IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


කුඩු පරීක්ෂණය මත් ද්‍රව්‍ය අංශයට

ග්‍රීස් ටින් ලෙස හගවා පකිස්තානයෙන් ගෙන්වු බ්‍රවුන් ෂුගර් මත් කුඩු කිලෝ 261 පිළිබඳ පරීක්ෂණ  පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට පවරා ඇත.

පොලිස්පති නියමයෙන් ඒ සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් ද යොදවා ඇත.

කුඩු තොගයේ වටිනාකම රුපියල් කෝටී 261 ක් බවත්  අත්අඩංගුවට ගත් පකිස්තාන් ජාතිකයා හා ශ්‍රී ලාංකිකයින් දෙදෙනා පොලීසියට භාර දුන් බව රේගුව කියයි.

 මෙම කුඩු සමඟ ගෙන ආ ප්ලාස්ටික් හා සනීපාරක්ෂක භාණ්ඩ තොගය  කන්ටේනරයද සමඟ රාජසන්තක කළ බව රේගුව කියයි. ඒවායේ වටිනාකම රුපියල් දස ලක්ෂයකි.



අදහස් (0)

කුඩු පරීක්ෂණය මත් ද්‍රව්‍ය අංශයට

ධර්මසේන Monday, 02 September 2013 01:37 PM

අනේ ඇත්තට මේ බන්දුලය වගේ කෙනෙක්. මේකට සිනි දාල වෙඩි තියන්න කුබි කාල මැරෙන්න. (දී)

:       0       0

රාජිත Monday, 02 September 2013 01:40 PM

අනේ වීරෝ සෙනරත් රජතුමාගේ කාලයේ හොහෙද තිබ්බේ පකිස්ථානයක් ???. (දී)

:       0       0

තිලක්-ඩුබායි Sunday, 01 September 2013 10:43 PM

වෙන දේ අපි දැම්මම කියන්නම්. (නි)

:       0       0

තිලක්-ඩුබායි Sunday, 01 September 2013 10:46 PM

මේ රට ඒ අතින් මොනතරම් හොදද.දෙවියනේ කියලා ගැහැණු දරුවෙකුට පැය 24රේම වුනත් පාරක බැහැලා තනියම යන්න පුළුවන්.කුඩුකාරයෝ,ගංජාකාරයෝ නැහැ.හොරු මංකොල්ලකාරයෝ නැහැ.ස්ත්‍රි දුෂකයෝ,ගසාකන්නෝ නැහැ.කුඩු ගෙන්වන අයත් නැහැ.මේ රටවල මිනිසුන් මොන තරම් වාසනාවන්තද. (නි)

:       0       0

බන්දුල පෙරේරා Monday, 02 September 2013 01:49 PM

දරුවෝ හොඳට හදා ගන්න දෙමාපියන් දැන ගන්න ඕන .දරුවන් අයාලේ යවල කුඩු වලට ඇබ්බැහි වුනා කියලා රජය පලි නැහැ. (ස)

:       0       0

මහින්ද Monday, 02 September 2013 02:15 AM

කාගේද මේ කුඩු? (නි)

:       0       0

උපාලි Monday, 02 September 2013 05:35 AM

ඔවු මහින්ද, අපි අහමු "කාගේද මේ කුඩු?". සියලු දෙවි දේවතාවුන්ගේ අනුහසින් මේ වතාවෙවත් පොඩි මිනිහෙක්ව අල්ලලා ලිස්සන්න බැරිවේවා කියලා ප්‍රාර්ථනා කරමු අපි. (නි)

:       0       0

තිලක් ඩුබායි Monday, 02 September 2013 08:16 AM

බ්‍රවුන් ෂුගර් මත් කුඩු කිලෝ 261 ක් කියන්නේ සෙල්ලමක්ද.මීව තමි ජාතික අපරාද කියල කියන්නේ.මිනීමරැ ප්‍රබාකරන් කලාට වැඩ ජීවිත විනාස කරන්න, අර්නාගත දරුවන් විනාස කරන්න පුළුවන් මී කුඩු කිලෝ 261 කට.(අ)

:       0       0

වීර Monday, 02 September 2013 09:15 AM

සින්හලයව ජාතික සමගියට මුවාවෙන් හීන් නූලෙන් වනසන සෙනරත් රජුගේ කාලයේදී අරාබියෙන් ,පකිස්තානයෙන් ආපු උදවියගෙන් අහන්න කැමතියි මේවා ගේන්න ඇත්තේ පකිස්තානු සිංහල ජාතිකයෙක් වෙන්න ඇති නේද කියලා. (දී)

