IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


කුඩු ගිල්ල පාකිස්තානුවෝ මීගමු රෝහලේ

හෙරෝයින් මත්කුඩු ගුලි  ගිල කටුනායකින් මෙරටට ආ පාකිස්තානුවන් තිදෙනකු ගුවන්තොටුපළ මත්ද්‍රව්‍ය කාර්යංශය මගින් සැකපිට ප්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගත් බව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ නියෝජ්‍ය පොලිස්පති රවි විජය ගුණවර්ධන මහතා කියයි. හෙරොයින් ගුලි ඉවතට ගැනීම සඳහා මීගමුව රෝහලට ඇතුලත් කරනු ලැබූ ඔවුන් මේ වන විට ගුලි 146ක් එළියට දමා ඇත.



අදහස් (0)

කුඩු ගිල්ල පාකිස්තානුවෝ මීගමු රෝහලේ

නුවන් Sunday, 15 July 2012 01:21 AM

ලෝකයා ම වනසන හැටි . ගල් ගසා මැරිය යුතුයි

:       0       0

පිලිපිනෝ Sunday, 15 July 2012 09:36 AM

@ ශාන්.. ඉතින් ඔයා පිලිපිනේ නංගිලව උකුලේ තියාගෙන ඉන්නේ ..එතකොට ලංකාවේ අක්කලට ඉරිසියා හිතෙයි ..

:       0       0

අචිනි Sunday, 15 July 2012 10:28 AM

කුඩු ගෙන්වන ශ්‍රී ලාංකිකයෝ සින්ගපුරුවේ .. නියමයි !

:       0       0

ශාන් ඩුබායි සිට. Sunday, 15 July 2012 10:27 AM

පිලිපිනො ඔයාගෙ කතාව අැත්ත  තවත් එක දෙයක් තමයි එක.. කොල්ලො පිල්ලියන්ගෙ පස්සෙ සුදු හමට. අපෙ උන් හරි උජරුවෙන් යන්නෙ මුන් එක්ක අපෙ උන්ව හුරන් කනව මම දෑනුවත්ව ගොඩාක් දෙනෙක් අමරුවෙ වටිල තියනව .. පිලිපිනො අපි නම් පවුල් පිටින් මෙහෙ ඉන්නෙ.. මම හරි අඩම්බරෙන් කියනව මගෙ ගෑනි කලු හමක් තියන ලන්කාවෙ කෙල්ලෙක් කියල..  (මර්තුකාවෙන් පිටනෙ මෙ යන්නෙ... )

:       0       0

ක්ලෑරන්ස්--ඉතාලිය Monday, 16 July 2012 03:06 AM

හෑම පාකිස්ථාන් ජාතිකයෙකුමට ගුවන් තොටුපොළේදි ජාපාල දුන්නොත් නරකද?

:       0       0

පුංචා Saturday, 14 July 2012 06:12 PM

වැරදි තැනටනේ ඇතුලත් කරල තියෙන්නේ....

:       0       0

pilipino Saturday, 14 July 2012 07:17 PM

බඩ කපල ගන්නයි තියෙන්නේ.

:       0       0

amila katunayaka Saturday, 14 July 2012 07:19 PM

ගුලි එළියට නොඒන්න මහන්නයි තියෙන්නේ

:       0       0

ශාන් ඩුබායි සිට. Saturday, 14 July 2012 07:37 PM

දැඩි දඬුවම් දෙන්න ඕනේ

:       0       0

rajith manjula Saturday, 14 July 2012 08:41 PM

බීඩ් බෝයිලට දුන්නා නම් කුඩු කටනි ගනී

:       0       0

අමල් Saturday, 14 July 2012 08:22 PM

මුන්ව ලංකාවට ගෙන්නන්න එපා

:       0       0

ශාන් ඩුබායි සිට. Saturday, 14 July 2012 09:28 PM

රටේ නිතියක් නැති බව ඒ අය දන්නව එකයි බයනැතිව ගෙන්නෙ..

:       0       0

ජෝන් සීන Saturday, 14 July 2012 09:49 PM

මේ අය තාම ලංකාව කන්නේ .

:       0       0

ශාන් Saturday, 14 July 2012 09:55 PM

ඔව් ශාන්, එයා කුඩු ගිලල ආවෙ බයකට එහෙම නෙමෙයි, ටැක්ස් වදියි කියල, නේද.......?

