IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


කුඩුකාරයනුත් උසාවියට ගේන්න හිරුණිකා වලිකයි

මෛත්‍රීපාල සිරිසේන මහතා ලබන නව වැනි දා ජනපතිවරණය ජයග්‍රහණය කළ පසු රාජපක්ෂ ආණ්ඩුවේ  සිටින මිනීමරුවන්,කුඩු කාරයින්,ස්ත්‍රී දුෂකයින් ආදී සියලුම අපරාධකරුවන් 11 වැනි දා නීතීය හමුවට ගෙන එන බවත් නව ආණ්ඩුව යටතේ පිරිසිදු දේශපාලනයක් අරඹන බවත් කොළඹ දිස්ත්‍රික් පළාත් සභා මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනවිය අද (05) මාතර දෙවිනුවර ජන හමුවකදී පැවසුවාය.

සිරිසේන මහතාට ආධාර පතා මේ රැළිය පැවැත්විණි.



අදහස් (0)

කුඩුකාරයනුත් උසාවියට ගේන්න හිරුණිකා වලිකයි

වර්ධන Monday, 05 January 2015 02:39 PM

ඔබතුමිය අපේ රටට වාසනාවක් (නි)

:       0       0

අනීෂා Tuesday, 06 January 2015 09:45 AM

ඔය කියන ඒවා කරයිද (දිල්)

:       0       0

පබසරා Monday, 05 January 2015 02:52 PM

කොච්චර වීර කාන්තාවක්ද? (නි)

:       0       0

බුද්ධි Monday, 05 January 2015 02:53 PM

මෙහෙම දෙයක් අහන්නත් ස‍න්තෝෂයි (නි)

:       0       0

ප්‍රනාන්දු Monday, 05 January 2015 02:57 PM

ඔබගේ අරමුණ රටේද බලාපොරොත්තුවයි දයාබර නැගණියනි. (නි)

:       0       0

සිරිසේන Monday, 05 January 2015 03:01 PM

හිරුණිකාට මොනවා වෙලාද මන්දා? (නි)

:       0       0

අසංග Tuesday, 06 January 2015 10:23 AM

සිතුමිණි, ඔයත් හීන බලනවද? (ර)

:       0       0

කටුගස්තොට Monday, 05 January 2015 03:06 PM

දියණියනි, ඔබට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා! (නි)

:       0       0

යවනාඩ් Monday, 05 January 2015 03:08 PM

සමහර පිරිමින්ට වඩා මේ තරුණ කාන්තාවට කොන්දක් තිබෙනවා. ආඩම්බරයි (නි)

:       0       0

ඉන්දික Monday, 05 January 2015 03:14 PM

හිනා යනවා මට නම් (නි)

:       0       0

හේමචන්ද්‍ර Monday, 05 January 2015 03:14 PM

වීර දියණියට ජයවේවා! (නි)

:       0       0

චමින්ද Monday, 05 January 2015 03:37 PM

අනේ! කවුද ඔයාට ඔය ශක්තිය දුන්නේ හිතන්න? ජයවේවා!! (නි)

:       0       0

වසන්ත Monday, 05 January 2015 03:41 PM

ඉස්මිල්, ඔබ 100% හරි (නි)

:       0       0

සමන් Monday, 05 January 2015 03:58 PM

අනේ මගේ දුවේ, ඔයා පරිස්සමෙන් (නි)

:       0       0

ඩොනල්ඩ් Monday, 05 January 2015 04:03 PM

අනේ පවු කියලත්හිතෙනවා වෙලාවකට මට. (නි)

:       0       0

නිලංග‍ Monday, 05 January 2015 04:14 PM

ජයවේවා! (නි)

:       0       0

හේමපාල Monday, 05 January 2015 04:20 PM

නියමයිනේ හිරුණිකා. ජයවේවා! (නි)

:       0       0

අබේරත්න Monday, 05 January 2015 04:44 PM

අපරාදේ අපි මෙයාට දුන් ඡන්දය! අපේ ඡන්දය විකුණන්න එපා හිරුණිකා (නි)

:       0       0

මොහමඩ් Monday, 05 January 2015 04:44 PM

උසාවි ගෙනෙන්නේ කවුද කියලා කෙළින්ම කිවුවා නම් ඉවරනේ! (නි)

