IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


කුණු කඳු කඳු කඳ සුරිඳු බිමේ

කතරගම ඇසළ මංගල්‍යය පැවැති දින 15දී ප්ලාස්ටික් හා පොලිතීන් අපද්‍රව්‍ය ටොන් ගණනින් එකතුවී ඇත. එවැනි දෑ පුදබිමේ නොදමන්නැයි මාධ්‍ය හා පෝස්ටර් මගින් කළ ඉල්ලීමෙන් ඵලක් වී නැත.

බැතිමතුන්ට පානීය ජලය ලබාගැනීමට තිබූ ජල ටැංකිද කඩා දමා ඇතැයි කියති. 

කතරගම සොභා පරිසර තුරුණ සමාජයේ තරුණ තරුණියෝ මේ කුණු ඉවත් කිරීමට කටයුතු කරනු ලැබූහ.

kataragama_721 kataragama_7212 kataragama_7213 kataragama_7214 kataragama_7215

 



අදහස් (0)

කුණු කඳු කඳු කඳ සුරිඳු බිමේ

සිසිර Thursday, 21 July 2016 07:55 AM

නීතියෙහි අක්‍රිය බවට හොදම උදාහරණයකි විනයක් අහිමි හිස් අනුගාමිකයන් බහුල රටකි (බ)

:       0       0

ඇසළ Thursday, 21 July 2016 08:02 AM

වෙනසක් පේන්න තමිල්නාඩුව වගේ හරි ගස්සලා (බ)

:       0       0

පී නිලන්ත Thursday, 21 July 2016 08:09 AM

බොහොම පින් ඔය නන්ගීලාට ,මල්ලීලාට .අඩු ගානේ මේ අයට සනීපාරක්ෂක ඇදුම්වත් දෙන්න බලදාරීන්ට පේන්නේ නැද්ද. පව් ඒ අයට සපත්තු ,අත් ග්ලුස්වත් නෑ.(අ)

:       0       0

විජේසිංහ Thursday, 21 July 2016 08:25 AM

පින්තුර ටික දැකපුවහම තේරෙනවා ප්‍රදේශයේ පළාත් පාලන ආයතනය තමන්ගේ වගකීම වෙළෙන්දෙකුට විකුණලා කියලා. ප්‍රමිතියක් ඇතිව සැලසුම් කල කසල බඳුන් වෙනුවට ප්ලාස්ටික් බැරල් කපල තැන තැන තියලා. දහදොළොස් දෙනෙකුගේ අාහාර දවටන දමපුගමන් භාජනේ පිරිලා. මිනිස්සුන්ටම දොස් කියලා හරියන්නේ නැහැ. වගකිවයුතු ආයතනවලට නිවැරදි සැලසුමක් තියෙන්න ඕනේ (හේ)

:       0       0

ලක්සිරි Thursday, 21 July 2016 10:14 AM

කුණු දාන්න එපා කියල ප්‍රචාරය කරලා වැඩක් නැහැ. සෙනග එකතු වන තැනක් නිසා කුණු දාන්න තැන් සකස් කර දිය යුතුයි. එම කුණු ඉවත් කරන්න විධිමත් වැඩ පිළිවෙලක් ප්‍රාදේශීය සභා නගර සභා වලින් ක්‍රියාත්මක කලයුතුයි.(ම)

:       0       0

ක්‍රිස් Thursday, 21 July 2016 10:18 AM

දරුවනේ, ඔය කසල අත පත ගානකොට ග්ලව්ස් පැළඳ වැඩ කරන්න.නැති ලෙඩ ඇති වුනාම ඔය කව්රුවත් එන්නේ නැහැ පිහිටට,තමන්ගේ දෙමව්පියන් මිසක්.(බ)

:       0       0

කුමාර් (ගල්ෆ්) Thursday, 21 July 2016 10:41 AM

ලංකාවට අවශ්‍ය සිංගප්පුරුව වගේ විනය සහිත පාලනයක්. (ම)

:       0       0

සරත් Thursday, 21 July 2016 06:17 AM

ඒ පැත්තම ගන්න දෙයක් නෑ.(හේ)

:       0       0

ලුම්බිණි Thursday, 21 July 2016 06:43 AM

ලංකාවේ බොහෝ දෙනෙකුට පරිසරය අපවිත්‍ර වීම ගැන කිසිම අවබෝධයක් නැහැ නැත්නම් ඒ ගැන සැලකීමක් නැහැ. තමන්ගේ වැඩේ කර ගත්ත නම් එච්චරයි. (හේ)

:       0       0

අනුෂ Thursday, 21 July 2016 06:48 AM

අනේ දෙයියනේ! (හේ)

:       0       0

කමනි Thursday, 21 July 2016 06:45 AM

මේ දුවලා පුතාලට පින් සිදු වේවා. රට විනාශ කරන කොයි කටටත් දේව කෝපය ලැබේවා.(හේ)

:       0       0

සමන් Thursday, 21 July 2016 07:03 AM

දෙවියෝ බලන්නේ මෙන්න මේ ළමයි දිහයි. (හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අල්ලස් ගත් ආර්.එම්.වී නියෝජ්‍ය කොමසාරිස් ඇතුළු තිදෙනා රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 05 768 0

ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු මිලට ගත් බස් රථයක ලියාපදිංචිය වෙනස් කර පොත ලබාදීම සඳහා රුපියල් දෙලස්ස පනස් දහසක (250000)අල්ලසක් ලබා ගත්තේ යැයි කියන නාරාහේන්පිට ම


ධම්මික ප්‍රියන්ත රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂ තනතුරට
2024 ඔක්තෝබර් මස 05 2196 0

රාජ්‍ය බුද්ධි සේවයේ (SIS) නව අධ්‍යක්ෂවරයා ලෙස නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප්‍රියන්ත පත් කර තිබේ.


කාල්ටන් වත්තේ විදුලි රැහැන් ගලවයි
2024 ඔක්තෝබර් මස 05 11213 0

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් භාවිතා කරනු ලබන වීරකැටිය කාල්ටන් වත්තට විදුලිය සපයා තිබූ තෙකලා විදුලි රැහැන් කිහිපයක් අද දහවල් විදුලි බල ම


මහ මැතිවරණයට ස්වාධීන කණ්ඩායම් 122ක් ඇප තියයි
2024 ඔක්තෝබර් මස 05 566 0

එළඹෙන මහ මැතිවරණය සඳහා තරඟ කිරීමට ස්වාධීන කණ්ඩායම් 122 ඊයේ (4) වනවිට ඇප මුදල් තැන්පත් කර ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක ම


පිටකොටුවේ ඝාතනයක්
2024 ඔක්තෝබර් මස 05 1940 0

පිටකොටුව රික්ලමේෂන් පාර ප්‍රදේශයේ දී දෙදෙනෙකු අතර අද (05) උදෑසන ඇති වූ ගැටුමකින් තියුණු ආයුධ ප්‍රහාරයකට ලක් වූ 47 හැවිරිදි පුද්ගලයකු මියගොස් ඇතැයි පොලිස


රට විරු වාහන බලපතෙන් කෝටි ගාණක ගැහිල්ලක්
2024 ඔක්තෝබර් මස 05 3825 0

විදේශයන්හි රැකියා කරන රට විරුවන්ට විද්‍යුත් වාහන බලපත්‍ර ගෙන්වීමට අවසර දීමේදී සිදුවී ඇතැයි කියන රුපියල් කෝටි ගණනක දූෂණ වංචා සහ ආක්‍රමිකතා රැසක් පිළ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39056 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25560 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 316 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1073 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 376 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site