IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


කුඩු මුදලාලි පොලිසියට කොකො පෙන්නයි

මීගොඩ නිවසක හෙරොයින් කුඩු පැකට් කරමින් සිටි පුද්ගලයකු පොලිසිය දෙසට දෙවරක් වෙඩි තබා පැන ගොස් ඇතැයි පොලිසිය කියයි.

පොලිසිය ගෙය වටලා පිරිසක් ගෙන ඇතුළු වෙද්දී ඔහු මෙට්ටයක් යටින් අවියක් ගෙන වෙඩිල්ලක් පත්තු කැර එතැනින් බේරී එළියට පැන ආ බවත්, එළියේ දී පොලිසිය ඔහු අල්ලා ගැනීමට අහසට වෙඩි තැබූ නමුත් ඔහු පැන ගිය බවත් කියති.



අදහස් (0)

කුඩු මුදලාලි පොලිසියට කොකො පෙන්නයි

කමල් Saturday, 07 June 2014 02:37 PM

මුන් පිස්සු බල්ලො වගේ,,,,,,අහිංසකයෙක් උනා නම් වෙඩි තියයි. පොලිසිය පීචන් වෙන්නේ මේ වගේ අය නිසා. (ස)

:       0       0

පිටබැද්දර ජයා Saturday, 07 June 2014 02:45 PM

මෙලහකට මුදලාලි මුහුදෙන් මතුවෙලා ඇති ඒ හින්ද මුහුදට මානලා කොකා ගස්සමුද ? (දී)

:       0       0

පියල් Saturday, 07 June 2014 02:48 PM

කලබල උනාම ඉලක්කය ගන්න මාරුයි (දී)

:       0       0

ශාන සෞදි Saturday, 07 June 2014 02:49 PM

එතකොට කුඩු පැක් කර කර ඉදල අහසට වෙඩි තියල ගිහින් තියෙන්නේ කුරුල්ලෙක්ද මාර කුරුල්ලොනේ ලංකාවේ ඉන්නේ කුරුල්ලො දැන් කුඩුත් විකුණනවද? (ස)

:       0       0

නාලක බස්නායක Sunday, 08 June 2014 12:16 PM

පොලිසියට නොකළ හැකි දේවල් අවි පුහුණුවක් නොමැති මෙවුන් කිරීම , පොලිසියට ලැජ්ජාවක් . මේ අයව පොලිසියට බඳවා කුඩු කරුවන් අල්ලන්ට යැවිය යුතුය (දී)

:       0       0

රංගන විරාජ් පාලිත Saturday, 07 June 2014 04:09 PM

මෙයා නම් පියාඹන මාලුවෙක් වගේ .(ස)

:       0       0

සාලිය Saturday, 07 June 2014 05:06 PM

මේවා ජාත්‍යන්තරයට ගියාම හොද නැහැ (දී)

:       0       0

නජිත් Saturday, 07 June 2014 05:10 PM

සහතික ඇත්ත කොකා පෙන්නලා තමයි (දී)

:       0       0

වින්සන්ට් Saturday, 07 June 2014 05:13 PM

පින්වත් රාළහාමිලා ටිකක් රටටම ආදර්ශයක්.අහසට වෙඩි තබා කුරුල්ලන් පලවා හැර තිබෙනවා වගේ වැඩක්.(දී)

:       0       0

සරත් පර්ත් Sunday, 08 June 2014 01:16 PM

ලංකා පොලිසියට ගිය කලක්. (දී)

:       0       0

ජානක Saturday, 07 June 2014 06:33 PM

මේක පරදෙසක්කරයන්ගේ කුමන්ත්‍රණයක් (අ)

:       0       0

ඇල්බට් Saturday, 07 June 2014 06:55 PM

පෙරලා ප්‍රහාර දෙන්නේ පෙර පුහුණුවීම් කරපුවම විතරද ආයිබෝන්? (ස)

