එළවළු ප්‍රවාහනයේදී ප්ලාස්ටික් කූඩ නීතිය මාසයකට අත්හිටැවීමට මහින්ද රාජපක්ෂ ජනපති තීරණය කරයි. ගොවීන් සමග අරලිය ගහ මැදුරේදී පැවැති සාකච්ඡුාවේදී මේ තීරණය ගත් බවත් මිරිස්, වම්බටු හා ගෝවා අනිවාර්ය ලැයිස්තුවෙන් ඉවත් කළ බවත් සමුපකාර හා අභ්‍යන්තර වෙළෙඳ ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.
කාර්තිව් පොලිස් වසමට අයත් නින්දවුර් මද්රසා පාසලේ සිසුන් 07 දෙනකු ගමන්ගත් ට්‍රැක්ටරයක් අද සවස කාර්තිව් - සම්මන්තුරේ මාර්ගයේ දී ජල පහරට හසුවි ගසාගෙන යා
කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බැස්සවීමට පැමිණි ගුවන් යානා 06 ක් කටුනායක ගුවන් තොටුපොළ අවට ප්‍රදේශයට මේ වනවිට පවතින අධික වැසි සහිත කාළගුණික තත්වය නිසා ,
නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පැවති පීඩන අවපාතය ඉදිරි පැය 12 තුළදී වයඹ දෙසට ගමන් කර ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වෙමින් දිවයිනේ
සියලු ධීවර යාත්‍රා නැවත දැනුම් දෙන තුරු මුහුදු යාම තාවකාලිකව අත්හිටුවන බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා පැවස
ඇද හැලෙන ධාරානිපාත වර්ෂාවත් සමඟ ආපදා තත්වයක් ඇති වුවහොත් ජනතාවයින් මුදවා ගැනීම සඳහා හෙලිකොප්ටර් යානා 6 ක් සූදානමින් පවතින බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රක
පොළොන්නරුව වැලිකන්ද මාදුරු ඔය ප්‍රදේශයේ කුඹුරු වගාව වන සතුන්ගෙන් බේරා ගැනීමට ගොස් ගංවතුරට දින දෙකක කාලයක් කොටු වී සිටි ගොවීන් හත් දෙනකුගේ ජීවිත බේරා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කූඩ නීතිය මසකින් අත්හිටුවයි
R.STANISLAWS Friday, 16 December 2011 08:37 AM
අන්තිමට ඇමැතිතුමාට පරාජය බාර ගන්න සිදුවුණාද?
මහජනයා Wednesday, 14 December 2011 09:30 PM
පනින්නට පෙර සිතා බැලිය යුතුය.
අජිත් අමරවීර Wednesday, 14 December 2011 11:31 PM
අන්තිමට ජනපති, තීන්දුව අපේ රජ. අපිට හොද
ලූෂන් Wednesday, 14 December 2011 11:34 PM
අපරාදේ
සදුන් Thursday, 15 December 2011 01:03 AM
අපේ ලංකාවේ මිනිස්සුන්ට හොද දෙයක් උගන්වන්නම බෑ
PostHarvest Man Thursday, 15 December 2011 01:29 AM
මුලින්ම කරන්න තිබුණේ ඉක්මණින්ම නරක්වෙන හා තැලෙන පලතුරු සහ එළවලු වලට මෙම නීතිය දාල බලන්න ඊට පසු ටිකින් ටික අනෙක් නිපැයුම්වලට එය හදුන්වා දෙන්නයි
එම්.ඒ.ඒ. කාදර් Thursday, 15 December 2011 03:55 AM
ගරු ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටින්නේ දිළිදු දුප්පත් ගොවීන්ට සහනයක් ලෙස ඒ කී කූඩ සහනදායි මිලකට ආණ්ඩුවෙන් ලබා දෙනමෙන් බැගෑපත්ව ඉල්ලා සිටිමි. එතෙර සේවය කරන අපි ඔබතුමාට සුබ පතමු
කැලුම් රාජපක්ෂ Thursday, 15 December 2011 07:30 AM
මේක වෙන්නෙ නැති වැඩක්
සරත් ද සිල්වා Thursday, 15 December 2011 08:11 AM
කෑම මේසේ එළවලු නැතිවුණාම බඩට දැනෙන්න ඇති
අශාන් Thursday, 15 December 2011 01:13 PM
මේ දේවල් පුරුදු කරන්න තිබුණේ අද ඊයේ නෙමෙයි. අනවශ්‍ය ලෙස ගොවින්ගේ ශ්‍රමය, මුදල් වගේම රජයේ මුදලුත් අපතේ යනවා. මේවා කවුරු කොහොම කිව්වත් කළ යුතුමයි. ගොවි මහත්වරුන් ටිකක් මේ ගැන සිතිය යුතුයි