IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


කුඩු කාරියන්ගෙනුත් පගාව අරන්

කුඩු විකුණන්නියන් දෙදෙනකුගෙන් රුපියල් 50000 ක අල්ලසක් ගත්තැයි සුරාබදු නියාමකයෝ දෙදෙනෙක්  කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා විසින් යළි රිමාන්ඩ් කරනු ලැබීය.

ඩී එස් පී එස් විජේරත්න,පී කේ එස් කේ ද සිල්වා එම දෙදෙනාය.

ඔවුනට විරුද්ධව මහාධිකරණයේ නඩු නොපවරා පහළ අධිකරණයක  නඩු පැවරීමට මෙම අල්ලස ගෙන ඇතැයි පොලීසිය අධිකරණයට දැන්වීය.

නඩුව විභාග වී ගෙන යද්දී පැමිණිලිකාරියක පැවසුයේ සැකකරුවන් දෙදෙනාට රුපියල් තුන්ලක්ෂයක් ඊට කළින්ද දී ඇති බවයි.



අදහස් (0)

කුඩු කාරියන්ගෙනුත් පගාව අරන්

ඉන්දු-ලන්ඩන් Wednesday, 27 November 2013 11:48 PM

නීතිය රකින්න පත් කළ අයත් මෙහෙම නම්.... (නි)

:       0       0

උපාලි Thursday, 28 November 2013 04:24 AM

ලලීන්, අල්ලස, පගාව කියන්නේ එකමදේටම නිසා ඔබ අහන්නේ පගාවයි කප්පමයි හැර වෙනත් රස්සාවල් නැද්ද කියලද? තිබෙනවා. ඒ වුණාට මේවා උසස් රස්සාවල්. පගාවක් ගන්න පුලුවන්ද රස්සාවක් කරන්නේ නැති කෙනෙකුට? කප්පමක් ගන්න පුලුවන්ද පාතාලයේ හරි දේශපාලුවෙකුට හරි සම්බන්ධකමක් නැති කෙනෙකුට? ඒකයි කිව්වේ මේවා ඉහළ පන්තියේ රස්සාවල් කියලා. (නි)

:       0       0

දයා අළහකෝන් Wednesday, 27 November 2013 04:59 PM

අල්ලස,පගාව දැන් අපේ රටේ සෑමතැනම රජ කරනවා (නි)

:       0       0

හේරත් Wednesday, 27 November 2013 05:23 PM

අල්ලස, පගාව,බය කර මුදල් ගැනීම, හොර ඉඩම් ඔප්පු විකිණීම, කෑමට නුසුදුසු දේවල් විකිණීම වැනි මුදල් ඉපයීම් අන්තයටම ගිය කාලයක් දැන්. මේවා බොහෝ විට කරන්නේ එදා වේල කන්න නොමැති දුප්පත් අය නොවීම පුදුමයක් (නි)

:       0       0

සරත් Wednesday, 27 November 2013 05:25 PM

මේ කුඩු විකුණන සහ ඒවාට අනුබල දෙන අයට අල්ලගන්න කුඩු ඔක්කොම උරන්න දෙන්න ඕනෑ. අහිංසකයින්ට පොවලා ඔවුන්ගේ ජීවිතේ විනාශ කරනවට.හිරේ යවනවට වැඩිය ඒක හොඳයි (නි)

:       0       0

සිරියලතා Wednesday, 27 November 2013 05:28 PM

මේවා නැතුව දැන් දැන් ජීවත් වෙන්නත් හරිම අමාරුයි (නි)

:       0       0

ෆස්රුල් ගෆූර් - කටාර් Wednesday, 27 November 2013 06:49 PM

අල්ලස හා දූෂණය පිටුදැකීමට නම් එම වරදට හසුවෙන ඕනෑම නිලධාරියෙකුට සිර දඬුවම් වලට අමතරව අනාගතයේදී ඔහුට රජයේ හෝ පෞද්ගලික ආයතනයක කිසිම රැකියාවක් කිරීමට නොහැකි ආකාරයට තහනමක් පැනවිය යුතුය. ඊට පස්සේ ඔහුට කුලී වැඩක් හරි කරගෙන ජීවත් වෙන්න සිදුවෙනවා. ඒ වැරදි කරන අනෙකුත් නිලධාරීන්ට හොඳ උදාහරණයක් වෙනවා. (නි)

:       0       0

ලලීන් Wednesday, 27 November 2013 08:15 PM

අල්ලස, පගාව, කප්පම්. ලංකාවේ මේ තුන ඇරෙන්න වෙන රස්සාවක් නැද්ද ?(නදී)

:       0       0

වන්නි තිලක් Wednesday, 27 November 2013 09:13 PM

කුඩු වලටත් සුරා බදු තිබෙනවද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්ද කාඩි අදත් ගන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 21 72 0

මෙතෙක් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නොලැබුණු ජන්දදායකයන්ට අදත් (21) තමන්ට ලිපි බෙදා හරින තැපැල් කාර්යාලයට ගොස් ලබා ගැනීමට හැකි බව තැපැල් දෙපාර්තමේන්තුව


විදුලිය හා ඛනිජ තෙල් අත්‍යවශ්‍ය සේවාවක් කෙරේ.
2024 සැප්තැම්බර් මස 21 174 0

විදුලිබල සැපයීම සම්බන්ධ සියලු සේවාවන් හා ඛනිජ තෙල් නිෂ්පාදනය හා ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අත්‍යවශ්‍ය සේවා බව


ජනපතිවරණය ඇරැඹේ
2024 සැප්තැම්බර් මස 21 555 1

නව වැනි විධායක ජනාධිපතිවරයා තෝරාගැනීමේ ඡන්ද විමසීම අද (21) පෙරවරු 7.00 ආරම්භ විය.


ඊශ්‍රායල ප්‍රහාරයෙන් හිස්බුල්ලා ලොක්කෙක් මරුට
2024 සැප්තැම්බර් මස 21 1105 1

ලෙබනනයේ බීරූට් අගනුවරට එල්ල වුණු ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින්, හිස්බුල්ලා සන්නද්ධ අංශ නායකයකු වන ඊබ්‍රහීම් අකිල් මියගියේය. මේ බව ලෙබනන් හිස්බුල්ලා සං


ඇමෙරිකානුවොත් වේලාසනින් ඡන්ද පොළේ
2024 සැප්තැම්බර් මස 21 818 0

ඇමෙරිකන් ජනාධිපතිවරණය නොවැම්බර් පස් වැනිදා පැවැත්වෙයි. ඒ, රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් ජනාධිපති


ඡන්දෙට බලපෑම් කළ සංවිධායක අල්ලයි
2024 සැප්තැම්බර් මස 20 1516 1

තම පක්ෂයට මනාපය ලබා නොදුනහොත් අනවසරයෙන් පදිංචි වී සිටින ඉඩම අවලංගු කරන බවට පවසා අරලගංවිල ඉහළවැව ප්‍රදේශයේ ජාතික ජන බලවේගයේ සාමාජිකාවකට බලපෑම් කළේ යැ


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14562 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 148 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 97 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 139 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site