IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


කුඩු ගහන්න සුපිරි මගේ යකඩ වැට කපයි

දක්ෂින අධිවේගී මාර්ගයේ මුල්ලනිය හා කරගස්තොට අතර වැටක යකඩ රාමු 33 ක් සොරකම් කළැයි කියන පුද්ගලයෙක් සැකපිට  අත් අඩංගුවට ගනු ලැබීය.

යකඩවලින් කොටසක් කඩයකට විකුනා තිබූ අතර තවත් කොටසක් කැළයෙන් සොයාගෙන ඇත.

සැකකරු හෙරොයින් මත් කුඩු වලට ඇබ්බැහි වි සිටි බව පොලීසිය කියයි.

 



අදහස් (0)

කුඩු ගහන්න සුපිරි මගේ යකඩ වැට කපයි

අප්පුහාමි Saturday, 04 January 2014 07:02 PM

කරපු වැඩේ හරියි කියනවා නෙමෙයි. ඇයි දෙය්යනේ පොඩි මිනිහවම අල්ලන්නේ????????????????????? (දී)

:       0       0

බණ්ඩාර ආතාවුද Saturday, 04 January 2014 07:02 PM

ඒ වැඩේ නම් වැරදි තමයි (දී)

:       0       0

බුද්ධික Saturday, 04 January 2014 07:05 PM

පන පිටින් ඉන්න මිනිස්සුන්ගේ කන කපන්නේ කරාබු ගන්න ඕවා මොනවාද (දී)

:       0       0

චානක Saturday, 04 January 2014 07:28 PM

මේවාට දැඩි දඩුවම් දෙන්න ඕනේ (දී)

:       0       0

සෙන්තිල්නාතන් Saturday, 04 January 2014 09:08 PM

මේකට පොලිසියෙත් කව්රුහරි හවුල් ඇති. යකඩ රාමු 33 ක් කපන කම් බලන් හිටියද? ඒකට සෑහෙන වෙලාවක් ගතවෙනනෙ. (නදී)

:       0       0

රොෂාන් ප්‍රනාන්දු Saturday, 04 January 2014 09:29 PM

අදිවේගේ හදනකොට රුපියල් කෝටි 2620 කොමිස් ගැහැව්වා . මේ පුද්ගලයා රුපියල් 200 ක විතර දෙයක් අරන් තියෙන්නේ. මෙයා පොලිස් අත්අඩංගුවේ අරයා ජොලියේ ඉන්නවා. ලොක්කන්ට හොදනම් පොඩි අයත් ටිකක් කෑවම මොකද? (නදී)

:       0       0

සජී Sunday, 05 January 2014 12:40 AM

ලඟදි අහුවුණු කුඩු කන්ටේනරයෙන් භාගයක් අතුරුදහන්ලු. ඒ වගේ දෙයක් ප්‍රබල පුද්ගලයෙකුට හැර සාමාන්‍ය කෙනෙකුට කරන්න බැහැ. බලවත් පුද්ගලයෝ කුඩු ගෙනවිත් මිනිසුන්ට විකුනනවා තම ගෝල බාලයෝ හරහා, මේ වගේ දේවල් තව තව වෙන්න ඕනෑ බලධාරීන්ගේ ඇස් ඇරෙන්න. එතකොටවත් බලමු වගකිව යුත්තෝ මත්කුඩු තුරන් කරන්න පියවර ගනීවිද කියලා.(නදී)

:       0       0

ගාම්‍යා Sunday, 05 January 2014 02:01 AM

තව මල් මල් මාලා ටිකක් දැම්ම නම් හරි.(නදී)

:       0       0

ටිතිරි බණ්ඩාර Saturday, 04 January 2014 10:21 AM

කුඩු රටට ආනයනය කළ අය‍ට දැන් සනීපෙට නින්ද යනවා ඇති නේද (අ)

:       0       0

සුමංගල-ඇල්පිටිය Saturday, 04 January 2014 11:31 AM

කුඩු ගහන්න නම් ඕක කලේ ,එක අතකට එකේ ඇති වරදක් නෑ.සල්ලි කැරකෙන චක්‍රේ අපිට දැන් ටිකටික තේරෙනවනේ .(අ)

:       0       0

ටිකිරි බංඩා Sunday, 05 January 2014 11:11 AM

ලොකු මිනිස්සු කෝටි ගනන් කොමිස් ගහනවා. මේ පුද්ගලයා රුපියල් 2000 ක විතර දෙයක් අරන් තියෙන්නේ. මෙයා පොලිස් අත් අඩංගුවේ අරයා ජොලියේ ඉන්නවා. ලොක්කන්ට හොඳ නම් පොඩි අයත් ටිකක් කෑවම මොකද? (නදී)

