IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


කුඩු ගෙන් වූ හතර දෙනෙක් අත්අඩංගුවට

ඔරුගොඩවත්ත රේගු බහාලුම් අංගනයේ තිබී අත්අඩංගුවට ගත්  හෙරොයින් තොගයේ වටිනාකම රුපියල් කෝටි 36 ක් බවත් මේ සම්බන්ධයෙන් කොළඹදී ශ්‍රී ලාංකිකයෝ හතර දෙනෙක් සැක පිට අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක රේගු නීති අංශයේ අධ්‍යක්ෂක ලෙස්ලි ගාමිණී මහතා පැවසුවේය.

පකිස්ථානයේ සිට මෙරටට ගෙන් වු  මෙම හෙරොයින් බහාලුම් පිළිබඳ තොරුතුරු එක්සත් රාජධානියේ ජාතික අපරාධ නියෝජිතායතනය විසින් ලබා දි ඇත.

 

 

 

 

 

 



අදහස් (0)

කුඩු ගෙන් වූ හතර දෙනෙක් අත්අඩංගුවට

පිටබැද්දර ජයා Friday, 07 March 2014 11:15 AM

ඔන්න පේනවා නේද ඔය රටවල් අපට අත දෙන ආකාරය. වෙලාවකට වඳ බෙහෙත් එතකොට උපදින එක නවතිනවා ඊළඟට කුඩු , ගහපු එකාට ළමයි තියා කෙලින් හිටගන්නවත් බැහැ. තව කට්ටියක් මැද පෙරදිග ගිහින් තවත් දේ කරගෙන එනවා. සමහරු කියයි මෙයට අන්තවාදය කියා. මේත තමයි ඇත්ත.(නදී)

:       0       0

සිරි Friday, 07 March 2014 11:15 AM

මේ අය වරදකරුවන් බව නඩු විභාගයකින් පසු ඔප්පු උවහොත් ආරක්‍ෂිත කුටියක රැගෙන විත් ගාලු මුවදොර පිටියේ මහජන ප්‍රදර්ශනය සඳහා කටයුතු කරන්න.(නදී)

:       0       0

ජයතිලක Friday, 07 March 2014 11:26 AM

ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රවාහකයන්ට දෙන දඩුවම් බොහොම ලිහිල් වැඩියි .සිංගප්පුරුව ,මැලේසියාව,ඉන්දුනීසියාව වැනි රටවල් මත්ද්‍රව්‍ය ප්‍රවාහකයනට දෙන දඩුවම ලංකාවෙත් ඇති කල යුතුයි.(නදී)

:       0       0

දයා අලහාකෝන් Saturday, 08 March 2014 09:42 AM

ඊටපස්සේ මේ මිනිස්සුන්ට මොනවා වෙනවද කියල අපිනම් දන්නේ නැහැ.(නධී)

:       0       0

පිටිගල Friday, 07 March 2014 11:52 AM

ජයතිලක එහෙම වුණොත් කාටද දඬුවම් කරන්න වෙන්න? පොඩ්ඩක් හිතලා බලන්න. (අ)

:       0       0

රංජිත් සිල්වා Friday, 07 March 2014 12:00 PM

රටක අන්නගතය ගැන තීරණ ගන්න ය වැරදි කරන අයව සමාජයෙන් ඒවත් කළා. දැන් මරණ දඬුවම මගින් මේවගේ අයව ඒවත් කල යුතු වෙනවා, නැතහොත් අපි ඔක්කොම ඉවත් කරාවි මේ කුඩු කට්ටිය. (අ)

:       0       0

පිටිගල Friday, 07 March 2014 12:01 PM

දැන් ලංකාවේ සුලභම දේ කුඩු නිසා මටත් හිතෙනවා මේ නහින දෙහින වයසේ කුඩු ගහන්න වත් පටන් ගන්න කියල ආයිබෝවන්. (අ)

:       0       0

සත්‍යයා Friday, 07 March 2014 12:29 PM

මේ මත් ද්‍රව්‍ය ගෙන්වූ අය ආණ්ඩුවේ සහචරයන් පිරිසක් වෙන්න බැහැ. නැත්නම් අල්ලාවී යැ? (අ)

:       0       0

චමල් Friday, 07 March 2014 12:35 PM

පකිස්ථානයෙන් මෙහෙට කුඩු ගෙන්නන්නේ ලොකු සැලැස්මක් ඇතුව . . ඒ අය අපේ ලොක්කෙකුත් අල්ල ගන්නවා. මේ ගෙන කුඩු වලින් කරන දෙකක් වෙනවා . එක තමයි සිංහල ළමයි කුඩු වලට ඇබ්බැහි වෙලා නැති වෙනවා . මුස්ලිම් ළමයි කුඩු බොන්නේ නැහැ . (අ)

:       0       0

විරාජ් කාලිංග Friday, 07 March 2014 12:55 PM

අපේ රටේ නිතිය පොඩි නැති බැරි මිනිහට විතරයි ද (අ)