:       0       0

විකල්ප Saturday, 07 June 2014 07:33 PM

දැන් මිනිහ ආයුදෙත් අරන්නෙ දිව්වෙ. අනිවාර්‍යයෙන්ම ඔය ආයුදේ කවද හරි පෙන්නන්නම වෙනවනෙ. එදාට බලාගමු ආයුදේ මොකක්ද කියල​? (ස)

:       0       0

රමසි Saturday, 07 June 2014 10:05 AM

පව් අප්පා පොලිසිය. (දී)

:       0       0

රමසි Saturday, 07 June 2014 10:08 AM

ඔහු අල්ලා ගැනීමට අහසට වෙඩි තැබූ නමුත්.........එතකොට මිනිහ පැනල ගිහින් තියෙන්නේ අහසින්ද? (ස)

:       0       0

ශාන්ති Saturday, 07 June 2014 09:04 PM

කමක් නැහැ කුඩු මුදලාලි බේරුණා නේද ? (ස)

:       0       0

චන්ද්‍රා Saturday, 07 June 2014 10:22 AM

අහසට වෙඩි තිබ්බම බය උනේ ඉස්සර මිනිස්සු, අහසට තිබ්බ වෙඩිල්ල මිනිහගේ කකුලකට නොතිබ්බේ ,මිනිහ දුවන්න ඇත්තේ අත්වලින් වෙන්න ඇති. (ස)

:       0       0

වකෝ Saturday, 07 June 2014 10:33 PM

නැ නැ කුඩු මුදලාලි පැනල දුවපු වේගේ මදි . වේගේ වැඩි කරවන්න අහසට වෙඩි තිබ්බේ . (දී)

:       0       0

ෂෙරිෆ් Saturday, 07 June 2014 10:37 AM

කවුරුත් හදිස්සි වෙන්න එපා, ඊළඟට මෙයාව තමයි එක්ක යන්න තියෙන්නේ ආයුධ පෙන්න, (දී)

:       0       0

සිල්වා Saturday, 07 June 2014 11:16 PM

පොලිසියේ අය සල්ලි අරන් එ්කා යවන්න ඇති, අපි නොදන්නා පොලිසිය. (ස)

:       0       0

පද්මිණි Sunday, 08 June 2014 01:18 AM

පොලිසියටත් දැන් අහස, පොළොව මාරු වෙලා. මේ අපට වගේම. (දී)

:       0       0

කෝලිත Saturday, 07 June 2014 10:57 AM

මට තියෙන ප්‍රශ්නය අහසට වෙඩි තිබ්බේ මොකද (දී)

:       0       0

නාරද Saturday, 07 June 2014 11:15 AM

"පොලිසිය ඔහු අල්ලා ගැනීමට අහසට වෙඩි තැබූ නමුත් ඔහු පැන ගිය බවත් කියති." නියම විහිලුව .. අහසට වෙඩි තියල අල්ලගන්නේ කොහොමද. කකුල් දෙකටනේ වෙඩි තියන්න ඕනි ....... (දී)

:       0       0

පාලින්ද Sunday, 08 June 2014 02:44 AM

ලංකාවෙන් කුඩු තුරන් කරන්න හිතන්න එපා (දී)

:       0       0

උදයකාන්ත Saturday, 07 June 2014 11:16 AM

අන්තිමට මෙයට සම්භන්ද ලොකු අත්තක් කොහේ හරි ඇති.නැත්නම් ඔය වගේ දේවල් බය නැතිව කරිද ? (දී)

:       0       0

ගිහාන් Saturday, 07 June 2014 11:40 AM

අපි කතා කරපු දේ රමසි ලියලා නේ. (ස)

:       0       0

සතිෂ් Saturday, 07 June 2014 12:01 PM

මේ වගේ දේවල් පොඩි ළමයින්ට කියන කතන්දර වගේ වටකරලා තිබිල ඇතුලටත් කට්ටියක් ගිහින්ලු කුඩු මුදලලි පැනල ගිහින්ලු,,,,,,,,,ඒ පොලිසියට වෙඩි තියද්දි ආ යට වෙඩිතියන්න බැරි වෙළද..............මෙහෙමත් සුරඟන කථා (දී)

