පකිස්තාන ජාතිකයන් දෙදෙනකුගෙන් ලබාගත් හෙරොයින් ග්රෑම් 5.68 ක් ළඟ තබාගත් කොළඹ, කොම්පඤ්ඤවීදියේ වෑකන්දේ මොහොමඩ් අක්‍රම් අමීර්ට මහාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා අද (19) මරණීය දණ්ඩනය නියම කළේය.
2009 ඔහු කොළඹ, කොල්ලුපිටියේ ජුලියානා හෝටලයේදී පකිස්තානුවන්ගෙන් හෙරොයින් කුඩු ලබාගනිද්දී අත් අඩංගුවට ගත් බව කොළඹ මත්ද්‍රව්‍ය නාශක කාර්යාලය කියයි.
24 වැනි අයිෆා IIFA - International Indian Film Academy Awards සිනමා සම්මාන උළෙල අති උත්කර්ශවත් අන්දමින් පසුගිය දා අබු ඩාබි හිදී පැවැත්විණි. IIFA යනු ඉන්දියාවෙන් පිට පැවැත්වෙන ඉන්දීය සම
ලෝක ළමා සහ වැඩිහිටි දිනය අදට (01)යෙදී ඇත. මෙවර ලෝක ළමා දිනයේ තේමාව වන්නේ ‘‘දරුවන් රැකගමු සම සේ රැකගමු‘‘ යන්න වේ. මෙම දිනය නිමිත්තෙන් දිවයින පුරා දරුවන් වෙන
‘මර්බර්ග්’ නමැති වයිරසය මේ වනවිට අප්‍රිකා රාජ්‍යයක් වන රුවන්ඩාවේ ව්‍යාප්ත වෙමින් පවතින බව වාර්තා වේ. ‘මර්බර්ග්’ අයත් වන්නේ ද ‘ඉබෝලා’ වයිරසය අයත් වයි
ගෝලීය උණුසුම දිනෙන් දින ඉහළ ගොස්, ග්ලැසියර දියවී, ඉතාලියේත් ස්විට්සර්ලන්තයේත් දේශසීමාව වෙනස් වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
තමන් සතු සියලුම හමුදා ශක්තිය යොදා ගනිමින්, ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් පරාජය කරන බවත්, දකුණුදිග ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්ට එරෙහිව ගොඩබිම සටන්
ලෙබනනයට පහර දීම ආරම්භ කළ ඊශ්‍රායලය අමුඅමුවේ අන්තර් ජාතික නීති උල්ලංඝනය කරන බවත් ඊශ්‍රායලයට හැකි උපරිමයෙන් සම්බාධක පැනැවීමක් කළ යුතු බවත් බෙල්ජියමේ අ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
කුඩු ග්රෑම් 5න් ගස් යයි
මොහොමඩ් ඛාන් Thursday, 19 February 2015 09:14 PM
අශෝකා,පකිසෝ දෙන්න ලිස්සලා පකිස්තානයට මාරු වුනා. මිටි තැනින් ජලය බැස ගියා. (නදී)
ගාමිණී Thursday, 19 February 2015 12:06 PM
මේකද යහ පාලනය කියන්නෙ. (නදී)
ඇන්ටන් Thursday, 19 February 2015 12:27 PM
එතකොට පකිස්තානු ජාතිකයෝ නිවැරදි කරුවන්ද? නැත්නම් ඒ දෙන්නට දුන්න දඩුවම මොකක්ද? (නදී)
චින්තක Thursday, 19 February 2015 12:39 PM
ලංකාව කවද හරි නැති කරන්නේ ඔය මිනිස්සු තමා.(නදී)
ඩිලාන් Thursday, 19 February 2015 12:43 PM
කෝ එතකොට දුම්න්දට නඩු නැත්තේ ඇයි? හිටපු අගමැතිට නඩු නැත්තේ ඇයි ? (නදී)
හේරත් Thursday, 19 February 2015 12:46 PM
මේ විදිහට බැලුවොත් මට මතක නැති එක්කෙනාව අවුරුදු 1000 ක් විතර හැම දාම උදේ හවස එල්ල එල්ල මරන්න වෙනවා. ඒත් මදි (නදී)
බන්දුල Thursday, 19 February 2015 01:00 PM
එතකොට කුඩු කන්ටේනර් එකට ගස් කීයකට යවනවද? (නදී)
සුරි Thursday, 19 February 2015 01:19 PM
එතකොට පකිස්තාන්කාරයෝ දෙන්න අත් අඩංගුවට ගත්තේ නැත්තේ ඇයි ? (නදී)
කැලුම් Friday, 20 February 2015 03:12 AM
කුඩු කන්ටේනර් ගණන් ගෙනාපු අයට රජ සැප. (අ)
රංජනා Friday, 20 February 2015 03:17 AM
ග්‍රෑම් 5 ට ගස් යවනවා , කිලෝ 500 ට පැජරෝවලින් වත් බස්සගන්ට බැරුව තටමනවා. මුන් කව්රුත් එකයි බලනකොට. (අ)
අසෝකා Thursday, 19 February 2015 02:22 PM
පකිස්තාන් කාරයෝ දෙන්නට මොකද වුණේ (අ)
නිහාල් Friday, 20 February 2015 04:19 AM
ග්‍රෑම් 5 ට ගස්. ග්‍රෑම් 1000 ස් ගණන් වලට?(හේ)
දුෂ්ශන්ත Friday, 20 February 2015 05:07 AM
ග්‍රෑම් 5 ට එල්ලුම් ගස් යවනවා , කන්ටිනේර් පිටින් ගෙනාපු අය තාම අල්ල ගන්න සාක්ෂි හොයනවා.(හේ)
වාසනා Thursday, 19 February 2015 04:40 PM
මහින්ද බලයේ ඉන්නකොට මිනිස්සු කෙළ ගිලින්නත් බයයි. දැන් හැමෝම නීතිය කතා කරන්න එනවා. තැලෙන යකඩය දැක්කහම තලන්නමනේ යන්නේ. නමුත් ඇඟපතින් උස මහත නැති වුණාට පුංචි වුණත් හරිම සැරයි ගම්මිරිස් ඇටේ.... (නි)
දුම්මලසුරිය Friday, 20 February 2015 06:36 AM
මේ විස්තරේ කියවද්දිම මගේ හිතට ආවෙත් ඔය ප්‍රශ්නේමයි බන්දුල..(හේ)