IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


කැඩුණු ගෙවල් හැදෙයි

අලුත්ගම, බේරුවල හා ධර්ගා නගරයේ ජුනි 15 වැනි දා ගැටුමෙන් හානියට පත් නිවාස හා කඩ සාප්පු යුද යමුදා ඉංජිනේරු බළකායේ සෙබළු දැන් අලුත්වැඩියා කරගෙන යති.

යුද, ගුවන් හා නාවික හමුදා සෙබළු 700කට වැඩි පිරිසක් ඉදිකිරීම් කටයුතු සඳහා දිනපතා වැඩ කරති.

ඇතැමෙක් බැමි බඳති. ඇතැමෙක් යාන්ත්‍රික පට්ටලයේ වඩු වැඩ කරති. වැලි හලති. බදාම අනති.උදේ අටට වැඩ අරඹා සවස හය පසුවන තුරු ඔවුහු වැඩ කරති.

ධර්ගා නගරයේ පතිරාජගොඩ හා මරික්කාර වීදියේ ඉදිකිරීම් මේජර් ජනරාල් උභය මැදවල මහතාගේ අධීක්ෂණයෙන් සිදු කැරෙයි.

15 16 17

14

 

11 12 13



අදහස් (0)

කැඩුණු ගෙවල් හැදෙයි

මහේෂ්‍ Thursday, 10 July 2014 05:27 PM

සතුටුයි (නි)

:       0       0

ගුණරත්න Wednesday, 09 July 2014 04:03 PM

මේ ප්‍රතිචාර දාලා තියන විදිය බලපුවම සමහරු හිතාගෙන ඉන්නේ හමුදාව කියන්නේ යුද්ද කරන කට්ටියක් කියලා. මේ හමුදාව ඇතුලේ මොන තරම් පිරිසක් ඉන්නවද. වෛද්‍යවරු, සාත්තු සේවිකාවෝ, රියදුරන්, කාර්මික නිලධාරීන්, පින්තාරුකරුවන් සහ වඩුවැඩ කරුවන් කරන අය. මේසන් වැඩ කරන අය. මෙන්න මේ අය තමා මේ ආපදා වෙලාවේදී වැඩ කරන්නේ. මේ වැඩේට අකමැති අපේ රටේ හොර කොන්ත්‍රාත්කරුවෝ තමයි (නදී)

:       0       0

විපුල Wednesday, 09 July 2014 04:18 PM

100% හරි තරංග. මුළු ලෝකයටම ඕක තේරෙනවා. (නදී)

:       0       0

ශාන් Wednesday, 09 July 2014 06:12 PM

මොහමඩ් අක්‍රම් වැරැද්ද කරලා බොරුවට කෑ ගහන්න එපා (නදී)

:       0       0

ප රා Wednesday, 09 July 2014 06:55 PM

රණ විරු උත්තම පුජා.. (දී)

:       0       0

චන්ද්‍රා වීරසිංහ Wednesday, 09 July 2014 07:54 PM

අනේ ඇන්ටන් කොලුවෝ, ඉස්සර නාවික හමුදාව තිබුනේ නිදහස් දින පෙළපාලියේ යාමට හා ප්‍රභූ ආරක්ෂාවට පමණයි. දැන් අපට හොඳ සටන් පරිනත නාවික හමුදාවක් අපේ රටේ හැටියට තියෙනවා. මොකද ඔයා බඳවා ගැනීමේදී කැපුනද? (නදී)

:       0       0

චන්ද්‍රා වීරසිංහ Wednesday, 09 July 2014 07:58 PM

කින් බෙනට් ඔයා කැමති නැති බව මම ඉහලට දැන්වූවා. පොඩ්ඩක් ඉවසන්න හොඳේ (නදී)

:       0       0

මහසෙන් Wednesday, 09 July 2014 09:11 PM

ලංකාවේ කෝකටත් තෙයිලය ' හමුදාව'. රණවිරුවන්ට ගිය කල. දුකේ බෑ. (නදී)

:       0       0

දිල්ෂාන් Thursday, 10 July 2014 02:28 AM

බලන්න, මොනතරම් උතුම්ද? (නි)

