IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


‘කුඩු චෝදනාවක් ආවොත් දිව ඇදගෙන මැරෙනවා‘

‘අද දේශපාලනඥයන්ට කුඩු හා එතනෝල් චෝදනා එල්ල වෙනවා. මට එවැනි චෝදනාවක් එල්ල වුණොත් මම දිව ඇදගෙන මැරෙනවා. ඒත් අද දේශපාලනඥයන් එවැනි ‍දේට  බයක් නෑ. ඒ නිසාම දේශපාලනඥයන්ට මිනිසුන්ගේ ගෞරවයත් නැති වෙලා. ‘යැයි ඉඩම් ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන් දඹුල්ලේ රැස්වීමක දී කීවේය.

 

 



අදහස් (0)

‘කුඩු චෝදනාවක් ආවොත් දිව ඇදගෙන මැරෙනවා‘

සමීර සාලින්ද Friday, 10 January 2014 05:54 PM

කෝ බලන්න මුණ පොඩ්ඩක් ඔබ තුමාගේ (දී)

:       0       0

දයා අලහාකෝන් Saturday, 11 January 2014 11:50 AM

ජනක මහත්තයෝ ඔබ පාර්ලිමේන්තුවේ ඉන්නේ. ඔබත් නොදැන නෙමෙයි කතාකරන්නේ. දෙන්නකෝ හෙරොයින්, එතනෝල් ගෙන්වන අයගේ නම් ටික. මෙහි සුලමුල ඔබත් දන්නවා.(නදී)

:       0       0

ත්නුජ් Friday, 10 January 2014 06:17 PM

එහෙම නොකිය වෙන කරන්න දේකුත් නැහැනේ (දී)

:       0       0

සත්යපාල Friday, 10 January 2014 06:56 PM

කුඩු හා එතනෝල් නම් නොගෙනාව බව ඇත්ත, මේ දෙක හැර අනිත් ඔක්කොම දේවල් කරලා තිබෙනවා නේද? (දී)

:       0       0

රුවන් Friday, 10 January 2014 07:05 PM

දිවම ඇදගෙන මැරෙන්නේ ඇයි (දී)

:       0       0

කමල් Friday, 10 January 2014 07:10 PM

හා හා බලාගෙනයි, රැලේ එවුන් හා හා! (දී)

:       0       0

ජගත් Friday, 10 January 2014 07:28 PM

ඔය කිව්වට එහෙම කරයිද ? දේසපාලනය කරන අය, කියන දේවල් කරනවානං ලංකාව අද සුර පුරයක්. (දී)

:       0       0

සිංහ Sunday, 12 January 2014 07:32 AM

කතාව දෝලාවෙන් ගමන පයින්.(නදී)

:       0       0

අරුණ Saturday, 11 January 2014 02:25 PM

කිසි ප්‍රශ්නයක් නැහැ. දේශපාලුවන්ට දිව දෙක්ක තියෙනවා.(නදී)

:       0       0

රෝහණ Sunday, 12 January 2014 08:13 AM

ඒ කියන්නේ එතුමා පිලිගන්නවා දැන් ඉන්න මැති ඇමතිවරුන් කුඩු සහ එතනෝල් වලට සම්බන්දයි කියලා.(නදී)

:       0       0

රන්ජිත් Friday, 10 January 2014 08:25 PM

සමහර අයගේ දිවේ විතරක් නෙමේ කටත් ඇද වෙලා. (දී)

:       0       0

රනිල් Friday, 10 January 2014 08:41 PM

ඇත්තටම කුඩු චෝදනා ආවොත් දිව කපන්න ඕනේ (දී)

:       0       0

චන්ද්‍රා Friday, 10 January 2014 08:48 PM

අලුත් දේසපාලන පොරොන්දුවක්ද?(දී)

:       0       0

සදුනි Friday, 10 January 2014 08:59 PM

කාවද ඉලක්ක කලේ ඇමතිතුමෝ...? මතු බලාපොරෝත්තුවකින්ද??? (දී)

:       0       0

බණ්ඩාර Wednesday, 15 January 2014 07:04 AM

අනේ අපේ ඇමති තුමා පව් (දිල්)

:       0       0

ශක්ති Friday, 10 January 2014 10:52 PM

මැරෙන්න අවශ්‍ය නැත . මේවා කරන අපරාධකාරයන්ට දඩුවම් දෙන්න (දිල්)

