IMG-LOGO

2024 සැප්තැම්බර් මස 26 වන බ්‍රහස්පතින්දා


කුඩු රිය මාලිගාවත්තේදී අල්ලයි

මාලිගාවත්තේදී ත්‍රීරෝද රියකින් යමින් සිටි දෙදෙනකු රුපියල් තුන් ලක්ෂයක් වටිනා කුඩු  ග්‍රෑම් 50ක් අත් අඩංගුවට ගත් බව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය කියයි.

මේ දෙදෙනා මින් කලකට පෙර පොලිස් වෙඩි පහරින් මිය ගිය සාජිගේ ගෝලයන් බවට තොරතුරු ලැබී ඇතැයි පොලිසිය කියයි.

 



අදහස් (0)

කුඩු රිය මාලිගාවත්තේදී අල්ලයි

වීර Monday, 22 July 2013 12:24 PM

රටටම පිළිකාවක් වූ මාළිගාවත්ත පාතාලය මැඩලීමට ඉක්මන් පියවරක් ගැනීම අවශ්‍යයි. සමහරුන්ට මේකෙන් හිත රිදෙයිද දන්නේ නැහැ (නි)

:       0       0

වීර Monday, 22 July 2013 12:26 PM

අපේ රටේ සිංහ පැටව් බිලිගන්නා මේ ත්‍රස්තවාදය වහා අවසන් කල යුතුය.(නදී)

:       0       0

නීරෝ Monday, 22 July 2013 05:34 PM

වීර, බොරුවට කෑගහන්න එපා. මම නුඹ ගැන හොඳින්ම දන්නවා (නි)

:       0       0

උපාලි Monday, 22 July 2013 12:40 PM

මාලිගාවත්තේ පාතාලය බොහොම සංවිධානාත්මකයි. එක නායකයෙක් එස් ටී එෆ් එකෙන් වෙඩි කනකොට තව එකෙක් ඒ තැන ගන්නවා. මත්ද්‍රව්‍ය කාර්‍යන්ශයටත් එස්.ටී.එෆ් එකටත් ස්තුති වේවා!(නදී)

:       0       0

වෙල්ල් විශේර් Monday, 22 July 2013 12:47 PM

වීර, මාලිගාවත්තේ විතරද කුඩු තියෙන්නේ? වෙන කොහෙවත් නැද්ද? මාලිගාවත්තේ විතරද මිනිමැරුම් වෙන්නේ? වෙන කොහෙවත් නැද්ද? ඔබතුමන්ලා ඇත්ත දැනගෙන කතාකරන්න. (නි)

:       0       0

වීර Monday, 22 July 2013 05:53 PM

නීරෝ,ඔයත් අර්ෂා වගේ වෙන්නයි යන්නේ. (නි)

:       0       0

වීර Monday, 22 July 2013 05:58 PM

නීරෝ,නුඹ කවුදැයි කියලා මම හොදට දන්නවා. (නි)

:       0       0

නාහාල් Monday, 22 July 2013 12:51 PM

මේ විනාශකාරී වෘක්ෂය පොඩි මුල් කපා දැමීමෙන් විනාස කල නොහැකිය. මුදුන් මුල්ම ගලවා දැමිය යුතුයි.(නදී)

:       0       0

අචිනි Monday, 22 July 2013 12:58 PM

නිහාල් , ඔබ හරි. ගෙන්වන්නෝ නිදැල්ලේ පොඩි උන් දැලේ (නි)

:       0       0

පිටබැද්දර ජය Monday, 22 July 2013 01:01 PM

මාලිගාවත්ත කියන්නේ කුඩුකාරයන්ගේ නිජබිමක්. ඔතන සුද්ද කලොත් අපේ මුළු රටම නිදහස් (නි)

:       0       0

උශාම් සාන් Monday, 22 July 2013 01:06 PM

වීර, මේවා කියනකොට සමහරුන්ට හිත රිදෙනවත් ඇති. නමුත් අපේ රටේ සිංහ පැටව් බිලිගන්නා මේ ත්‍රස්තවාදය වහා අවසන් කළ යුතුමයි. අපිත් මාළිගාවත්තේ තමයි (නි)

:       0       0

මොහෙමඩ් Monday, 22 July 2013 01:24 PM

කොහෝ හෝ වේවා, කවුරු හෝ වේවා රට බිලිගන්නා මත් කුඩු පළමුව රටෙන් තුරන් කල යුතුය. මලිගාවත්තේ පවතින දූෂන තුරන් කළ යුතුය. එවිට සමහර ජන කොටස් කෙරෙහි පවතින වැරදි අවබෝදය නැති වී යනු ඇත.(නදී)