:       0       0

ප්‍රසංගි Saturday, 04 January 2014 12:09 PM

පොලිසියල සතු රාජකාරිය කරගන්න බැරිවීම ගැන ලැජ්ජාවක් නැතුව මාධ්‍යටත් එන්න කියල පින්තුරත් ගහන්න ඉඩ දීල.ඒ මදිවට පොලිසිය ඇතුලත එක්කන් ගිහිලත් පෙන්නනහැටි බල්ලන්න දුකයි අනේ.(අ)

:       0       0

ජාසිත් Saturday, 04 January 2014 12:37 PM

මහජන දේපල හොරකන් කරන අයව ජීවිතාන්තය දක්වා හිරේ දාන්න ඕනේ ......මගේ අදහස (අ)

:       0       0

සජා Saturday, 04 January 2014 12:53 PM

කාලකන්නි (අ)

:       0       0

සෑම් Saturday, 04 January 2014 01:10 PM

ලංකාව සියලු දුස්චරිත වල කේන්ද්‍රස්ථානය වීමට වැඩි කලක් ගතවෙන එකක් නැහැ.(නදී)

:       0       0

නිහාල් Saturday, 04 January 2014 01:16 PM

මහජන දේපල සොරා ගන්නා අයට රජයෙන් දෙන සහනාදාර නවත්වන්න.(නදී)

:       0       0

ටිකිරි බංඩා Saturday, 04 January 2014 01:21 PM

සුමංගල-ඇල්පිටිය.සල්ලි කැරකෙන චක්‍රය අපිට දැන් ටිකටික තේරෙනවනේ. තව ඉදිරියට හොදටම තේරේවි.(නදී)

:       0       0

ටිකිරි බංඩා Saturday, 04 January 2014 01:24 PM

මේ යන ක්‍රමයට ඇදුමක් ඇදගෙන පාරක බැහැල යන්න බැරි කාලයක් උදා වෙනවා. ඇඳුම ගලවාගෙන ගිහින් විකුණලා කුඩු ගහන තරමට රටට කුඩු ආනයනය කරලා තියෙන්නේ. කුඩු කොට්ට 5ක් (කිලෝ 262) කියන්නේ පොඩි සෙල්ලමක්ද? (නදී)

:       0       0

නිම Sunday, 05 January 2014 12:45 PM

කුඩු ගෙනාපු එකා සුදුරෙදි පොරවාගෙන අනේ මම අහිංසක කීයා වැලපෙ පව්..................... කුඩු ගන්න ගියා එකා හිරේ නිතිය වල් වැදිලද ? (දී)

:       0       0

නරනප්පා Saturday, 04 January 2014 02:22 PM

සුමංගල , මා නැවතත් මේ බිමේ උපදී නම් ,අංගොඩ මානසික රෝහලේ ලෙඩකු වී මිස අන් තැනක නුපදීවා ,(මගේ අලුත් අරුදු පැතුම ) (අ)

:       0       0

ජගත් Saturday, 04 January 2014 02:34 PM

ලංකාවේ නිතිය ගැන නම් මට කිසිම විස්වාසයක් නැහැ (දී)

:       0       0

විශ්ව Saturday, 04 January 2014 02:54 PM

මේ කුඩු කොහොමද රටට ආවේ කියලා හොයා බලන්න (දී)

:       0       0

වරුණ Saturday, 04 January 2014 02:54 PM

ආරක්ෂකයෝ නැද්ද මේ තැන වල (දී)

:       0       0

තුසිත Saturday, 04 January 2014 02:54 PM

මිනිස්සු තමන්ගේ ජීවිතය ගැන හිතන තරම තමයි ඔය (දී)

:       0       0

ජානක Saturday, 04 January 2014 02:54 PM

ලෝකෙටම කරුමයක් උන මේ කුඩු නවත්තන්න විදිහක් නැද්ද (දී)

:       0       0

විශාකා Saturday, 04 January 2014 02:54 PM

මොකද්ද මේකට කියන්නේ කරුමෙද (දී)