:       0       0

සෙන්තිල්නාතන් Saturday, 11 January 2014 05:18 PM

ලංකාවට කුඩු සහ එන්තොල් තොගපිටින් ගෙන්වන්නේ කව්ද කියන එක පාර්ලිමේන්තුවම දන්නවා. ඉතින් ඇයි ඕක ප්‍රසිද්ධියේම නොකියා ඉන්නේ. (නදී)

:       0       0

සුනෙත් Sunday, 12 January 2014 11:16 AM

ඕවා විකාර කතා (දී)

:       0       0

මහින්ද වික්‍රමරත්න කැලිෆෝර්නිය Friday, 10 January 2014 11:15 PM

දිවවල් දෙකක් තියෙන හින්ද මැරෙන්නේ නැහැ.(නදී)

:       0       0

බණ්ඩාර Friday, 10 January 2014 11:50 PM

අනේ ඇත්ත මහත්තයෝ පුලුවන්නම් ඔය ලංකාවට කුඩු ගෙන්නන මිනිස්සු ටික අල්ලලා දෙන්නකෝ, ලොකු පිනක් (දී)

:       0       0

නාමල් Saturday, 11 January 2014 12:10 AM

ඒ තරම්ම වගකීමෙන් කියන්නේ ඒ වගේ දේ වලට සම්භන්ද නැතුව ඇති (දී)

:       0       0

පිටබැද්දර ජයා Saturday, 11 January 2014 06:28 PM

ඒක හොඳයි කුඩුවලට විතරක් දිව ඇදගෙන මැරෙනවා කිව්ව එක. මොකද අනිත්වා ගැන ඒ කියන්නේ පගා ගැහිලි , කොමිස් ගැහිලි ගැනත් කියලා දිව ඇදගෙන මැරෙනවා කියල කිවුවා නම්. එහෙනම් ඉතින් අපි දන්නවා කාටද පළමුවෙන් දිව ඇදගෙන මැරෙන්න වෙන්නේ කියලා.(නදී)

:       0       0

ජයතිස්ස Thursday, 16 January 2014 03:50 PM

තේරුමක් නැති කතා (දී)

:       0       0

සුනෙත් Saturday, 11 January 2014 02:40 AM

නිකන් විකාර කියනවන්න එපා මහත්තයෝ (දී)

:       0       0

මෙත්මල් Saturday, 11 January 2014 07:07 PM

දැන් ඔය අදින්න යන්නේ දිව දෙකෙන් කොයි එකද? (නදී)

:       0       0

සරත් Saturday, 11 January 2014 03:39 AM

ඔබගේ පියතුමා ඉතාමත් අවංක දේශපාලකයෙක් . ඔහුගේ අඩිපාරේ යන ඔබට දෙවිපිහිටයි ! (දී)

:       0       0

ගයනි Saturday, 11 January 2014 03:56 AM

මෙවන් අනීතික වැඩ වෙන්නේ නිතිය හරියට ක්‍රියාත්මක වෙන්නේ නැති නිසා, කෙහෙල් හොරාට තමයි ලංකාවේ නිතිය හරියටම ක්‍රියාත්මක වෙන්නේ (දී)

:       0       0

පියුමි Saturday, 11 January 2014 04:39 AM

වගකීමෙන් කල කතාවක්ද කොහෙද (දී)

:       0       0

චතුර Saturday, 11 January 2014 04:42 AM

අර කුඩු කන්ටේනරය ගැන අලුත්ම තත්වය මොකද (දී)

:       0       0

සුමේධ Saturday, 11 January 2014 05:06 AM

මහත්තයෝ රටට කුඩු එන එක නවත්තන්න මොකද ඒක තමයි අනාගතය වෙනුවෙන් කරන්න පුළුවන් එකම සත් ක්‍රියාව (දී)

:       0       0

කරුණාරත්න දිසානායක Saturday, 11 January 2014 06:10 AM

ලේකම් ලිපි දෙනකොට බලාගෙන (දී)

:       0       0

පද්මපානි Saturday, 11 January 2014 06:47 AM

ජනක බණ්ඩාර කියන්නේ බණ්ඩාරනායක මහතාට හොඳ ශක්තියක් වුණ දිවංගත ටී.බී. තෙන්නකෝන් මහතාගේ එක් පුතෙක්. හිටපු අවංක පොලිස් නිලධාරියෙක්. වචනයේ පරි සමාප්තියෙන්ම බය නැති පුද්ගලයෙක්. ශක්ති කියන්න වගේ තමන් මැරෙන්නේ නැතුව අපරාධ කාරයින්ව පන්න දමන්න පෙරට එන්න ඕනේ.(දිල්)

