හෙරොයින් ග්‍රෑම් 301ක් සමඟ නුවන් උදය නොහොත් ‘කුඩු නුවන්‘ මීතොටමුල්ලේ දී කොළඹ අපරාධ කොට්ඨාසයෙන් අත්අඩංගුවට ගනු ලැබීය.
ජාතික රූපවාහිනියේ අධ්‍යක්ෂට පහර දුන් බවට ඔහුට මීට පෙර චෝදනා ඉල්ල වුණු අතර ඔහු රිමාන්ඩ් බාරයේ ද සිටියේය.
ගණේමුල්ල පොලිස් වසමට අයත් පහළ යාගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියක පිටුපස ගමන් ගත් අයෙකු පැදි කරුගේ ගෙල කපා අනතුරුව බියට පත්ව ඔහුගේද ගෙල කපාගෙන ජීවිතක්ෂයට
එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ යුතු බවට වන යෝජනාවක් ගාල්ලේ විශේෂිත එ
බලයට පත් ආණ්ඩුවට සහයෝගයක් වශයෙන් තමා 28 වෙනිද සිට සියලුම සහල් පාලන මිලට ලබාදීමට කටයුතු කරන බව අරලිය සහල් ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.
ජාතික ජන බලවේග රජය කරන සියලු පත්කිරීම් සඳහා රජය වග කියන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය මහනුවර දී අද (28) පැවසුවාය.
අලුත් වැඩියා කටයුත්තක් සහ නිරීක්‍ෂණ කටයුත්තක් සඳහා බෝතැන්න ජලාශයේ ජලය ඉවත් කරන නිසා අබන් ගඟ දෙපස ජනතාව දැඩි විමසිලිමත් වන ලෙස බෝතැන්න ජලාශ භාර ඉංජිනේ
ඉදිරි මහ මැතිවරණයේදී බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් දිනා ගැනීම සඳහා පොදු සන්ධාන පිහිටුවා ගැනීමට දේශපාලන පක්ෂ නම්මා ගැනීමේ විශේෂ මෙහෙයුමක් එක්සත් ජාතික ප
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
‘කුඩු නුවන්‘ අත්අඩංගුවට
සමන් කුමාර Thursday, 21 August 2014 03:52 AM
කුඩු නුවන් හොඳට සල්ලි බලා දුරාවෙහි වෙලී..... හිරගෙදර දොරටු විවර කළෙමි සොඳුර ඔබෙ නමින් (නි)
අසංක Thursday, 21 August 2014 04:25 AM
පොලිසිය හුඟක් වෙලාවට අසරණ වෙනවා මේ වගේ අවස්ථාවලදී. බලපෑම් එක පැත්තකින්; සාක්ෂි දෙන්න මිනිස්සු ඉදිරිපත් නොවීම තව පැත්තකින්. මම වුණත් මෙතන වීරයා වගේ ලිවුවට,මේ විදිහේ කෙනෙක් ගැන පොලිසියට හෝ උසාවියට සාක්ෂි දෙන්න කලින් දහස් වතාවක් හිතාවි.... (නි)
ජගත් Wednesday, 20 August 2014 12:23 PM
රූපවාහිනී අධ්‍යක්ෂකට අහවල් ඇමති එක්ක ගහන්න ආපු කොණ්ඩ පණික්කිය තමා මේ .(අ)
මහේෂ් Wednesday, 20 August 2014 12:21 PM
බොහොම පුරුදු නමක්... (නි)
සමන්ති Wednesday, 20 August 2014 12:36 PM
මේගොල්ලෝ ඇල්ලුවහම සියලුම විස්තර පොලිසියට දැනගන්න පුුලුවන්නේ (නි)
පිටබැද්දර ජයා Wednesday, 20 August 2014 12:43 PM
හා හා මට දැන් මතක්වුණා මෙයාව (නි)
හසන්ත Wednesday, 20 August 2014 12:54 PM
ආ! මේ ඒ නුවන්ද? (නි)
ෆස්රුල් ගෆූර් - කටාර් Wednesday, 20 August 2014 01:52 PM
මේ රට කාපු, ජාතිවාදය වැපුරවූ, ජාතීන් අතර වෛරය ක්‍රෝධය ඇතිකර බෙදා වෙන්කළ හැමෝටම කවදාහරි ඒ පවු වැඩවලට විඳවන්න වේවි. (නි)
රන්ජිත් Wednesday, 20 August 2014 02:12 PM
අපිට නම් හොඳට මතක තියනවා මෙයාව (නි)
ගාමිණී අබුඩාබි Wednesday, 20 August 2014 03:14 PM
මේ ඇල්ලූ එක්කෙනාට තව ටික දවසකින් හොඳ දඩුවමක් ලැබෙයි.බිය නොවන්න යාලුවනේ (නි)
