IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


කුඩුකාරයාට මරණ දඩුවම

හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 3.3ක් ළඟ තබා ගත් මහරගම වී පී සමන් ධනංජයට කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රීති පත්මන් සූරසේන මහතා අද මරණ දඬුවම නියම කළේය.

පැමිණිල්ල සාධාරණ සැකයෙන් තොරව ඔප්පු වී ඇතැයි විනිසුරු කීවේය.

 

 



අදහස් (0)

කුඩුකාරයාට මරණ දඩුවම

වරුණ Friday, 28 June 2013 08:24 AM

එතකොට ලංකාවට කුඩු ගේන ඇත්තෝ? (නි)

:       0       0

චානි Friday, 28 June 2013 08:44 AM

විකුණන කෙනා අල්ලන්න බයයි. මොකද එයාව ඇල්ලුවොත් අල්ලපු කෙනාට මරණ දඬුවම දෙනවනේ. (නදී)

:       0       0

තිලක් Friday, 28 June 2013 01:43 PM

මගේ කට අවුස්සගන්න එපා. ඕක තමයි ලංකාවෙ කෙරුවාව (නි)

:       0       0

ඉෂාක් Thursday, 27 June 2013 07:21 PM

බොන මිනිහව අල්ලලා වැඩක් නැහැ. විකුණන එකාව අල්ලන්න ඕනෑ. (නි)

:       0       0

විපුල Friday, 28 June 2013 01:49 PM

වෙනම රජයක් නොව අපට අවශ්‍ය සාධාරණ සමාජ ක්‍රමයකි (නි)

:       0       0

දිනේෂ් Friday, 28 June 2013 01:58 PM

කුඩුකාරයන්ට මරණ දඩුවම, මිනීමරුවන්ට විසි වසරක් හිර දඩුවම්.... මොනවද මේ? (නි)

:       0       0

ඩෙනම් Thursday, 27 June 2013 08:15 PM

විකුණන එකාව අල්ලන්න කට්ටිය බයයි ...දන්නවනේ ඉතින් කියන්න ඕනේ නැහැනේ ඉෂාක් .(අ)

:       0       0

අර්ෂා Thursday, 27 June 2013 08:37 PM

එල්ලන ඕන (අ)

:       0       0

වලස් පිටියේ මාමා Friday, 28 June 2013 09:50 AM

කසිප්පු වලටත් ඔය නීතියම දැම්මොත් නේද හරි.(නදී)

:       0       0

රත්නායක ආරච්චිගේ Friday, 28 June 2013 09:53 AM

කුඩු ගෙනෙන අය රටේ ඉහළම තැන්වල වැජඹෙනවා. අහෝ රටකට යනකල.(නදී)

:       0       0

සරත් ඩු Friday, 28 June 2013 03:11 PM

ද සිල්වා මහත්තයාගේ කතාව හරි ප්‍රදාන හේතුව බල ලෝබය. බල ලෝබයෙන් තොර රටේ මානව සම්පත් හා භෞතික සම්පත්වලට ආදරය කරන නායකයෙක් මෙරටට කවදා පහළ වේද?(නදී)

:       0       0

දමිත් Friday, 28 June 2013 10:19 AM

කුඩු ගෙන්වන අය‍ට මරණ දඩුවම දුන්නනම් මේ ඔක්කොම කංමුතුයි. අනේ මෙහෙම රටක්.(නදී)

:       0       0

කරු Friday, 28 June 2013 10:53 AM

කුඩු ග්‍රෑම් 3ක් තියාගන්න අය, මරන්න ගත්තොත් ලක්ෂ ගානක් මරන්න වෙයි. (නි)

:       0       0

චානක Thursday, 27 June 2013 09:56 PM

ඉෂාක්, ලංකාවේ මහා පරිමානයේ හොර ජාවාරම් කරන මුල හොයාගෙන ගියොත් එ.න ඉන්නේ රටේ පාලක පක්ෂයේ හෝ පාලක පක්ෂය සමග සම්බන්දකම් තිබෙන පුද්ගලයෙක්, අධිකරණය ඇතුළු සමස්ත ජාලයම දේශපාලනීකරණය වී ඇති හෙයින් මේ තෝරු මෝරු නීතිය නැමති දැලෙන් රිංගා යන අතර හාල්මැස්සන් ටික පමණක් දැලට කොටුවනවා.... (නි)

:       0       0

ටිකිරි Thursday, 27 June 2013 09:57 PM

කුඩු කිලෝ එකසිය ගානක් අල්ලපු ඉන්ස්පෙක්ටර් සිසිර කුමාර අද ජීවතුන් අරතර නැහැ. ගෙනාපු අය බුදු සැප විදිනවා. ඒකට තමයි ජෙනරාල් වගේ කෙනෙක් ජනාධිපති කරන්න ඔනේ කිව්වේ.(නදී);

:       0       0

තිලක් Friday, 28 June 2013 11:07 PM

ඉස්සර මිනීමරු ප්‍රබාකරන්ගේ බල ප්‍රදේශයේ පවා මීට වැඩි නීතියක් තිබුනා. රටේ නීතිය අද බල්ලටම ගිහින්.(නදී)