:       0       0

රිෂාර්ඩ් Monday, 22 July 2013 06:31 PM

අපේ වීර පලුවෙන්න යන්නේ. දැන් කෝ අර්ශා? මෙතන නැහැනේ? (නි)

:       0       0

අහමඩ් Monday, 22 July 2013 06:41 PM

කවුද ඉන්නේ මේ පැත්තේ දේශපාලන බලවත්තු? (නි)

:       0       0

ගාමිණී Monday, 22 July 2013 07:04 PM

ඔන්න ඕක අත් ඇරලා දාන්න (නි)

:       0       0

වීර Monday, 22 July 2013 02:23 PM

අර්ශලා ගැන අපිට තියෙන්නේ ඉතාම නිවැරදි අවබෝදයක්.අර්ශාට අපි ස්තුතිවන්ත වෙනවා තමාගේ අදහස් වලින් තමන්ගේ චරිත ලක්ෂණ ගැන අපිට හොද අවබෝධයක් ලබාදුන්නට. (නි)

:       0       0

වීර Monday, 22 July 2013 07:52 PM

නීරෝ ඔහේ පාතාලයෙක් කියලා අපි දන්නවා.(නදී)

:       0       0

වීර Monday, 22 July 2013 07:57 PM

රිෂාර්ඩ්,නීරෝ කියන්නෙත් අර්ෂම තමයි. අර්ෂා, ඔය වෙස් මුණු දැම්මට මට අදුරගන්න පුළුවන්. නීරෝ කියල අර්ශ නම දාන්නේ එයත් පාතාලයෙක් කියල සැක කරයි කියලා බයේ තමයි.(නදී)

:       0       0

වීර Monday, 22 July 2013 08:04 PM

නීරෝ, ඔබ ඔබගේ ඇත්ත අර්ෂා කියන නම පාව්ච්චි කරන්න. රෝම අදිරාජ්‍යයාට අපහාස කරන්න එපා.(නදී)

:       0       0

දර්ශා Monday, 22 July 2013 03:19 PM

දැන් ඉතින් සොරි තමා (අ)

:       0       0

රිෂාර්ඩ් Monday, 22 July 2013 03:49 PM

ඉස්සරලා ප්‍රධානියාව හොයන්න ඕනේ.(අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්


’’රැව්ලත් කැඳත් බේරා ගත යුතුයි’’
2024 සැප්තැම්බර් මස 25 2316 1

රටේ ආර්ථිකය බේරන්න ගියොත් මිනිසුන් තරහ කරගන්න සිදුවන බව හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එජාප නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර


අකුරැස්සේ අනතුරින් තරුණ යුවළක් මරුට
2024 සැප්තැම්බර් මස 25 1521 0

අකුරැස්ස සියඹලාගොඩ - පිටබැද්දර මාර්ගයේ බෝපගොඩ මංසන්ධිය ආසන්නයේදී අද සැන්දෑවේ සිදුවූ මාරක රිය අනතුරින් පාසල් ගුරුවරියක හා ඔහුගේ සැමියා මියගොස් ඇතැයි


‘‘විවිධත්වය දරා ගන්නා ලස්සන පොහොසත් රටක් හදමු‘‘
2024 සැප්තැම්බර් මස 25 2305 0

ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩ සටහන ඉදිරියට ගෙන යාම සඳහා, අදාල පාර්ශව සමග සාකච්ඡා කර ණය සහන ලබා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය


නාන්න ගිය පස් දෙනාගෙන් දෙන්නෙක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 25 555 0

පොල්ගොල්ල වේල්ලට පහළින් ජලාශයට බැස දියකෙළියේ යෙදෙමින් සිටි මිතුරන් පස් දෙනකු අතරින් දෙදෙනෙකු ජල පහරේ ගසාගන්න ගොස් අතුරුදන් වී ඇති බව වත්තේගම පොලිසිය


ජාතික-අයි ටී එන් රූපවාහීනි සහ ලක්හඬට නව සභාපතිවරුන්
2024 සැප්තැම්බර් මස 25 3209 0

ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර මහතද , ස්වාධීන රූපවාහිනියේ සහ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37179 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24489 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 189 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 627 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 238 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site