:       0       0

විමුන්ති Saturday, 04 January 2014 02:54 PM

කුඩු බොන එකාට දඩුවම් කරලා කුඩු ආනයනය කරන අයව මල් මාල දාල පිළිගන්න යුගය පවතිනකල් මේවා නතර වෙන්නේ නැහැ. දැන් රටම දන්නවා කුඩු ගෙන්වන්නේ කවුද?බෙදාහරින්නේ කොහොමද? එම මුදල් බෙදීයන්නේ කොහාටද? මේ මුදල් වලින් කරන්නේ මොනවද කියන එක. මුදල් වෙනුවෙන් හැමෝම සම්මාදම් වෙලා ඉන්නේ.(නදී)

:       0       0

එඩී දයාරත්න - ඕස්ට්‍රේලියාව Saturday, 04 January 2014 02:59 PM

පාර්ලිමේන්තුවෙන් පටන්ගන්න ඕනෑ වැඩක්.(නදී)

:       0       0

නිශාන් Saturday, 04 January 2014 03:55 PM

මහජන දේපල මිලදී ගැනීමත් තහනම් කරන්න ඕනේ.(නදී)

:       0       0

නිහාල් ජෙනෝවා Saturday, 04 January 2014 04:22 PM

කුඩු ගහන්න. බලන්න මොන තරම් කැත වචනයක්ද කියලා. බැරිද කට්ටියම එකතුවෙලා හොද නමක් දාන්න? (නදී)

:       0       0

ටිකිරි බංඩා Saturday, 04 January 2014 04:41 PM

ධර්ම රාජ්‍යක් උදෙසා පාර්ලිමේන්තු ගිය කට්ටියත් තාම ඉන්නවා නේද? (නදී)

:       0       0

ප්‍රමුඛ. Saturday, 04 January 2014 05:05 PM

ටිකිරි බන්ඩා, ධර්ම රාජය කොහොම උනත් මේ ගෙන්වන අති විශාල කුඩු නිසා මෘග රාජ්ජයක් නම් බිහිවෙමින් පවතිනවා.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්ද පත්‍රිකාවේ ෆොටෝ ගහන්න ගිහින් මාට්ටු
2024 සැප්තැම්බර් මස 21 1406 0

මිටියාගොඩ පොලිස් වසමේ තෙල්වත්ත සුමනාරාම විහාරස්ථානයේ ඡන්ද මධ්‍යස්ථානයේදි තම ඡන්ද පත්‍රිකාව යාරූපගත ගතකල පුද්ගලයෙකු අද(21) උදැසන අත් අඩංගුවට ගත් බව ගා


ඡන්දෙන් පස්සේ ’’චණ්ඩි පාට්’’ දැම්මොත් වැඩ වරදී
2024 සැප්තැම්බර් මස 21 985 0

ජනාධිපතිවරණයෙන් පසු සති දෙකක් යනතුරු රට පුරා පොලිසිය සහ ත්‍රිවිධ හමුදාව දැඩි සීරුවෙන් තැබීමට කටයුතු කරන බව මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වියානි ගුණ


බීමතින් ඡන්දපෙට්ටි අරන් ගිහින්
2024 සැප්තැම්බර් මස 21 1102 0

කෑගල්ල දිස්ත්‍රික් ඡන්ද පත්‍රිකා බෙදා හැරි ස්ථානයේ සිට දැරණියගල ආසන්නව ඇහැලියගොඩ පොලිස් බල ප්‍රදේශයට අයත් ඡන්ද පෙට්ට් සහ කාර්ය මණ්ඩලය රැගෙන ගිය වෑන


ඡන්ද මධ්‍යස්ථානයක යකා නැටු කාර්යාල සහායක අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 21 1665 0

මැතිවරණ රාජකාරිවලට සම්බන්ධ කාර්යාලීය කාර්ය සහායෙකයෙකු මැතිවරණ රාජකාරි කටයුතු වලට බාධා වන අන්දමින් හැසිරිම හේතුවෙන් අත්අඩංගුවට ගත් බව නාඋල පොලිසිය


’’මැකෝ’’ මහ ඡන්දෙටත් සූදානම්
2024 සැප්තැම්බර් මස 21 669 0

නව ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරියහොත් මහ මැතිවරණය පැවැත්වීම සඳහා සූදානමින් සිටින්නැයි මැතිවරණ කොමිෂන් සභාව සියලුම දිස්ත්‍රික් තේරීම්


තැනින් තැන අදත් වැසි
2024 සැප්තැම්බර් මස 21 34 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වන අතර ඇතැම් ප්‍රදේශවලට මි.මී. 50 ක පමණ තරමක තද වැසි ඇත


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14569 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 166 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 100 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 142 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site