(අංජුල මහික වීරරත්න)
කුඩු (හෙරොයින්)මත්ද්‍රව්‍ය නොමැතිකමින් කම්කරුවන් පොහොර ලොරි වලට පැටවීමේ වැඩ සඳහා එන්නේ නැතැයි කොමර්ෂල් සහ ලංකා පොහොර සමාගමේ සභාපතිවරුන් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාට දැනුම් දුන්නේය.
වත්තල පිහිටි රජයේ පොහොර සමාගම් වන කොමර්ෂල් සහ ලංකා පොහොර සමාගම් හරහා මේ දිනවල පොහොර බෙදාහැරීමේ කටයුතු සිදු කෙරෙන අතර එහි ප්‍රගතිය විමසා බැලීම සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවක දී සභාපතිවරුන් මේ කාරණය ඇමතිවරයාට දැනුම් දී ඇත.
කම්කරු හිඟය නිසා පොහොර බෙදාහැරීමේ කටයුතු වලට බාධා සිදුව ඇතැයි ද පොහොර සමාගම් සභාපතිවරුන් ඇමැතිවරයාට කීය.
මෙහිදී අමාත්‍යවරයා පැවසුවේ කම්කරුවන් සඳහා කුඩු ලබාදීමට අමාත්‍යාංශයට හැකියාවක් නැති හෙයින් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සහාය ලබාගෙන පොහොර පැටවීමෙි කටයුතු සිදු කරන බවයි.
ඒ සඳහා වැය වන සියලු මුදල් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව වෙත කෘෂිකර්ම අමාත්‍යංශය මගින් ලබාදෙන බවද කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සදහා හිටපු අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයාන් අද (20) උදෑසන අපරාධ පරීක
පියකු සහ පාසල් දියණියක් ගමන් කළ යතුරු පැදියක් අනුරාධපුර වලිසිංහ හරිස්චන්ද්‍ර මාවතේදී, පාසල් බස් රථයක ගැටීම හේතුවෙන් සිදු වූ රිය අනතුරකින් බරපතල තුවා
සිය බිරිය වෙනත් පුද්ගලයකු සමඟ ඇසුරක් පවත්වන්නේ යැයි සැකය මත ඒ පිළිබදව ඇතිවු ආරවුලක් දුර දිග යාමේ පසු සැමියා විසින් දෙදරු මවකගේ සිරුරට භූමිතෙල් වක්කර
දේශීය ලොකු ලූනු කිලෝවක තොග ගැනුම් මිල රුපියල් 400 දක්වාත් විදේශීය ලූනු කිලෝවක තොග ගැනුම් මිල රුපියල් 370 ක් දක්වා අද (20) පෙරවරුව වන විට ඉහළ ගොස් ඇතැයි දඹුල්
නව පාර්ලිමේන්තුවේ කථානායකවරයා ලෙස ආචාර්ය අශෝක රන්වල මහතා පත් කිරීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
රියදුරු බලපත්‍ර සාදා දෙන බව පවසා ශ්‍රවණාබාධිත පුද්ගලයකුගෙන් ඇතුළු පුද්ගලයන් කීප දෙනෙකුගෙන් මුදල් වංචා කළ හිටපු පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ග
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කුඩු නැතුව පෝර පටවන්න බෑ කියලා
de silva Friday, 09 December 2022 05:17 PM
කුඩුකාරයෝ නැති වුණාට රටේ අවශ්‍ය තරම් කම්කරුවෝ ඉන්නව කුලියක් හොයා ගන්න නැතුව .
Sisira Friday, 09 December 2022 06:41 PM
කුඩු (හෙරොයින්)මත්ද්‍රව්‍ය නොමැතිකමින් කම්කරුවන් පොහොර ලොරි වලට පැටවීමේ වැඩ සඳහා එන්නේ නැතිනම් කොමර්ෂල් සහ ලංකා පොහොර සමාගමේ සභාපතිවරුන් වෙනත් විකල්ප නොසොයා චෝදනා කරනුයේ ඇයි ? විසදුම් ලබාදීමට නොහැකිනම් තනතුරේ රැදී සිටින්නේ ඇයි ? වෙනත් විකල්ප තිබේ.