:       0       0

රත්නායක ආරච්චිගේ Monday, 02 September 2013 09:54 AM

මත්ද්‍රව්‍ය කාර්යාංශයේ මහත්වරුනි බලාගෙනයි, ඔබලාගේ ජීවිත අවදානම්,ඔබලාට දෙවියන්ගේ පිහිට ප්‍රර්ථනා කරමි, (දී)

:       0       0

බන්දුල පෙරේරා Monday, 02 September 2013 09:59 AM

බ්‍රවුන් ෂුගර් මත් කුඩු කිලෝ 261 ක් ගෙනාව කියලා ඔච්චර තපුලන්න දෙයක් නැහැ.නොබී හිටියම ඉවරයිනේ. (ස)

:       0       0

ටිකිරි බණ්ඩාර Monday, 02 September 2013 10:04 AM

දැනට ලංකාවේ මර්කෙට් එකේ කුඩු කිලෝ එකක් යන්නේ රුපියල් ලක්ෂ 60 කට.ඒ අනුවමේ කුඩු කිලෝ 261 ක් වටිනාකම කොටි 157 ක් වෙනවා.අර්තර්ජාලයේ සියලු විස්තර සදහන් වෙලා තියෙනවා. (දී)

:       0       0

සමීර සාලින්ද Monday, 02 September 2013 04:21 PM

බන්දුල පෙරේරා ඔයාගේ ළමයින් කුඩු වලට ඇබ්බැහි වේවා ! කියලා හිත තුල එවැනි ප්‍රාර්ථනාවක් කරන්න ලැබීම ගැන දුකකුත් තියෙනවා...... බන්දුල වගේ ගොන්නු රැලක් ඉන්නකම් මේ රට නම් හදනවා බොරු. (ස)

:       0       0

ධම්ම Sunday, 01 September 2013 04:49 PM

මේ දුඹුරු සීනිවලට මොකද කරන්නේ? විනාශ නොකර ප්‍රයෝජනවත් වැඩකට යොදන්න බැරිද? (දී)

:       0       0

දම්මික Monday, 02 September 2013 10:46 AM

කෝ බන්දුල (දී)

:       0       0

නිහාල් Sunday, 01 September 2013 05:33 PM

‍මොවුන් තිදෙනා ප්‍රසිද්ධියේ එල්ලා මරන්නේ කවදාද? (ස)

:       0       0

බන්දුල පෙරේරා Monday, 02 September 2013 04:51 PM

දෙමාපියන්ගේ වරදින් කුඩු වලට ඇබ්බැහි වුන දරුවන්ව නැවත පුනරුත්තාපනය කරලා දෙන්නෙත් රජයෙන්.මේ මිනිසුන්ට කෙලෙහි ගුණයක් කියලා දෙයක් ඇත්තේම නැහැනේ මගේ අම්මපා. (නි)

:       0       0

අරුසියා Sunday, 01 September 2013 05:41 PM

මේ අයට මරනදන්දනය දිය යුතුයි (දී)

:       0       0

බණ්ඩාර Monday, 02 September 2013 11:06 AM

මේ කුඩු ලංකාවට එන්න නොදුන්න එක නම් වටිනා වැඩක් (දී)

:       0       0

යසවතී Monday, 02 September 2013 11:06 AM

මේවා කාර් පොලිෂ් කරන කම්පවුන්ඩ් වලට පරිවර්තනය නොවේවා කියා ප්‍රාර්ථනා කරමි. ගෙනාවේ බන්දුල ද ??? (ස)

:       0       0

බණ්ඩාර Monday, 02 September 2013 11:10 AM

හොද වැඩක් (දී)

:       0       0

බණ්ඩාර Monday, 02 September 2013 11:26 AM

අපි විමසිල්ලෙන් ඉන්නේ (දී)

:       0       0

අනුර Sunday, 01 September 2013 07:07 PM

මේ හැම දෙයක් පිටිපස්සෙම බලවතෙක් ඉන්නවා ඇති. (ස)

:       0       0

දම් Monday, 02 September 2013 05:38 PM

ඔන්න වැඩේ හරියටම කරන්න පිඹුරු පත් හදලා වගේ. (නි)

