IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


කුඩු විකිණූ එක් දරු මව පෝරකයට

හෙරොයින් මත්කුඩු විකිණූ මෝදරගේ රනීෂා නම් එක්දරු මවට කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රීති පත්මන් සූරසේන මහතා අද ඇය අනභිමුඛයේ දී මරණ දඬුවම නියම කළේය.

හෙරොයින් ග්‍රෑම් 54ක් ළඟ තබා ගත්තැයි ඇය වැරදිකාරිය වූවාය.

ඇය හත් මාසයක් වයසැති ළදරුවකුගේ මවකි.

 



අදහස් (0)

කුඩු විකිණූ එක් දරු මව පෝරකයට

සම්පත් Thursday, 30 April 2015 04:16 PM

මට නම් හිතෙන්නේ කුඩු ගේනවා නම් හෝ ළඟ තියාගන්නවා නම් කිලෝ එකකට වැඩි ප්‍රමාණයක් තියාගත්තට ප්‍රශ්නයක් වෙන්නෙ නැහැ. (නි)

:       0       0

ඩබ්ලිව්.එම්.ඒකනායක Friday, 01 May 2015 09:05 AM

එතකොට කුඩු කන්ටනේර්ස් පිටින් ගෙන්නලා රට විනාශ කරන එවුන්ට, අමු අමුවේ ඔප්පු වෙලා තියෙද්දිත් නිදහසේ ඉන්න ඉඩ දීල තියෙන්නේ ?? කවදද අපේ රටේ සාධාරණය ඉෂ්ට වෙන්නේ ? (බ)

:       0       0

මලිත් Friday, 01 May 2015 09:47 AM

අනේ මංදා ඉතින්...ග්‍රෑම් 54 නොගෙනත් කන්ටේනරයක් ගෙනාව නම් මේ අම්මාටත් බේරෙන්න තිබුණා.එකපාරක් කුඩු තොගයක් එක්ක ගුවන් සේවිකාවක් බම්බලපිටියෙදි ඇල්ලුවා මතකයි.එයාල ලස්සනට නිදහස්.එයාල බබාල.අනේ මංදා නීතිය කාටත් පොදු වෙන්න ඕන.මට,අර ගුවන් සේවිකාවට වගේම මේ මනුස්සයට. (බ)

:       0       0

පද්මිණී Thursday, 30 April 2015 05:52 PM

මවක් වශයෙන් මට නම් දරන්න අමාරුයි. (නි)

:       0       0

මාගලී ෆොන්සේකා Thursday, 30 April 2015 11:36 AM

ලංකාවේ කුඩු තොග ගණන් ළඟ තියාගෙන විකුණන අයට නම් ඔය මොකුත් නැහැ (නි)

:       0       0

බන්දුල Thursday, 30 April 2015 11:38 AM

එතකොට කුඩු කන්ටේනර් ගණන් ගෙනා අය? (නි)

:       0       0

සෙනෙවි Thursday, 30 April 2015 11:44 AM

නමුත් කුඩු ගෙන්වන ලොක්කන් තවම යහතින් (නි)

:       0       0

සජිත් Thursday, 30 April 2015 11:50 AM

කිලෝ 80ගෙනා වෙලේ සුදා ගැන නො කතා ග්රෑම් 54ලග තබාගත් රනීෂාට මරණ දඩුවම. යහ පාලනයයේ වෙනස (බ)

:       0       0

අමිත් Thursday, 30 April 2015 11:51 AM

මේ රටේ හෙරොයින් වැරදිකාරයින්ට දඬුවම් දෙන්ඩ මේ විනිසුරුටම බාර දෙන්ඩ. (බ)

:       0       0

රංග Thursday, 30 April 2015 11:56 AM

අහිංසක දරුවකුට මව් සෙනෙහස නැතිවෙනවා. කොහොමහරි ලංකාවට කුඩුගේන තෝරු මෝරු ටික අල්ලන්න ඕනි. එතකොට මේ වගේ අයට විකුණන්න කුඩු නැනේ (බ)

