IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


කුඩු වික්කාට කොළ නැති ගහට

වැල්ලවත්තේදී හෙරොයින් කුඩු විකිණූ කතකට කොළඹ මහාධිකරණය අද මරණ දඬුවම නියම කෙළේය. වැරැදිකාරිය වූ වැල්ලවත්තේ දිනුෂා නිරෝෂනී නම් කතකට රුපියල් තිස් දාහක දඩ ගෙවන ලෙස ද විනිසුරු පද්මන් සූරසේන මහතා ඇයට නියම කළේය.



අදහස් (0)

කුඩු වික්කාට කොළ නැති ගහට

ගයාන් Thursday, 19 July 2012 10:11 AM

අනේ පව් ක්‍රඩු විකුණන කෙනාට මරණ දඩුවම. ගෙන්වන කෙනාට රජ සැප.. මේ කෙනාට කුඩු නිකුත් කළ කෙනාව හොයාගෙන අන්න ‍එතෙන්ටයි දඩුවම අවශ්‍ය වෙන්නෙ..

:       0       0

ගයාන් Thursday, 19 July 2012 10:12 AM

නියමයි අනුර

:       0       0

අමරා Wednesday, 18 July 2012 11:22 PM

සමහරවිට රස්සාවක් නැති කමටම කුඩු විකුණුවාද කියලත් කියන්න බෑනේ.දුන් දඩුවම සාධාරණයි.

:       0       0

මොහොමඩ් Thursday, 19 July 2012 02:51 PM

අනිවාර්‍යයෙන් අලි බබා ලොවෙත් නැති ගහක් මේ...

:       0       0

TS Thursday, 19 July 2012 10:32 AM

අර උපකුලපතිතුමා කියපු කතාව හරි. මරණ දඬුවම කියල පටන් අරන් ඉවර වෙන්නේ දඩයකින්. මරන්න ඉන්න අයටත් දඩ ගහනවද? කෙනෙකුට මරණ දඬුවම දුන්නට පස්සෙ දඩ ගහන එකේ තේරුම මොකද්ද?

:       0       0

 පිනිබබා Thursday, 19 July 2012 01:19 AM

හපොයි මෙ දිනුෂා නේද මම එහෙනම් අනූනමයෙන් බෙරිලා තියෙන්නේ

:       0       0

ජගත් Thursday, 19 July 2012 01:31 AM

කුඩු විකුණන අයට මරණය.ගෙන්වන අයට සමාව.

:       0       0

සෞෂාඩ් Thursday, 19 July 2012 03:38 PM

දඩ නොගෙව්වොත්....!!

:       0       0

රොෂාන් Thursday, 19 July 2012 11:59 AM

අනේද කියන්නේ. කුඩු විකුණුවට මරන දඩුවම. කුඩු ගෙන්නන අයට සැප ‍රෝහල් වල නවාතැන්. කමක් නෑ. ඔහොමම යමුකෝ.

:       0       0

රට වැසියෙක් Thursday, 19 July 2012 07:05 AM

@ ජගත් , බොන අයට මරණය

:       0       0

අලිබබා Wednesday, 18 July 2012 07:10 PM

ඔය කොළ නැති ගහ තියෙන්නේ කොහේද කියන්න.

:       0       0

කදිරා Wednesday, 18 July 2012 07:16 PM

කුඩු වික්කට මරණ දඩුවම....කාන්තා හින්සනයට වසර 10 සිරේ.......

:       0       0

රජිත මන්ජුල Wednesday, 18 July 2012 08:33 PM

එල එල

:       0       0

අනුර Thursday, 19 July 2012 09:01 AM

අර දූෂණ නඩු ටිකයි, කහවත්තේ මිනී මැරුම් ටිකයි මේ උසාවියේම විභාග කරන්න බැරිද?

:       0       0

පිලිපීනෝ Wednesday, 18 July 2012 08:38 PM

කෝ ඒ ගහ ? මිනිහට මැරෙනකම්ම පිනට කන්න පුළුවන්...එච්චරයි‍‍....

:       0       0

පුංචා Thursday, 19 July 2012 12:59 PM

නම ලස්සනයි වැඩ කැතයි..

:       0       0

මහින්ද ජයලාල් -නාපොලි Wednesday, 18 July 2012 09:32 PM

කොළ නැති ගහට නියම උනාට වැඩක් නෑ.ඒක ක්‍රියාත්මක කරලා කට්ටියව එල්ලුවනම් මේ අපරාද මෙච්චර සිද්දවෙන්නේ නෑ

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අදත් තැනින් තැනට තද වැසි
2024 ඔක්තෝබර් මස 13 85 0

බස්නාහිර,සබරගමුව, වයඹ, උතුරු සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුන විද්‍යා දෙපාර්ත


ඊශ්‍රායලයට රිද්දන්න ඉරාන කතානායක ගුවන් යානයක් පියාසර කරලා
2024 ඔක්තෝබර් මස 13 1727 0

ඉරාන ගුවන් යානාවලට ලෙබනනයට පැමිණිය නොහැකි යැයි ඊශ්‍රායලය තහංචි පනවා තිබියදී, ඉරාන පාර්ලිමේන්තු කතානායක මොහොමඩ් බකර් කලිබාෆ්, එයාර්බස් ඒ 321 වර්ගයේ මගී


ආබාධිත දරුවන්ට වධ දුන් පාලිකාව අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 12 795 0

අනුරාධපුර නගරයේ පිහිටි වීශේෂ පාසලේ නේවාසිකාගාරයේ,නේවාසිකව සිටින ශ්‍රව්‍යාබාධිත දරැ දැරියන් පිරිසකට වධ හිංසා කළ බව කියන එම නේවාසිකාගාර පාලිකාව අද(12)ද


වීදුරු ගොඩට යටවී අයෙක් මරුට
2024 ඔක්තෝබර් මස 12 1022 0

හුංගම කහඳමෝදර සංචාරක හෝටල් වැඩ බිමක බහලුම් ප්‍රවාහනය කරන රථයකින් වීදුරු බෑමේ නිරතව සිටි කම්කරුවෙක් වීදුරු ගොඩට යටවී අද(12)වැනි දා මියගොස් ඇති බව හුංගම


බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට
2024 ඔක්තෝබර් මස 12 616 0

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් කැළණි ගඟේ ජල මට්ටම ඉහළ යාමත් සමඟ කඩුවෙල ප්‍රදේශයෙන් පිටාර ගැලීමේ අවදානමට ලක්වූ බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට අතුරා ගංවත


මාතර බන්ධනාගාරට තහනම් ද්‍රව්‍ය පියාඹයි
2024 ඔක්තෝබර් මස 12 496 0

මාතර බන්ධනාගාර පිටත මාර්ගයේ සිට බන්ධනාගාර අධිකාරී කාර්යාල ඉදිරිපිටට විසි කළ පාර්සලයක තිබී දුම් කොළ 15ක්, ජංගම දුරකථන 2 ක් සහ ජංගම දුරකථන ආරෝපණ 2ක් භාරයට


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26037 13



මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 291 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 415 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1340 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site