මහනුවර දිස්ත්‍රික්කයේ කුණ්ඩසාලේ ආසනය 2024 ජනාධිපතිවරණයේ දී ලබාගත් ඡන්ද ප්‍රමාණය :
ජාතික ජනබලවේගය නියෝජනය කරමින් අනුර කුමාර දිසානායක 38452, සමගි ජන බලවේගය නියෝජනය කරමින් සජිත් ප්‍රේමදාස 27999, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ නියෝජනය කරමින් රනිල් වික්‍රමසිංහ 11628, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් නාමල් රාජපක්ෂ 1933, සර්වජන බලය නියෝජනය කරමින් දිලිත් ජයවීර 914 කි.
පසුගිය ජනාධිපතිවරණයේ ප්‍රතිඵල වලට සාපේක්ෂව මෙවර පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජාතික ජනබලවේගය වැඩි ඡන්ද 9062 ක් ලබා ගනිමින් කුණ්ඩසාලේ ආසනයයේ බලය තහවුරු කරගනී.
චීන මහජන දේශපාලන උපදේශන සම්මේලනයේ ජාතික කමිටුවේ උප සභාපතිනි කින් බොයොන්ග් මහත්මිය පාර්ලිමේන්තුවේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය හම
මෙම වසරේ තෙවැනි කාර්තුවේ දී මෙරට දළ දේශීය නිෂ්පාදිතය සියයට 5.5 ක ධනාත්මක වර්ධනයක් ප්‍රදර්ශනය කරන බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව අද (17) පස්වරුවේ නිවේ
යාපනය දිස්ත්‍රික්කය තුල මේ වන විට සීග්‍රයෙන් මී උණ වෛරසය පැතිරෙමින් පවතින බව උතුරු පලාත් සෞඛ්‍ය අධ්‍යක්ෂක කාර්යාලය මගින් පෙන්වා දෙයි.
ශ්‍රී ලංකා සබරගමු විශ්වවිද්‍යාලයේ කෘෂි විද්‍යා පිිඨයේ සිසුන් 07 කුට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය මධ්‍යස්ථානයෙන් පිටගැස්ම සඳහා ලබාදුන් එන්නතකින් පසු
සතුන් දඩයම් කිරිමට ගොස් බෙහෙත් කොටන තුවක්කුවකින් පුද්ගලයකුට වෙඩි තබා ඝාතනය කළ බව කියන තිදෙනකු ඊයේ (16) අත්අඩංගුවට ගත්බව මහියංගනය පොලිසිය පවසයි.
ශ්‍රී ලංකාව සිටින්නේ නව යුගයක එළිපත්ත මත බව ජනාධිපති අනුර දිසානායක මහතා ඉන්දියාවේදී පැවසීය.
මෙරට ප්‍රමුඛතම උපාධි ප්‍රධාන ආයතනයක් වනAnchor NSBM හරිත සරසවියෙහි 2024 වර්ෂය සඳහා වන Anchorඋපාධි ප්‍රදානෝත්සව සතිය ඉකුත් දෙසැම්බර් 09 වැනි දින හෝමාගම පිටිපන NSBM හරිත
මෙරට කීර්තිමත් වරලත් ගණකාධිකාරී සහ ව්‍යාපාර ප්‍රධානි, සුජීව මුදලිගේ මහතාට එක්සත් රාජධානියේ ප්ලිමත් (Plymouth) විශ්වවිද්‍යාලය විසින් ගෞරව ආචාර්ය උපාධියක්
නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වය පරිදි මෙරට ආර්ථික පරිවර්තනයකට සැරසෙන අවස්ථාවක ස්‍රීඝ්‍ර වර්ධනය සඳහා අන්තර්කරණය හා සාධාරණ ධනය බෙදාහ
කුණ්ඩසාලේ ආසනය ජාජබට