:       0       0

අබේරත්න Monday, 05 January 2015 04:54 PM

බොහොම හොඳ දෙයක්. අලුත් කණ්ඩායමටත් මේ නීතිය පොදුයි නේද? (නි)

:       0       0

සුගත් Monday, 05 January 2015 05:00 PM

ඇය බුද්ධිමත්. අසාධාරණය දැක දැක කළු ගලේ ඔලුව ගහගන්නේ නැතුව නිසි කාලය එනතුරු ඉවසීමෙන් බලාසිටියා. (නි)

:       0       0

ටෙක්ලා Monday, 05 January 2015 05:14 PM

මෙන්න නියම වීර කාන්තාවක් (නි)

:       0       0

කෝලිත Monday, 05 January 2015 05:16 PM

දැන් ඔහොම කතාකරන්න පුළුවන්වීම ගැන සතුටුවෙන්න නංගියේ (නි)

:       0       0

තිළිණ Monday, 05 January 2015 05:38 PM

හිරුනිකා භද්‍ර යෞවනිය ගැන මතයක් ඉදිරිපත් කිරීමට කල්ගනිමි. (නි)

:       0       0

සමීර Monday, 05 January 2015 05:42 PM

මෙතැන හිරුණිකාට පක්ෂව හා විපක්ෂව ඇතිඅදහස් ගණන බැලුවහම රට යන අත තේරුම්ගන්න පුලුවන් (නි)

:       0       0

අමා Monday, 05 January 2015 06:07 PM

අපි බලමු. එතකොට අර ප්‍රාාදේශීය සබා වල ස්ත්‍රී දුෂකයන්ටත් ඒකම කෙරෙයි නේද ? (නි)

:       0       0

සසික Monday, 05 January 2015 06:13 PM

ඔබට මේක කරන්න පුළුවන්. ඔබට එයට ශක්තිය ලැබේවා! ඔබ අපේ රටට ආඩම්බරයක්. මම හිතන්නේ ඔබේ කට හ‍‍ඬේ තියෙන්නේ ශක්තිමත් හඬක්. ඔබට ජය! (නි)

:       0       0

රෝයි - ලන්ඩන් Monday, 05 January 2015 06:20 PM

ඔබ තවමත් වෙනස්වෙලා නැද්ද? (නි)

:       0       0

රෝය් - ලන්ඩන් Monday, 05 January 2015 06:20 PM

සමහරු හීනෙනුත් කතාකරනවා වගේ (නි)

:       0       0

සමන් Monday, 05 January 2015 06:28 PM

කලින් තවත් කෙනෙකුත් මේ වගේ කතා කොඩක් කිව්වා බලය ගන්නාතුරු (විධායක ජනති ක්‍රමය අහෝසි කිරීම, එල්ලුම් ගහ නැවත ක්‍රියාත්මක කිරීම) නමුත් එකක්වත් කෙරුනේ නැහැ.අමතක කරන්න එපා. පානුත් 3.50 ට දුන් යුගයක් තිබුණා. හිරුණිකා යමක් කළොත් ඉතා වටිනවා. (නි)

:       0       0

දිනුක Monday, 05 January 2015 06:57 PM

මේ රට සංවර්ධනය කරන්න අවංකවම ඕනෑකමක් තිබෙන කෙනෙක් නම් පළමුවෙන්ම කරන්නේ ඒක තමයි. (නි)

:       0       0

අසේල Monday, 05 January 2015 07:13 PM

පක්ෂය මාරුකළාට සෑමදේම වෙනස්වෙයි කියලා හිතන්න එපා (නි)

:       0       0

ලක්ෂිත - පැරිසිය Monday, 05 January 2015 07:48 PM

පටන් ගන්න පළමු පියවරෙන්ම. පස්සේ බැරියෑ අනිත් දේවල් (නි)

:       0       0

ශාන්ති Monday, 05 January 2015 07:49 PM

ජය වේවා! ජය වේවා! (නි)

:       0       0

වසන්ත මිලානෝ Monday, 05 January 2015 07:57 PM

හිරුණිකා, කතාකරන්න පළමු හොඳින් සිතන්න (නි)

:       0       0

සොබනිකා Monday, 05 January 2015 08:52 PM

හිරුණිකා අපේ ශක්තියයි (නි)

