දිවයිනේ විවිධ ප්‍රදේශවලට ගොස් මුදල් පසුම්බි සොරකම් කර ඒ මුදලින් හොරෙයින් මිළදී ගෙන පුතුන් තිදෙනා ලවා අලෙවි කළ බව කියන පියකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
මිටියාගොඩ පොලිස් වසමේ තෙල්වත්ත සුමනාරාම විහාරස්ථානයේ ඡන්ද මධ්‍යස්ථානයේදි තම ඡන්ද පත්‍රිකාව යාරූපගත ගතකල පුද්ගලයෙකු අද(21) උදැසන අත් අඩංගුවට ගත් බව ගා
ජනාධිපතිවරණයෙන් පසු සති දෙකක් යනතුරු රට පුරා පොලිසිය සහ ත්‍රිවිධ හමුදාව දැඩි සීරුවෙන් තැබීමට කටයුතු කරන බව මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වියානි ගුණ
කෑගල්ල දිස්ත්‍රික් ඡන්ද පත්‍රිකා බෙදා හැරි ස්ථානයේ සිට දැරණියගල ආසන්නව ඇහැලියගොඩ පොලිස් බල ප්‍රදේශයට අයත් ඡන්ද පෙට්ට් සහ කාර්ය මණ්ඩලය රැගෙන ගිය වෑන
මැතිවරණ රාජකාරිවලට සම්බන්ධ කාර්යාලීය කාර්ය සහායෙකයෙකු මැතිවරණ රාජකාරි කටයුතු වලට බාධා වන අන්දමින් හැසිරිම හේතුවෙන් අත්අඩංගුවට ගත් බව නාඋල පොලිසිය
නව ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරියහොත් මහ මැතිවරණය පැවැත්වීම සඳහා සූදානමින් සිටින්නැයි මැතිවරණ කොමිෂන් සභාව සියලුම දිස්ත්‍රික් තේරීම්
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වන අතර ඇතැම් ප්‍රදේශවලට මි.මී. 50 ක පමණ තරමක තද වැසි ඇත
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න
කුඩු ගන්න පිට්පොකට් ගසයි
දයා Sunday, 24 November 2013 10:36 AM
මෙය පමණක් නොවේ රටේ කිසිම දෙයක් හොඳයි කියල කියන්න හොඳ දෙයක් සිදුවෙන්නේ නැහැ. සියල්ල රටටත් මිනිසාටත් සහ අනෙකුත් සත්වයින්ටත් විනාශකාරී දේවල්මයි සිදුවන්නෙ. ඒත් මිනිසුන් එකමුතු වීමක් නැති නිසා විසඳුමක් නැහැ. ප්‍රවෘත්ති කියව කියවා තවත් බලා ඉඳීමෙන් විසඳුමක් ලැබේවිද? (නදී)
නැනී Sunday, 24 November 2013 12:29 PM
අලුත් අය වැයට සූදානම් වෙලා වෙන්න ඇති. (නදී)
උපාලි Monday, 25 November 2013 05:04 AM
පවුලේ ව්‍යාපාරයක් කරගෙන යන්නවත් පොලීසිය ඉඩ දෙන්නේ නැති හැටි? හරිම නරකයි. (නි)
නිමල් ලලිතා Sunday, 24 November 2013 01:19 PM
පුවත් පත් වාර්තා අනුව සුළුවෙන් කුඩු විකුනන්නෝ සහ පානය කරන්නෝ දඬුවම් ලබති. මහා පරිමාණයෙන් කුඩු කන්ටේනර් පිටින් ගෙන්වන්නෝ දේශපාලන බලයෙන් බේරෙති. ඒ අතර විශේෂයෙන් සිංහල නිෂ්පාදන වලට හලාල් නීති පනවන්නෝද සිටිති. මේ සසරම සුද්ද කිරීමට පාරමිතා ගමනින් පාර්ලිමේන්තු ගිය අය නොයෙයෙකුත් හේතුන් මත බකන් නිලා සිටිති.(නදී)
සුනිල් Sunday, 24 November 2013 02:14 PM
රටක් වටින පියෙක්.(නදී)
ෆස්රුල් ගෆූර් - කටාර් Sunday, 24 November 2013 02:44 PM
මව හා පිය කියන්නේ ලෝකේ අතිඋතුම් පදවියය් තම දරුවන්ගේ අනාගතය වෙනුවෙන් ඕනෙම දෙයක් කරන්න සූදානමින් සිටින පියවරුන් අතර වෙවැනි අය විසින්ම තම දරුවන්ගේ අනාගතය විනාශවීම මොනතරම් අවාසනාවන්තද? (අ)
ලක්ෂ්මන් ජයවර්ධන Sunday, 24 November 2013 03:15 PM
මෝඩයෙක්
ලක්ෂ්මන් Sunday, 24 November 2013 03:17 PM
අදින්නාදානා..සුරාමේරය දෙකම කරනා (අ)
වාසනා කරුණාරත්න ටොරොන්ටෝ Sunday, 24 November 2013 04:18 PM
මේ මත කුඩු වසංගතය ලංකාවෙන් තුරන් කරන්නට බේරී මේවාට ලංකාවේ මැති ඇමති වරුන්ගේ තිබෙන සම්බනදයත් සහ නීතියේ බුරුලත් . ලබා දෙන දඬුවම ප්‍රමාණවත් නොවීමත් නිසාය (අ)
වස්තු ස්වීට් Sunday, 24 November 2013 04:20 PM
තාත්ත පුතුන්ට ආදර්ශමත් ව්‍යාපාරයක් ආරම්බ කලේ (අ)