:       0       0

චන්ද්‍ර වීරසිංහ Sunday, 08 June 2014 06:17 AM

කුඩු මුදලාලි කොකෙක්ද?පොලිසිය කොක්කු වෙඩි තියන්න ගිය ගමන් වෙන්න ඇති?චන්ද්‍ර (දී)

:       0       0

සුජිත් Saturday, 07 June 2014 12:24 PM

ගින් අවියක් අරන් ඉන්න අපරාධ කරුවෙක් මෙල්ල කරන්න අහසට වෙඩි තියන්න තරම් තේරුමක් නැද්ද "අවම බලය" පාවිච්චි කරලා දනෙන් පහලට වෙඩි තියන්න ඕනෙනේ (දී)

:       0       0

සමර Saturday, 07 June 2014 12:26 PM

තවම අල්ලා ගත්තේ නැද්ද (දී)

:       0       0

ශාන්ත Saturday, 07 June 2014 12:27 PM

ලංකාව කුඩු වලින් ප්‍රසිද්ද වෙන්න කලින් ,මේවා නවත්තන්න ඕනේ (දී)

:       0       0

හෂාන් . Saturday, 07 June 2014 12:27 PM

පොලිසියේ සෙල්ලං,පාරේ යන දුප්පත් අපිට තමා (දී).

:       0       0

ඉසුරන්දි Saturday, 07 June 2014 12:27 PM

අය්යෝ මේවා මොන්ටිසොරි ළමයි කරන වැඩනේ. අහසට තියලා කරගත්ත හරිය මදැයි. (දී)

:       0       0

චමල් Saturday, 07 June 2014 12:34 PM

අනේ මෙහෙමත් පොලිසියක්. නවත්තන්නේ නැතුව ගිය ත්‍රී වීලර් එකකට මේ ලඟදි වෙඩි තියල මිනිහෙක් තුවාල උනා. කුඩු (පොඩි) මුදලාලිට කකුලටවත් වෙඩි තිබ්බේ නැහැ. අහසට තිබ්බේ මිනිහ පියම්බලාද ගියේ. (අ)

:       0       0

අසිරි Saturday, 07 June 2014 12:41 PM

මෙයටත් අර අවි පෙන්නපු එක දන්නා තිබුණනේ. සමහරවිට අල්ලන්න ඕනේ නැති කෙනෙක් වෙන්න ඇති (අ)

:       0       0

අප්පුහාමි Sunday, 08 June 2014 07:30 AM

කුරුල්ලෙක්ද? හෙරොයින් පැකට් කරලා තියෙන්නේ ඉගිලෙනකොටනේ වෙඩි තියන්න හදල තියෙන්නේ (දී)

:       0       0

ගාල්ල Saturday, 07 June 2014 12:56 PM

තනි පුද්ගලයෙක් අල්ලගන්න පොලිසිය කර තියෙන ඉමහත් වෙහෙසීම ගැන දුකට තනි ඇහැට ඇඩෙනවා. ඒ වගේම මේ වැටලීමට ගිය අයට මග පෙන්නපු රැලේ නායක පොජ්ජෙට මගේ ප්‍රණාමය . පොලිසියේ රාලහාමිලාට තුවක්කුවක් වෙනුවට කැට පොල්යක් දුන්නනම් බොහෝවිට ඔය පුද්ගලයා රහත් වෙන එක වළක්වාගන්න තිබුන (අ)

:       0       0

ගලී Saturday, 07 June 2014 12:59 PM

ඒක නම් මාරු විහිලු කතාවක්. කාලෙකට පස්සේ මට හොඳටම හිනා ගියා. (ස)

:       0       0

නිමල් Sunday, 08 June 2014 07:45 AM

'මුදලාලි දුවපන්' කියලද දන්නේ නැහැ අහසට වෙඩි තිබ්බේ (දී)

