හෙරොයින් මත්කුඩුවලට ඇබ්බැහිව සිටි තරුණයන් දෙදෙනකු (28 , 31) ගෙවල් දහයක් බිඳ සොරාගත් රුපියල් දස ලක්ෂයක භාණ්ඩද ඔවුන් ළඟ තුබූ ගෑස් පිස්තෝලයක් හා බෝර 12 අවියක් ද, කුඩු මිලි ග්‍රෑම් පහක් පමණ ද සොයා ගත් බව ගම්පහ නොවිසඳුණු අපරාධ විමර්ශන අංශය කියයි.
එක් අයකු හමුදාවෙන් පැණ ගිය අයකු බවත් අනෙක් තැනැත්තා තංගල්ල රන්නේ අයකු බවත්, බෝර 12 අවිය ගම්පහ කිරිඳිවිට නිවසකිත් සොරාගත්තක් බවත් පොලිසිය කියයි.
රන් දම්වැල්, කරාබු, බ්‍රේස්ලට්, දුර බලන කණ්නාඩි, කඩුවක්, උල් පිහි සහ තනකොළ කපන මැෂිමක් ද සොයා ගත් භාණ්ඩ අතර විය.
ගම්පහ කොට්ඨාස භාර පොලිස් අධිකාරී විජිත ඩී කොමසාරු මහතාගේ උපදෙස් පිට ගම්පහ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක රත්නායක බණ්ඩාර මහතාගේ අධීක්ෂණයෙන් නොවිසඳුණු අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කේ ඒ එස් කරුණාරත්න මහතා පරීක්ෂණ පැවැත්වීය.
රටේ ආර්ථිකය බේරන්න ගියොත් මිනිසුන් තරහ කරගන්න සිදුවන බව හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එජාප නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර
අකුරැස්ස සියඹලාගොඩ - පිටබැද්දර මාර්ගයේ බෝපගොඩ මංසන්ධිය ආසන්නයේදී අද සැන්දෑවේ සිදුවූ මාරක රිය අනතුරින් පාසල් ගුරුවරියක හා ඔහුගේ සැමියා මියගොස් ඇතැයි
ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩ සටහන ඉදිරියට ගෙන යාම සඳහා, අදාල පාර්ශව සමග සාකච්ඡා කර ණය සහන ලබා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය
පොල්ගොල්ල වේල්ලට පහළින් ජලාශයට බැස දියකෙළියේ යෙදෙමින් සිටි මිතුරන් පස් දෙනකු අතරින් දෙදෙනෙකු ජල පහරේ ගසාගන්න ගොස් අතුරුදන් වී ඇති බව වත්තේගම පොලිසිය
ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර මහතද , ස්වාධීන රූපවාහිනියේ සහ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
කුඩු ගහන්න කොල්ල කෑ බඩු පොලිසියේ
උපාලි Monday, 22 July 2013 05:14 AM
තවම අමුද්‍රව්‍ය නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා යොදවන්න ලැබිල නැහැ වගේ. මිලි ග්‍රෑම් 5 යි නේ නිපදවල තියෙන්නේ. හැබැයි මේ ආයුධ ලයිස්තුවේ හැටියට තව හංගපු ආයුධ නම් තියෙන්න පුළුවන්. (නදී)
පිටබැද්දර ජයා Sunday, 21 July 2013 01:56 PM
අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා ............බුදු හාමුදුරුවනේ (දී)