:       0       0

මොහමඩ් අක්මල් Wednesday, 09 July 2014 08:47 AM

එහෙත් ඒ මරණයට පත් වූ ජීවිත නැවත කිසිවෙකුට දියහැකිද? (නි)

:       0       0

චතුරංග Thursday, 10 July 2014 02:33 AM

මොනදේටත් දැන් හමුදාව නැතුව බැරිවෙලා (නි)

:       0       0

ඉසුරන්දි Wednesday, 09 July 2014 09:01 AM

අපේ හමුදාවේ ඉන්න මේ අහිංසක කොල්ලෝ ටික හැමදේටම දක්ෂයි (නි)

:       0       0

කුමාර් Wednesday, 09 July 2014 09:18 AM

මේවා අර පිල්ලේ නෝනලට පෙනෙන්නේ නැද්ද ? (ස)

:       0       0

දිලූ Wednesday, 09 July 2014 09:24 AM

මින් පසුවටවත් සහෝදරත්වයෙන් දෙපාර්ශවයම සහයෝගයෙන් ජීවත් වෙමු. (ස)

:       0       0

චන්දන Wednesday, 09 July 2014 09:26 AM

අනේ..... හමුදාවකට ගිය කලක්. (ස)

:       0       0

නිශාන්ත ඩබ්ලිව්.ජි Wednesday, 09 July 2014 09:26 AM

යුද්දෙට අපහාස කරපු අය ඊලගට හමුදාව නගර අලංකාර කරද්දි අපහාස කරා.දැන් මේකටත් අපහාස කරාවි. ඒ සියල්ල කලේ සහ කරන්නෙ හමුදාවට ගැන ගෞරවයකට නම් නෙවෙයි. දේශපාලන බල තන්හාවට. එහෙම නැතුව මේ වැඩ අගේ කරා නම් මුලසිටම හොද ප්‍රථිපලයක් ලබන්න තිබුනා මේ වෙනකොට. (ස)

:       0       0

අමාලි Wednesday, 09 July 2014 09:44 AM

ඔය විදියට කැඩුන ගෙවල් ටික හදනකොට සමහර මුස්ලිම් දේශපාලකයන්ගේ හිත කැඩෙනවා . ඇයි එතකොට වවාගන කන්න දෙයක් නැනේ. රට වටේ, ලෝකේ වටේ කියව කියව යන්න දෙයක් නෑනේ. (ස)

:       0       0

කීර්ති Wednesday, 09 July 2014 09:45 AM

ලංකාවේ වගේ රණවිරුවෝ අපහාසයට ලක් කරන රටක් මේ ලෝකේ නෑ. හැම සිවිල් වැඩකටම හමුදාව දානවා. (ස)

:       0       0

ටාසන් Wednesday, 09 July 2014 09:59 AM

පව් සිංහල මිනිස්සුන්ට තමයි සෑහෙන හානියක් වෙලා තියෙන්නේ. (ස)

:       0       0

මාලිකා Wednesday, 09 July 2014 10:23 AM

බොහොම උතුම් වැඩක් (නි)

:       0       0

නෙලානි Wednesday, 09 July 2014 10:24 AM

අපේ හමුදාවට අපගේ ප්‍රණාමය! (නි)

:       0       0

නිසාර් Wednesday, 09 July 2014 10:25 AM

හමුදාවට අපගේ ස්තූතිය සහ ප්‍රණාමය පුද කරමු (නි)

:       0       0

හසන්ත Friday, 11 July 2014 04:20 AM

මෙම කටයුත්ත අගය කරනවා (නි)

:       0       0

සලීත් Thursday, 10 July 2014 04:49 AM

හමුදාවට අපගේ ස්තූතිය සහ ප්‍රණාමය පුද කරමු. සහන් ඔයා හොද සිහියෙන්ද ඉන්නේ නැත්නම් පිස්සන්කොටුවටවත් යන්න (නදී)

:       0       0

රූමි Thursday, 10 July 2014 04:55 AM

වැඩේ කලේ කට්ටියක්. නමුත් විඳවන්නේ හමුදාවේ කොල්ලෝ. මන් හිතන්නේ ආස්චර්යයේ උච්චතම අවස්ථාවට අපි දැන් හොඳටම ලංවෙලා. (නදී)