:       0       0

සත්‍යයා Saturday, 08 March 2014 11:31 AM

අත්අඩංගුවට පත් උනා කියන්නේ දඬුවම් ලැබීමක් කියල බොහෝ දෙනා හිතන්නේ. ඉහළ පැලැන්තියේ අය රිමාන්ඩ් හිර ගෙදරට යන විට මෙට්ට හා බීර කේස් පවා අරන් ගිය අවස්ථා ගැන අපි අහල තියෙනවා. ආණ්ඩුවේ හිතවතෙක් තාවකාලිකව හෝ අත්අඩංගුවට පත් උනොත් හිර ගෙදර නියාමකයෝ මේ අපරාධකරයාට ආවතේව කරන්න සෑදී පැහැදී සිටිනවා. ඔය විධියට ජනතාවගේ හා මාධ්‍යයවල ඇහැට වැලි ගසා පස්ස දොරින් නිදහස් කර ගත්ත අපරාධ කාරයෝ නැතිනම් පාලකයින් ට විශාල අර්බුදයකට මුහුණ දෙන්න සිදු වෙනවා.(නදී)

:       0       0

බංඩාර Friday, 07 March 2014 01:13 PM

මත්ද්‍රව්‍ය ව්‍යාපාරයට දේශපාලකයන් සම්බන්ද නිසයි ලංකාවේ දඩුවම් මෙතරම් ලිහිල් වෙලා තියෙන්නේ.(නදී)

:       0       0

මනෝජ්-සාජා Friday, 07 March 2014 02:08 PM

අනේ පිටබැද්දර ජයෝ .''තව කට්ටියක් මැද පෙරදිග ගිහින් තවත් දේ කරගෙන එනවා ''.මොනවද අප්පේ අපි කරගෙන තියෙන්නේ .දැන් අවුරුදු 9ක් මෙහෙ .මම නම් වැඩ කරලා සල්ලි හම්බ කරනවා .වෙන මොනවත් කරලා නම් නැ.මම දන්නේ නැති හින්දයි අහන්නේ ,තරහ අවසර ,මොකද්ද දෙයියෝ මෙහෙ ඇවිත් අපේ රටේ එවුන් කර ගන්නේ ?.(නදී)

:       0       0

නුවන් Saturday, 08 March 2014 08:45 PM

කුඩු ගෙන්නපු අදාල පකිස්තාන් කාරය පැනල ගිහින්. පැත්තක ඉන්න වාප්පු ලිපිකරුවෝ අල්ලාගෙන. මොලේ තරම තමා.(නදී)

:       0       0

ලක්ෂමන් Friday, 07 March 2014 03:54 PM

ජයතිලක මහත්මයා කියන කතාවට මමත් එකගයි. එහෙම උනොත් දේශපාලකයෝ 80% විතර දඬුවම් විඳිනවා. එම නිසා ලංකාවේ කිසිම දිනක මෙම නීතිය ක්‍රියාත්මක කරනු නොලෙබේ.(නදී) හරියක්

:       0       0

අල්විස් Friday, 07 March 2014 03:58 PM

එකත් බලන්ටකෝ. මුන් ටික අවාසනාවකට අහු උනා. මිට කලින් ගෙනා කුඩු කන්ටේනර්කාරයා තාම අල්ලලා නැහැ. මේවට කාටවත් ඇඟිල්ල දික් කොරලා වැඩක් නැහැ. කන්නාඩිය ඉස්සහට ගිහිල්ල අපිම අපිට ඇඟිල්ල දික් කර ගන්නවා මිස.(නදී)

:       0       0

කුසුම් Friday, 07 March 2014 05:08 PM

සිරි ඔයා ලංකාවේද ඉන්නේ? . බොරුවට ඔය හෙන්චයියෙක්ව ගෙනල්ලා පෙන්නයි මෙයා තමා ගෙන්නුවේ කියලා. මේවා කරන්න පොඩි අයට බැහැ. නවීන උපකරණ වලින් මේවා ටක් ගාල අල්ලන්න පුළුවන්. අල්ලන්නේ නැත්තේ ලොක්කොත් එක්ක හැප්පෙන්න බැරි නිසා.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉරාන ගල් අඟුරු පතලක පිපිරීමක්
2024 සැප්තැම්බර් මස 23 26 0

ඉරානයේ ගල් අඟුරු පතලක සිදුවුණු පිපිරීමකින්, පතල් සේවකයෝ පනස් එක් දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 20 කි. තවත් සේවකයෝ 15 දෙනෙක් පිපිරීමත් සමඟ පතල ත


ඇමෙරිකාවේ වෙඩි තැබීමකින්
2024 සැප්තැම්බර් මස 23 26 0

ඇමෙරිකාවේ ඇලබාමා ජනපදයේ, බර්මින්හැම් නගරයේ සිදුවුණු වෙඩි තැබීමකින් සිවු දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා රෝහල්ගත කළ ගණන 18 කි.


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 3424 0

ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන


’’දිසානායක ජනපතිතුමනි, ලංකා දරුවා ඔබට බාරයි’’
2024 සැප්තැම්බර් මස 22 2492 3

“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක


අනුර ජනපති
2024 සැප්තැම්බර් මස 22 3103 6

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා


ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5891 4

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 18728 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 91 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 282 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 147 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site