:       0       0

සුන්ල් Saturday, 07 June 2014 01:49 PM

බලාගෙන බලාගෙන හෙට කට උත්තර දෙන්න වේවි පැය 5ක් තිස්සේ කුඩු මුදලාලි අල්ලන්න ගියා කියල. (දී)

:       0       0

වින්සන්ට් Saturday, 07 June 2014 01:55 PM

ශ්‍රී ලංකාවේ පොලිසිය ,ඔය කොකාම නැවත ඔහුට පෙන්වන බවට හොදටම විස්වාසය. (දී)

:       0       0

ටෙනිසන් Saturday, 07 June 2014 02:07 PM

දුවන මිනිහගේ කකුලට එල්ලය අල්ල වෙඩි තැබීමට ඔහු අංක එකේ වෙඩික්කරුවෙක් වියයුතුය් .බැරි වෙලාවත් එය මිනිහට වැදිලා මළොත් ඔය කටවල්ම තමය් අපේ පොලීසියට පතුරු යන්න බනින්නෙත්.සාජන් පුන්යසෝම ඔයටික කියකිය තමය් නටන්නෙත්.ඒ අහිංසකය හතර වටෙන්ම තැලෙනවා. (දී)

:       0       0

දම්මික Sunday, 08 June 2014 11:21 AM

අහසට වෙඩි තිබ්බ කඩු මුදලාලි දැක්කම පොලිසියට තරු පෙනිලා (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

‘‘විවිධත්වය දරා ගන්නා ලස්සන පොහොසත් රටක් හදමු‘‘
2024 සැප්තැම්බර් මස 25 1136 0

ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩ සටහන ඉදිරියට ගෙන යාම සඳහා, අදාල පාර්ශව සමග සාකච්ඡා කර ණය සහන ලබා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය


නාන්න ගිය පස් දෙනාගෙන් දෙන්නෙක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 25 329 0

පොල්ගොල්ල වේල්ලට පහළින් ජලාශයට බැස දියකෙළියේ යෙදෙමින් සිටි මිතුරන් පස් දෙනකු අතරින් දෙදෙනෙකු ජල පහරේ ගසාගන්න ගොස් අතුරුදන් වී ඇති බව වත්තේගම පොලිසිය


ජාතික-අයි ටී එන් රූපවාහීනි සහ ලක්හඬට නව සභාපතිවරුන්
2024 සැප්තැම්බර් මස 25 2085 0

ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර මහතද , ස්වාධීන රූපවාහිනියේ සහ


ඔන්මැක්ස් ඡාවාරම්කරුවන්ට හසුවුවන්ට පැමිණිලි කරන්න අවස්ථාවක්
2024 සැප්තැම්බර් මස 25 492 0

ඔන්මැක්ස් ඩී.ටී නීති විරෝධී පිරමීඩාකාර මූල්‍ය සමාගමේ මුදල් ආයෝජනය කර වංචාවට හසු වූ දිවයිනේ සෑම ප්‍රදේශයකම පුද්ගලයින්ට ළඟම පොලිස් ස්ථානයට පැමිණිලි ඉ


මහ මැතිවරණයකට කෝටි 1100 ක් ඕනෑ
2024 සැප්තැම්බර් මස 25 969 0

මහ මැතිවරණය පැවැත්වීම සඳහා රුපියල් කෝටි 1100 ක මුදලක් අවශ්‍ය වන බව මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.


මහනුවරට පැය 65ක ජල කප්පාදුවක්
2024 සැප්තැම්බර් මස 25 594 0

පොල්ගොල්ල ජලාශයේ වසර දෙකකට වරක් සිදු කරන නඩත්තු කටයුත්තක් සඳහා මේ මස 27 වැනිදා සිට ජලාශය හිස් කිරීමට මහවැලි අධිකාරිය සැලසුම් කොට ඇති අතර ඒ හේතුවෙන් මහනු


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37112 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24452 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 186 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 616 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 237 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site