:       0       0

ඇතුගල Wednesday, 09 July 2014 10:59 AM

අපේ වීරයින් හැම වැඩේටම දක්ෂයි (නි)

:       0       0

ඉසුරන්දි Thursday, 10 July 2014 05:21 AM

මගෙ නම් අදහස රටේ සෑම සංවර්ධන කටයුත්තක් සඳහාම අපේ හමුදාවේ සහයෝගය ලබාගත්තා නම් රටට ගොඩක් වාසි ගෙන දෙයි කියලයි.ශ්‍රමය, කැපකිරීම සහ අරපිරිමැස්ම මේ හැම අතින්ම අපේ හමුදාව ඉදිරියෙන් ඉන්නේ. (නි)

:       0       0

සරත් Wednesday, 09 July 2014 11:15 AM

ඉතා හොඳ වැඩක් (නි)

:       0       0

හුසේන් Wednesday, 09 July 2014 11:25 AM

ඔය වගේ වින්නැහියක් වෙන්න මූලික හේතු කාරකය තාමත් නිදැල්ලේ කටමැත දොඩවනවා. වැරදි කරන උදවියට අවශ්‍ය විදියට ඉහලින් අනුග්‍රහය ලැබෙනවා නම් කිසිම හිරිකිතයක් නැතුව ඕන ජරා වැඩක් කරල කයිවාරු ගගා ඉන්න පුළුවන්. හැබැයි, ඕවට දායක වෙච්ච හැමෝම මැරෙන්න කලින් පීඩාවට පත් අය වින්ද දුක තමන්ගේ දරුවන්ගෙන් හරි විඳින්නේ නැතුව මැරෙන්නේ නැහැ ඒකාන්තයි. (නදී)

:       0       0

ඇන්ටන් Wednesday, 09 July 2014 11:29 AM

අනේ සයුර ආරක්ෂාවට හිටපු නාවික හමුදාවට ගිය කලක් අවරුදු 30 කට කලින් නාවික හමුදාව කොයි තරම් ගෞරවාන්විතද ? (නදී)

:       0       0

මර්වින් Wednesday, 09 July 2014 11:50 AM

සමහර විට අපේ සහෝදර සෙබළුන්ගේ අනාගත සහකාරිය හොයා ගන්නත් පුළුවන් වෙයි (නදී)

:       0       0

හේෂාන්ත Wednesday, 09 July 2014 12:12 PM

බලන්න , මොනතරම් නම් හොඳ දෙයක්ද? (නි)

:       0       0

අබ්දුලාලා Wednesday, 09 July 2014 12:46 PM

උෂාන් ඔබ හරියට හරි (නදී)

:       0       0

තරංග Wednesday, 09 July 2014 12:56 PM

හුසේන් තමන් විසින් කල වැරැද්ද ඔබට පේන්නේ නැතිවීම කණගාටුවට කරුණක්. ඔබලා විසින් නිහඩව කරන විනාශයන් පෙන්වා දුන් හාමුදුරුවන් වැරදි නම් ඒ ගැන අවලාද නොකියා තාර්කිකව හැමෝටම පිළිගන්න පුළුවන් ලෙස ඔබලාගේ ක්‍රියාකාරකම් සාදාරනී කරණය කරන්න. තමන්ගේ වැරද්දක් පිළිගන්න තරම් නිහතමානී වෙන්න. සංහිදියාව පිළිබද මුලික අඩිතාලම එයයි. නැතිව ඇතැම් දේශපාලකයන් දොඩවන්නා සේ ඕනෑම දෙයක් සිදුවන්නට ඉඩහැර බලා සිටීම නොවේ. කුරගල , මුහුදු මහා විහාරයට යන විට ඒවාට ඔබලාගේ අය විසින් කරන විනාශය දෙස බැලීමේදී සිංහල අපේ හිත ට දැනෙන වේදනාකාරී බව ඔබටත් තේරුණ දිනක රටේ සංහිදියාව නිකන්ම ඇති වේ. පල්ලියකට පහර දුන්නයි ආරංචි මාත්‍රයක් හෝ මුස්ලිම් ජාතියට යම් කිසි අසාදාරනයක් උනා යයි කිව්වොත් ඔබට දැනෙන වේදනාව වැනිම වේදනා වන් පසුගිය වසර කීපයේම ඔබලාගේ ක්‍රියා නිසා අප අත් වින්දෙමු. එම නිසා කඩතුරාව ඉවත් කර අවංක සිතින් ගැටලුව දෙස බලන්න. එසේ වුවහොත් සාමය රැදේවි. (නදී)

