IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


කඩුපුල් මලින් පුද

පානදුරේ විහාරස්ථානයක හිමි නමක්  පොසොන් පොහොය වෙනුවෙන්  බුදුන්ට කඩුපුල් මල් පුජා කළේය.

එම පුජාව සදහා  රැය නිදි නොලබා පහන් කිරීමට ඒ හිමියන්ට සිදු විය. ඊට හේතුව කඩුපුල්මල් මධ්‍යම රාත්‍රියේ පීපී හිරු නගින්නට පෙර පරවී යාමයි.

 ලොව දුර්ලභ  මල් අතරට කඩුපුල් මලද එක් වී ඇත.



අදහස් (0)

කඩුපුල් මලින් පුද

ලාල් ජකර්තා Tuesday, 25 June 2013 06:11 PM

මේ තංගවේළු මහත්තයා හරි වාසනාවන්තයෙක්නේ.එය නිතරම සිහිපත් කරන්න.බුදුගුණ අනන්තයි. බුදු සරණයි! (නි)

:       0       0

අජිත් Saturday, 29 June 2013 04:08 PM

සාදු... සාදු සාදු... සාදු.(නදී)

:       0       0

තිලකා Tuesday, 25 June 2013 10:52 AM

සාදු සාදු සාදු !(නදී)

:       0       0

තංගවේළු Tuesday, 25 June 2013 10:51 AM

ඇත්තටම මම දන්නවා එහි වටිනාකම. මම කිතුනුවෙක්. ඒත් මම 2006 වෙසක් පෝය දවසේ අපේ ගෙදර හැදුනු මල් පූජා කරලා තියෙනවා. ඒ මල් වලින් අනිත් හැම මලකම සුවද පරදා මුළු විහාර ගේම සුවද වුනා. ඒක මට තාමත් මතකයි.(නදී)

:       0       0

ආචාර්ය කුලාන් රණසිංහ Tuesday, 25 June 2013 10:57 AM

සාධු!!! සාධු!!! සාධු!!!(නදී)

:       0       0

ටාර්ෂන් Tuesday, 25 June 2013 11:09 AM

අපරාදේ මල්.(නදී)

:       0       0

ඇන්ටන් Tuesday, 25 June 2013 11:18 AM

සියලු සත්වයෝ නිරෝගී වෙත්වා. සුවපත් වෙත්වා.(නදී)

:       0       0

ශිරෝ Tuesday, 25 June 2013 11:19 AM

සාදු... සාදු .....

:       0       0

නීල්-රානා Tuesday, 25 June 2013 11:27 AM

කඩුපුල් මලින් පුද.. ලද මුනි සඳුට දිය නද.. පොසොන් සමයේ වෙද.. මුලින් නැගුනේ දහම් ගුණ නද..(නදී)

:       0       0

ෂපීක් Tuesday, 25 June 2013 11:27 AM

හරි ලස්සනයි.(නදී)

:       0       0

ප්‍රසාද් Tuesday, 25 June 2013 11:32 AM

සදු සාදු සාදු ! දුර්ලබ පින්කමක්. අපිත් සතුටින් අනුමෝදන් වෙනවා. නමෝ බුද්ධාය. (නි)

:       0       0

ජයසිංහ Tuesday, 25 June 2013 11:33 AM

සාදු සාදු !! (නි)

:       0       0

චතුර Tuesday, 25 June 2013 11:37 AM

සදු සදු.... (ත)

:       0       0

ඉමන්ති Tuesday, 25 June 2013 11:37 AM

සාදු සාදු සාදු සාදු !!!! (ත)

:       0       0

සිල්වා Tuesday, 25 June 2013 11:47 AM

අපත් කරලා තියෙනවා මේදේ මෙහි තිබෙන පින් කියල නිමකළ නොහැක සාදු!! සාදු !! සාදු!! (ත)

:       0       0

දමයන්ති Tuesday, 25 June 2013 11:50 AM

සදු සාදු සාදු සාදු මාගේ අම්මත් කඩුපුල් මල් පුජ කර තියීනවා . (ත)

:       0       0

රන්ජනී ලන්ඩන් Tuesday, 25 June 2013 11:56 AM

මමනම් දැකලම නැහැ. පින්තුරයකින්වත් දකින්න ලැබීම වාසනාවක්. හරිම ලස්සනට තියනවා. සාදු !.....සාදු !!.....සාදු !!! (ත)

:       0       0

අනුරාධ. Friday, 28 June 2013 10:48 PM

තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේ කෙරෙහි මොහොතකට හෝ සිත පහන් කරගැනීමම සසරේ මහා ආනිසංශ ලැබෙන ඇති උතුම් ක්‍රියාවක්.මේ පුංචි හාමුදුරුවන්ට ඒ ඇතිකරගත්තාවූ පහන් සිතම සසර කෙලවර නිර්වාන අවබෝධය පිණිසම හේතු වාසනා වේවා! (නි)

:       0       0

අනුර Tuesday, 25 June 2013 12:14 PM

හරිම වාසනාවන්තයි දකින්න ලැබීමත් මේ වගේ දේවල් (නි)

