත)

:       0       0

පාලිත Wednesday, 03 April 2013 10:31 PM

එතකොට එතනෝල් ලීටර් දහස් ගණනකට...??? (නි)

:       0       0

සරත් Thursday, 04 April 2013 12:14 AM

ගහේ මුලට පොහොර දලා ඔය චුටි රිකිලි කපලා වැඩක් නැහැ කියලා ඕනේ කෙනෙකුට තේරෙනවා.[උරාගේ මස් උරාගේ පිටේ තියලා කපන්න අමාරුයිනේ.(නදී)

:       0       0

රන්ගශනී Thursday, 04 April 2013 01:07 PM

කුඩු ග්‍රෑම්ස් දෙකට මරණ දඩුවම වැඩි නැද්ද? මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)

:       0       0

සුසන්ත - ඉතාලිය Thursday, 04 April 2013 01:25 AM

තෝරු මෝරු එළියේ හාල්මැස්සො තිත්තයො ඇතුලේ... (නි)

:       0       0

මේනකා සෞදි අරාබිය Thursday, 04 April 2013 02:16 AM

මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. එතකොට අර පහුගිය දිනවල අල්ලපු එතනෝල් කන්ටේනර් එකේ අතිකාරයට දෙන දඬුවම මොකක්ද? (නි)

:       0       0

චමින්ද Thursday, 04 April 2013 02:37 AM

මට මුකුත් මතක නැහැ. කවුද කුඩු ගෙනාවේ? (නි)

:       0       0

කමල් Wednesday, 03 April 2013 05:59 PM

දුමින්ද මහත්තයා සැපට නිදි රෝහලේ.(නදී)

:       0       0

හේරත් Wednesday, 03 April 2013 06:11 PM

ඔය කීවට නමට විතරයි මරණ දඩුවම.(නදී)

:       0       0

අශෝක Thursday, 04 April 2013 06:57 AM

කිලෝ ගණන් ගෙන්නන අයත් ඉන්නවා. (නි)

:       0       0

සදරුවන් Wednesday, 03 April 2013 06:10 PM

අතීසාරයට අමුඩ ගැසීමක්.පළමුව මහා කුඩු හොරු එල්ලා මැරීය යුතුයි.(නදී)

:       0       0

ලකී Wednesday, 03 April 2013 06:17 PM

තෝරු, මෝරු අපුරුවට ඉන්නවා. හාල්මැස්සෝ තමයි අහුවෙන්නේ.(නදී)

:       0       0

හිලාල් Wednesday, 03 April 2013 06:12 PM

ඔන්න සරියා නීතිය බොහොම සන්තෝසයි.(නදී)

:       0       0

තුසිත් Wednesday, 03 April 2013 06:20 PM

කුඩු කිලෝ ගණන් අහුවෙන අයටත් මරණ දඩුවම් දෙන්න. (නි)

:       0       0

නිල්මිණි Wednesday, 03 April 2013 06:23 PM

නියම තීන්දුවක්,මගේ ආචාරය ඔබලාට.(නදී)

:       0       0

දිලිප් Wednesday, 03 April 2013 06:30 PM

මේවට තමා ආස්චර්ය කියන්නේ. කුඩු ගහන එකා මරනවා. ගෙන්නන එකාට සුර සැප.(නදී)

:       0       0

ඉෂාර Thursday, 04 April 2013 08:11 AM

සමාජයට හානියක් වෙන්නේ ගෙන්නන අයගෙන්ද? බොන අයගෙන්ද? (නි)

:       0       0

අමිල මදනායක Wednesday, 03 April 2013 06:54 PM

පුදුමේ කියන්නේ ඔක්කොටම පෙනෙන්නේ දශම ගණන්නේ?? (නි)

:       0       0

ජනක සම්පත් Wednesday, 03 April 2013 06:52 PM

ගුවන්සේවිකාව රුපියල් 10000/- කට මතකද ඒවා...?(නදී)

:       0       0

රොෂාන් Wednesday, 03 April 2013 06:56 PM

කුඩු ග්‍රෑම් 2 මරණ දඩුවම, කුඩු කිලෝග්‍රෑම් 2 සතියෙන් ගෙදර? කාට කියන්ඩද ?(නදී)

:       0       0

සුමනා Wednesday, 03 April 2013 07:04 PM

හෙරොයින් ග්‍රෑම් දෙකක් නිසා මරණ දඩුවම ,මිනි මරපු කහවත්ත දෙය්ස්පාලකයට නිදහස . ආසියාවෙ ආශ්චරිය. (නදී)

:       0       0

මුතුකුඩ Wednesday, 03 April 2013 07:17 PM

එතකොට ඇමති පුත්තු?? අනේ මන්දා. මට නම් තේරෙන්නේ නැහැ. (නි)

:       0       0

‍ෂෙලාන්සියුස් Thursday, 04 April 2013 09:10 AM

මත් ද්‍රව්‍ය භාවිතය සහ වෙළඳාම පාලනයක් සහිතව නීතිගත කල යුතුයි. මෙය බරපතල වරඳක් කිරීම නිසා මිල ඉතා ඉහල ගොස් ඇත. එම නිසා ඉතා අධික මිලකට මේවා මිලදීගැනීමට මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්නන්ට සිදුවී ඇත. රටේ බොහොමයක් සොරකම්, මිනීමැරුම්, අපරාද වලට හේතුව, මත් ලෝලීන් අවශ්‍ය අධික මුදල් කෙසේ හෝ සොයාගැනීමට උත්සාහ කිරීමයි . මේ අපරාධ රැල්ල නිසා මත් ලෝලීන්ටත් වඩා දුක් විඳින්නේ අපරාධවලට ගොදුරුවූ අහිංසක ජනතාවයි.(නදී)