:       0       0

මහේසි Monday, 05 January 2015 09:54 PM

හිරුණිකා, ඔයා රටේ නීතියට අනුව වැඩ කරන්න ඉගෙනගන්න. බලය අයුතු විදියට පාවිච්චි කරන්න එපා. පළිගන්න එපා. ගොඩක් අය බලය ගන්න කලින් ඔහොම කිවුවා. අන්තිමට මොනවද වුණේ? ඔයා දිරිය කාන්තාවක්. ආත්ම ශක්තියක් ඇති කාන්තාවක්.ඉවසීමෙන් කතාකරන්න. (නි)

:       0       0

ශ්‍රීනා මාග්‍රට් Monday, 05 January 2015 10:16 PM

පළිගැනීමේ චේතනාවෙන් කරන කියන කිසිම දෙයක් සාර්ථක නොවෙන බව මගේ හැඟීමයි (නි)

:       0       0

චන්ද්‍ර වීරසිංහ Monday, 05 January 2015 10:52 PM

නිකන් හුරේ දාන්න එපා කරන්නන් වාලේ. නිල් කොළ මිටි දැක්ක ගමන් හුඟ දෙනෙකුට වෙන දේ අපි නම් දන්නවා (නි)

:       0       0

සදුනි Monday, 05 January 2015 11:09 PM

ගාමිණි, ඔයා බන්දුල පෙරේරාගේ අයියාද? (නි)

:       0       0

ලංකා Monday, 05 January 2015 11:11 PM

කොළොන්නාවට කුඩු හඳුන්වලා දුන්නේ කවුද කියලා මුළු රටම දන්නවා. හිරුණිකාට තිබෙන්නේ පෞද්ගලික අභිමතාර්ථයක්ද, නැත්නම් රට ජාතිය ගැන හැඟීමක්ද කියන එකත් අපි දන්නවා. ඒ වගේම අපේ සිංහල මිනිස්සු හරි ඉක්මනට නිගමන වලට එනවා. පිටින් පෙනෙන ලස්සන ඒ පුද්ගලයාගේ චින්තනයේත් තියෙනවාද කියලා හිතන්න තරම් මිනිස්සු බුද්ධිමත් වෙන්න ඕනෑ. මේක පක්ෂ දේශපාලනයෙන් තොරව කරන ස්වාධීන අදහසක් පමණි! (නි)

:       0       0

මදර් ලංකා Monday, 05 January 2015 11:34 PM

අයි ෆෝන් එකක් අතේ තියාගෙන, ලස්සනට මේක්අප් කරගෙන, සන්ග්ලාස් දාගෙන මිනිස්සු ඉදිරියේ පෙනීසිටිනවාට වඩා "දේශපාලනය" කියන දෙයට හරයක් සහ ගැඹුරක් තිබෙනවා. මිනිස්සු මීට වඩා බුද්ධිමත්ව හිතනවා නම් ගොඩක් හොඳයි. මේ අදහස හිරුණිකාට පමණක් කළ අදහසක් නොවෙයි. පොදුවේ සෑම දේශපාලන පක්ෂයකම සිටින අය වෙනුවෙන් දක්වන අදහසකි. (නි)

:       0       0

තිලක Monday, 05 January 2015 11:50 PM

ගාමිණියි,ඉන්දිකයි ගැන ලැජ්ජයි. (නි)

:       0       0

අබේරත්න Tuesday, 06 January 2015 12:11 AM

කාගෙ කාගේත් කිල්ලෝට වල හුණු තිබෙන බව අපි දන්නවා (නි)

:       0       0

සුනිල් Tuesday, 06 January 2015 12:43 AM

අර තවත් කාන්තාවක් බලයට එනකොටත් ඔහොම කිවුවා මට මතකයි (නි)

:       0       0

ජනිත් Tuesday, 06 January 2015 01:24 AM

මිනිස්සු නිකන් හුරේ දාන්නේ නැහැ චන්ද්‍ර වීරසිංහ. ඔය කොළ මිටි වලට හැම මිනිහාම යටවෙන්නෙත් නැහැ. (නි)

:       0       0

චනිල් Tuesday, 06 January 2015 01:27 AM

ගාමිණි, ඔය කතාව සමහරුන්ගේ පුතාලට වලංගු නැද්ද ? ඒ අය දේශපාලනය කරන හැටි දැකලා මිනිස්සු ඔලුවේ අත ගහගත් ගමන්. (නි)