:       0       0

කුමාර Tuesday, 25 June 2013 03:40 PM

තන්ගවේලුට පහල වූ සිතිවිල්ල ඉතාම උසස් සිතිවිල්ලක්. ඒ පින් ක්‍රියාවේ ප්‍රතිපල ඔබට මේ ආත්මයේදී ද ලැබෙනවා. මරණින් මතු ද දෙව්ලොව ඉපදීමට ද හේතු වාසනා ඔබට ඒකාන්තයෙන් ම අත්වෙනවා. බොහෝ ධර්ම ග්‍රන්ථ වල බුදුරජාණන් වහන්සේ කෙරෙහි මොහොතකට හෝ සිත පහදවා ගෙන කරන පූජා, පින්කම්, වලට යහපත් ප්‍රතිපල අත්වන බව සඳහන් වෙනවා. සාධු! සාධු! සාධු! (නි)

:       0       0

සංජු Tuesday, 25 June 2013 03:47 PM

සාධු... සාධු... සාධු...! (නි)

:       0       0

ලසන්ත Tuesday, 25 June 2013 12:40 PM

සිත් සතන් සැන සේවා... (ත)

:       0       0

ඇන්ඩි Tuesday, 25 June 2013 04:08 PM

අපේ ගෙදරත් ගහක තිබෙනවා මේ මල. අද තමයි දැන ගත්තේ මේකේ නම. ස්තුතියි. (නි)

:       0       0

ඇන්ඩි Tuesday, 25 June 2013 04:10 PM

අපේ වත්තෙත් මේවා තිබෙනවා. මම කිසිම ආගමක් අදහන්නේ නැති නමුත් කිසිම බේදයකින් තොරව මලේ සුන්දරත්වය රස විදිනවා. (නි)

:       0       0

රංජිත් Tuesday, 25 June 2013 01:04 PM

ටාසන් පුතේ, ඉතාමත් වටින දෙය බුදුන්ට පිදීම සිංහල බෞද්ධ සිරිත වේ. කයෝ තතා යාති විනාශ භාවන්. අපි සේරම නැති වෙනවා. තව ඉගෙන ගන්න. (නි)

:       0       0

රූපවතී Tuesday, 25 June 2013 05:24 PM

සරත් මල්ලි, හැමදාම හවසට වැව ලග කොහිල ගාලේ රස්තියාදු වෙනවා නිකම් බොරුවට. වැවට පැනලා ඕලු මල් ටිකක්වත් කඩන් ආවා නම් මේ පොසොන් පෝය දවසේ,කරගත්තු පව් ටිකක් හරි ක්ෂය වෙනවා නේද? අප මිනිස් හදවත් නිවී සැනසේවා,අප බුදු පියාණනී ඔබ දෙසු දහම් ගුණ බලෙන් ...!!! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඇමතිවරුන් තිදෙනාට අයිති ආයතන මෙන්න
2024 සැප්තැම්බර් මස 28 955 1

අමාත්‍යවරුන්ට පැවරෙන ආයතන විෂයන් සහ කාර්යයන් ඇතුළත් ගැසට් නිවේදනය අද නිකුත් කරනු ලැබීය.


හිඟ ආදායම් බදු ගෙවන්න සඳුදා තෙක් කල් දෙයි
2024 සැප්තැම්බර් මස 28 2014 1

2023/ 2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම ආදායම් බදු සැප්තැම්බර් 30 දිනට හෝ එදිනට පෙර ගෙවා අ


හමුදා නිලධාරියාගේ රියේ ගැටුනු අයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 28 987 0

කොළඹ - මහනුවර මාර්ගයේ යක්කල නගරය ආසන්නයේදී සිදුව ඇති රිය අනතුරකින් යතුරු පැදියක ගමන් ගත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව යක්කල පොලීසිය සඳහන් කරයි.


නඩත්තුවකට පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය තාවකාලිකව වැසේ
2024 සැප්තැම්බර් මස 28 219 0

නඩත්තු කටයුත්තක් හේතුවෙන් කැළණිවැලි දුම්රිය මාර්ගයේ පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය හෙට (29) උදේ 8.30 සිට සවස 5.30 දක්වා කාලය තුළ තාවකාලිකව වසා දැමීමට දුම්රි


හෙට රෑ සිට පෘථිවියට අලුත් සඳක්
2024 සැප්තැම්බර් මස 28 2374 1

හෙට (29) සිට පෘථිවියට අලුත් සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වනු ඇතැයි තාරකා විද්‍යාඥයෝ පවසති. මේ අලුත් සඳ, දින 53 ක් තිස්සේ පෘථිවිය සමඟ සිටින බව තාරකා විද


අඟහරු මතුපිට අමුතු ගලක්
2024 සැප්තැම්බර් මස 28 1671 0

වෙනස්ම හැඩති පාෂාණයක් අඟහරු මතුපිටින් හමුවීමත් සමඟ නාසා විද්‍යායන් මේ වනවිට තරමක් කලබලයට පත්ව ඇති බව වාර්තා වේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37864 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24950 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 231 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 750 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 269 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site