:       0       0

ප්‍රියාන් Thursday, 30 April 2015 12:03 PM

54 ට උරුම පෝරකේ නම් කිලෝ දහස් ගානට උරුම මොකද්ද කියල දන්නා කෙනෙක් කියල දෙනවද? (බ)

:       0       0

ආනන්ද Thursday, 30 April 2015 12:03 PM

ඇයි මුළු රටම දන්නා දුමින්ද,වෙලේසුදා,මර්වින්ගේ කොල්ලා මාලක,උන්ට දඩුවම් නැතෙයි හතිලව්වේ.ඇයි පොලිසිය බයද උන්ට,නැත්තන් උන්ගෙන් ලොකුගණන් ලැබෙනවද පොලිසියේ ලොක්කන්ගේ කටවැහෙන්නයි ඇස් නොපෙනෙන්නයි.අනේ මෙහෙම රටක්. (බ)

:       0       0

නදීකා Thursday, 30 April 2015 12:09 PM

අනේ පවු දෙවියනේ! (නි)

:       0       0

චමිලා Thursday, 30 April 2015 12:13 PM

මටත් කියන්න තියෙන්නේ ආනන්ද කියපු එකම තමා.නීතිය හැමෝටම එකක් වෙන්න ඕනෑ. (නි)

:       0       0

ආසිරි Thursday, 30 April 2015 01:22 PM

ඉහත ප්‍රතිචාර වලට මම හදවතින්ම එකඟ වෙමි (නි)

:       0       0

භානු Friday, 01 May 2015 02:15 AM

අපිටත් දරුවන් ඉන්නවා. මේ ළදරුවාගේ ඉරණම ගැන මට බොහොම කණගාටුයි. දෙමාපියන්ගේ වැරදි වලට වන්දි ගෙවන්න වෙන මේ වගේ දරුවන් ගැන ආණ්ඩුවෙන් සොයා බලන්න කියලා මම ඉල්ලනවා. මව් සෙනෙහස අහිමි වී නන්නත්තාර වී හැදෙන දරුවා මවටත් වැඩිය දරුණු රට හොල්ලන දාමරිකයෙකු වුණොත් මොන අපරාධයක්ද? (නි)

:       0       0

පිටබැද්දර ජයා Thursday, 30 April 2015 01:37 PM

අනේ මන්දා අපේ රටේ නීති? (නි)

:       0       0

දුමින්ද Thursday, 30 April 2015 01:49 PM

පහත් තැනින් බසී ජලේ (නි)

:       0       0

පිටිගල Thursday, 30 April 2015 01:51 PM

කුඩු පොඩ්ඩ පොඩ්ඩ ගෙනෙන්නයි තිොගන්නයි තමයි තහනම්. කිලෝ ගණන් කන්ටේනර් ගණන් ගෙනාවට කමක් නැහැ. අනෙක ලොකු ලොකු අය කරන ඒවා මේ පොඩි මිනිසුන්ට කරන්න දෙන්න බැහැ නොවැ.මොකක්ද එතකොට ඒ උත්තමයින්ට තියෙන තැන. (නි)

:       0       0

ගමගේ Thursday, 30 April 2015 02:01 PM

කුඩු ගෙනෙන අයටත් දඬුවම් දෙන්නකෝ ඔය විදිහටම (නි)

:       0       0

රකිත් Friday, 01 May 2015 03:00 AM

ග්‍රැම් 54ක් තියාගන්නේ නැතුව කිලෝග්‍රෑම් 54ක් එක්ක අහුවුණා නම් බේරෙන්න තිබුණා. මොකද කුඩු කන්ටේනර් පිටින් නිදහස් වුණා පහුගිය කාලේ (නි)

:       0       0

ජ‍ානක Thursday, 30 April 2015 02:42 PM

එතකෙ‍ාට අර ළදරුවාගේ ඉරණම හ‍ා මව් සෙනෙහස ලැබීමේ අයිතිය ? (බ)