:       0       0

උමේෂ් Tuesday, 06 January 2015 01:29 AM

ගාමිණි , කෙනෙකුට එකපාරට දේශපාලන පරිණතභාවයක් ලැබෙන්න නැහැ. හිරුණිකා තාම දේශපාලනයට ආවා විතරයි. ඇයට තව ඉදිරියට යාමට ශක්තියත් වයසත් තිබෙනවා. රට වෙනුවෙන් යම්කිසි අවංක දේශපාලන ප්‍රතිපත්තියක් තිබීමයි මෙතන වැදගත්. (නි)

:       0       0

ශිරන්ති Tuesday, 06 January 2015 02:02 AM

අධිකරණයට ගෙනයන්න සාක්කි තියෙනවා නම් 11 වෙනිදා වෙනතුරු ඉන්න ඕනෑ නැහැනේ. ඕක කලින්ම කරන්න තිබුනනේ (නි)

:       0       0

මදර් ලංකා Tuesday, 06 January 2015 02:05 AM

අබේරත්නගේ අදහසට මමත් ගොඩක් එකඟයි. එවැනි දේ කරන කිසිදු පුද්ගලයකු සාධාරනීකරණය කිරීම කිසිසේත්ම මාගේ අරමුණ නොවේ. මා කියන්නට උත්සාහ කරන්නේ මිනිසුන් ඉදිරියට පැමිණ ආවේගශීලී ලෙස කතාකළ පමණින් එය එලෙසින්ම පිළිගෙන නිගමන වලට පැමිණීම සුදුසු නොවන බවයි. එයට හොඳම උදාහරණය හිරුණිකා. (නි)

:       0       0

මංගල Tuesday, 06 January 2015 02:37 AM

කතාවේ තරමට වැඩ තියෙයිද බලමුකෝ (නි)

:       0       0

වාසනා Tuesday, 06 January 2015 02:44 AM

සමහරු තමන්ගේ ඇහේ පොල්පරාල තියාගෙන අනුන්ගේ පොල් කෙන්ද ගැන හොයනවා (නි)

:       0       0

තේජාන්විත Tuesday, 06 January 2015 03:24 AM

හිරුනිකා, ඔබ සැබවින්ම ලස්සනයි. රුපයෙන් හදවතින් ක්‍රියාවෙනුත් සැමදාම ලස්සනයි. නොවෙනස්ව එඩිතරව හැමදා මෙසේම ඉන්න යම් දිනක ඔබ හිරුමඩල සේ අනෙක් තාරුකාද බබලනවා නියතයි. (ර)

:       0       0

තිලක් Tuesday, 06 January 2015 03:34 AM

සුබවාදී අදහසක්, ජයවෙවා.! (ර)

:       0       0

බණ්ඩාර - කුවේට් Tuesday, 06 January 2015 03:45 AM

හිරුනිකා, ඔබට ජය.! (ර)

:       0       0

මිහිර බාලසුරිය Tuesday, 06 January 2015 04:03 AM

කියන තරම් සුන්දර වෙන්නේ නෑ. එත් හොඳ ඉලක්කයක් තියනවා කියලා නම් පැහැදිලියි. (ර)

:       0       0

අමිල පීරිස් Tuesday, 06 January 2015 04:11 AM

දේශපාලකයා ගරු සේවයක් කරන කෙනෙක් එතනට මිනීමරුවෝ, ස්ත්‍රී දුෂකයෝ, කුඩු කාරයෝ සම්බන්ධ වෙලා තියෙන්නේ. පිරිසිදු , යහ පාලනයක් රටේ ඇතිකරන්න අවශ්‍ය තාවයක් දැඩිව දැනෙන කාලයක් අද උදාවෙලා තියෙන්නේ. පක්ෂ, විපක්ෂ නායකතුමන්ලා ඔවුන්ගේ ගෝල බාලයන් කරන නීති විරෝධී වැඩ වලට තිත තියන්න කාලය පැමිණ ඇත (බ)

:       0       0

දිලිප් Tuesday, 06 January 2015 04:30 AM

උගත් වියතුන්ගෙන් ඉදිරි පාර්ලිමේන්තුව හැඩ ගැන්වෙවා.! ඡන්දදායකයින්ට ඒ සදහා චින්තන ශක්තිය ලැබේවා.! (ර)