:       0       0

ලංකා Friday, 28 June 2013 11:11 AM

ලාල්, මම 100% ඔයා එක්ක එකග වෙනවා. ඔයා නියම ශ්‍රී ලංකන්. (නි)

:       0       0

ශෂිනි Friday, 28 June 2013 11:44 AM

අයියෝ සල්ලි. මෙහෙව් රටේද අපිත් ජීවත් වෙන්නේ. (නි)

:       0       0

ගුණා Friday, 28 June 2013 01:33 AM

කුඩු කිලෝ ගණන් එක්ක අහුවෙන සමහර අය නිදහස් වෙනවා. ග්‍රෑම් 3ක් එක්ක අහුවුන කෙනා එල්ලලා මරනවා. (නි)

:       0       0

මහසෙන් Friday, 28 June 2013 12:27 PM

කුඩු කාරයන්ට මරණ දඬුවම. ඒත් මිනීමරුවන්ට,.....??? සියලු සැප. (නි)

:       0       0

ලාල් Friday, 28 June 2013 03:11 AM

අරාබි රටවල නම් දඩුවම් දෙන්නේ එලිමහනේ ප්‍රසිද්ධව. ඒක දකින අය වැරදි කරන්න බයයි. ලංකාවෙත් එහෙම කලොත් හොදයි. එතකොට නම් ඔය වැරදි කරන ප්‍රමාණය ගොඩක් අඩුවේවි (නි)

:       0       0

ධම්මික Friday, 28 June 2013 12:43 PM

ගොඩක් දෙනා කියලා තියෙන දේවලින් පේනවා මොකක්ද අපේ රටේ තත්වේ කියලා. නරකද ප්‍රගතිශීලී ජනතාව එකතුවෙලා වෙනම රාජ්‍යයක් ඉල්ලුවොත්? නැත්නම් මේක හරියන වැඩක් නෙවෙයි. හැමදාම පොඩි එකාව මරාගෙන කනවා, ලොකු අය සුරසැප විඳිනවා මදිවට ලෝකෙම තියෙන දහ ජරා වැඩකරලා පොඩි එකාව හිරේත් අරිනවා.. (නි)

:       0       0

ද සිල්වා බර්ලින් Friday, 28 June 2013 06:16 AM

අපි ජාවාරම කාරයන් පර්ලිමෙන්තුවට ට යවා කන බොන එකා වැලිකඩ යවා , සුභ අනාගතයක් කරා පිය නගමු.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හෙට රෑ සිට පෘථිවියට අලුත් සඳක්
2024 සැප්තැම්බර් මස 28 165 0

හෙට (29) සිට පෘථිවියට අලුත් සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වනු ඇතැයි තාරකා විද්‍යාඥයෝ පවසති. මේ අලුත් සඳ, දින 53 ක් තිස්සේ පෘථිවිය සමඟ සිටින බව තාරකා විද


අඟහරු මතුපිට අමුතු ගලක්
2024 සැප්තැම්බර් මස 28 182 0

වෙනස්ම හැඩති පාෂාණයක් අඟහරු මතුපිටින් හමුවීමත් සමඟ නාසා විද්‍යායන් මේ වනවිට තරමක් කලබලයට පත්ව ඇති බව වාර්තා වේ.


හැරි පොටර් චිත්‍රපටවල ප්‍රොෆෙසර් මැක්ගෝනිගල් සමුගනී
2024 සැප්තැම්බර් මස 28 78 0

හැරී පොටර් චිත්‍රපට මාලාවේ ප්‍රොෆෙසර් මැක්ගෝනිගල් චරිතයට පණ පෙවූ බ්‍රිතාන්‍ය සම්මානනීය නිළි මැගී ස්මිත් දිවි ගමනට සමු දුන්නාය.


රජයේ වාහන 4000ක් උස්සලා
2024 සැප්තැම්බර් මස 28 1254 0

සෞඛ්‍ය, අධ්‍යාපන, තැපැල් , වාරිමාර්ග ජනාධිපති ලේකම් කාර්යාලය ඇතුළු රාජ්‍ය ආයතන රැසක වාහන 4000ක පමණ ප්‍රමාණයක් පසුගිය කාලයේදී අතුරුදන්ව හෝ අස්ථානගතවී ඇති


වෙල්ගම් දිවිසරිය නිමා කරයි
2024 සැප්තැම්බර් මස 28 1515 1

කළුතර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා කොළඹ පෞද්ගලික රෝහලකදී අද අලුයම අභාවප්‍රාප්ත වී ඇතැයි පවුලේ ආරංචි මාර්ග සඳහන් කරයි.


කෝන්වැවට අලි තර්ජන නිමක් නෑ
2024 සැප්තැම්බර් මස 28 129 0

කහටගස්දිගිලිය කෝන්වැව සහ පඬරැල්ලෑව ගම්මානයට නිරන්තරයෙන් වන අලින්ගේ ග්‍රාහනය හේතුවෙන් ගම්වාසීහු දැඩි ජීවිත තර්ජනයකට ලක්ව සිටිති.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37825 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24931 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 228 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 742 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 266 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site