:       0       0

බෙනට් Sunday, 01 September 2013 07:46 PM

මේවගේ මහාපරිමාණ නීති විරෝධී වැඩකදී මේක කලේ කවුද කියන එක මුළු රටේම ජනතාව දැනගත යුතුයි ... ඒ නිසා මේ අල්ලාගත් පකිස්තාන් ජාතිකයාගෙන් මෙයට සම්බන්ද ලංකාවේ ප්‍රබලයා කවුද කියා දැනගෙන ඔහුව මුළු රටටම දැනගැනීමට පින්තුර සහිතව සියලු විස්තර ප්‍රචාරය කලයුතුයි .. ඒ වගේම කුඩු කිලෝ 261 ක් ගෙන්නවන්න පුළුවන් තත්ත්වයේ මහා පරිමාන හොර ජාවාරම් කරුවෝ මේ වෙනතෙක් සිටියේ නැති නිසා මේ අලුතින් බිහිඋන හොරා පිටුපස අතිවිශාල දේශීය දේශපාලන හස්තයක් තිබිය හැකියි .. මේ පුද්ගලයාට මරණ දඬුවම ලබාදී එය මොහුගෙන් ක්‍රියාත්මක කළහොත් මැරෙන්න මොහොතක් තිබියදී හරි මේ පිටුපස සිටිනා දේශපාලන හස්තය ඔහු විසින් එළිකරන බව ඒකාන්තයි .. මෙය නිසැකයෙන්ම දේශපාලකයෙකුගේ ජාවාරමක් බව පැහැදිලිව පෙනේ ..(අ)

:       0       0

බන්දුල පෙරේරා Tuesday, 03 September 2013 09:17 AM

කවුදෝ හිරිකිතයක් නැතුවම මගේ නම විකුනනවා.. (ස)

:       0       0

රෝහණ Monday, 02 September 2013 12:52 PM

අනේ ඇත්තට මේ බන්දුලය වගේ හරකෙක්.මේකට ලුණු දාල වෙඩි තියන්න ඕන ගාලු මුවදොර පිටියට ගෙනල්ලා. (ස)

:       0       0

රෝහණ Monday, 02 September 2013 12:58 PM

ටිකක් හිතලා බලන්න මේ කුඩු ටික ලංකාවට ගෙනාවා නම් ඕව බොන්නේ කවුද අපේම දරුවෝ නේද? ලොකු අයට ඕන මුදල් විතරයි. ඒ අයට කමක් නෑ රටට ජාතියට දරුවන්ට මොනවා වුනත්. පේනවා නේද ඔවුන් යන එන වාහන වල තත්වය. අනේ මන්දා ඇයි මිනිස්සුන්ට මේවා නොතේරෙන්නේ කියලා. කතිරේ ගහන‍ කොට දෙවරක් හිතලා බලන්න. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හරිනි අගමැති ලෙස දිවුරුම් දෙයි
2024 සැප්තැම්බර් මස 24 3976 9

ශ්‍රී ලංකාවේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය ජනාධිපති ලේකම් කාර්යාලයේදී මීට සුළු මොහොත


අලුත් ජනපතිට IMF සහය
2024 සැප්තැම්බර් මස 24 1509 2

මෙරට ඇති වූ දරුණුතම ආර්ථික අර්බුදයෙන් පසුව ශ්‍රී ලංකාවේ ආර්ථිකය නැවත ධනාත්මක මාවතක් කර රැගෙන ඒමට උපකාරී වූ දුෂ්කර ජයග්‍රහණ ඉදිරියට ගෙන යාම සඳහා ජනාධි


බිත්තර මිළ පහළට
2024 සැප්තැම්බර් මස 24 4357 5

වෙළඳපොලේ බිත්තරයක සිල්ලර මිල විශාල වශයෙන් පහල ගොස් තිබේ.


උඩරට දුම්රිය ගමනාගමනයට බාධා
2024 සැප්තැම්බර් මස 24 407 0

බදුල්ලේ සිට මහනුවර බලා ධාවනය වු දුම්රියක් දෙමෝදර දුම්රිය ස්ථානය ආසන්නයේදී අද (24) දහවල් පීලි පැනීමකට ලක්ව ඇතැයි නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසය


රනිල් නැවත මැතිවරණ වලට එන්නේ නෑ
2024 සැප්තැම්බර් මස 24 4133 14

රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා නැවත මැතිවරණ වලට ඉදිරිපත් වන්නේ නැතැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය.


සජබ ආසන සංවිධායකවරුන් කොළඹට කැඳවයි
2024 සැප්තැම්බර් මස 24 2362 3

ඉදිරි මහමහැතිවරණයේ දී කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා සියලුම ආසන සංවිධායකවරුන් අද (24) කොළඹට කැඳවා ඇතැයි සමගි ජන බලවේගය පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 33926 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23956 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 151 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 471 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 214 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site