IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


කුණු අල මුදලාලිගේ පගාවත් කුණු ගොඩට

මිනිස් පාරිභොජනයට නුසුදුසු  අර්තාපල් තොගයක්  ගබඩා කැරගෙන හොද අල වලට කලවම්කර වෙළෙදපොළට යැවීමේ සිද්ධියක් පිළිබඳව මාතලේ දිස්ත්‍රික් පාරිභෝගික සේවා නිලධරයෝ අද (30) සොයාගත්හ.

 මෙම ගබඩාව දඹුල්ල  මාතලේ මාර්ගයේ කපුවත්ත මොරගල්ලෑවේ වී ගබඩාවක පවත්වාගෙන ගොස් තිබිණි.

පකිස්තානයෙන් ගෙන්වු  කුණු අර්තාපල් කිලෝ 25000පමණ තිබු බව පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් පැවසීය.

කම්කරුවන්  50 ක් පමණ යොදාගෙන කුණු අර්තාපල් තෝරා හොඳ අර්තාපල් සමඟ කලවම්කරමින් සිටියදී  වැටලීම සිදු විය.

 මාතලේ ප්‍රදේශයේ  ව්‍යාපාරිකයකුගෙන්  මෙම අල ගෙන්වා තිබිණි. පසුව එම ව්‍යාපාරිකයා පාරිභෝගික අධිකාරියේ  මාතලේ ප්‍රධානී  ඒ.එම්.ජේ සමන්ත මහතාට දුරකතනයෙන්  කතා කොට උදවිවක් කරන ලෙස ඉල්ලීමක්ද කළේය.එම ප්‍රධානියා එය ප්‍රතික්ෂේප කළේය.

 



අදහස් (0)

කුණු අල මුදලාලිගේ පගාවත් කුණු ගොඩට

රංජනී Friday, 31 May 2013 02:02 AM

මගේ මල්ලිත් නුවරඑළියේ අල බිස්නස් කරනවා. පුළුවන් තරම් හොද අල වෙළදපොලට දුන්නොත් තමා හොද ආදායමක් ලබන්න පුළුවන් කියලා කියන්නේ.මේ හොරුන්ට මේවා කවන්න ඕනෑ පණුවොත් එක්කලා. (නි)

:       0       0

ප්‍රසාද් Thursday, 30 May 2013 04:38 PM

කුණු වැඩ, හොර වැඩ, බලු වැඩ, කතා වැඩ... අනේ අපේ රටේ මිනිස්සුන්ට වෙච්ච දෙයක්. (නි)

:       0       0

උපාලි Friday, 31 May 2013 02:22 AM

අහුවෙන්නේ කීයෙන් කීයද? හොයන්න උනන්දු වෙන්නෙත් කීයෙන් කී දෙනාද? අතේ වැඩිපුර මුදල් නැති නිසා අපිත් ලාබෙට දෙනවා නම් ඕනෑ කුණුගොඩක් ගෙනත් කනවා. (නි)

:       0       0

රංජිත් Thursday, 30 May 2013 04:59 PM

මිනිස්සුන්ට කුණු කවන වෙළෙඳුන්ට වෙනම අපායක් දෙනු මැනවි (නි)

:       0       0

තුසිත Thursday, 30 May 2013 05:13 PM

අපේ සේනාව කෝ? (නි)

:       0       0

දිලිප් Thursday, 30 May 2013 05:18 PM

මුස්ලිම් කෙනෙකුගේ වැඩක් වෙනන් ඕනෑ අනිවාර්යෙන්ම (නි)

:       0       0

ජ.හේරත් Thursday, 30 May 2013 05:47 PM

හරිනම් මේ කුණු අල ටික තම්බලා මෙයාලටම කවන්න තිබුනේ (නි)

:       0       0

තුවාන් රිස්වාන් රහීම් Friday, 31 May 2013 09:23 AM

කුණු කුණු කුණු අහන්නවෙන්නෙම කුණු කුණු කුණු වෙච්ච දේවල් (දී)

:       0       0

සරත් Friday, 31 May 2013 09:47 AM

මම දකින්නේ මිනුස්සු ජිවත් කරවන අහරවෙලට මේවගේ දේවල් කිරීම මනුස්ස ඝාතනයට සමානය.දෙපා සත්තු ඔයවගේ මිනුස්සු පණපිටින් පනුවෝගහල මැරෙන්නේ? (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව සඳ අද සිට
2024 සැප්තැම්බර් මස 29 679 0

අද (29) සිට පෘථිවියට නව සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වෙනු ඇති බවට තාරකා විද්‍යාඥයෝ පැහැදිලි කරති. මෙම නව සඳ කුඩා ග්‍රහකයකි.


සනත් වසරකට පත්කරයි
2024 සැප්තැම්බර් මස 29 924 2

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස සනත් ජයසූරිය මහතා වසර කාලයක් සඳහා පත්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.


කඩු කල්ලියෙන් බස් හිමියෙක්ට ප්‍රහාරයක්
2024 සැප්තැම්බර් මස 29 2023 0

මුහුණු ආවරණය කරගෙන යතුරුපැදි දෙකකින් පැමිණි හතර දෙනකුගෙන් යුත් කඩු කල්ලියක් යාපනය, මනියම්තෝට්ටේ ප්‍රදේශයේදී බස් හිමියකු කඩුවලින් කපා කොටා පලාගොස් ඇ


’’ අපේ ගමන රනිල් එක්ක යනවා’’
2024 සැප්තැම්බර් මස 29 4315 19

ජනපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දුන් සියලු බලවේග ඒකරාශී කර ගනිමින් ඒකාබද්ධ පුළුල් සන්ධානයක් හදා මහ මැතිවරණයේදී ප්‍රබල විපක්ෂයක් ගොඩනඟන බ


ප්‍රභූ ආරක්ෂාවට සිටි නිලධාරීන් දිවයිනපුරා පොලිසිවලට
2024 සැප්තැම්බර් මස 29 2258 8

ප්‍රභූ ආරක්ෂාව සදහා යොදවා සිටි පොලිස් නිලධාරීන් 1000 කට වැඩි පිරිසක් දිවයිනපුරා පිහිටි පොලිස් ස්ථානවලට තව දින දෙක තුනක් ඇතුළත අනුයුක්ත කරන බව පොලිස් මූල


පෙරපාසල් යන්න බෑ කීවැයි දැරිය පුළුස්සලා
2024 සැප්තැම්බර් මස 29 842 1

පෙර පාසල් යාම ප්‍රතික්ෂේප කළ බව කියන පස් හැවිරිදි දැරියකට හැන්දක් රත්කොට ශරීරයේ හතර පොලක් පිලිස්සු බව කියන මවක මහනුවර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යංශය ම


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38077 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25067 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 246 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 805 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 287 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site