IMG-LOGO

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා


කූඩ නීතිය මසකින් අත්හිටුවයි

එළවළු ප‍්‍රවාහනයේදී ප්ලාස්ටික් කූඩ නීතිය මාසයකට අත්හිටැවීමට මහින්ද රාජපක්ෂ ජනපති තීරණය කරයි. ගොවීන් සමග අරලිය ගහ මැදුරේදී පැවැති සාකච්ඡුාවේදී මේ තීරණය ගත් බවත් මිරිස්, වම්බටු හා ගෝවා අනිවාර්ය ලැයිස්තුවෙන් ඉවත් කළ බවත් සමුපකාර හා අභ්‍යන්තර වෙළෙඳ ඇමැති ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතා පවසයි.



අදහස් (0)

කූඩ නීතිය මසකින් අත්හිටුවයි

R.STANISLAWS Friday, 16 December 2011 08:37 AM

අන්තිමට ඇමැතිතුමාට පරාජය බාර ගන්න සිදුවුණාද?

:       0       0

මහජනයා Wednesday, 14 December 2011 09:30 PM

පනින්නට පෙර සිතා බැලිය යුතුය.

:       0       0

අජිත් අමරවීර Wednesday, 14 December 2011 11:31 PM

අන්තිමට ජනපති, තීන්දුව අපේ රජ. අපිට හොද

:       0       0

ලූෂන් Wednesday, 14 December 2011 11:34 PM

අපරාදේ

:       0       0

සදුන් Thursday, 15 December 2011 01:03 AM

අපේ ලංකාවේ මිනිස්සුන්ට හොද දෙයක් උගන්වන්නම බෑ

:       0       0

PostHarvest Man Thursday, 15 December 2011 01:29 AM

මුලින්ම කරන්න තිබුණේ ඉක්මණින්ම නරක්වෙන හා තැලෙන පලතුරු සහ එළවලු වලට මෙම නීතිය දාල බලන්න ඊට පසු ටිකින් ටික අනෙක් නිපැයුම්වලට එය හදුන්වා දෙන්නයි

:       0       0

එම්.ඒ.ඒ. කාදර් Thursday, 15 December 2011 03:55 AM

ගරු ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටින්නේ දිළිදු දුප්පත් ගොවීන්ට සහනයක් ලෙස ඒ කී කූඩ සහනදායි මිලකට ආණ්ඩුවෙන් ලබා දෙනමෙන් බැගෑපත්ව ඉල්ලා සිටිමි. එතෙර සේවය කරන අපි ඔබතුමාට සුබ පතමු

:       0       0

කැලුම් රාජපක්ෂ Thursday, 15 December 2011 07:30 AM

මේක වෙන්නෙ නැති වැඩක්

:       0       0

සරත් ද සිල්වා Thursday, 15 December 2011 08:11 AM

කෑම මේසේ එළවලු නැතිවුණාම බඩට දැනෙන්න ඇති

:       0       0

අශාන් Thursday, 15 December 2011 01:13 PM

මේ දේවල් පුරුදු කරන්න තිබුණේ අද ඊයේ නෙමෙයි. අනවශ්‍ය ලෙස ගොවින්ගේ ශ්‍රමය, මුදල් වගේම රජයේ මුදලුත් අ‍පතේ යනවා. මේවා කවුරු කොහොම කිව්වත් කළ යුතුමයි. ගොවි මහත්වරුන් ටිකක් මේ ගැන සිතිය යුතුයි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

කටුනායක වෙඩිල්ලේ තොරතුරු එළියට
2025 අප්‍රේල් මස 22 1014 3

කටුනායක ප්‍රදේශයේ ව්‍යාපාරක කටයුතු කරනු ලබන අංජන නමැත්තකුට වෙඩි තැබීමට නියෝගය ලැබී ඇත්තේ ඩුබායි රාජ්‍යය‍ේ සැඟව සිටින සංවිධානාත්ම අපරාධ කරුවකු වන හ


පාප්තුමාගේ අවසන් කටයුතු 26 වැනිදා
2025 අප්‍රේල් මස 22 412 0

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවසන් කැමැත්තට අනුව, එතුමන්ගේ අවසන් කටයුතු සිදුවනු ඇතැයි වතිකානය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. පාප්තුමන්ගේ අවස


‘‘හැමෝටම අවාරේ සිරිපා කරුණා කරන්න බෑ‘‘
2025 අප්‍රේල් මස 22 598 0

රාජ්‍ය අනුමැතියකට යටත්ව අධ්‍යාපන කටයුතු, සහ විශේෂ භාර හාර ආදිය ඔප්පු කිරීම වැනි සීමිත අවස්ථාවන් සඳහා පමණක් අවාරයේ සිරිපා වන්දනාවට අවසර දීම යෝග්‍ය බව ශ


පාප් වහන්සේගේ වියෝවට රනිල්ගෙන් ශෝකය
2025 අප්‍රේල් මස 22 202 3

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ පල්ලියට නව රැඩිකල් චින්තනයක් ගෙන ආ බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාපාත් වහන්සේගේ අභාවය වෙනුවෙන් ශෝක ප


බස්නාහිර පළාත් ලේකම් කාර්යාලයෙන් නිවේදනයක්
2025 අප්‍රේල් මස 22 429 0

පළාත් පාලන මැතිවරණය හේතුවෙන් ලබන මැයි මස 5 සහ 6 දෙදින බස්නාහිර පලාත තුළ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කරන සියලුම කවුළු වසා තබන බව බස්නාහිර පළාත් ලේකම් කාර්


හිටපු ජනපතිවරුන්ගේ නිවාස ගැන යථා කාලයේ වැඩ සිද්ද වෙයි
2025 අප්‍රේල් මස 22 714 4

මහින්ද රාජපක්ෂ ඇතුළු හිටපු ජනාධිපතිවරුන්ගේ නිවාස සම්බන්ධයෙන් ආණ්ඩුව කියූ කතා යථා කාලයේදී ක්‍රියාත්මක වනු ඇතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයත


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 566 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 303 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 456 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site