:       0       0

මෙවන් Saturday, 11 January 2014 08:42 PM

ඇමති තුමණි, දේශපාලනයට අලුත ආපු පුතාට එහෙම ඒගොල්ලලත් එක්ක පයුරුපාසනයට යන්න දෙන්න නම් එපා. එහෙම උනොත් නම් ඉතින් දිව විතරක් නොවෙයි තව මොන මොන දේවල් ඇදගන්න වෙයිද කව්ද දන්නේ.(නදී)

:       0       0

ගාමිණි Saturday, 11 January 2014 08:06 AM

දේශපාලකයෝ ගැන නම් අපි කතා නොකර සිටිමු මොකද මට කේන්ති යනවා (දී)

:       0       0

තුශාන් Saturday, 11 January 2014 08:36 AM

මොනවා කියුවත් වැඩක් නැහැ මහත්තයෝ ලංකාවට කොහොම කොහොම හරි කුඩු එනවානේ, මම කියන්නේ නැහැ ඔබතුමා ගෙනාවා කියලා (දී)

:       0       0

ෂෙරිෆ් Saturday, 11 January 2014 09:46 PM

ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහත්තයාගේ විහිළුවලට මට තනියම හිනා.(නදී)

:       0       0

නිශාර්ඩ් ප්‍රීනා Saturday, 11 January 2014 08:56 AM

මම පිරිසිදුයි, අවංකයි කියා කියා ඉඳල හරියන්නේ නැහැ. සාමාන්‍ය ජනතාවට / රජයේ සේවකයින්ට බලපාන සාමාන්‍ය නීතියට පාර්ලිමේන්තුවේ මැති ඇමතිවරුත් යටත් වෙන විදියේ නීතියක් ඔබගේ ප්‍රමුකත්වයෙන් යෝජනාවක් ඉදිරිපත් කර සම්මත කරගන්න.(නදී) ඔයගොල්ලොත් රජයේ සේවකයෝ හෙටියට පෙන්සිඔන් ගන්න උදවිය නේද ? ආඉඑ ඔබතුමන්ලාට විතරක් වෙනම නීතියක් සහ විශේෂ වරප්‍රසාද භුක්ති වින්දීමෙය් අටිතියක් ?

:       0       0

නෙත්මල් Saturday, 11 January 2014 09:19 AM

ඇමති තුමා මැරෙන්න ඕන නැහැ. රටේ සදාචාරය ආරක්ෂා කරලා දෙන්න. (නදී)

:       0       0

නිලන්ත Saturday, 11 January 2014 09:26 AM

අයියෝ ඕක මොකද්ද .....ඔය ගොල්ලන්ට දිවවල් දෙකක් තියනවනේ....එකක් අඩු උනාට ප්‍රස්නයක් නැහැ.(නදී)

:       0       0

සාලිය පෙරේරා Saturday, 11 January 2014 09:28 AM

එතකොට දඹුලු විහාරයට විරුද්ධව උදව් කළ වෙලාවේ? (නදී)

:       0       0

නුවන් Friday, 10 January 2014 05:25 PM

මේක නිකන් හොරාට පෙර කෙහෙල්කෙන වැට පැන්නා වගේ කතාවක් නේ .(නදී)

:       0       0

සරත් පර්ත් Saturday, 11 January 2014 10:02 AM

ළඟදීම මුළු ලංකාවම කුඩේ කුඩුවේයිද ? (අ)

:       0       0

චමින්ද Friday, 10 January 2014 05:35 PM

කුඩු හා එතනෝල් නැතුව ඒවාට සමගාමිව යන වෙන චෝදනා අවොත්?(දිල්)

:       0       0

රත්නායක ආරච්චිගේ Saturday, 11 January 2014 10:19 AM

දිවවල් දෙකක් තියන නිසා බයවෙන්න දෙයක් නැහැ. එකක් ඇද්දට මැරෙන්නේ නැහැනේ.(නදී)

:       0       0

ශ්‍රීනාත් Tuesday, 14 January 2014 09:53 PM

දිව දෙකක් තියෙන නිසා එකක් ඇද ගත්තට මැරෙන්නේ නැහැ.(නදී)