:       0       0

සුමනසිරි කටුලන්ද Friday, 01 May 2015 04:35 AM

මොකක්ද මේකෙ තේරුම? කුඩු ග්‍රෑම් 54ක්? ඔය වටග් සොච්චමක් විකුණලා මොනවා කරන්නද? (නි)

:       0       0

චන්න බුවනක Thursday, 30 April 2015 03:11 PM

නීතිය අකුරටම දුප්පතාට. (බ)

:       0       0

සුමනසිරි Friday, 01 May 2015 04:39 AM

ආණ්ඩුව මොක් වුනත් ලොකු මිනිස්සුන්ට එක නීතියක් පොඩි මිනිස්සුන්ට තව නීතියක් ඕකයි වෙනස් වෙන්න ඕන (බ)

:       0       0

යසස් Friday, 01 May 2015 04:50 AM

ස්තූතියි ! (බ)

:       0       0

යසස් Friday, 01 May 2015 05:02 AM

දුමින්ද වගේ කෙනෙක්ට දඬුවම් කළොත් තමා නීතිය විශ්වාස අපට (බ)

:       0       0

ශ්‍රීලාල් Thursday, 30 April 2015 03:38 PM

එක් දරු මවක් තවත් දරුවන් ලක්ෂ ගණනකගේ ජීවිත හානි කරන දෙයක් කරන්නේ නම් අති මහත් අභාග්‍යයකි. (බ)

:       0       0

මාදන්ගි Friday, 01 May 2015 08:50 AM

මෝඩයෝ මෙහෙම තැන්වලට පත්වුණාම මෙහෙමයි. (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඇමතිවරුන් තිදෙනාට අයිති ආයතන මෙන්න
2024 සැප්තැම්බර් මස 28 1046 1

අමාත්‍යවරුන්ට පැවරෙන ආයතන විෂයන් සහ කාර්යයන් ඇතුළත් ගැසට් නිවේදනය අද නිකුත් කරනු ලැබීය.


හිඟ ආදායම් බදු ගෙවන්න සඳුදා තෙක් කල් දෙයි
2024 සැප්තැම්බර් මස 28 2085 1

2023/ 2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම ආදායම් බදු සැප්තැම්බර් 30 දිනට හෝ එදිනට පෙර ගෙවා අ


හමුදා නිලධාරියාගේ රියේ ගැටුනු අයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 28 1005 0

කොළඹ - මහනුවර මාර්ගයේ යක්කල නගරය ආසන්නයේදී සිදුව ඇති රිය අනතුරකින් යතුරු පැදියක ගමන් ගත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව යක්කල පොලීසිය සඳහන් කරයි.


නඩත්තුවකට පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය තාවකාලිකව වැසේ
2024 සැප්තැම්බර් මස 28 222 0

නඩත්තු කටයුත්තක් හේතුවෙන් කැළණිවැලි දුම්රිය මාර්ගයේ පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය හෙට (29) උදේ 8.30 සිට සවස 5.30 දක්වා කාලය තුළ තාවකාලිකව වසා දැමීමට දුම්රි


හෙට රෑ සිට පෘථිවියට අලුත් සඳක්
2024 සැප්තැම්බර් මස 28 2437 1

හෙට (29) සිට පෘථිවියට අලුත් සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වනු ඇතැයි තාරකා විද්‍යාඥයෝ පවසති. මේ අලුත් සඳ, දින 53 ක් තිස්සේ පෘථිවිය සමඟ සිටින බව තාරකා විද


අඟහරු මතුපිට අමුතු ගලක්
2024 සැප්තැම්බර් මස 28 1703 0

වෙනස්ම හැඩති පාෂාණයක් අඟහරු මතුපිටින් හමුවීමත් සමඟ නාසා විද්‍යායන් මේ වනවිට තරමක් කලබලයට පත්ව ඇති බව වාර්තා වේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37866 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24953 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 231 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 750 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 269 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site