:       0       0

සජාන් Wednesday, 09 July 2014 01:11 PM

රණ විරුවන් ලවා මෙවැනි දේ කරගැනීම විරුවන්ට උපහාරයක්ද ? (නදී)

:       0       0

කින් බෙනට් Wednesday, 09 July 2014 01:49 PM

හැම වැඩේටම හමුදාව යොදාගන්න එකට නම් මම කැමති නැහැ (නි)

:       0       0

දීපිකා Wednesday, 09 July 2014 01:51 PM

නිවසක් කියන්නේ මිනිසුන්ට මොනතරම් නම් අත්‍යවශ්‍ය දෙයක්ද? (නි)

:       0       0

නිමල් රාජපක්ෂ Saturday, 06 September 2014 11:47 AM

පේනවද කරලා තියෙන හපන්කම්. කාගේද මේ යන මුදල් ජනතාවගේ නේද? ඒ නිසා මෙම විනාශයට උඩගෙඩි දීපු හැම කෙනාටම ජනතාව ඉදිරියේ වන්දි ගෙවන්න වෙනවා. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අක්ෂි රෝහලට කෝටි 14ක වෛද්‍ය උපකරණ
2024 සැප්තැම්බර් මස 27 412 0

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ජාතික අක්ෂි රෝහල වෙත රුපියල් මිලියන 140 කට අධික වෛද්‍ය, ශල්‍ය සහ රසායනාගාර උපකරණ භාරදීම සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීප


හිටපු පා: මන්ත්‍රීන්ගේ ආරක්ෂාව ඉවතට
2024 සැප්තැම්බර් මස 27 2252 1

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාවට ලබාදී තිබූ පොලිස් නිලධාරින් ඊයේ (27) සිට ඉවත් කරනු ලැබ ඇත.


විද්‍යුත් පාස්පෝට් තීරණයට අතුරු තහනමක්
2024 සැප්තැම්බර් මස 27 1640 0

නිසි ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය නොකොට පුද්ගලික සමාගම් දෙකකින් විද්‍යුත් විදේශ ගමන් බලපත්‍ර හත් ලක්ෂ පනස්දහසක් මිලදී ගැනීමට පසුගිය රජයේ අමාත්‍


සේරුවිල පාසලකට අලියෙක් ඇවිත්
2024 සැප්තැම්බර් මස 27 704 1

සේරුනුවර අධ්‍යාපන කොට්ඨාසයට අයත් සේරුවිල කාවන්තිස්ස ප්‍රාථමික විද්‍යාලයට අද (27) දහවල් වන අලියෙක් පැමිණ තිබේ.


ජපාන නව අගමැති ෂිගුරු ඉෂිබා
2024 සැප්තැම්බර් මස 27 610 0

ජපානයේ පාලක පක්ෂය වන, ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායකයා තෝරා ගැනීමේ ඡන්ද විමසුමින්, ෂිගුරු ඉෂිබා ජයග්‍රහණය කළේය. ජපානයේ අග්‍රාමාත්‍ය ධුරය හිමිව


කොස්තාපල්ගෙන් අල්ලසක් ගත් සැරයන් රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 27 709 0

රාජ්‍ය බුද්ධි සේවයේ පොලිස් කොස්තාපල්වරයෙකුට අධිකරණයෙන් හිමිවන ත්‍යාග වවුචර් පත් අත්සන් කර ලබාදීම සඳහා මත්පැන් බෝතලයක්(ගල් අරක්කු බෝතලයක්) අල්ලසක් ල


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37708 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24856 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 223 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 728 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 258 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site