IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


කුඩුකාරයා දිවි ඇති තෙක් හිරේ

හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 174ක් ළඟ තබාගෙන ජාවාරම් කළැයි ජනක ප්‍රසන්න නම් පුද්ගලයකුට කොළඹ මහාධිකරණ විසිනුරු ලලිත් ජයසූරිය මහතා ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කළේය.  



අදහස් (0)

කුඩුකාරයා දිවි ඇති තෙක් හිරේ

පෙරේරා Wednesday, 19 December 2012 08:09 PM

ලෝකයේ හොදම කුඩු තියෙන්නේ කොහේද? (නි)

:       0       0

හේරත් Wednesday, 19 December 2012 08:47 PM

අහුවුණොත් දෙනවා කුඩු වෙන්නම. (නි)

:       0       0

රිස්වි Wednesday, 19 December 2012 08:59 PM

ෆසීල් නිවැරදියි. (නි)

:       0       0

උදය Thursday, 20 December 2012 10:55 AM

ඒකනම් හොඳයි (ස)

:       0       0

ප්‍රදීප් Thursday, 20 December 2012 11:04 AM

ග්‍රෑම් නොවී කිලෝග්‍රෑම් වුණා නම් තත්ත්වය මීටවැඩිය වෙනස් වෙන්න තිබුණා. (නි)

:       0       0

ෂෙරීෆ් Wednesday, 19 December 2012 09:59 PM

මුස්ලිම් අය කරන්නේ ඉල්ලුමට සැපයුම සළසන එක පමණයි. (නි)

:       0       0

තිලක් Wednesday, 19 December 2012 10:13 PM

අන්න නියම තීන්දුවක් (දී)

:       0       0

වීරසේකරගේ Thursday, 20 December 2012 04:05 PM

එල කිරි (ස)

:       0       0

හිල්ම් Wednesday, 19 December 2012 10:46 PM

හොදින් හිටියොත් ඉක්මනට එතහැකි (දී)

:       0       0

අමිල Wednesday, 19 December 2012 04:38 PM

ඉතාම හොදයි. (නි)

:       0       0

සරත් Wednesday, 19 December 2012 04:54 PM

ග්‍රෑම් 174ක්ම අල්ලලානේ. දැන්වත් ලංකාවේ කුඩු අඩුවෙයිද? (නි)

:       0       0

ෆාරු Wednesday, 19 December 2012 05:09 PM

එතකොට අරයා? (නි)

:       0       0

ලලිත් - කටාර් Wednesday, 19 December 2012 05:13 PM

ඇයි ඉතින් හිරේ තියාගෙන කන්න දෙන්නේ? (නි)

:       0       0

ෆසීල් Wednesday, 19 December 2012 05:11 PM

මෙයා මුස්ලිම් කෙනෙක් වුණා නම් බලන්න තිබුණා අදහස් මාලාව. (නි)

:       0       0

රොෂාන් Wednesday, 19 December 2012 05:14 PM

නියමයිනේ. (නි)

:       0       0

පෙරේරා Wednesday, 19 December 2012 05:16 PM

එතකොට රජ සැප විදින සමහරු ගැන ‍මොකද කියන්නේ? (නි)

:       0       0

රිස්මි Wednesday, 19 December 2012 11:27 PM

කුඩුකාරයින්ට සමාවක් දෙන්න හොද නැහැ. (නි)

:       0       0

සිල්වා Wednesday, 19 December 2012 06:23 PM

ඇතුළට ගියා කියලා වෙනසක් තියෙයිද? (නි)

:       0       0

මුතුකුඩ Thursday, 20 December 2012 12:55 PM

පුසුම මිනිසු (සී)

:       0       0

අපොන්සු Thursday, 20 December 2012 02:54 AM

මරණීය දඩුවමට මොකද වුණේ? දැන් ඉතින් රටේ මිනිස්සු මෙයාට ජීවිතේ ඇතිතාක් කන්න අදින්න දෙන්න ඕනෑ. යසයි යසයි... (නි)

:       0       0

චන්ද්‍රා Wednesday, 19 December 2012 06:33 PM

මේ කවුරුවත් කුඩු සම්බන්ධව මුස්ලිම් අයට මොකුත් කියන්න එහෙම එපා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඊශ්‍රායල හමාස් ගැටුම ආරම්භ වී වසරක්
2024 ඔක්තෝබර් මස 07 78 0

ඊශ්‍රායලය, ගාසා තීරයේ හමාස් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ගුවනින් මෙන්ම ගොඩබිමින් ද ප්‍රහාර ආරම්භ කර අද (7) ට වසරක් සපිරේ.


නව අල්ලස් කොමිසම කොටඋඩ
2024 ඔක්තෝබර් මස 06 1299 0

දූෂණ විරෝධී නව පනත් කෙටුම්පත බලාත්මක වී වසරකට වැඩි කාලයක් ගතවී ඇතත් ඒ පනතේ විධිවිධාන ප්‍රකාරව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ස්වාධීන ආයත


ගොඩගැහුණු පැමිණිලි අවසන් කරන්න දින 14ක්
2024 ඔක්තෝබර් මස 06 945 0

පොලිස් ස්ථානවල ගොඩ ගැසී ඇති විවිධ පැමිණිලි ඉදිරි සති දෙක තුළ අවසන් කළ යුතු බවට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා නියෝග කර ඇති බව පොලිස් මාධ්‍ය


මහ මැතිවරණයට එන්නේ පක්ෂයේ ලකුණෙන්
2024 ඔක්තෝබර් මස 06 530 0

ඉලංගෙයි තමිල් අරුසු කච්චි පක්ෂය එම පක්ෂයේ ලකුණ යටතේ ඉදිරි මහ මැතිවරණයට තරග වදින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ සුමන්තිරන් මහතා පැවසීය.


ජලය නොමැති ගම්මාන පහක්
2024 ඔක්තෝබර් මස 06 355 0

ගම්පොළ බෝවල ප්‍රදේශයේ පිහිටි ගම්මාන පහක් තුල පරම්පරා කිහිපයක් පුරා ජල අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි වීමෙන් දරුවන් හදා වඩා ගැනීම සීමා කිරීම හා ගම්මාන හ


හෙට සිට රාජ්‍ය බුද්ධි සේවයට නව අධ්‍යක්ෂකවරයෙක්
2024 ඔක්තෝබර් මස 06 1309 0

නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප්‍රියන්ත මහතා රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ ලෙස පත් කරනු ලැබ සිටින අතර ඔහු හෙට (07) වැනි දා එම තනතුරේ වැඩ භාර ගැනීමට නියමිතය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39223 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25610 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 329 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1096 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 383 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site