ජාතික පාරිභෝගීක දිනය වෙනුවෙන් ශ්‍රී ලංකා මත්ද්‍රව්‍ය නිවාරණ ඒකකය, කොළඹ මහා නගර සභා සෞඛ්‍ය පරීක්ෂකවරුන් හා පොලිසිය එක්ව කොළඹ නගරයේ වෙළෙඳහල්හි දුම්වැටි බීම තහනම් බව ගාලු පාරේ වෙළෙඳසල් හිමියන් දැනුම්වත් කෙළේය. පොදු ස්ථාන ආශ්‍රිතව ඇති වෙළෙඳහල් හි පාරිභෝගිකයකු දුම්පානය කරන්නවුනට රුපියල් දෙදහසක දඩයක්ද, වෙළෙඳහල් හිමියාට වෙනම රුපියල් දෙදහසක් සහා සිරඬුවමක් ද නියම කළ හැකිවෙයි.
2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.
දෙණියාය මැතිවරණ කොට්ඨාසයේ ජය අනුරකුමාර දිසානායක මහතා හිමිකරගත්තේය. ඒ අනුව අනුරකුමාර දිසානායක මහතා ලබාගත් ඡන්ද සංඛ්‍යාව 36007කි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
කඩේ දී දුම් බිව්වොත් බලාගෙනයි