:       0       0

ජගත් Friday, 10 January 2014 05:44 PM

එහෙනම් දවසකට දේශපාලනඥයි කීදෙනෙක්ට මෙහෙම මැරෙන්න වෙයිද?(දිල්)

:       0       0

සියනි Sunday, 12 January 2014 12:04 AM

රජකාලේ රජතුමාට හකුරු හැදු අයත් ඔය වගේ කතාවක් කීව බව මම අහල තියෙනවා. එම ප්‍රකාශය ස්ථීරවම ක්‍රියාවට නැගේද කියා පරීක්ෂනයක් පවත්වන්න කියා රජු අණකළේය එවිට හකුරු සාදන්නා කියන විදියටම කරන්නේ කවුද කියා ඇසුවාලු. ජනක මහතාත් ඒ වගේ ව්හිළුවක් කරලා වගේ.(නදී)

:       0       0

සේන Saturday, 11 January 2014 10:32 AM

කුඩු ගෙන්නන දේශපාලකයන්ගේ නම කියන්නවත් ආත්ම ශක්තියක් නැති කොට දිව ඇදගෙන මැරෙන්න පුළුවන් කියල අපි විස්වාස කරන්නේ කොහොමද? (නදී)

:       0       0

සුජීව Friday, 10 January 2014 05:53 PM

ඇත්ත ඇති සැටියෙන් අදහස් නිර්බයව ප්‍රකාශ කිරීම ගැන ඔබට තුති . (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ගලපිටමඩින් ඡන්ද නීති කැඩූ අයෙක් අල්ලයි
2024 සැප්තැම්බර් මස 21 161 0

ගලපිටමඩ පොලිස් බල ප්‍රදේශයට අයත් ඡන්ද මධ්‍යස්ථානයක් ආසන්නයේ නීති විරෝධී ප්‍රචාරක අත් පත්‍රිකා ප්‍රමාණයක් බෙදු පුද්ගලයෙකු අද (21) අත්අඩංගුවට ගත් බව ගලප


ඡන්දය ප්‍රකාශ කිරීම අවසන්
2024 සැප්තැම්බර් මස 21 1226 0

2024 ජනාධිපතිවරණයේ ඡන්ද ප්‍රකාශ කිරීම මීට සුළු වේලාවකට පෙර අවසන් විය. දිවයින පුරා පැවැති ඡන්ද ඉතා සාමකාමීව සිදු වූ බව ඡන්ද නිරීක්ෂකයෝ පවසති. මුල්ම ඡන්ද ප්


නීතිඥවරියගේ ඝාතකයා ගඟට පනිද්දී මාට්ටු
2024 සැප්තැම්බර් මස 21 2011 0

නුගේගොඩ, ගංගොඩවිල, පැඟිරිවත්ත පාරේ පදිංචිව සිටී නීතිඥවරියකගේ ගෙල කපා ඝාතනය කළ බව කියන පුද්ගලයෙකු බෙන්තර ගඟට පැනීමට සූදානම් වීමේදී අද පස්වරුවේ අත්අඩං


ගාල්ලේ සියයට 61 යි
2024 සැප්තැම්බර් මස 21 881 0

ගාල්ල දිස්ත්‍රික්කයේ, රත්ගම ආසනයේ, රත්ගම සිරිසුමන විද්‍යාලයේ පිහිටුවා ඇති ඡන්ද මධ්‍යස්ථානය වෙත ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා පැමිණි ඡන්ද දායකයින් පිරිසක


පුත්තලමේ සියයට 57 යි
2024 සැප්තැම්බර් මස 21 209 0

පුත්තලම දිස්ත්‍රික්ක් සවස දෙක වන විට ජන්ද භාවිතා කිරීමේ ප්‍රතිශතය සියයට 57 ක් වු බව පුත්තලම දිස්ත්‍රික් ලේකම් එච්.එම්.එස්.පි.හේරත් මහතා පවසයි.


මාතර සියයට 64යි
2024 සැප්තැම්බර් මස 21 547 0

ජනාධිපතිවරණයේ මාතර දිස්ත්‍රික්කයේ ඡන්දදායකයින්ගෙන් සියයට 64.14 ක් අද (21) සවස 2.00 වන විට ඡන්දය ප්‍රකාශ කර ඇති බව මාතර දිස්ත්‍රික් තේරිම් භාර නිලධාරී ගනේෂ අමර


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14594 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 187 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 103 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 146 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site