එක්සත් ජනතා නිදහස් සන්ධානය මන්තී‍්‍ර ධුර 14 1. අසේල ඒකනායක 9564 2. අසේල සමරනායක 7337 3. කුමාර රණතුංග 6959 4. සුනිල් අබේවික්‍රම 6270 5. ධම්මික පෙරේරා 6154 6. ජානක තුෂාර 6105 7. කේ.ජී. ජයතිලක 4599 8. රුවන් වීරකෝන් 4322 9. සංජීව විජේකෝන් 3502 10. අසංක ජයතුංග 3183 11. රංජර අක්මීමන 3033 12. රුවන් කපුකොටුව 2904 13. සරත් කුමාර 2840 14. සිසිල් ජිනදාස 2632 එක්සත් ජාතික පක්ෂය ලැබූ මන්තී‍්‍ර ධුර ගණන 06 1. එම්. සත්යවේලූ 5021 2. අනුර සෙනවිරත්න 4434 3. මොහොමඞ් නිජාම් 3486 4. සේනාරත්න බණ්ඩා 2782 5. වසන්ත බණ්ඩාර 2454 6. සරත් චන්ද්‍රසිරි පෙරේරා 2396 ජනතා විමුක්ති පෙරමුණ ලැබු මන්තී‍්‍ර ධුර ගණන 01 1. සුනිමල් පුෂ්පකුමාර 796 ස්වාධීන කණ්ඩායම මන්ත්‍රීධුර 1 1. කේ.පී.ඩබ්ලිව්. නවරත්න බණ්ඩා 1162 ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය මන්ත්‍රීධුර 1යි 1. මොහොමඞ් අස්මින් මරික්කාර් 754
මුදල් විශුද්ධිකරණ චෝදනාවලට වරදකරුවන් වූ පේරු රාජ්‍යයේ හිටපු ජනාධිපති ඔලන්ටා හුමාලා සහ බිරිඳ නදීන් හෙරෙඩියාට වසර 15 ක සිර දඬුවම් නියම කෙරුණි.
ගම්පහ නගරයේදී අද රාත්‍රී 8 ට පමණ වෙඩි තැබීමක් සිදුව ඇති බව පොලීසිය සදහන් කරයි.
සිරි දළදා වන්දනාව වෙනුවෙන් සහභාගී වන බැතිමතුන්ට පැමිණිය හැකි ප්‍රවේශ මාර්ග පිළිබඳ දළදා මාලිගාව විසින් ප්‍රකාශයට පත්කර තිබේ.
බූස්ස බන්ධනාගාරයේ විශ්‍රාමික අධිකාරීවරයාට සිය නිවස ඉදිරිපිට දී වෙඩි තබා ඝාතනය කළ වෙඩික්කරු ව්‍යාජ ගමන් බලපත්‍රයක් භාවිතා කරමින් තායිලන්තය වෙත පැන ය
රික්ටර් පරිමාණයේ ඒකක 5.2 ක ප්‍රබලත්වයක් සටහන් කළ භූමිකම්පාකින් ඇමෙරිකාවේ කැලිෆෝනියා ජනපදයේ, සැන් ඩියේගෝ නුවර සෙලවිණි.
සිංගප්පූරු පාරිලිමේන්තුව විසුරුවා හැරියේය. ඒ අනුව, සිංගප්පූරු පාර්ලිමේන්තු මැතිවරණය මැයි 3 වැනිදා පැවැත් වෙන බව අග්‍රාමාත්‍ය ලොරෙන්ස් වොංග් නිවේදනය
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
කුණ්ඩසාලේ ප්‍රාදේශීය සභාව