IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


කුඩු නඩුවකට ආ කතක ළඟ කුඩු

හෙරොයින් මත් කුඩු නඩුවක් වෙනුවෙන් රිමාන්ඩ් භාරයේ සිට ගල්කිස්ස උසාවියට ගෙන ආ කාන්තාවක එහි වැසිකිළියට ගොස් එද්දී කුඩු පැකට් දහයක් (මිලි ග්‍රෑම් දෙසීයක්) සමඟ අත්අඩංගුවට ගත් බව බන්ධනාගර නිලධරයෝ කියති.

වැසිකිළියේදී ඇයට කුඩු දෙන්නට ඇතැයි සැක කෙරෙන පුද්ගලයා සොයාගෙන නැත.

බන්ධනගාර බුද්ධි හා ආරක්ෂක නියාමක නිලධරයෙක් මෙම කුඩු සොයා ගත්තේය.

සැකකාරිය ගල්කිස්ස ප්‍රධාන මහෙස්ත්‍රාත් රංගජීව විමලසේන මහතා වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.



අදහස් (0)

කුඩු නඩුවකට ආ කතක ළඟ කුඩු

කුමාරි Wednesday, 25 September 2013 02:24 PM

හරිනේ ඉතින්,කුඩු නඩුවකට කුඩු අරන් යන්නේ නැතුව පොල් අරන් යන්නද? (නි)

:       0       0

අචිනි Wednesday, 25 September 2013 02:35 PM

අර ලංකාවට කුඩු ගෙන්වනවයි කියන කෙනා කව්ද? මට නම මතක නැහැ එයාගේ .. (නි)

:       0       0

විජේ Wednesday, 25 September 2013 02:47 PM

යකෝ මුන්ව උල තියලත් මදිනේ. මොනවටද දෙවියනේ හිර ගෙවල් වල තියාගෙන අහිංසක දුප්පත් මිනිස්සුන්ගෙන් ගන්න බදු සල්ලි වලින් කන්න දෙන්නේ. මරලම දාන්න ඕන. (ස)

:       0       0

චන්දි Wednesday, 25 September 2013 03:07 PM

අනේ මේ විකාර කරන් නැතුව දැන්වත් එල්ලුම් ගහ ගේනවලා !!! මේ ගෑනි නම් හිටුවා පස් ගැහුවත් හිත් වදින්නේ නැහැනේ දෙන්න ඕනේ ඔය කුඩු ඒකිටම කන්න කියලා. (ස)

:       0       0

ඉන්ද්‍ර Wednesday, 25 September 2013 11:14 AM

ඒ තරමටම කුඩු පිරිලා රටේ, ටොන් ගණන් ගෙන්වන ඒවාට කරන්න දෙයකුත්, විකුනන්න තැනකුත් තියෙන්න ඕන. මෙරටට දෙවියන්ගේවත් පිහිටක් නැත. (ස)

:       0       0

ටිරෝන් සෙනෙවිරත්න Wednesday, 25 September 2013 11:14 AM

කුඩේ කුඩු. (ස)

:       0       0

ඇන්ටන් Wednesday, 25 September 2013 11:24 AM

ඔය කියන වැසිකිලියේ දොරේ කැමරාවක් හයි කරලා වගේ. මට ඔය ආරක්ෂක නියාමකව සැකයි. (ස)

:       0       0

දිසා Thursday, 26 September 2013 08:06 AM

මෙහෙම වත් වික්කේ නැත්නම් ටොන් ගණන් ගෙනෙන ඒවාට ඉල්ලුමක් කෝ ? (අ)

:       0       0

ලෙස්ලි විජේසිංහ Wednesday, 25 September 2013 11:36 AM

බලධාරියෝ හරියට වැඩ කරනවා නම් නිතිය අකුරට වැඩ කරනවා නම් මේ කුඩු උවදුර නවත් වන්න පුළුවන්. ඒක වෙන්නේ නැහැ. අල්ලපු කුඩුත් පොලිස් භාරයේ තියෙන කොට නැති වෙන රටක් මේක.... (ස)

