IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


කුඩු බේර ගන්න අගමැති නමත් විකුණලා

පකිස්තානයෙන් කන්ටේනරයකින් එවූ හෙරොයින් කිලෝ 250ක් කොළඹ වරයාට ළඟා වන්නටත් පෙර බදු කපා හරින්නැයි ඉල්ලමින් අගමැති දි මු ජයරත්න මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු බව කියන පුද්ගලයකු රේගුවට ලියුමක් එවා ඇතැයි රේගු ආරංචි කියයි.

කන්ටේනරය ප්‍රමාධ වී මුදා ගැනීමේ දී ගෙවිය යුතු ගාස්තු හා රේගු ගාස්තු අය නොකරන්නේ නම් අගමැති බෙහෙවින් ස්තුතිවන්න වන බව එම ලිපියෙන් දැක්වේ.

තම ව්‍යාපාරයේ මංගල පියවර මෙය නිසා ලොකු බද්දක් ගෙවිය නොහැකි බව එහි දැක්වේ.

දකුණු ආසියාවේ විශාලතම හෙරොයින් තොගය සම්බන්ධයෙන් ශ්‍රී ලාංකිකයෙක් හා පකිස්තානුවෙක් අත්අඩංගුවට ගනු ලැබ සිටිති.

ශ්‍රී ලංකාවෙන් පැන ගිය තැරැව්කරු කාශ්මීරයේ දී අත්අඩංගුවට ගනු ලැබීය.

ඔහු ශ්‍රී ලංකාවට පිටුවහල් කිරීමට ද නියමිතය.

 



අදහස් (0)

කුඩු බේර ගන්න අගමැති නමත් විකුණලා

ලංකාසිරි Sunday, 10 November 2013 04:11 PM

ඒ කියන්නේ අගමැතිගේ ලියුමකට බදු අඩු කරගන්න පුළුවන් කියන එකනේ. මේක හොර ලියුමක් වුන එක තමයි ප්‍රශ්නෙට හිටියේ. (නදී)

:       0       0

මදූ Sunday, 10 November 2013 04:21 PM

මට හිතන්නේ ඇත්ත එක වෙන්න ඇති .(නදී)

:       0       0

රස්පී Sunday, 10 November 2013 04:28 PM

මමනම් හිතන්නේ මේක වැරදීමක් වෙන්න බැ කියලා. (නදී)

:       0       0

කමල් Sunday, 10 November 2013 04:34 PM

අර අරයා වාගේ ඒ ලේකම් මාගේ ලේකම් නොවේ කියයිද?(නදී)

:       0       0

වෙදමහත්තයා Sunday, 10 November 2013 04:35 PM

අගමැතිගේ නෙමේ බලවත් ඇමති කෙනෙක් මන්ත්‍රී කෙනෙක් උනත් බදු අඩු කර ගන්නට බදු නොගෙවා උනත් ගන්නට පුළුවන් . ලංකාවේ වෙන්නේ එහෙමයි. ඕකේ හරි වැරැද්ද මේ පුවත් පතේ දැම්මොත් පුවත් පත කියවා ඉවරයි. එනිසා මෙය ගෙන කතා නොකර ඉම්මු.(නදී)

:       0       0

වන්නි තිලක් Sunday, 10 November 2013 04:37 PM

දැක්කොත් බුවා නොදක්කොත් එබුවා කියල ගැමි කියමනක් තියෙනවා. තණකොළ නෑ ගහ මුදුනේ එකයි බිමට බහින්නේ. (නදී)

:       0       0

ආනන්ද Sunday, 10 November 2013 04:48 PM

හොර ලියුම ගැන හොඳට හොයල බලන්න. දැන් ලංකාවේ හරියට හොරු ඉන්නවා.(නදී)

:       0       0

ජීවන්ත Sunday, 10 November 2013 06:49 PM

ඔය අය තමයි රට කන්නේ.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නුවරඑළිය තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 47 0

නුවරඑළිය දිස්ත්‍රික් තැපැල් ඡන්ද අනුරකුමාර දිසානායක මහතා දිනාගත්තේය. ඔහුට හිමිවූ ඡන්ද ගණන 8946 කි. රනිල් වික්‍රමසිංහ මහතා හිමි වූ ඡන්ද සංඛ්‍යාව 5087 කි. සජ


මාතර තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 229 0

මාතර දිස්ත්‍රික් තැපැල් ඡන්ද අනුරකුමාර දිසානායක මහතා දිනාගත්තේය. ඔහුට හිමිවූ ඡන්ද ගණන 19712කි. රනිල් වික්‍රමසිංහ මහතා හිමි වූ ඡන්ද සංඛ්‍යාව 5088 කි. සජිත් ප


කොළඹ තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 568 0

කොළම දිස්ත්‍රික් තැපැල් ඡන්ද අනුරකුමාර දිසානායක මහතා දිනාගත්තේය. ඔහුට හිමිවූ ඡන්ද ගණන 20864කි. රනිල් වික්‍රමසිංහ මහතා හිමි වූ ඡන්ද සංඛ්‍යාව 5645 කි. සජිත් ප


මාතලේ තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 348 0

මාතලේ දිස්ත්‍රික් තැපැල් ඡන්ද අනුරකුමාර දිසානායක මහතා දිනාගත්තේය. ඔහුට හිමිවූ ඡන්ද ගණන 12186කි. රනිල් වික්‍රමසිංහ මහතා හිමි වූ ඡන්ද සංඛ්‍යාව4243කි.


වන්නි තැපැල් ඡන්ද සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 514 0

වන්නි දිස්ත්‍රික් තැපැල් ඡන්ද සජිත් ප්‍රේමදාස මහතා දිනාගත්තේය. ඔහුට හිමිවූ ඡන්ද ගණන 4899කි. රනිල් වික්‍රමසිංහ මහතා හිමි වූ ඡන්ද සංඛ්‍යාව4257කි.


පොලිසිය වාහන පිරික්සයි
2024 සැප්තැම්බර් මස 22 485 0

මහජන ආරක්ෂා පනත යටතේ ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල අනුව අද(21) රාත්‍රි 10 සිට හෙට (22) අළුයම 6 දක්වා ඇඳිරි නීතිය පැනවීමෙන් පසු පොලිස් නිළධාරීන් මාර්ග බාධක යොදා


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14635 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 44 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 215 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 116 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site