:       0       0

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Saturday, 14 July 2012 10:53 PM

මෙරටට මත්ද්‍රව්‍ය එන එක වළක්වන්න රජය ඉතාම අසීරුවෙන් උත්සාහ දැරුවත් මෙවැනි විදේශිකයින්ගේ ක්‍රියා නිසා එය තවත් අසීරුවී තිබේ. මත්ද්‍රව්‍ය නිසා අපේ රටට ඇතිවී තිබෙන උපද්‍රවය පිළිබඳව යළිත් අමුතුවෙන් විස්තර කළ දිය යුතු නොවේ.එනමුත් විදේශ සම්බන්ධතා ජාලයන් හරහා ක්‍රියාත්මක වන මත්ද්‍රව්‍ය අපරාධකරුවන්ගේ ක්‍රියාකාරකම් පිළිබඳව හා ඔවුන්ගේ අන්තර්ජාතික සම්බන්ධතා ජාල පිළිබඳව මීට වඩා සොදිසියකින් ක්‍රියාකළ යුතු බැව් මෙවැනි සිදුවීම් හරහා වඩාත් පැහැදිලි වේ.

:       0       0

ශාන් ඩුබායි සිට. Saturday, 14 July 2012 11:21 PM

ටැක්ස් නෙමෙයි මුන්ට...... මෙහෙත් මට පෙන්න බෑ මුන්ව ලන්කාවෙ අක්කල නම් මුන්ව කරේ තියන් ඉන්නෙ...

:       0       0

සේනානායක Saturday, 14 July 2012 10:59 PM

මුන්ට මොනවට අධෝ මාර්ග ලැබුනද ?ඕක මහල දැම්මනම් කටත් හිරිහැර නැහැ .

:       0       0

ගොඩේමගියා Saturday, 14 July 2012 11:19 PM

නිශාන්ත හේවගේ මහත් තැ ගියෙ නැද්ද කැලණිය පැත්තේ කුණු ගැන කුටු ගැන දෙනගෙන්න තිබුණා.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට එන්න වඩිවේල් නා ගනියි
2024 ඔක්තෝබර් මස 13 313 0

පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් මහතා මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් වීම සඳහා ජනප්‍රිය නළු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාගේ නායකත්


මිතුරු සාදයට ගිය රූපලාවන්‍ය ශිල්පියා සුද්ද කළ තුනක් අල්ලයි
2024 ඔක්තෝබර් මස 13 928 0

අන්තර්ජාලයේ යෙදවුමක් හරහා හඳුනාගත් රූපලාවණ්‍ය ශිල්පියා සමඟ හිතවත් වී සාදයකට ආරාධනා කර රන්භාණ්ඩ ඇතුළු මුදල් කොල්ලකෑ පස්දෙනාගේ කල්ලියේ තිදෙනෙකු අත්


සැඩ පහරට ගසාගෙන ගිය දෙදරු පියා මරුට
2024 ඔක්තෝබර් මස 13 289 0

අඟුරුවාතොට රයිගම ප්‍රධාන මාර්ගයේ හල්තොට බෝධිය ආසන්නයේ දි සැඩ පහරට හසු වූ පුද්ගලයෙකු දීයේ ගිලී මිය ගොස් ඇතැයි මිල්ලනිය පොලිසිය කියයි


අදත් තැනින් තැනට තද වැසි
2024 ඔක්තෝබර් මස 13 190 0

බස්නාහිර,සබරගමුව, වයඹ, උතුරු සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුන විද්‍යා දෙපාර්ත


ඊශ්‍රායලයට රිද්දන්න ඉරාන කතානායක ගුවන් යානයක් පියාසර කරලා
2024 ඔක්තෝබර් මස 13 4567 0

ඉරාන ගුවන් යානාවලට ලෙබනනයට පැමිණිය නොහැකි යැයි ඊශ්‍රායලය තහංචි පනවා තිබියදී, ඉරාන පාර්ලිමේන්තු කතානායක මොහොමඩ් බකර් කලිබාෆ්, එයාර්බස් ඒ 321 වර්ගයේ මගී


ආබාධිත දරුවන්ට වධ දුන් පාලිකාව අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 12 965 0

අනුරාධපුර නගරයේ පිහිටි වීශේෂ පාසලේ නේවාසිකාගාරයේ,නේවාසිකව සිටින ශ්‍රව්‍යාබාධිත දරැ දැරියන් පිරිසකට වධ හිංසා කළ බව කියන එම නේවාසිකාගාර පාලිකාව අද(12)ද


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26046 13



මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 294 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 416 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1341 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site