:       0       0

ගාමිණි Wednesday, 25 September 2013 11:37 AM

මම හිතන්නේ සාක්කියට ඉදිරිපත් කරන්න ගෙනත් වෙන්න ඇති. (ස)

:       0       0

ශාන් Wednesday, 25 September 2013 11:49 AM

ඇන්ටන් කියන දේ හරි.කුඩු නඩුවකට ගෙනාවට පස්සෙත් කුඩු ළඟ තියාගන්න ඒ ගැහැනියට ඔලුවේ අමාරුවක් තියෙන්න ඕනෑ.එහෙම නැත්නම් මේක වෙන කෙනෙකුගේ වැඩක් වෙන්න ඕනෑ.මේක ලංකාවනේ.ඕනෑ දෙයක් වෙන්න පුළුවන්.මම දන්නා විදියට නම් ඔය හිර ගෙවල් වල වැඩිපුර ඉන්නේ ඇත්ත වැරදිකාරයෝ නොවේ. (නි)

:       0       0

ලංකාසිරි Thursday, 26 September 2013 02:07 PM

සමහර අහිංසක මිනිසුන්ව කුඩු ළඟ තබා ගත්තයි කියා අපේ පොලිසිය විසින් අමාරුවේ දාන බවත් අමතක නොකරන්න. (නි)

:       0       0

අසෝක Wednesday, 25 September 2013 12:51 PM

මේ කුඩු පාවිච්චි කරන අය හිතන්නේ නැත්තේ ඇයි, තමන්ගේ දරුවනුත් කුඩු ගැහුවොත් මොකද වෙන්නේ කියලා.?මහා මොලේ කූඩුවේ දානකම් මේවා නතර කරන්න අමාරුයි. (ස)

:       0       0

දර්ශන් Wednesday, 25 September 2013 07:59 PM

ආකල්ප වෙනසක් ඇති කළ යුතුයි. කුඩු ගන්න කව්රුත් නැත්නම් කුඩු ව්‍යාපාරය පවතින්නේ නැත. (නි)

:       0       0

උපාලි Wednesday, 25 September 2013 01:26 PM

වැසිකිලියේදී එලියට ගන්න දැන් කාලේ ජනප්‍රියව තිබෙන කුඩු හංගගෙන යන තැන් තියෙනවා නේද? (ස)

:       0       0

තිලක් Wednesday, 25 September 2013 01:32 PM

කුඩු වලට මරන දඬුවම ක්‍රියාත්මක කරනව නම් මේ තත්වය බොහෝ දුරට අඩු කරගන්න පුලුවන් '(අ)

:       0       0

අරුණ Wednesday, 25 September 2013 01:39 PM

මේක හරි යන වැඩක් නෙමෙයි. සෞදි අරාබියේ මේවට දෙන දඩුවම දෙන්න ඔය ඔක්කොම ඉවරයි. (ස)

:       0       0

ධම්ම Wednesday, 25 September 2013 01:47 PM

අපේ රටේ සරුවට වැවෙන කන්සා වලට පාලනයක් ඇතිව අවසර දුන්නා නම් මේ කුඩු වසංගතය තරමක් දුරට අඩුකර ගන්න තිබුණා. විදේශ විනිමය ඉතිරිකර ගන්නත් තිබුණා. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උතුරු පළාත් අ‍ාණ්ඩුකාරවරිය ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 83 0

උතුරු පළාත් අ‍ාණ්ඩුකාර පි. එස්. එම් චාර්ල්ස් මහත්මිය සිය ධූරයෙන් අද (23) ඉල්ලා අස්විය.


පොදු සන්ධානයක් හදන්න එජාපය සජබෙට ආරාධනා කරන්න යයි
2024 සැප්තැම්බර් මස 23 975 0

ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනි


සජසයෙන් සැලුන් දොරක්
2024 සැප්තැම්බර් මස 23 1409 0

සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්


කුඩාවැල්ලෙන් මුහුදු ගිය ධීවරයින් 3ක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 23 173 0

කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ


කොටස් වෙළෙඳපොලේ පිබිදීමක්
2024 සැප්තැම්බර් මස 23 1085 0

කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.


වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 1202 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 26130 17

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23464 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 126 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 391 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 187 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site