IMG-LOGO

2024 නොවැම්බර් මස 06 වන බදාදා


කුඩු ග්රෑම් 5න් ගස් යයි

පකිස්තාන ජාතිකයන් දෙදෙනකුගෙන් ලබාගත් හෙරොයින් ග්රෑම් 5.68 ක් ළඟ තබාගත් කොළඹ, කොම්පඤ්ඤවීදියේ වෑකන්දේ මොහොමඩ් අක්‍රම් අමීර්ට මහාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා අද (19) මරණීය දණ්ඩනය නියම කළේය.

2009 ඔහු කොළඹ, කොල්ලුපිටියේ ජුලියානා හෝටලයේදී පකිස්තානුවන්ගෙන් හෙරොයින් කුඩු ලබාගනිද්දී අත් අඩංගුවට ගත් බව කොළඹ මත්ද්‍රව්‍ය නාශක කාර්යාලය කියයි.



අදහස් (0)

කුඩු ග්රෑම් 5න් ගස් යයි

මොහොමඩ් ඛාන් Thursday, 19 February 2015 09:14 PM

අශෝකා,පකිසෝ දෙන්න ලිස්සලා පකිස්තානයට මාරු වුනා. මිටි තැනින් ජලය බැස ගියා. (නදී)

:       0       0

ගාමිණී Thursday, 19 February 2015 12:06 PM

මේකද යහ පාලනය කියන්නෙ. (නදී)

:       0       0

ඇන්ටන් Thursday, 19 February 2015 12:27 PM

එතකොට පකිස්තානු ජාතිකයෝ නිවැරදි කරුවන්ද? නැත්නම් ඒ දෙන්නට දුන්න දඩුවම මොකක්ද? (නදී)

:       0       0

චින්තක Thursday, 19 February 2015 12:39 PM

ලංකාව කවද හරි නැති කරන්නේ ඔය මිනිස්සු තමා.(නදී)

:       0       0

ඩිලාන් Thursday, 19 February 2015 12:43 PM

කෝ එතකොට දුම්න්දට නඩු නැත්තේ ඇයි? හිටපු අගමැතිට නඩු නැත්තේ ඇයි ? (නදී)

:       0       0

හේරත් Thursday, 19 February 2015 12:46 PM

මේ විදිහට බැලුවොත් මට මතක නැති එක්කෙනාව අවුරුදු 1000 ක් විතර හැම දාම උදේ හවස එල්ල එල්ල මරන්න වෙනවා. ඒත් මදි (නදී)

:       0       0

බන්දුල Thursday, 19 February 2015 01:00 PM

එතකොට කුඩු කන්ටේනර් එකට ගස් කීයකට යවනවද? (නදී)

:       0       0

සුරි Thursday, 19 February 2015 01:19 PM

එතකොට පකිස්තාන්කාරයෝ දෙන්න අත් අඩංගුවට ගත්තේ නැත්තේ ඇයි ? (නදී)

:       0       0

කැලුම් Friday, 20 February 2015 03:12 AM

කුඩු කන්ටේනර් ගණන් ගෙනාපු අයට රජ සැප. (අ)

:       0       0

රංජනා Friday, 20 February 2015 03:17 AM

ග්‍රෑම් 5 ට ගස් යවනවා , කිලෝ 500 ට පැජරෝවලින් වත් බස්සගන්ට බැරුව තටමනවා. මුන් කව්රුත් එකයි බලනකොට. (අ)

:       0       0

අසෝකා Thursday, 19 February 2015 02:22 PM

පකිස්තාන් කාරයෝ දෙන්නට මොකද වුණේ (අ)

:       0       0

නිහාල් Friday, 20 February 2015 04:19 AM

ග්‍රෑම් 5 ට ගස්. ග්‍රෑම් 1000 ස් ගණන් වලට?(හේ)

:       0       0

දුෂ්ශන්ත Friday, 20 February 2015 05:07 AM

ග්‍රෑම් 5 ට එල්ලුම් ගස් යවනවා , කන්ටිනේර් පිටින් ගෙනාපු අය තාම අල්ල ගන්න සාක්ෂි හොයනවා.(හේ)

:       0       0

වාසනා Thursday, 19 February 2015 04:40 PM

මහින්ද බලයේ ඉන්නකොට මිනිස්සු කෙළ ගිලින්නත් බයයි. දැන් හැමෝම නීතිය කතා කරන්න එනවා. තැලෙන යකඩය දැක්කහම තලන්නමනේ යන්නේ. නමුත් ඇඟපතින් උස මහත නැති වුණාට පුංචි වුණත් හරිම සැරයි ගම්මිරිස් ඇටේ.... (නි)

:       0       0

දුම්මලසුරිය Friday, 20 February 2015 06:36 AM

මේ විස්තරේ කියවද්දිම මගේ හිතට ආවෙත් ඔය ප්‍රශ්නේමයි බන්දුල..(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හිටපු මහ ඇමැති මහිපාලගේ බිරිය වැවකින් කොටසක් අල්ලලා?
2024 නොවැම්බර් මස 05 476 0

උතුරු මැද පළාතේ හිටපු ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා ඔහුගේ ධුරකාලයේ සිය බලතල අවභාවිතා කරමින් සිය බිරිදගේ නමට අනුරාධපුර වැව් රක්ෂිතයක පර්චස් 40 ක වටිනා ඉඩම


මැගසින් බන්ධනාගාරයේ දුරකථන බෙදූ ලොකු ජේලර්- නියාමක ගෙදර
2024 නොවැම්බර් මස 05 647 0

කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් වෙත ජංගම දුරකථන සැපයීමේ චෝදනාව මත එහි ප්‍රධාන ජේ‍රල්වරයාගේ සහ ගබඩා භාරකරු ලෙස කටයුතු කළ නියාමකවරයාගේ වැඩ තහනම්


රැඳවියා තවත් රැදවියෙක්ට පිහියෙන් ගහලා
2024 නොවැම්බර් මස 05 266 0

අඟුණකොලපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියෙකු අද (5) තවත් රැඳවියෙකුට පිහියකින් පහරදි තුවාල සිදුකර ඇතැයි දකුණු පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාරයාලය ප


හාලිඇල වැලිමඩ පාරේ නාය යාමක්
2024 නොවැම්බර් මස 05 405 0

හාලිඇල වැලිමඩ මාර්ගයේ 100 වන කිලෝමීටර් කණුව ආසන්නයේ අද (05 ) පස්වරුවේ සිට නාය යෑමක් සක්‍රීය වෙමින් පවතින බව මාර්ග සංවර්ධන අධිකාරියට අයත් බදුල්ල විධායක ඉංජ


ඉදිරි වසර පහේ ඉලක්කය ජනපති කියයි
2024 නොවැම්බර් මස 05 1457 0

ඉදිරි වසර පහ තුළ ග්‍රාමීය ජනතාවගේ දුගීභාවය තුරන් කිරීම, ග්‍රාමීය ජනතාවගේ ආර්ථිකය සහ සමාජයීය තත්ත්වය ඉහල නැංවීම රජයේ ප්‍රධාන අරමුණක් වන බව ජනාධිපති අන


’’මහ ඡන්දයේ ප්‍රචාරයත් සාමකාමී’’
2024 නොවැම්බර් මස 05 437 0

මහ මැතිවරණයේ පූර්ව ප්‍රචාරක කටයුතු සමස්තයක් ලෙස ඉතාම සාමකාමී බව මැතිවරණ නිරීක්ෂකයෝ පෙන්වා දෙති


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 419 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1331 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 702 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site