:       0       0

කීර්ති Wednesday, 03 April 2013 07:56 PM

පෞද්ගලික ආයාචනයට වඩා හෙරොයින් මත්කුඩුවලින් සමාජයට වන විනාශය සැලකිල්ලට ගැනීමේ අයිතියක් උසාවියට ඇතැයි ඔහුට මරණ දඩුවම නියම කරමින් විනිසුරු ප්‍රකාශ කළේය. හෙරොයින් කුඩු මහා පරිමාණයෙන් ගෙනවන අය නිදහස් වෙන්නේ කොහොමද?(නදී)

:       0       0

චන්දිමා Wednesday, 03 April 2013 07:56 PM

මේ ප්‍රශ්න අපරාධයකට වඩා සෞඛ්‍යම ප්‍රශ්ණයක් විදියට බලනවා නම් හොඳයි. අපරාධයක් ලෙස සලකන්නේ නම් කුඩු ගහන පුද්ගලයාට කලින් කුඩු විකුණන තැනැත්තාත්, කුඩු විකුනන තැනැත්තාට කලින් ලංකාවට කුඩු ගේමේදී ඇල්ලීමට අපොහසත් වන රේගු අධිකාරිනුත් දඬුවම් ලැබිය යුතුයි.(නදී)

:       0       0

සම්පත් Thursday, 04 April 2013 09:58 AM

මේ වගේ දේවල් ලංකාවේ හදන්න නැහැනේ. ඉතින් කොහොමද ගේන්නේ? නොදන්නා නිසා අහන්නේ (නි)

:       0       0

චතුල වෙරෝනා Wednesday, 03 April 2013 08:29 PM

කුඩු කාරයො රෝහල්වල (ත)

:       0       0

නිමල් Wednesday, 03 April 2013 08:55 PM

මරණ දඩුවම දෙන දවස අපිට දැනගන්නට් බැරිද දන්නේ නැහැ නේද?(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නාමල්ගෙන් ජනපතිට අභියෝගයක්
2024 ඔක්තෝබර් මස 02 543 0

රාජපක්ෂ පාලනය උගන්ඩාව ඇතුළු රටවල ඩොලර් බිලියන ගණනක මුදල් සොරකම් කර සඟවා ඇතැයි එල්ල කරන ලද චෝදනා ඔප්පු කරන්නැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජ


හොරපාරේ ගිය බීඩි කොල පොලීසියට මාට්ටු
2024 ඔක්තෝබර් මස 02 61 0

ආරච්චිකට්ටුව මුතුපංතිය මුහුදු වෙරලේ සිට හලාවත පුත්තලම ප්‍රධාන මාරගයට පිවිසෙන අතුරු මර්ගයේ බීඩිකොල තොගයක් ප්‍රවාහනය කළ නවීන වර්ගයේ වැගන්ආර් රථයක් ස


’’දැඩිගම’’ නම - වෙළඳ ලකුණ මහනුවර සමාගමකට තහනම් කරයි
2024 ඔක්තෝබර් මස 02 423 0

’’දැඩිගම’’ නම භාවිතා කර රත්තරන් උකස් භාණ්ඩ ව්‍යාපාරයක නිරතවුයේ යැයි කියන මහනුවර පුද්ගලික සමාගමකට ’’දැඩිගම’’ නම සහිත වෙළඳ ලකුණ භාවිතය වළක්වමින් අතු


මත්පැන් මුදලාලිලාට බදු ගෙවන්න කාලය දෙයි
2024 ඔක්තෝබර් මස 02 522 0

මත්පැන් නිෂ්පාදකයන් රජයට ගෙවීම පැහැර හැරී හිඟ බදු ගෙවීමට ලබන 30 වැනිදා දක්වා කාලය ලබාදී ඇතැයි සුරා බුදු කොමසාරිස් ජනරාල් එම්ජේ ගුණසිරි මහතා පැවසීය.


බස් ගාස්තු ගැන බස් සංගම් චෝදනා කරයි
2024 ඔක්තෝබර් මස 02 708 0

ඉන්ධන මිල අඩු කිරීමට සාපේක්ෂව බස් ගාස්තු අඩු කිරීම ප්‍රමාණවත් නොවන බවත් අවම ගාස්තුව රුපියල් 25 ක් කළ යතු බවත් බස් සංගම් ප්‍රකාශ කරයි.


ලාංකිකයන්ට ජපන් උගන්වන බව ජපාන තානාපති කියයි
2024 ඔක්තෝබර් මස 02 1004 0

දූෂණයෙන් තොර සහ නිවැරදි රාජ්‍ය පාලනයක් බිහි කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගෙන යන වැඩපිළිවෙළට ජපාන රජයේ පූර්ණ සහාය ලබා දෙන බව ශ්‍රී ලංකාවේ ජ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38651 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25413 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 279 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 947 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 330 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site