ගෙලිඔය සිට කොළඹ කර්මාන්ත ශාලාවකට ප්‍රවාහනය කරමින් තිබු කසල තේ පටවා ගත් ලොරියක් අත් අඩංගුවට ගත් බව කඩුගන්නාව පොලිස් දූෂණ මර්දන ඒකකය පවසයි.
කසල තේ කිලෝග්‍රැම් 27 බෑග් 240 ක් සහිත කසල තේ කිලෝග්‍රැම් 6480 ක් සහිතව ලොරිය කඩුගන්නාව නගරයේදී අත් අඩංගුවට ගත් බවත් එම කසල තේ ප්‍රවාහනය සදහා ව්‍යාජ අවසර පත්‍රයක්ද සකසා තිබුණු බවත් පොලිසිය කියයි.
ලොරි රියදුරා අත් අඩංගුවට ගෙන ඇත.
බිත්තර මිල පහල යාම හේතුවෙන් ආහාර වර්ග රැසක මිළ පහළ දැමු බව සමස්ථ ලංකා ආපන ශාලා සහ අවන්හල් හිමියන්ගේ හිමියන්ගේ සංගමය පවසයි.
හදිසි අසනීප තත්ත්වයක් මත ප්‍රතිකාර සදහා යාපනය රෝහලට ඇතුළත් කළ යාපනය බන්ධනාගාරයේ රදවා සිටි රැදවියකු මියගොස් ඇති බව යාපනය පොලිසිය පවසයි.
1956/1958 වකවානුවේදී එවකට ලොව දෙවන විශාලතම නාවික හමුදා කඳවුර ලෙස සැලකුණු ත්‍රීකුණාමලයේ ස්ථාපිත HMS Highflyer නමැති නාවික හමුදා කඳවුරේ වරාය සංඥා නිලධාරී ලෙස කටයුතු
කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය වු උඩරට මැණිකේ දුම්රියේ දෙවන පන්තියේ මැදිරියකට අසුචී ප්‍රහාරයක් එල්ල කිරීම සම්බන්ධයෙන් නානුඔය දුම්රිය ස්ථානයේ නි
මාලබේ තුන්අදහේන නිර්පලාහේන ප්‍රදේශයේ වෙල්යායක තිබී හිස නැති මිනිස් ශරීරයක් අද (29) දින උදෑසන හමු වූ බව නවගමුව පොලිසිය පවසයි.
හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසුව කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය මග හරිමින් සිටින මිනුවන්ගොඩ රූපලාවණ්‍යාග
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
කඩුගන්නාවෙන් කසල තේ අල්ලයි
නෆීස් Tuesday, 07 April 2015 02:36 AM
ප්‍රවාහනය කරනකොට අල්ලනවා. ඒත් කසල තේ සකසන්නන්ට ලබාදෙන බලපත්‍ර නිසා මෙය පාලනය කරන්න අපහසුයි (නි)
දුමින්ද Tuesday, 07 April 2015 04:59 AM
කසල නැති තේ ඇත්තේ කොහෙද? (ම)
බණ්ඩාර Tuesday, 07 April 2015 02:03 AM
අසාධාරණයෙන් ලබන මුදල් වලින් කොහොමද මේ මිනිස්සු සැප විඳින්නේ? (නි)