IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


කුඩ්ඩාට එරෙහිව ගමක් නැඟිටී

කුඩු බෙදීමට එරෙහි වු ගැමියකුගේ බෙල්ල කැඩීමට තැත් කළැයි කියන කුඩ්ඩා අත්අඩංගුවට ගන්නැයි  ඉල්ලා  ගල්නෑව මුදුන්ගොඩ ගම්වාසීහු  විරෝධතාවක් ඇරැඹුහ.

සිද්ධියේ සැකකරු ගම අතහැර පළාගොස් ඇති බව ගල්නෑව පොලීසිය පවසයි

 

 



අදහස් (0)

කුඩ්ඩාට එරෙහිව ගමක් නැඟිටී

රංජිත් සිල්වා Monday, 06 January 2014 04:19 PM

රටම දැන් ඉහතින් නැගිටින්න වෙනවා මේවට උත්තර සොයන්න.(නදී)

:       0       0

අසේල ජයරත්න Tuesday, 07 January 2014 05:53 AM

අර කුඩු ගෙනාව ලොකු අයට විරුද්ධව පෙළපාලි යන්නේ නැද්ද? (නදී)

:       0       0

සුනිල් විමලසුරිය Monday, 06 January 2014 04:40 PM

අචිනි, පෙළපාලි යන්නේ මිනිසුන්ගේ අදහස් පෙන්නන්නයි ළමයෝ.(නදී)

:       0       0

දර්ශා Monday, 06 January 2014 04:42 PM

කුඩ්ඩගේ ඡායාරූපයක් විද්‍යුත් මාධ්‍යවල පල කරන්න.(නදී)

:       0       0

නිහාල් ජෙනෝවා Monday, 06 January 2014 04:48 PM

අනේ මන්දා මේවට මොනවා හරි ලියලත් බැහැ නොලියත් බැහැ. කෙසෙල් කැනක් කපපු පුද්ගලයට දාල තිබුණු අදහස් දිහා බැලුවම මට තේරුනේ පොඩි හොර කමක්. ඒ තරම් ලොකුවට හිතන්න හොද නැහැ මොකද ඒවා පොඩි පොඩි මිනිස්සු කරන හොරකම්. හැබැයි කව්රුත් දන්නේ නැහැ මෙයා ඒ පැත්තෙම ඉන්න කෙහෙල් හොරෙක්ද කියලා සමහරු හොරාගේ ෆොටෝ එක දිහා බලලා එයා හොරෙක් නෙමෙයි කියන්න තරම් දක්ෂයෝ ඒ අතර හිටියා. තවත් සමහරු ෆොටෝ එකේ මුණ බලලා අහිංසකයෙක් කිව්වා. නමුත් ෆොටෝ එකේ මුහුණ හරියට දැක්කේ නැහැ කවූරු වත් සමහරවිට කෙසෙල් කැන අයිතිකාරයා පොලිසි යවන්නේ නැතිව මේවගේ දඩුවමක් දුන්නද දන්නේ නැහැ ? ඉදිකට්ටක් හරි හොර කම් කලාද ඒක හොර කමක් තමයි. අත පය හොදට තියන වානම් මුට්ටයක් හරි කර ගහලා කියක් හරි හොයාගන්න පුළුවන් ඒ තරුණයාට. හොදයි දාන්නකෝ බලන්න කුඩු විකුණන පුද්ගලයා ගැන ඔයාලගේ අදහස් අපිටත් දැනගන්න.(නදී)

:       0       0

කලණ Monday, 06 January 2014 01:47 PM

රට ඉවරයි. කුඩු දැන් උඩු දුවලා. (නදී);

:       0       0

මොහාන් Monday, 06 January 2014 02:34 PM

ඔය වගේ මුළු රටම එකමුතු වී ඉන්නවා නම් කුඩු සහ මත් වතුර ලංකාවෙන් අතුගා දමන්න පුළුවන්. (ස)

:       0       0

දසනායක Monday, 06 January 2014 02:38 PM

නියම ආදර්ශය. මේ එකමුතුකම තමා ගමකට අවශ්‍ය. ගමේ ඉන්න හොරු, ගංජාකාරයන්, කුඩුකාරයන්, කසිප්පු කාරයන් මඩින්න ගමේ ඉන්න අයටම තමා පුළුවන්. (ස)

:       0       0

දයානන්ද කුවෛට් Monday, 06 January 2014 02:56 PM

කෙසෙල් කන් කපපු කෙනාව අල්ලා ගස් බදින්න පුළුවන්. මේ වගේ සමාජය විනාශ කරන කුඩු කාරයන් අල්ලා ගස් බැදලා හොද දඩුවමක් දෙන්න තිබුනේ නැද්ද? (නදී)

:       0       0

අචිනි Monday, 06 January 2014 03:05 PM

ලොකු ලොකු කුඩු බිස්නස් කාරයන්ව රකිනවා. බොරුවට පෙළපාලි ගිහින් වැඩක් නෑ.(නදී)

:       0       0

ජිලෝ Monday, 06 January 2014 03:14 PM

දේශපාළුවකුගේ ගෝලයෙක් වෙන්න ඇති. ඒකයි පොලිසිය නිහඩ.(නදී)

:       0       0

ධම්ම Monday, 06 January 2014 03:22 PM

හැබැයි එකක් කියන්න තියෙනවා. මතට තිත තියාගන්න බැරි උනාට බලන්නකෝ ගල්නෑවේ පාරවල්.(නදී)

