වෙසක් පෝය වෙනුවෙන් කඩවත මහර වෙසක් කලාපය සඳහා ඉදිකර ඇති තාවකාලික ඉදිකිරීම් සිදු කර ඇත්තේ කඩවත බැංකු සංකීර්ණය අසල නව බස් නැවතුම්පොළ ආසන්නයේ මාර්ගයේය. එම මාර්ගය මාර්ග තදබදය අඩු කිරීමට කඩවත නගරය මග හැරීම සඳහා ඉදි කළ මාර්ගයයි.
අයහපත් කාලගුණ තත්වය නිසා මාර්ග තදබදය වැඩි වී විකල්ප මාර්ග බහුලව භාවිතා වන මේ දිනවල මෙම තාවකාලික ඉදි කිරීම දැඩි මාර්ග තදබදයක් ඇති කරවන බව ප්‍රදේශවාසීහු කියති.
මහ මැතිවරණයට ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයෙන් තරග කිරීම සඳහා ස්වාධීන කණ්ඩායම් තුනක් ඇප මුදල් තැන්පත් කළ බව දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරි හා දිසාපති චා
හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතාගේ නායකත්වයෙන් යුත් ඊළාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය හෙවත් ඊ.පී.ඩී.පී පක්ෂය වීණාව ලකුණ යටතේ මහමැතිවරණයට තනිව තර
රාජ්‍ය නිලධාරීන් ලෙස දුරකථන ඇමතුම් ලබා දෙමින් හෝ නිවසට පැමිණ විවිධ රාජකාරී අවශ්‍යතා ඉටු කර දීමට හෝ නොකර සිටීම සඳහා මුදල් ලබා ගැනීමට උත්සාහ ගන්නා කල්ලි
පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත්විම සඳහා ගාල්ල දිස්ත්‍රික්කය වෙනුවෙන් ස්වාධින කණ්ඩායමක් ඇප මුදල් තැන්පත් කළ බව ගාල්ල දිස්ත්‍රික් නියෝජ්‍ය මැතිවරණ
ඊශ්‍රායලයට එල්ල කළ මිසයිල ප්‍රහාරයට ඉරානයට දරුණු ප්‍රතිවිපාක අත් විඳීමට සිදුවනු ඇති බවත් ඉරානයෙන් පළිගැනීමට ඊශ්‍රායලයට සහාය ලබාදෙන බවත් ඇමෙරිකා එක
ඉන්ධන මිල අඩු කිරීමට සමගාමීව බහලුම් රථ ප්‍රවාහන ගාස්තු සියයට 4 කින් ඊයේ (1) මධ්‍යම රාත්‍රීයේ සිට අඩු කළ බව සමස්ත ලංකා බහලුම් රථ හිමියන්ගේ සංගමයේ සභාපති සන
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
කඩවත වෙසක් කලාපය මාර්ග බාධකයක් වෙයි
රූෆස් Thursday, 19 May 2016 07:33 PM
මේවා වහාම ඉවත්කළ යුතුයි. වැදගත් වන්නේ රටේ ආපදා තත්ත්වයයි (නි)
පුෂ්ප Friday, 20 May 2016 02:24 AM
මේවා රජයේ පරිපාලනයේ දුර්වලතා. නගර සභාව සම්පුර්ණයෙන් වගකියන්න ඕනෑ. රටක යම් සැළැස්මක් ඇතිව ඕනෑම දෙයක් වෙන්න ඕනෑ. ඒ සැළැස්මේ මෙවැනි රටක හදිසි අවස්ථාවලට සිදුකරන දේවල්ද ඇතුළත් වෙන්න ඕනෑ. එහෙමයි වෙන රටවල් නම් මහජනයා විශාල ප්‍රමාණයෙන් එන උත්සව සැළසුම් කරන්නේ. කොටින්ම ගිනි නිවන රථ පවා සුදානමින් තියෙන්නේ. අපේ රටේ ඕනෑම කෙනෙක්ට ලේසියෙන්ම මහා පාරේ මඩුවක් අටවන්න පුළුවන්. (නි)
ප්‍රදීප් Friday, 20 May 2016 02:27 AM
මම කඩවතින්. මේක හරිම කරදරයක්. විශේෂයෙන්ම කඩවත පසු කරගෙන දුර පළාත් වලට යන අයට. තමන්ගේ දේශපාලන ප්‍රතිරූපය වැඩි කරගන්න කරන දේවල් වහාම නතර කරන්න. (නි)
ලුම්බිණි Friday, 20 May 2016 02:32 AM
මේ වගේ දේවල් පාර මැද හදන්න ඉඩදුන්නේ කවුද? (නි)
නිමල් ලලිත Friday, 20 May 2016 02:44 AM
මාර්ග අවහිර කරමින් වෙසක් සැරසිලි ඉදිකිරීමට ඉඩදුන් අය මේවාට වගකිව යුතුය. (නි)
මොහාන් Friday, 20 May 2016 02:52 AM
පහුගිය ඡන්දෙට ආණ්ඩුවෙ ඇමතිවරු පාරවල් වහගෙන වේදිකා ගහනකොට කතානොකරපු අයගෙ කටවල් වලට අද පණ ඇවිල්ලා. (නි)
තිලක් Friday, 20 May 2016 04:42 AM
මේවාට මේ රටේ මෝඩ ජනතාවත් වගකිව යුතුයි (නි)
අසේල Friday, 20 May 2016 04:49 AM
මේක පුදුමාකාර රටක්නේ? (නි)
සිසිර Friday, 20 May 2016 11:38 AM
මේවා ඉවත් කලොත් ජනතාවට පහසුවක් වේවි. (ර)
ගුනේ Thursday, 19 May 2016 04:40 PM
ඔය බොරු දේවල් වලට අපේ මිනිස්සු හරි කැමතියි. සිල් රැකීම වැනි දෙයක් නම් එ්කට අකමැතියි. බුදුන්වහන්සේ කෙරෙහිත්, ඒ මනරම් දහම කෙරෙහිත් ශ්‍රද්ධාව උපදවන්නට කරන බොහෝ දෙයින් සිදුවන්නේ, බුදුන් වහන්සේට නිගාකිරීමත් සහ යම් යම් මනුස්සයින් තුළ ද්වේශය ඇතිකිරීමත් පමණයි. (නි)
ආනන්ද Thursday, 19 May 2016 05:37 PM
මෙවැනි අදූරදර්ශී ක්‍රියා කරන අයට අනුකම්පා කරනු මිස වෙන මොනවා කරන්නද? (නි)
කුමාර රාජකරුණා Thursday, 19 May 2016 05:57 PM
මේ අනවශ්‍ය දේ නතර කරන්න. රටේ ජනතාවගෙන් සෑහෙන කොටසක් අවතැන්වෙලා ජීවිත නැතිවෙලා ඉන්න වෙලාවෙ මේ වගේ අනවශ්‍ය දේ නවත්වලා ඒ මුදල් ඒ ජනතාවගේ යහපතට යොදවන්න. වෙසක් කලාප තිබුණට දන්සැල් දුන්නට සාරධර්ම රැකෙන්නේ නැහැ. මේක හදිසි ආපදා තත්වයක් ලෙස ප්‍රකාශයට පත්කරලා සියළු සම්පත් ඒ වෙනුවෙන් යෙදවිය යුතු වෙලාවක්. (නි)