IMG-LOGO

2024 නොවැම්බර් මස 06 වන බදාදා


කුඩු කිලෝ 340 සමග ලාංකික ධීවරයෝ පහක් ඉන්දියාවේදී සැකපිට

( මනෝප්‍රිය ගුණසේකර)

හෙරොයින් කිලෝ ග්‍රෑම් 340ක් සමග ශ්‍රී ලාංකික ධිවරයන් පස් දෙනකු ශ්‍රී ලංකාවට අයත් බහුදින ධීවර යාත්‍රාවක් සමග ඉන්දියාවේ ගැඹුරු මුහුදේ දී අත් අඩංගුවට ගත් බව ඉන්දියාවේ මත්ද්‍රව්‍ය නාශක අංශ නිලධාරීන් සිය බාරයට ගෙන ඇතැයි වාර්තාවේ.

ඉන්දීය නාවික හමුදාව සමඟ එක්ව ඉන්දීය මත්ද්‍රව්‍ය නාශක නිලධාරීන් සිදුකළ මෙහෙයුමකදී මසුන් ඇසිරීම සඳහා යොදා ගන්නා අයිස් අතර සඟවා හෙරෝයින් කිලෝග්‍රෑම් 340ක් සමග බහුදින ධිවර යාත්‍රාව ඉන්දීය පොලිස් අත්අඩංගුවට ගෙන ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.  

‘දුව ශශිලා’ නම් ධිවර යාත්‍රාව එරට නාවික හමුදාවට අයත් නෞකාවක් විසින් නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව යාත්‍රාව සැකපිට ඉන්දීය පොලිස් බාරයට ගෙන ‘කෝචි’ වරායට රැගෙන ගොස් විමර්ශන කිරීමේදී මෙම මත් ද්‍රව්‍ය සොයාගෙන ඇත.   ධිවර කාර්මිකයින් 05 දෙනකු ද ඉන්දීය  අත්අඩංගුවට ගෙන ඇත.

වෙනත් යාත්‍රාවකින් මෙම හෙරොයින් අඩංගු පාර්සල් ශ්‍රී ලංකික ධීවරයන්ට හුවමාරූ කොට ඇති බවට මුලික විමර්ශන වලදී සැක මතුවී ඇතැයිද ඉන්දීය ආරක්ෂක අංශ කියයි.

 



අදහස් (0)

කුඩු කිලෝ 340 සමග ලාංකික ධීවරයෝ පහක් ඉන්දියාවේදී සැකපිට

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කවුරු දිනුවත් ඓතිහාසිකයි
2024 නොවැම්බර් මස 06 27 0


7 වැනි චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය ඇරඹේ
2024 නොවැම්බර් මස 06 20 0

7 වැනි වරට සංවිධානය කෙරුණු චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය (CIIE) අද (05දා) චීනයේ ෂැංහයි නුවරදී ආරම්භ විය. චීන අග්‍රාමාත්‍ය ලී ච්‍යං මහතාගේ ප්‍රධානත්වයෙන් ෂැ


හිටපු මහ ඇමැති මහිපාලගේ බිරිය වැවකින් කොටසක් අල්ලලා?
2024 නොවැම්බර් මස 05 1544 0

උතුරු මැද පළාතේ හිටපු ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා ඔහුගේ ධුරකාලයේ සිය බලතල අවභාවිතා කරමින් සිය බිරිදගේ නමට අනුරාධපුර වැව් රක්ෂිතයක පර්චස් 40 ක වටිනා ඉඩම


මැගසින් බන්ධනාගාරයේ දුරකථන බෙදූ ලොකු ජේලර්- නියාමක ගෙදර
2024 නොවැම්බර් මස 05 997 0

කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් වෙත ජංගම දුරකථන සැපයීමේ චෝදනාව මත එහි ප්‍රධාන ජේ‍රල්වරයාගේ සහ ගබඩා භාරකරු ලෙස කටයුතු කළ නියාමකවරයාගේ වැඩ තහනම්


රැඳවියා තවත් රැදවියෙක්ට පිහියෙන් ගහලා
2024 නොවැම්බර් මස 05 337 0

අඟුණකොලපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියෙකු අද (5) තවත් රැඳවියෙකුට පිහියකින් පහරදි තුවාල සිදුකර ඇතැයි දකුණු පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාරයාලය ප


හාලිඇල වැලිමඩ පාරේ නාය යාමක්
2024 නොවැම්බර් මස 05 447 0

හාලිඇල වැලිමඩ මාර්ගයේ 100 වන කිලෝමීටර් කණුව ආසන්නයේ අද (05 ) පස්වරුවේ සිට නාය යෑමක් සක්‍රීය වෙමින් පවතින බව මාර්ග සංවර්ධන අධිකාරියට අයත් බදුල්ල විධායක ඉංජ


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 419 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1332 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 703 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site