:       0       0

සරා Monday, 06 January 2014 03:33 PM

නීතීය දැඩි අයුරින් මෙවන් දේට ක්‍රියාත්මක විය යුතුයි (දිල්)

:       0       0

විරාජ් කාලිංග Monday, 06 January 2014 03:45 PM

තරුණයාට මගේ උපහාරය, මිනිහ කරපු හොද වැඩේ ගැන පසුතැවෙන්න කලින් වැරදි කාරයා අල්ලා දඩුවමක් දෙන්න, ගල්නෑව තියෙන කාපට් පාරේ විසිතුරු බලන්න කලින් ගල්නෑව වැනි ග්‍රාමීය පැතිත් මත් කුඩු වලට බිලි වෙන්න තරම් සිදුවී ඇති අපේ සමාජ පරිහානිය ඔලුවට ගන්න,මේවා නිවැරදි කල යුතුයි අදම හෙටක් ගැන හිතන්න නම්.(නදී)

:       0       0

සුමංගල-ඇල්පිටිය Monday, 06 January 2014 03:54 PM

මේවා දැක දැකත් තවත් රට විනාශ කරන්න එපා මහත්වරුනේ.(නදී)

:       0       0

ජානු Monday, 13 January 2014 02:51 PM

ඔක්කොටම ඉස්සෙල්ලා මේ රටේ ජනතාව ඔක්කොම එකතුවෙලා මේ රටේ ඉන්න පොලිස් ලොක්කන්ගේ කොදු ඇට පේලිය කෙලින් කරලා කෙලින් තීරණ ගන්න කියල දෙන්න ඕනේ. මෙයාලගේ කොදුටික ඇද ගැහලා තියෙන්නේ රට කන දේශපාලුවන්ට දෙකට නැමිලා.(නදී)

:       0       0

නිශාජ් ප්‍රීනා Monday, 06 January 2014 03:57 PM

පොලිසිය මුනිවත රකිනවා නම් අපරාද කාරයන්ට උදව් උපකාර කරනවා නම් ඔවුන්ව ආරක්ෂා කරනවා නම් මහජනයා නීතිය අතට ගෙන ක්‍රියා කරන තත්වයට පත් උනොත් අපේ රටත් තවත් සෝමාලියාවක් වෙයි.(නදී)

:       0       0

මහගෙදර ඇඹිලිපිටිය Monday, 06 January 2014 03:57 PM

දැන් ලංකාවේ බ්‍රිස්ටල් බෝඩ් වලට ලොකු ඉල්ලුමක් ඇති නේද? ගම්වල අයත් බ්‍රිස්ටල් බෝඩ් පාව්ච්චි කරන්න පටන් අරන්නේ. (නදී)

:       0       0

සමීර සාලින්ද Monday, 06 January 2014 04:15 PM

ලංකාවට බුදු සරණයි.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රතන් ටාටා දිවි ගමන අවසන් කරයි
2024 ඔක්තෝබර් මස 10 1576 0

ඉන්දීය ටාටා සමූහ ව්‍යාපාරයේ හිටපු සභාපති රතන් ටාටා දිවි ගමන අවසන් කළේය. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ මියයනවිට ඔහුගේ වයස 86 ක් බවය.


අතරමඟදී හමුවූ තරුණිය දරුවකු තෑගි කරලා
2024 ඔක්තෝබර් මස 09 2527 0

අවුරුදු තුනක පමණ දරුවකු සිටින තරුණ මවක් විසිහතර හැවිරිදි තරුණයකු සමඟ මිතුරු වී තරුණයාගේ නේවාසික කාමරයට පැමිණ දින දෙකක කාලයක් කාමරයේ ගත කර ඒම දරුවා තරු


බිරිය වී ගෝනියේ සැඟවු ලක්ෂ 15ක් සමඟ සැමියා වී ගෝනිය විකුණලා
2024 ඔක්තෝබර් මස 09 2851 0

තම දියණියගේ අත්‍යාවශ්‍ය කටයුත්තක් සඳහා ඉඩමක් විකුණා ලබාගත් රුපියල් ලක්ෂ 15ක මුදල බිරිය වී ගෝනියක සඟවා තිබියදී ඒ බව නොදැන සැමියා එම ලක්ෂ 15 ද සමග වී ගෝනිය


යතුරුපැදි අනතුරෙන් පොලිස් සැරයන්වරයෙකු මරුට
2024 ඔක්තෝබර් මස 09 645 0

පාදුක්ක බෝපේ හරහා තුම්මෝදර මාර්ගයේ දඹෝර ප්‍රදේශයේ දී අද(09)වැනි දින සවස සිදු වූ යතුරුපැදි අනතුරකින් පාදුක්ක පොලිසියට අනුයුක්තව රාජකාරි කළ පොලිස් සැරය


ජනපති - රේගු සහ දේශීය ආදායම් නිලධාරීන් අතර හමුවක්
2024 ඔක්තෝබර් මස 09 2234 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර හමුවක් අද (09)jවැනි දින ජන


යතුරුපැදි දෙකක් ගැටී කාන්තාවක් මරුට
2024 ඔක්තෝබර් මස 09 693 0

අවිස්සාවේල්ල - කොළඹ හයිලෙවල් මාර්ගයේ පාදුක්ක මාවතගම කොඩිගහකන්ද මාවත අසලදී යතුරු පැදි දෙකක් එකිනෙක ගැටීමෙන් අද (10)වැනි දින සවස සිදු වූ අනතුරකින් එක් යතු


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39664 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25794 13


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 367 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1213 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 408 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site