IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


කඩ දෙකේම බඩු පරණයි : ජවිපෙන් අලුත් බඩු කඩයක්

මහින්දගේ කඩේ වගේම රනිල් - මෛත්‍රීගේ කඩේ  බඩුත් කල් පැනපු පරණ ඒවා හෙයින් නැවුම්  බඩු  තිබෙන අලුත් කඩයක්  විවෘත කරන බව ජනතා  විමුක්ති  පෙරමුණේ  ප්‍රචාරක ලේකම්  විජිත හේරත් මහතා  එම පක්ෂ මුලස්ථානයේදී  අද (30) පැවති  ප්‍රවෘත්ති  සාකච්ජාවකදී  පැවසුවේය.

ජනාධිපතිවරයා  යහපාලන මුලධර්ම පසෙක තබා  හොරුත් සමඟ හෙළුවෙන්  නටන බවද කලින්  ආණ්ඩුව කළ හොරකම්  මේ  ආණ්ඩුවත්  යස අපුරුවට  කරන බවද ඔහු කීවේය.

ජනවරමට  පයින්  ගසා  ආණ්ඩුව කටයුතු  කරන බවටද චෝදනා  කළේය.



අදහස් (0)

කඩ දෙකේම බඩු පරණයි : ජවිපෙන් අලුත් බඩු කඩයක්

සුනිල් Tuesday, 30 June 2015 01:48 PM

අලුත් කඩේ බඩු බලලා ඊට පස්සේ පරණ කඩේටම යාවි බඩු ගන්න. හැමදාම උනේ එකනේ. ඊට පස්සේ කට්ටිය මාස 3ක් යනතුරු අලුත් කඩේ බඩු අස්කර ගනීවි. (ර)

:       0       0

මහානාම - කඳාන Tuesday, 30 June 2015 02:01 PM

ඒ කඩ දෙකේම පරණ බඩු හරි තියෙනවා, මේ කඩේ මොනම බඩුවක් වත් නැහැ, හැබැයි ලොකු බෝඩ් එකක් නම් තියෙනවා. (ර)

:       0       0

චමිලා Tuesday, 30 June 2015 02:50 PM

ඒ හැම කඩයකම පරණ සීනි අලුත් ඒවා කියලා බොරු කිය කිය වික්කේ... (ර)

:       0       0

ඇන්ටනි Tuesday, 30 June 2015 03:12 PM

පසුගිය දවස්වල රනිල්ට කඩේ ගිය නිසා අනුර කුමාරලා ඕවා දන්නවා (බ)

:       0       0

සෙනරත් Tuesday, 30 June 2015 03:35 PM

චමිලා, සීනි කොච්චර පරණ උනත් ප්‍රශ්නයක් නැති නිසයි එහෙම විකුනන්නේ .(හේ)

:       0       0

පිවිතුරු යහපාල Tuesday, 30 June 2015 04:25 PM

අපොයි! ඔය කඩෙන් බඩුගන්න ගිය බොහෝ ගණනකට තවම යන එන මං නැහැ.කඩේ බඩු ඒ තරමටම හොඳයි. (නි)

:       0       0

දුමින්ද Wednesday, 01 July 2015 05:24 AM

හැමදාම කඩේ ගිය කල් ඉකුත්වුණ අයගේ පරණ කඩේ (බ)

:       0       0

විජයබාහු Tuesday, 30 June 2015 11:05 AM

ඇයි කලින් කඩේ දාගත්තේ ඕකම කියලා නෙවේද ? (ම)

:       0       0

අමල් Tuesday, 30 June 2015 11:29 AM

මේ පිස්සු කඩේ බඩු විකිනෙන්නේ නැති ඒවා. කෙහොමවත් වැඩක් නෑ.(හේ)

:       0       0

ස්ටැන්ලි Tuesday, 30 June 2015 11:29 AM

අලුතින් දාපු කඩේ මුදලාලි අස්වෙලා ගිහින් ලගදී වෙන කඩයක් දැම්මනේ .එයා දැන් මේ මුදලාලිට වැරදි කියනවා. ඔක්කොම එකයි .(හේ)

:       0       0

අනුර පනාගොඩ Tuesday, 30 June 2015 11:52 AM

බඩු පරණ වන්න වෙන්න තමා සැර පරණ බඩුම හොඳ සරට වදින නිසා (ම)

:       0       0

නිලාන් - කටාර් සිට Tuesday, 30 June 2015 12:12 PM

එකනම් ඇත්ත .කි දෙනෙකුට කඩේ ගියාද ?? අවුරුදු ගානක් ගතවෙලා හරි තමන්ටම කියල කඩයක් අරින එක හොදයි,එතකොට වැඩි ලාබයක් ගන්න පුළුවන්..බලමුකෝ මෙයාලගේ කඩ කෙරුවාවත් (බ)

:       0       0

ලක්ෂිත Tuesday, 30 June 2015 12:41 PM

කඩ ,කඩ අනේ මුන් දමන කඩ. මෝඩ හැත්ත. (බ)

:       0       0

ප්‍රකාශ් Tuesday, 30 June 2015 01:00 PM

මේ අනුර කුමාර කියන්නේ රනිල්ගේ ගෝලයෙක් එයා කියන විදිහට තමයි වැඩ. (බ)

:       0       0

ඇසළ Tuesday, 30 June 2015 01:07 PM

71 එකේ ඉදම්ම කඩ දන්නා තමයි මොන ක්‍රමයෙන් හරි බැලුවේ. (හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව ඇමැති මණ්ඩලය
2024 සැප්තැම්බර් මස 24 1408 0

නව රජයේ කැබිනට් අමාත්‍ය මණ්ඩලය අද(24) පස්වරුවේ දිවුරුම් දුන්නේය.


අමාත්‍යංශ ලේකම්වරු 17ක් පත් කෙරෙති
2024 සැප්තැම්බර් මස 24 1891 0

ජනාධිපතිවරයා විසින් අමාත්‍යාංශ ලේකම්වරු දාහත් දෙනෙක් පත් කර තිබේ.


පොලිස් සහතිකයක් දෙන්න අල්ලස් ගත් සැරයන් රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 24 464 0

අධිකරණයේ විභාග වන නඩුව ගැන සඳහන් නොකර පොලිස් සහතිකයක් ලබාදීම සඳහා පුද්ගලයෙකුගෙන් රුපියල් 5000 අල්ලස්සක් ලබාගත්තේ යැයි කියන පොතුහැර පොලිසියේ සැරයන්වරය


ජනපති හෙට ජාතිය අමතයි
2024 සැප්තැම්බර් මස 24 3051 0

ජනාධිපති අනුර දිසානායක මහතා හෙට පස්වරු 7ට ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතය.


එජාප සන්ධානයට පොහොට්ටුව නෑ
2024 සැප්තැම්බර් මස 24 2471 0

එක්සත් ජාතික පක්‍ෂය ඉදිරි මහ මැතිවරණය ඉලක්ක කරමින් ගොඩනඟන සන්ධානයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එකතු නොවන බව එම පෙරමුණේ නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක


සජසයේ අගමැති අපේක්ෂක සජිත්
2024 සැප්තැම්බර් මස 24 1806 0

ඉදිරි මහ මැතිවරණය සඳහා සමගි ජන සන්ධානයේ අගමැති අපේක්ෂකයා ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස නිල වශයෙන් නම් කර තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 34711 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24022 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 160 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 487 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 218 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site