IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


කුණු කන්දෙ උද්ඝෝෂකයන් වතුර ගසා පන්නයි

මීතොටමුල්ලේ කුණු කන්දට එරෙහිව පළාතේ වැසියන් පිරිසක් ඔරුගොඩවත්ත අවිස්සාවේල්ල මාර්ගය අවහිර කරමින් පැවැත්වූ උද්ඝෝෂණයක් ජල ප්‍රහාර එල්ල කර විසිරවූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයය කියයි.

පාරේ ටයර් පුළුස්සමින් වාහන ගමනාගමනයට අවහිර වන ආකාරයෙන් ඔවුන් උද්ඝෝෂණය කළ බව ද පොලිසිය පවසයි.

මෙම කුණු කන්ද නිසා පරිසරය වැනසි මිනිසුන් ලෙඩ වී පළාතම මහා ව්‍යසනයකට ලක් වී ඇතැයි උද්ඝෝෂකයෝ කියති.

M RDS_8768 RDS_8775 RDS_8784 RDS_8795 RDS_8799 RDS_8802 RDS_8805 RDS_8814 RDS_8822



අදහස් (0)

කුණු කන්දෙ උද්ඝෝෂකයන් වතුර ගසා පන්නයි

පිවිතුරු යහපාල Sunday, 24 May 2015 02:37 PM

මම හිතුවේ වෙන විදිහකටනේ! කෝ එහෙම වුණේ නැහැනේ.ඒ කියන්නේ යහපාලනයත් ඒ විදිහමද? (නි)

:       0       0

ටෙනිසන් Sunday, 24 May 2015 03:08 PM

නියමයි ප්‍රශ්න විසඳන විදිහ නම් (නි)

:       0       0

යසරත්න Monday, 25 May 2015 04:45 AM

කොහොමද වෙනස? (නි)

:       0       0

ලංකා Sunday, 24 May 2015 03:23 PM

යාපනේ උද්ඝොෂකයෝ අත් අඩංගුවට ගත්තම පොලිසියට මාරු! කොළඹදී උසස්වීම්! (බ)

:       0       0

කල්පනා Monday, 25 May 2015 04:46 AM

දැන් මෙහෙමද විසඳුම් දෙන හැටි? (නි)

:       0       0

හේරත් Monday, 25 May 2015 04:46 AM

මේක කාගෙහරි කුමන්ත්‍රණයක් (නි)

:       0       0

පිවිතුරු යහපාල Monday, 25 May 2015 05:08 AM

යකඩෝ, මම හිතුවේ යහපාලන ටොයියෝ මහින්ද මහත්තයාගේ කාලේ කියපු විදියට උද්ගෝෂකයින්ට පුර්ණ රාජ්‍ය අනුග්‍රහ දක්වල පාර මැද ටෙන්ට් ගහල දීල කන්න බොන්න දීල ඉල්ලීම ඉටු වෙනකම් මේ මිනිස්සුන්ට උද්ගෝෂණය ගෙන යන්න ඉඩ සලසල මහපාර වහල මගී ජනතාවට කවද හරි මෙයාල ඉල්ලීම් දිනා ගන්නකන් ඉවසගෙන වාහන ඇතුලෙම ඉන්න කියයි කියලා. කෝ එහෙම වුනේ නැහැනේ. ඒ කියන්නේ යහපාලනෙත් ඒ විදියමද? (නදී)

:       0       0

රජීව් Sunday, 24 May 2015 05:28 PM

යහපාලනයෙන් එහෙම කරයිද ? (නදී)

:       0       0

පියරේ Sunday, 24 May 2015 05:29 PM

බලනකොට එදත් අදත් කිසිම වෙනසක් නැහැනේ! (නි)

:       0       0

යද්දෙහි ආරච්චි Monday, 25 May 2015 06:08 AM

කිංග්ස්ලි පෙරේරා,රතුපස්වල මානව හිමිකම් ගැන කතාකරපු අය දැන් කොහෙද?(ම)

:       0       0

යද්දෙහි ආරච්චි Monday, 25 May 2015 06:12 AM

හේරත්, යහපාලන ටොයියන්ගෙම වැඩක් තමයි. හැබැයි හෙට වෙනත් ගිණුමකට මාරුකරයි. (නදී)

:       0       0

අප්පුහාමි Monday, 25 May 2015 06:32 AM

මේක යාපනයේ වුණා නම් ඉතින් පොලිසියට සොරිම තමයි! (නි)

:       0       0

නඩරාජා Monday, 25 May 2015 12:38 AM

යහා පාලනේ අලුත්ම ක්‍රමය, ඔයාලා ගෙදරවල් වල නාන්නේ නැහැනේ , වතුර බිල යන නිසා දැන් නොමිලේ නාවනවා (නදී)

:       0       0

ජයරත්න පෙරේරා Monday, 25 May 2015 01:00 AM

මීට අවුරුදු 28 කට ප්‍රථම මම රැකියාව කරෙත් ඔයු කුණු කන්ද අසල රජයේ ආයතනයක. රැකියාවට ගිය මුල් දවස් තුනේම මට ඔක්කාරය ඇතිවෙලා ගෙදර ගියා. කිව්වට පිළිගන්න, ඒ අවට ජීවත් වෙන මිනිස්සුන්ට වෙනම ගානක් දෙන්න ඕනේ ගෙවල් හදාගෙන ඒ අවටම පදිංචි වෙලා ඉන්නවට. ඒ තරම් දුගඳ අප්‍රසන්න පරිසරයක් එහි තිබෙන්නේ. (නදී)