:       0       0

තිලක් Tuesday, 06 January 2015 04:39 AM

සොයුරිය ඔබට නියත ජය. නොසැලී ඉදිරියට යන්න. කාන්තා පරපුරට ඔබ ආඩම්බරයක්. (ර)

:       0       0

ජයනි Tuesday, 06 January 2015 04:37 AM

කෙනෙකුට එකපාරට දේශපාලන වශයෙන් පරිණත වෙන්න බැහැනේ. හිරුනිකා මෙනවිය තරුණයි. ටිකෙන් ටික ඉදරියට යන්න කාලයක් තිබෙනවා. ඔය දැන් ඉන්න සමහර දේශපාලක පඬිතුමාලා එක පාරට ඔක්කොම දේශපාලනය ගැන දැන ගත්තද ? (ර)

:       0       0

සම්පත් Tuesday, 06 January 2015 05:04 AM

ගොඩක් හොදයි. (ර)

:       0       0

අල්විස් Tuesday, 06 January 2015 05:02 AM

මේ දේශපාලනය එකිනෙකාගේ පටු අදහස් වලින් සපිරුණු ෆිල්ම් එකක් වගේ. මේ දිහා බල බල ඉන්න අහිංසක ජනතාවට කවදද උගත් දැහැමි පාලකයෝ ගෙන්නේ.? (ර)

:       0       0

සිරිල්ද සිල්වා Tuesday, 06 January 2015 05:13 AM

ඔබ ඔය කියන ටික කරල දේශපාලනෙන් සමු ගත්තත් රටට එය ඇති. ඔබ විසින් ඔබේ රටට කලයුතු දේ කළා වෙනවා. (දිල්)

:       0       0

තිලිණ Tuesday, 06 January 2015 05:17 AM

නියමයි (දිල්)

:       0       0

සුජාන් Tuesday, 06 January 2015 05:18 AM

කවුරු කොහොම කිවුවත් මැතිවරණය නිදහස්ව හා සාමකාමීව තියෙයි. හැබැයි ප්‍රතිපල එලියට එනකොට ඒ සාධාරණත්වය තියෙයිද කියලා රටේ ගොඩක් දෙනෙකුට සැකයක් තියෙනවා. (බ)

:       0       0

වරුණ Monday, 05 January 2015 01:14 PM

ඔබගේ පිරිසිදු බලාපොරොත්තු ඉටුවේවා! (නි)

:       0       0

දුමින්ද Monday, 05 January 2015 01:16 PM

බොහොම හොඳයි (නි)

:       0       0

අකිල Monday, 05 January 2015 01:20 PM

ජයවේවා! ජයවේවා! ජයවේවා! (නි)

:       0       0

පත්මසිරි මාපලගම Monday, 05 January 2015 01:25 PM

මෛත්‍රී පාලනයක් යටතේ සියල්ල නවතා දමමු(දිල්)

:       0       0

රොහාන් Monday, 05 January 2015 01:33 PM

බලයට අවට පස්සේ කියපුව ඒවගේම වෙන්න ඕනේ හොදේ "ජයවේවා".(දිල්)

:       0       0

ධර්මප්‍රිය Tuesday, 06 January 2015 05:58 AM

සුභ පැතුම් (දිල්)

:       0       0

ටිරාන් Monday, 05 January 2015 01:33 PM

හිරුණිකා දිනේවා! (නි)

:       0       0

සරත් Tuesday, 06 January 2015 06:01 AM

හිරුණිකාගේ පැතුම් ඉෂ්ට වේවිද (දිල්)

:       0       0

දිමුත් Monday, 05 January 2015 01:37 PM

නියමයිනේ හිරුණිකා. ජයවේවා! (නි)

:       0       0

නුවන් Monday, 05 January 2015 01:43 PM

ඔබගේ පැතුම ඉෂ්ටවේවා! (නි)

:       0       0

ලාල් Monday, 05 January 2015 01:44 PM

ශ්‍රී ලාංකික ජනතාවගේ එකම පැතුමත් ඒක තමයි. ජයවේවා! (නි)

:       0       0

සම්පත් Monday, 05 January 2015 01:44 PM

ඔබට ජය! (නි)

:       0       0

ටෝනි Monday, 05 January 2015 01:45 PM

ඇය කාන්තා පරපුරටම ආඩම්බරයක් (නි)

