IMG-LOGO

2024 ඔක්තෝබර් මස 08 වන අඟහරුවාදා


කඩවත දෙදරු මව මරා දමයි

කඩවත ගෝනහේනේ දෙදරු මවක (38) ගෙල කපා මරා දමා ඇතැයි පොලිසි කියයි. ඇගේ සැමියා ද දරුදෙදෙනා ද බැහැර ගොස් සිටි බවත් ඇය පමණක් නිවසේ සිටි බවත් කියති.



අදහස් (0)

කඩවත දෙදරු මව මරා දමයි

අමන්ත Tuesday, 20 November 2012 09:56 PM

ලෝකෙ භයානකම ත්‍රස්තවාදය විනාශ කරපු රජයට ඇයි තාම බැරි මේ අපරාධ රැල්ල මැඩ පවත්වන්න.. නීති මදිනම් නීති හදලා හරි අහිංසක ජීවිත රැක ගන්න..!(නු)

:       0       0

රාජා Tuesday, 20 November 2012 10:23 PM

හරක් මස් කන්න හොද නැහැ.. මිනිසුන් මැරුණට කමක් නැහැ.. (නු)

:       0       0

නාරද Wednesday, 21 November 2012 10:05 AM

දඩුවම් කරන්න

:       0       0

විශ්ව Wednesday, 21 November 2012 10:13 AM

මොකද්ද හේතුව

:       0       0

සජී Wednesday, 21 November 2012 10:22 AM

අයියෝ හැමදාම මරාගෙන මැරෙනවා. බෞද්ධ රටකට ගිය කල (ස)

:       0       0

දයාන් Wednesday, 21 November 2012 10:33 AM

නීතියක් නැති රටක් උනාම මෙහෙමතමයි

:       0       0

අජිත් Wednesday, 21 November 2012 10:35 AM

අයියෝ සල්ලි

:       0       0

පුෂ්පෙ Tuesday, 20 November 2012 10:50 PM

ආසියාවේ ආශ්ච‍්ර‍ය.(නු)

:       0       0

ජයම්පති Tuesday, 20 November 2012 11:01 PM

අද දවසට විතරක් මිනී මැරුම් පහක් වාර්තාවෙලා තියෙනවා.!(නු)

:       0       0

ෂෙරීෆ් Tuesday, 20 November 2012 11:13 PM

භීෂණ දේශය! (නි)

:       0       0

ආනන්ද පිටබැද්දර Wednesday, 21 November 2012 11:06 AM

මුණිදු‍ගේ හොඳ බුදු දහමත් මේ රටේ පවතීද පන්දහසක් කල් වත් අනේ ආගම සුරැකේද (ස)

:       0       0

රාජා Wednesday, 21 November 2012 03:16 PM

පුදුම වැඩේ කියන්නෙ කිසිම බලධාරියෙකුට මේව ගැන වගේ වගක් නැතිව නෑසෙන කන් ඇතිව ඉන්න එකනෙ. (ස)

:       0       0

නාමලී Wednesday, 21 November 2012 12:46 AM

ඇයි එල්ලුම් ගහ ස්ථාපිත නොකරන්නේ? (නි)

:       0       0

චන්ද්‍රපාල Wednesday, 21 November 2012 12:53 AM

නීතිය වල්වදිනකොට අවනීතිය රජවෙනවා. (නි)

:       0       0

හිරන්ත Tuesday, 20 November 2012 06:47 PM

දැං මේවා නිකං ඡන්ද ප්‍රතිඵල වගේ වෙලා..!(නු)

:       0       0

පනාගොඩ මිලානෝ Tuesday, 20 November 2012 06:55 PM

සරත් ෆොන්සේකා මහත්තයාණෙනි මේ මැර ත්‍රස්තවාදය අපේ රට බේරලා දෙන්න.. මේවා ගැන කවුරුවත් හොයා බලන්නෙ නැති පාටයි..!(නු)

:       0       0

අනිල් Wednesday, 21 November 2012 01:29 AM

අද සමාජයේ කොටසක් මතට හුරුවෙලා කරන වැඩ මේවා ,දඩුවම් වල ඇති හිඩැස වසා දැමීමට කාලය එළඹ ඇත. (ස)

:       0       0

රූපා Wednesday, 21 November 2012 03:26 PM

රටේ නීතියක් නැත

:       0       0

මේනක Wednesday, 21 November 2012 11:44 AM

අයියෝ සල්ලි

:       0       0

අරවින්ද Wednesday, 21 November 2012 02:34 AM

දේශප්‍රේමී දම් අමාවට මොකද මේ වෙන්නේ? (නි)