:       0       0

කිංග්ස්ලි පෙරේරා Monday, 25 May 2015 01:04 AM

ඇයි ශ්‍රීමාල්, රතුපස්වලට දීපු විසඳුමම දෙන්නද කියන්නේ? (නි)

:       0       0

මොහොමඩ් ඛාන් Monday, 25 May 2015 01:18 AM

නඩරාජා,ඔය ඔක්කොම කොළොන්නාවේ ඉන්න සහ හිටපු දේශපාලුවෝ කළේ මිතොටමුල්ලේ ජනතාවට බොරු පොරොන්දු දිදී ඡන්දෙ අරගෙන,ඒ මිනිසුන්ව ගොනාට අන්දවපු එක විතරයි. සුභ අනාගතය කළෙත් ඒක,යහපාලනය කළෙත් ඒක,ඊට කලින් හිටපු පාලනයන් කළෙත් ඒක.ඕක දැන් ඔතනින් අයින් කරන එක ලෙහෙසි නැහැ.ඒකට හේතුව තමයි විකල්ප ස්ථානයක් හොයාගෙන කුණුගොඩ ගෙනියන්න හැදුවත්, විකල්ප ස්ථානයේ ජනතාව එයට විරුද්ධවීම. (නි)

:       0       0

වීරප්පන් Monday, 25 May 2015 01:32 AM

ලංකා මහත්තයෝ,ඔබතුමා දන්නේ නැහැ යාපනයේ ජනතාව උද්ගෝෂණ කලේ මොකද කියා. ගැමියන් අල්ලා පොලිසියට බාරදුන් සැකකරුවෙකු පොලිසිය මුදා හැරීමයි මෙයට හේතුව වුනේ. ඉන්පසු සැකකරු වැල්ලවත්ත ප්‍රදේශයේ ලොජ් එකක නැවතීමට යාමේදී ඔහුගේ ඇඟේ ඇති තුවාල දුටු ලොජ් හිමිකරු වැල්ලවත්ත පොලිසියට දැන්වීමෙන් පසු ඔහු දෙවැනි වරටත් අත්අඩංගුවට පත්වුයේ. යාපනයේ පොලිසිය මොහුව මුදාහැරීමේදී කිසිම විනිවිද භාවයක් දකින්නට නැහැ. එ්කයි මේ සියල්ලට මුල. (නදී)

:       0       0

රත්න Sunday, 24 May 2015 12:00 PM

නීතිය අකුරට... මොකට කියනවද? (නි)

:       0       0

නිමල් ලාලිත Monday, 25 May 2015 03:09 AM

මේ රටේ මිනිස්සු දේශපාලන ගඳ දරාගත්තට,කුණු ගඳ ඉවසන්න දන්නේ නැහැ. කුණු කන්දක ගඳ දන්නේ ඒ අසළ ගැවසෙන මිනිස්සු.වෙඩි උණ්ඩ වෙනුවට ජල පහර එල්ල කළා සේ මේ කුණු ගඳත් අවසන් කිරීමට පියවර ගන්න. කුණු අඩුකිරීමට, ජනතාව, මෙන්ම පාලන අධිකාරියත් නිදාවැටෙන කුණු බලධාරිනුත් පියවර ගත යුතුයි. ඒ වගේම නීතියත් හරියටම ක්‍රියාවට නැඟිය යුතුයි (නි)

:       0       0

බන්දුල පෙරේරා Monday, 25 May 2015 09:12 AM

පිවිතුරු යහපාල කියපු දේ කාට හරි තේරුනාද...? තේරුන කෙනෙක් ඉන්නවා නම් අපිට තේරුම් කරන්නකෝ. (නදී)

:       0       0

ශ්‍රීමාල් Sunday, 24 May 2015 01:01 PM

අනේ! ඔන්න දැන් ඕනෑවෙයි කට්ටියට අපේ ගෝඨාභය මහත්තයාව (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අධිකරණයට අපහාස කළැයි නිලන්තට චෝදනා
2024 සැප්තැම්බර් මස 27 494 0

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ වන්දිය ලෙස නියම කළ රුපියල් මිලියන 75ක මුදල ගෙවීමට අපොහොසත් වීමෙන් අධිකරණයට අපහාස කළේ යැයි රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්


වසා දැමූ කොළඹ පාරක් ජනපති නියමයෙන් යළි අරී
2024 සැප්තැම්බර් මස 27 1014 1

ශ්‍රීමත් බාරොන් ජයතිලක මාවත සහ ජනාධිපති මන්දිරය අසල පිහිටි ජනාධිපති මාවත අද සිට මහජනතාවට විවෘත කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක පොලිසියට නියෝග ක


වැඩබලන පොලිස්පති ලෙස ප්‍රියන්ත වීරසුරිය පත් කරයි
2024 සැප්තැම්බර් මස 27 664 0

වැඩබලන පොලිස්පතිවරයා ලෙස උතුරු මැද පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා අද (27) පත් කර තිබේ.


සජබේ මහ පුටු වෙනසක්
2024 සැප්තැම්බර් මස 27 1007 0

සමගි ජන බලවේගයේ සභාපති ධුරය සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉම්තියාස් බාකීර් මාකාර් මහතා පත් කර තිබේ.


රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 27 1428 0

රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් චින්තක කරුණාරත්න මහතා එම ධුරයෙන් අද ඉල්ලා අස්වී තිබේ.


රණාලේ වගුරු බිමක මිනිස් ඇටකටු
2024 සැප්තැම්බර් මස 27 591 0

නවගමුව රණාල ප්‍රදේශයේ වගුරු බිමක තිබී මිනිස් ඇටසැකිලි කිහිපයක් හමු වූ බව නවගමුව පොලිසිය පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37642 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24813 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 216 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 718 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 257 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site