:       0       0

ජනක Tuesday, 06 January 2015 07:54 AM

එදා දහස් ගණන් අල්ලපු කුඩු කන්ටේනර්වලට මොකද්ද වුණේ (දිල්)

:       0       0

යශෝද් Monday, 05 January 2015 01:46 PM

ඇය කොතරම් සවිමත්ද? (නි)

:       0       0

සිතුමිණි Tuesday, 06 January 2015 08:03 AM

ඔය බලකායේ භිංසනයට හැමදාම රටේ මිනිස්සු බය වෙන්නේ නැහැ මෙදා සැරේ අපි අලුත් වෙනසක් කරනවා පරණ පාන් කාල අපිට ඇතිවෙලා නිර්ව්‍යාජ මෛත්‍රී ඔබතුමාට ජය ලැබෙනවා. මතු බුදුවන්නේ මෛත්‍රී බෝධිසත්වයෝ වගේ ලංකාවේ මතු රජවන්නේ මෛත්‍රී රජ්ජුරුවෝ! (බ)

:       0       0

නුවන් Monday, 05 January 2015 01:46 PM

ඇය යකඩ ගැහැණියක්. (නි)

:       0       0

සත්‍යපාල Monday, 05 January 2015 01:50 PM

මේවා මුලදීම පාලනය කළා නම් ගොඩයන්න තිබුනා.අන්තිමට දවසින් දවස විනාශයට ළං වුණා. (නි)

:       0       0

සාලිය Tuesday, 06 January 2015 08:19 AM

මෙතන හිරුනිකාට විරුද්ධ මත ඉදිරිපත්කරපු අය කුඩුකාරයෝ ස්ත්‍රී දුෂකයෝයි නිදැල්ලේ ඉන්නවට කැමති වගේ තමන්ගේ කෙනෙකුට කරදරයක් වෙනකම් ඔහොම කියයි (බ)

:       0       0

වසන්ත Monday, 05 January 2015 01:53 PM

අධිෂ්ටානය ඉෂ්ට වෙනවා නම් ලස්සන රටක් නිර්මාණය වෙනවා (නි)

:       0       0

කුමාර Monday, 05 January 2015 01:54 PM

ඔබ එඩිතරව හා අවංකව දේශපාලනය කරගෙන ගියොත් ඔබට මේ රටේ පාලනයේ ලොකු වගකීමක් ගන්න වරම් ලැබේවි කියා මට හිතෙනවා (නි)

:       0       0

කාෂ්මීර Monday, 05 January 2015 01:55 PM

ඔබගේ පැතුමට අපෙනුත් සුබ පැතුම්! (නි)

:       0       0

සුමේධ Monday, 05 January 2015 01:58 PM

අනේ හිරුණිකා! (නි)

:       0       0

ඉස්මිල් හුස්සෙන් Monday, 05 January 2015 02:03 PM

මම නම් කියන්නේ ඔය හිතන කිසිම දෙයක් කරන්න ලැබෙන්නේ නැහැ (නි)

:       0       0

සරසි Monday, 05 January 2015 02:07 PM

රටක සංවර්ධනය මනින්න හැකි ඉහළම නිර්නායකය ඒ රටේ කාන්තාවන්ගේ සමාජ සුභසිද්ධියයි කියලා මම හිතන්නේ. ඒ නිසා කවුරුත් සමාජ සංශෝධනය ස්ත්‍රී දුෂකයන් නීතියට පමුණුවාලීමෙන් පටන්ගත්තොත් ඉතා වටිනවා. (නි)

:       0       0

අතුල බණ්ඩාර කොලොන්නාව Tuesday, 06 January 2015 09:03 AM

හිරුනිකා ඔබගේ පියා පාසල් කාලයේ සිට මගේ මිතුරෙක් , ඔබගේ පියා සමග පළමු ව්‍යාපාරය පැවැත්වුයේ මා සමග , ඔබ නොදන්නා බොහෝ දේවල් ඔබගේ පියා ගැන මම සහ බොහෝ අය දන්නවා (බ)

:       0       0

මංගල Monday, 05 January 2015 02:08 PM

ඔබේ පැතුම අනිවාර්යයෙන්ම දිනනවා (නි)

:       0       0

මහේෂ්‍ Monday, 05 January 2015 02:14 PM

කවුරු මොනවා කිවුවත් මිනිස්සු දන්නවා ඇත්ත (නි)