:       0       0

තිලක් Wednesday, 21 November 2012 02:46 AM

මේ සියල්ලම තණ්හාව නිසයි. අල්පේච්ඡ ජීවිතයක සැනසුම සතුට නොදන්නා මිනිසුන් වැඩි වෙනකොට සමාජය මෙහෙම තමයි. ලෝකේ හැම සැප සම්පතක්ම අත්විඳලා බලන්න හිතන නොතිත් ආශාව නිසා අනුන්ගේ දේ හොරකම් කරලා හරි කොල්ලකාලා හරි මරලා දාලා හරි අරන් තමන්ගේ ආශාවන් ඉටු කරගන්න හිතන පටු සිතිවිල්ල නිසයි අපරාධ කරන්නේ. මම අවුරුදු දහයක් විතර පාවිච්චි කරන්නේ එකම ටෙලිපොන් එක. මට අද තියෙන ඉහළම මිල එකක් ගන්න මාසේ වැටුපෙන් පහෙන් එකකින් පුළුවන්. මොකටද මට තණ්හාව නැහැ. ජීවිතය සරලයි. එයින් ලැබෙන සැනසුම දිවි ඇති තෙක් පවතියි. (නි)

:       0       0

සාගර Wednesday, 21 November 2012 03:41 AM

ලංකාව යන අත හොද නැහැ

:       0       0

ආසිරි Wednesday, 21 November 2012 04:35 AM

"නමුත් අවසාන කාලයේදී ඉතා අසීරු,අනතුරු සහිත කාලයක් පැමිණෙන බව ඔබ දැන ගත යුතුයි.මන්ද මිනිසුන් තමන් ගැනම සිතන,මුදලට ලොල් වී සිටින,පුරසාරම් දොඩන,උඩඟු,දෙවිට අපහාස කරන ,දෙමාපියන්ට අකීකරු වන ,ස්තුතිවන්ත නොවන ,ද්‍රෝහිකම් කරන අය වනු ඇත. ඔවුන් තමන්ගේම අය කෙරෙහිවත් කිසි සෙනෙහසක් නැති ,කිසිම දෙයක් ගැන එකඟ නොවන ,නින්දා කරන, තමන්වම පාලනය කරගත නොහැකි ,දරුණු ,යහපත්කමට කිසි ඇල්මක් නොදක්වන ,අනුන්ව පවා දෙන ,හිතුවක්කාර ,අහංකාර ,දෙවිට වඩා විනෝදයට ඇල්මක් දක්වන අය වනු ඇත"(2 තිමෝති 3: 1-4) මේක ලියලා තියෙන්නේ මීට අවුරැදු 2000 කට ඉහත බයිබලය කියන ශුද්ධ පොතෙහි. එය අදාල වෙන්නේ අපි ජීවත් වෙන මේ කාලයටයි ( "අවසාන කාලයේදී") (නි)

:       0       0

බන්දුල රත්නායක Tuesday, 20 November 2012 07:55 PM

මිනීමරුවන්ට විතරක් නෙමෙයි එල්ලුම් ගහ ක්‍රියාත්මක නොකරන අයටත් කවදාහරි දුක්වෙන්න සිදුවෙයි.. දැංවත් එල්ලුම්ගහ ගේන්න..!(නු)

:       0       0

නසාර් Wednesday, 21 November 2012 04:34 PM

මිණීමරණ ඉන්දියන් සාගරයේ මුතු ඇටය (ස)

:       0       0

නවුෂාඩ් Tuesday, 20 November 2012 08:03 PM

එදා බුදුන් වැඩිය දේශය, අද මිනීමරුවන්ගේ පාරාදිසය (අ)

:       0       0

වරුණ Wednesday, 21 November 2012 08:01 AM

ආශ්චර්‍ය (ස)

:       0       0

firo Tuesday, 20 November 2012 08:18 PM

අම්මපා ලංකාවට මොන විනාශයක් වොලාද අනේ පත්තරයක් බලන්න බැ ඔක්කොම තියෙන්නේ මරල වෙති තියලා (අ)

:       0       0

බන්දුල Wednesday, 21 November 2012 08:23 AM

එල්ලුම් ගහ ගෙනාවා නම් ‍මේ අපරාධ 95%ක්ම අඩුවෙනවා. (නි)

:       0       0

විභුති Tuesday, 20 November 2012 08:49 PM

අපරාද රැල්ලක් නේ (අ)

:       0       0

සුසන්ත - ඉතාලිය Tuesday, 20 November 2012 08:51 PM

ඒක ඇත්ත..මොකද මේ ලංකාවට වෙලා තියෙන්නෙ..පත්තරයක් බලන්න බෑ මිනිමැරුම්..මොකද මේ... මිනි මැරීමට හා ගසා කෑමට(බඩ වඩා ගැනිමට) කියාපු රට ලංකාව.. (අ)

