IMG-LOGO

2025 අප්‍රේල් මස 24 වන බ්‍රහස්පතින්දා


කුඩු කත එල්ලුම් ගස්

හොරායින් කුඩු ග්‍රෑම් 40.8ක් ළඟ තබා ගැනීමට හා විකිණිමට වැරැදිකාරිය වූ බොරැල්ලේ බී.එන්. නිල්මිණී සමන්ත නොහොත් නිලුකාට කොළඹ මහාධිකරණ විනිසුරු පී.පද්මන් සුරසේන මහතා මරණ දඬුවම නියම කෙළේය. 2003 අගෝස්තු මාසයේ දී ඇය මේ වරද කැර ඇත.



අදහස් (0)

කුඩු කත එල්ලුම් ගස්

ප්‍රසන්න Monday, 06 February 2012 07:24 PM

කවද්ද එල්ලන්නෙ? නියම වුණ අයනම් ඕන තරම් ඉන්නෙ. එල්ලන දවසනෙ ප්‍රශ්න තියෙන්නෙ

:       0       0

සහන් Monday, 06 February 2012 08:16 PM

පව් මේ පාර සමාවක් දෙමු

:       0       0

වීරසිංහ Tuesday, 07 February 2012 12:04 AM

ජනපතිතුමනි හැකි ඉක්මනින් ඉල්ලුම් ගස ක්‍රියාත්මක කරන්න. නැතිනම් මේ අපරාධ දිනෙන් දින වැඩි වෙනවා..

:       0       0

රංග ශානි Tuesday, 07 February 2012 02:25 AM

දරුවන් 3ක් ඉන්න අම්මා කෙනෙක්. සමාව දෙන්න..

:       0       0

gajan99 Tuesday, 07 February 2012 06:48 AM

කුඩු කිලෝ ගණන් පිටරටින් ගේන අයට මොකක්ද දඩුවම?

:       0       0

අංජන Tuesday, 07 February 2012 09:26 AM

එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්න

:       0       0

අංජන Tuesday, 07 February 2012 09:32 AM

එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්න දැන් කාලය හරි..

:       0       0

තුෂාර Tuesday, 07 February 2012 02:17 PM

හැමදාම බිලි වෙන්නේ පොඩි පොඩි අය. ලොක්කො සැපට ඉන්නවා..

:       0       0

සංජු Tuesday, 07 February 2012 03:26 PM

අරාබි නීතිය ඕන නැහැ. සිංහල රජ කාලේ දඩුවම් දුන්න නම් හරි

:       0       0

සමන් Monday, 06 February 2012 03:27 PM

මරණ දඩුවම දුන්නට වැඩක් නැහැ. එල්ලුම් ගස නැහැනේ. මුලින්ම එල්ලුම් ගස ක්‍රියාත්මක කරලා ඉන්න..

:       0       0

ඉන්දික Monday, 06 February 2012 05:22 PM

අරාබියෙ වාගේ ගල් ගහලා මරන්න ඔනෙ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

පාප්වහන්සේ වෙනුවෙන් දිව්‍ය පූජාව 26දා කොටහේනේදී
2025 අප්‍රේල් මස 24 6 0

ශුදතුම් ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ ස්වර්ගස්ථ වීම වෙනුවෙන් ශ්‍රි ලංකාවේ වතිකාන තානාපති අති උතුම් බ්‍රයන් උදේග්වා හිමිපාණන් සහ ශ්‍රි ලංකාවේ රදගුරුතුම


ට්‍රම්ප්ට නඩු පිට නඩු
2025 අප්‍රේල් මස 24 34 0

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අන්‍යෝන්‍ය තීරුබදු ප්‍රතිපත්තිය නැවැත්වීමේ අරමුණින්, ඇමෙරිකාවේ ජනපද 12 ක් ට්‍රම්ප් පරිපාලනයට එරෙහිව නඩු පවරා ඇත. ඒ, ඇමෙරි


ලෝක සෞඛ්‍ය සංවිධානයේ ලොකු සමුළුවක් ලංකාවට
2025 අප්‍රේල් මස 24 111 0

ලෝක සෞඛ්‍ය සංවිධානයේ 2025 වර්ෂයට අදාල දකුණු ආසියානු කලාපීය සමුළුව ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට එකඟතාවය පළ වූ බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජ


රනිල්ගෙන් මෝදිට ලියුමක්
2025 අප්‍රේල් මස 24 349 0

ඉන්දියාවට අයත් ජම්මු කාශ්මීරයේ පහළගම් පළාතේ සංචාරකයන් ඉලක්ක කරගෙන එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය දැඩිව හෙලා දකින බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා


ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදය තව දුරටත්
2025 අප්‍රේල් මස 24 124 0

ගම්පහ දූම්රිය ස්ථානය ආසන්නයේ ඊයේ (23) පස්වරුවේ දුම්රියක් පීලි පැනීම හේතුවෙන් හානි වූ මාර්ගයේ අළුත් වැඩියා කටයුතු තවමත් අවසන්වී නොහැකිවීමෙන් ප්‍රධාන ම


ඩෑන් ඝාතනයේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට
2025 අප්‍රේල් මස 24 1173 0

සමාජ ක්‍රියාකාරිකයකු වූ ඩෑන් ප්‍රියසාද් නැමැත්තා ඝාතනය කිරීම සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 693 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 342 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 489 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site