:       0       0

කුමාර Monday, 05 January 2015 02:22 PM

ඒ ඉතින් එයා ආවොත්නේ. බලමුකෝ! (නි)

:       0       0

ඇන්ටන් Monday, 05 January 2015 02:24 PM

හිරුණිකා, ඔබ මුළු ලංකාවටම ඔබතුමිය ආඩම්බරයක්. (නි)

:       0       0

සිසිර Tuesday, 06 January 2015 09:19 AM

මට පේන්නේ චන්ද්‍ර වීරසිංහ රටේ යහපතට අකමැති වගේ . සමහර විට ගෙදර බවලතුන් නැතිව ඇති. ස්ත්‍රී දුෂකයන් ගැන වගේ වගක් නැත්තේ (බ)

:       0       0

ගාමිණී Monday, 05 January 2015 02:26 PM

අනේ හිරුණිකා, ඔයයි මමයි දන්නා දේශපානය! (නි)

:       0       0

හින්නිමහත්තයා Tuesday, 06 January 2015 09:26 AM

නියමයි. හිරුනිකා නිකං කතා කියං නැහැ. මෙදා පාර කුඩුකාරයෝ කුඩේ කුඩු තමයි. දැන් ආරච්චිලා වගේ හිටපු කුඩුකාරයෝ ටික බයවෙලා හැංගිලා ඇති. (බ)

:       0       0

මොහමඩ් රිස්වාන් සෞදි අරාබිය Monday, 05 January 2015 02:34 PM

දැන් කට්ටියට ඔක්කොම මතකනැති වෙයිද දන්නෙ නැහැ එකපාරටම (නි)

:       0       0

ශිරෝමල් Tuesday, 06 January 2015 09:29 AM

කඩේ ගියා ඇති .මෛත්‍රී පාලනයට අපි හැමෝම අත් වැල් බැඳගමු .ජයවේවා (බ)

:       0       0

බන්දුල පෙරේරා Monday, 05 January 2015 02:34 PM

9 වෙනිදායින් පස්සේ දේශපාලනය කරන්න පක්ෂයක් හොයාගන්න වෙනවා සමහරුන්ට සියල්ලටම කලින්. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මන්නාරම මහාධිකරණ විනිසුරුට පෝස්ටර් ඇලවූ දෙන්නෙක් අල්ලයි
2024 ඔක්තෝබර් මස 03 300 1

මන්නාරම මහාධිකරණ විනිසුරු එම් එම් එම් මිහාල් මහතාගේ ඡායාරූප ඇතුලත් කරමින් එතුමාට අපහාසයක් සිදුවන පරිදි කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල පෝස්ටර් ඇලවීමට නිර


ගමනාගමන මණ්ඩලයට නව සභාපතිවරයෙක්
2024 ඔක්තෝබර් මස 03 951 1

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නව සභාපති ලෙස හිටපු සභාපතිවරයකු වන රමාල් සිරිවර්ධන මහතා පත් කර තිබේ.


අදත් තැනින් තැන වැසි
2024 ඔක්තෝබර් මස 03 50 0

නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ජගත් මහ ලේකම්ට ඊශ්‍රායලයෙන් විරෝධයක්
2024 ඔක්තෝබර් මස 03 1789 0

ඉරානය සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් මුල්කොට ගනිමින්, එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේස්ට ඊශ්‍රායලයට ඇතුළුවීම තහනම් කිරීමට ඊශ්‍රායල අග්‍රාමාත්


විපක්‍ෂනායක බංගලාව සම්පන්දන්ට සින්න වෙලා
2024 ඔක්තෝබර් මස 02 6368 8

හිටපු විපක්ෂ නායක සහ දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක ආර් සම්පන්දන් මහතාට ලබා දී තිබූ කොළඹ 7 මහගමසේකර මාවතේ පිහිටි නිල නිවස ඔහු මිය ගොස් මාස තුනකට ආසන්න ක


ඇඹිලිපිටිය තිරිවාන නිධිය ගැන නීතිපතිගෙන් පොරොන්දුවක්
2024 ඔක්තෝබර් මස 02 1859 0

ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ තිරිවාන නිධිය කැනීම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (02) පොරොන්දු විය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38705 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25429 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 284 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 969 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 339 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site