:       0       0

මුතුකුඩ Tuesday, 20 November 2012 08:55 PM

මේවට රටේ ආගමික නායකයන් වගකිවයුතුයි.. මන්දයත් ඔවුන් සතු වගකීම හරියාකාරව නිසියාකාරව තේරුම් ගමින් රටක් තුල ප්‍රාෙයා්ගිකව ධර්මතාව ක්‍රියාත්මක නොකිරීමේ හේතුව තමයි මෙවැනි දේ සිදුවන්නේ..!(නු)

:       0       0

මුතු Tuesday, 20 November 2012 08:55 PM

මේවාට රටක ආගමික නායකයන් වගකිවයුතුයි. මන්දයත් ඔවුන් සතු වගකීම හරියාකරව නිසියාකාරව තේරුම් ගෙන රටක්තුල ප්‍රායෝගිකව ධර්මතාවය ක්‍රියාත්මක නොකිරීමේ හේතුව නිසා මෙවැනි දේ සිදුවීම නොවැලැක්විය හැකි කරුණකි. (ස)

:       0       0

සරත් Wednesday, 21 November 2012 08:45 AM

ඔවු තිලක්, අපේ රට ගැන වගකිවයුත්තන්ගේ වගකීමක් නැහැ තමයි. (නි)

:       0       0

අමිල කටුනායක Tuesday, 20 November 2012 09:14 PM

සහගහන අපරාද, අහිංසක කැදැල්ලක් විනාස කලා පව් (අ)

:       0       0

මංජු Tuesday, 20 November 2012 09:10 PM

රටේ නීතිය තාමත් නිදිද, (අ)

:       0       0

කුමාර Tuesday, 20 November 2012 09:21 PM

පිටරටක ඉඳලා ලංකාවේ විස්තර දැනගන්න කියලා පත්තරේ බලන්න බෑ දැං..දවසකට මිනී මැරුං හතරක් පහක්...චිකාගෝ නිව්ස් වගේ දැං ලංකාවත්....අනේ අපේ රටට වෙච්ච දෙයක්.....(අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉරාන භූමි කම්පාවලට හේතුව න්‍යෂ්ටික අත්හදා බැලීම්
2024 ඔක්තෝබර් මස 08 169 0

මීට දින කීපයකට, පසුගිය ඔක්තෝබර් 5 වැනිදා රාත්‍රී 10.45 ට පමණ, ඉරානය රික්ටර් මාපකයේ 4.6 ක් ප්‍රබල භූමි කම්පාවකින් දෙදරා ගියේය.


විශ්‍රාමික ග්‍රාම නිලධාරී වෙඩි වැදී මරුට
2024 ඔක්තෝබර් මස 08 186 0

කතරගම රජමාවත පදිංචි විශ්‍රාමලත් ග්‍රාම නිලධාරීවරයෙක් ඔහුගේ නිවසේ උඩු මහලේ කාමරය තුලදී හිසට වෙඩි වැදී මියගොස් ඇති බවට පවුලේ සාමාජිකයින් ගෙන් ලැබුණු


ලංකා - රුසියා රේගු සහයෝගිතා ගිවිසුම අත්සන් කරන්න අනුමැතිය
2024 ඔක්තෝබර් මස 08 116 0

ශ්‍රී ලංකාව හා රුසියාව අතර රේගු කටයුතු සම්බන්ධිත සහයෝගීතාවය හා අන්‍යෝන්‍ය පරිපාලන සහාය ලබා ගැනීම පිළිබඳ ගිවිසුම අත්සන් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ල


පැහැරගත් 63 ක් තවමත් හමාස් ප්‍රාණ ඇපයේ
2024 ඔක්තෝබර් මස 08 145 0

මීට වසරකට පෙර, 2023 ඔක්තෝබර් 7 වැනිදා, ගාසා තීරයේ හමාස් සටන්කාමීන්, ඊශ්‍රායලයට කඩා වැදී, පහර දී ප්‍රාණ ඇපකරුවන් ලෙස ගාසා තීරයට රැගෙන ගිය ඊශ්‍රායල වැසියන් 251


‘චෙි‘ 57 වැනි සැමරුම් වැඩසටහනක් යහලකැලේදී
2024 ඔක්තෝබර් මස 08 327 0

කියුබානු විප්ලවවාදියකු වන අර්නස්ට් චේ ගුවේරා ගේ 57 වන අනුස්මරණ නිමිත්තෙන් වූ සැමරුම් වැඩසටහන මෙරට කියුබානු තානාපති ඇන්ඩෙරේස් මර්චෙලෝ මහතාගේ ප්‍රධාන


සැමියා මැරී යැයි බිරිය අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 08 343 0

නොචිචියාගම පොලිස් හා වසමේ වල්පලගම ප්‍රදේශයේ නිවසක බිරිඳ විසින් සිය සැමියාගේ ගෙල සිරකර මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම බිරිඳ අත


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39390 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25678 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 344 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1142 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 394 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site