චමින්ද Wednesday, 20 August 2014 07:44 AM
මෙයාද, කාලෙකට උඩදී රුපවාහිනිය ඇතුළේදී හොදට ගුටි කෑවේ (නදී)
ජනක Wednesday, 20 August 2014 08:46 AM
ඡන්ද කාලෙට පුදුම විදිහටනේ කුඩු අල්ලන්නේ. (නදී)
චමින්ද Thursday, 21 August 2014 08:03 AM
අපේ ඡන්දදායකයින් දැන් හරි බුද්ධිමත් (නි)
සුනිල් මාපලගම Wednesday, 20 August 2014 05:07 PM
මේ කුඩු නුවන් ඔබට අමතකද? (නි)
සුනිල් මාපලගම Wednesday, 20 August 2014 08:53 AM
මෙයා නේද අර අහවල් චන්ඩි ඇමතිගේ ආරක්ෂකයා ? එයා මෙයාව එලියට ගන්නවා සිකුරුයි (නදී)
චමින්ද Thursday, 21 August 2014 08:19 AM
මෙයා, පොඩි කාලේ ජීවත් වෙච්ච ගේ මම දන්නවා. ප්‍රමාණය පකිස් පෙට්ටියක් විතර ඇති. ඒ දවස් වල, අපි රෑ වැඩ කරන කොට බත් ගත්තේ මේ ගෙදරින්. (නදී)
ලේක්කෝ ගලබඩ Wednesday, 20 August 2014 06:04 PM
අපි අල්ලන පළියට කලබල විය යුතු නැහැ. (නි)
මිලානො ජයන්ත Wednesday, 20 August 2014 09:11 AM
ඔව් සුනිල් මෙයාව එලියට නොගෙන කොහොමද? (නදී)
පියුම් Wednesday, 20 August 2014 09:10 AM
සුනිල්-මොන චන්ඩි අමතිද?චන්ඩි ඇමතිලා ගොඩ දෙනෙක් ඉන්නවා. (නදී)
නන්දන පනාගොඩ මිලානෝ Wednesday, 20 August 2014 09:24 AM
අල්ලන එකට නම් මහා ලොකු ප්‍රචාරයක් දෙනවා. ඉන් පසු ඉස්පිරිතාලෙකට දමා පනින්න සලස්වන එක ගැන නම් කවුරුත් දන්නේ නැහැ. ලාංකිකයෝ 'කොණ්ඩේ බැඳපු චීන්නු' කියලා හිතාගෙන ඉන්නේ කවුද? චීනේටම ආවඩන කොටසක්ද? (නදී)
රංජිත් සිල්වා Wednesday, 20 August 2014 09:26 AM
චන්ඩි ඇමති කියන්නේ අර රජ වාසල අන්දරේ ගේ හිටිය කෙනාට. (නදී)
වික්ටර් Wednesday, 20 August 2014 09:34 AM
මත් කුඩු ජාවාරම , වෙළදාම සහමුල්න්ම නවත්වන්න න ම් ඔය මැති ඇමති වරුන්ගේ ගෙවල් පවා සෝදිසියකට ලක්කරන්න ඕනේ. ඒ අයගේ ගෙවල් වළලු කුඩු කාරයෝ හැංගිලා ඉන්නේ ඒ නිසා මුල් කපල ඉවත් නොකර අතු කැපුවට වැඩක් නැහැ ගස් ආයෙත් වැවෙනවා. නැතිනම් අපේ රට වැනි ඉතාම කුඩා රටක අපරාද කරුවන් හැංගිලා ඉන්නේ කොහොමද ? දේශපාලුවන්ගේ රැකවරණය මැදයි (නදී)
පුෂ්පසිරි අල්විස් Wednesday, 20 August 2014 07:42 PM
මේ කුඩු නුවන් මීටපෙරත් කිහිප වරක් අත්අඩංගුවට ගත්තා නේද? තව මාසයකින් දෙකකින් ආපසු මෙයා ගැන මෙවැනිම පුවතක් නැවත දකින්න පුළුවන් වේවිද මන්දා? (නි)
නුවනි Wednesday, 20 August 2014 09:38 AM
ඔව් ඔය කියන ඇමති බී බී එස් එකෙන් හොදට අහගෙනයි ඉන්නේ (නදී)
උපුල් Wednesday, 20 August 2014 08:59 PM
කුඩු නුවන් කොහේ හිටියත් හොඳින් සිටීවි. මේ ලංකාවේ ආශ්චර්යය! (නි)
උපුල් Wednesday, 20 August 2014 09:02 PM
ජගත් නම් බයවෙලා වගෙයි (නි)
රෙජි -සිඩ්නි Thursday, 21 August 2014 12:41 AM
ඉක්මනින් මුදල් හොයන්න යන මේ කුඩු නිසා වටිනා ජීවිත කීයක් විනාශවෙලා යනවද? මෙය අද ලංකාවට විතරක් නොව මුළු ලොවටම එල්ලවී තිබෙන තර්ජනයක්. "අනික් මිනිහට මොනවා වුණත් මට මොකෝ මගේ මල්ල පිරෙනවා නම් " කියා සිතන කොටසක් සිටින සමාජයක අපි අද ජීවත්වන්නේ. (නි)