“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක
ශ්රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා
2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.
දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.
අනුර කුමාර දිසානායක මහතා මහ සද්දෙන් කියූ විදිහටම වැඩ පෙන්වන ආකාරය බොහොම අවධානයෙන් බලා සිටින බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහනුවර දිස්ත්‍රික් පාර්ල
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
කුණු කන්දේ අතීතය, වර්තමානය සහ අනාගතය ගැන ඇමති පාඨලී කියයි
Susil Tuesday, 18 April 2017 06:44 AM
දැන් මීතොටමුල්ල කසල කන්ද අවට ප‍්‍රදේශය නාගරික උද්‍යානයක් හැටියට නොවෙයි සුසානභූමියක් හැටියට සංවර්ධනය කරන්න.
Lanka Perera Tuesday, 18 April 2017 07:18 AM
බොහොම සාධනීය පැහැදිලි කිරීමක්. ...උද්ඝෝෂණ වලින් යැපෙන දේශපාලන පක්ෂ, දේශපාලඥයින් ඉන්නකම් රටේ කිසිම දෙයක් කරන්න බැහැ කියන එක පැහැදිලියි.
vipula Tuesday, 18 April 2017 07:33 AM
දේශපාලකයන් ගැන ජනතාවට විශ්වාසයක් නැහැ. මීපෙට කුණු ගෙනල්ල අන්තිමේදී විධිමත් ලෙස කෙසේ වෙතත් කුණු කදු නම් හදල තියයි . එ්කයි එම ප්‍රදේශවල මිනිසුන් විරුද්ධ වෙලා තියෙන්නේ. මේකට කුණු තියෙන තැනම අරගෙන කරන දෙයක් කරන්න තිබුනනේ. නොහැකියාව ප්‍රදර්ශනය වීම පමණයි.
විශ්ව Tuesday, 18 April 2017 07:47 AM
හැමදාම ඉතිහාස පාඩම් කර කර ඉඳලා හරි යන්නෑ ඇමතිතුමා. යහපාලන රජය බලයට ඇවිල්ලා අව්රුදු දෙකකටත් වැඩියි. තාම පටන් ගත්ත තැනමයි. අපිට නම් පේන විදියට රට තව ආපස්සට ගිහින් වගේ.
රජින්ද Tuesday, 18 April 2017 09:16 AM
දැන් බොරු කිඹුල් කඳුළු හෙලුවට වැඩක් නැහැනේ. කලින් ආණ්ඩු ගැනයි අරයා ගැනයි මෙයා ගැනයි වැල් වටාරම් ගොතලා එක එක අදහස් දාලා තාවකාලිකව මේ ප්‍රශ්නය මිනිස්සුන්ට අමතක කෙරෙව්වයි කියමුකෝ. ඒත් මේ ප්‍රශ්නය ස්ථිරවම විසදන්න දෙන්න සුදුසු පිළිතුරක් නැති බව ඉතා පැහැදිලියි.
lalithsjm Tuesday, 18 April 2017 10:11 AM
වෙන්න තියන ලොකුම දෙයක් වෙලා ඉවරයි තව බොරු කතා ඕන නැහැ.
Senarath Tuesday, 18 April 2017 10:34 AM
මේකේ ඉතිහාසේ කියල හරියනවද දැන් ? මෙයාගේ මහා ලොකු නගර සැලැස්මේ මේකට විසදුමක් තියෙනවද ? කොහොම හරි මේකත් 2020 වෙනකම්ම මෙහෙමම තමයි. කොච්චර ලස්සනට තිබුණු කොලබද ? මේ දේශපාලුවන්ට අඩුම තරමේ මේ කුණු ප්‍රශ්නෙට විසදුමක් දෙන්න බැහැනේ . ඒ වුනාට කතාකරන්නේ ඩොලර් බිලියන 50 ව්‍යාපෘති ගැන
Susil Tuesday, 18 April 2017 04:47 PM
චම්පික ගැන මොන මත තිබුනත්, එයාගෙ මේ ප්‍රකාශය "කොළඹ නගර සභාව වගේ තැනක ගත්තාම කොළඹ නගරයේ ජීවත්වන්නේ 650,000 යි. දිනපතා දසලක්ෂයක් කොළඹට පිටතින් හැම පළාතෙන්ම ජනතාව එනවා. විදේශිකයොත් එනවා. ඒ නිසා කොළඹ කසලවල වගකීම රටේ වගකීමක් " තමයි ඇත්ත. කොළඹ කුණු අපට එපා කියන අයට උත්තරයක්. මේ කුණු හැමෝගෙම කුණු.
sopi Tuesday, 18 April 2017 06:26 PM
කතා ඇති ....පෙන්නන්නකො වැඩ .....
janahitha Wednesday, 19 April 2017 01:31 AM
කතා කලා ඇති වැඩ පෙන්නුවානම් හොදයි නේද. කොළඹට ගෙන කුණු ගේන අයටම අරන් යන්න වැඩ පිළිවෙලක් හැදුවනම් ඉවරනේ.
Deepal Nirosh Wednesday, 19 April 2017 05:51 AM
කුණු කන්දේ අතීතය ආයෝජනයක් කරගෙන හැමෝම බලයට ආවා, දැන් වර්තමානය ගඳ ගහගෙන විපත් ගෙන දෙනවා, එනිසා අනාගතය ආයෝජනයක් කර නොගෙන සංවර්ධනයට දායක කර ගමු.
dissa kelegedara Wednesday, 19 April 2017 06:01 AM
පරිසර ඇමති වෙලා හිටියනේ මොකද කලේ පොලි පෙට්ට්‍රල් සැදුව කෝ මොකද කලේ ඔක්කම බොරුව තමා
sarath Wednesday, 19 April 2017 06:46 AM
කොළඹ නගරයට එන හැම දෙනාටම කුනුමල්ලක් දියයුතුයි ගෙදර ගෙනියන්න. එය අපහසුනම් මන්ත්‍රීවරුන් සියලුදෙනා අතරේ කුණු බෙදාදීයයුතුයි. පහසුම ක්‍රමය නම් පාර්ලිමේන්තුවට කුණු ගෙනයාමයි
nima Wednesday, 19 April 2017 06:59 AM
කොළඹට එන මිනිස්සු බත් පාර්සලයක් නම් අරන් එනවා කුණු ගෙඅනවා අපි නම් දැකල නැ
de silva berlin Wednesday, 19 April 2017 09:17 AM
ඇමතිතුමනි" මෙගා පොලිස් " සිහිනයෙන් අවදි වෙලා මේ කුණුටික ප්‍රතිචක්‍රීකරණය කරන්න බලන්න , සමාගම් 3-4 ඉල්ලීම් කරලා තිබෙනවා නම් , කොළඹ කුණු කොටස් 3-4 කට කඩල බෙදල දෙන්න , එතකොට තරඟකාරීත්වයක් ඇති වෙලා වැඩේ නැගල යාවි
mahesh Wednesday, 19 April 2017 09:21 AM
මෙයාගේ බොරු කයිවාරු විතරයි
Dayan Thursday, 20 April 2017 01:17 AM
මෙයා බෝතල් එකතු කරනවලු වෙන වැඩ වලට. ඒවා ප්‍රසිද්දියේ කියන්න බහ නැත්නම් ප්‍රදීප් ගිය මගෙන්ම මටත් යන්න වේවි.
arun Thursday, 20 April 2017 05:54 AM
අර ලෙස්ටර් ජේම්ස් පිරිස් මහත්තයාගේ පින්තුරයට මොකද වුනේ?