IMG-LOGO

2024 නොවැම්බර් මස 11 වන සඳුදා


කුණු කෑම වටලයි

පානදුර නගරයේ ඇති භෝජන ශාලා සහ සුපිරි වෙළෙඳහල් වටලා පරිභෝජනයට නුසුදුසු ආහාර වර්ග රැසක් සෞඛය වෛද්‍ය නිලධාරීන් විසින් විනාශ කරනු ලැබීය. මෙහිදී කල් ඉකුත් වූ ආහාර අලෙවි කළ සුපිරි වෙළෙඳහල් තුනක් ඇතුළු වෙළෙඳහල් හතරකට විරුද්ධව නඩු පවරන බව සෞඛ්‍ය නිලධාරීහු පැවැසූහ.



අදහස් (0)

කුණු කෑම වටලයි

ජයතිලක Sunday, 02 February 2014 01:49 AM

මේ වෙළදසැල් වල බිත්තර විකිණීමට තබා ඇත්තේ සාමාන්‍ය රාක්ක වලයි.බිත්තර අනිවාර්යයෙන්ම ශීතකරන වල තැබිය යුතුයි.ශීතකරන වල දමා නොමැති බිත්තර ඉක්මනට නරක් වෙනවා.ලංකාවේ උණුසුම් දේශගුණයට ඒවා ඔරොත්තු දෙන්නේ නැහැ. (නි)

:       0       0

සෑම් Sunday, 02 February 2014 10:08 AM

අනේ ඔය අන්තිම පින්තුරේ තියන තැඹිලි වල්ල දින පැනපු එකක් උනාට විසි කරන්න එපා. (දිල්)

:       0       0

සත්‍යයා Sunday, 02 February 2014 02:25 PM

සුර පුරක්ව තිබු ශ්‍රී ලංකාව අද මිහිපිට අපායක් බවට පත්වෙමින් තිබෙනවා. ඒ නිසයි හොද කෑම වෙනුවට ජනතාවට කුණු වෙච්ච කෑම කන්න සලස්වල තියෙන්නේ. යකා ගේ හැටියටලු විමානේ.(නදී)

:       0       0

තිසල් Saturday, 01 February 2014 05:08 PM

අනේ දෙවියනේ වටලන්නකෝ මාතලේ කඩවල්.අන්තිම අපිරිසිදුයි.නගරසභාව අහක් ඇරලා බලන්නේ නෑ.සති පොළ අපායක්.කැහි හොටු පිරුන පාරේ කුණු වලින් පෙගුන ගෝනි පඩංගු උඩ එළවලු පලතුරු අතුරලා.පත්තර මුද්‍රණ කරන තීන්ත පිළිකා කාරක බව කොතරම් කියුවත් මස් මාළු ඔතල දෙන්නේ පරණ අපිරිසිදු පත්තරවල.ගෙදර ගිහින් බලනකොට පත්තරේ ජරාවයි අකුරු තින්තයි ඔක්කොම මස් මාළු වලට උරාගෙන. නගරසභාවේ අයට කීවත් වැඩක් නෑ.අපි අසරණයි.ලන්කදීපයෙන්වත් මේවා පෙන්වල නිවැරදි කරලා දෙන්න. (දී)

:       0       0

ජනක Saturday, 01 February 2014 06:29 PM

අපි කන්නේම කුනු කෑමද කියල සැකයක්තියෙනවා (දී)

:       0       0

ජෝයි ඩයස් Sunday, 02 February 2014 12:33 AM

ඒ වගේම ප්‍රමිතියට කිරන හොද බඩු විකුණන වෙළෙන්දොත් නෑතුවාම නොවේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

’’ජොන්ස්ටන්ගේ වාහනයේ CCTV සුරක්ෂිතව තබන්න’’
2024 නොවැම්බර් මස 11 160 0

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට අයත් බව කියන නීතිවිරෝධී ලෙස එකලස් කළා යැයි චෝදනා එල්ල වී තිබෙන මෝටර් රථය ගරාජ් අංක තහඩුවක් යට


’’වරායේ පැරැණි ලේකම් කාර්යාලයේ තඹ උස්සලා’’
2024 නොවැම්බර් මස 11 92 0

කොළඹ වරායේ පැරැණි ලේකම් කාර්යාල ගොඩනැගිල්ලේ තිබූ භාණ්ඩවල තඹ කොටස් සොරකම් කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් විමර්ශන ප්‍රගතිය අධිකරණයට ව


මහ ඡන්දෙ දා කොටස් වෙළඳපොල පැය 3යි
2024 නොවැම්බර් මස 11 61 0

මෙවර මහ මැතිවරණය හේතුවෙන් කොටස් වෙළඳපොලේ කටයුතු මේ මස 14 වෙනිදා පැය තුනකට සීමා කර තිබේ.


සෝපානයක් කඩාවැටී කොස්තාපල් ඇතුළු 4ක් රෝහලට
2024 නොවැම්බර් මස 11 372 0

ග්‍රෑන්ඩ්පාස් මුවදොර උයන මහල් නිවාස සංකීර්ණයෙහි ඩී බ්ලොක් පරිශ්‍රයෙහි විදුලි සෝපානයක් කඩාවැටීමෙන් ග්‍රෑන්ඩ්පාස් පොලිසියේ පොලිස් කොස්තාපල්වරයකු ඇ


ලොහාන්ගේ ඇප පෙත්සම 19ට කල් යයි
2024 නොවැම්බර් මස 11 310 0

මිරිහානේ සිය බිරිඳගේ නිවසේ තිබී ලියාපදිංචි නොකළ මෝටර් රථයක් සොයා ගැනීමේ සිද්ධියට අදාළව සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින තමා ඇප මත ම


පෙළපාලි ගිය හරීන්ට පොලිසියෙන් පොල්ලක්
2024 නොවැම්බර් මස 11 1244 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ බදුල්ල දිස්ත්‍රික් කණ්ඩායම් නායක සහ හිටපු අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා විසින් සංවිධානය කළ නීති විරෝධි මැතිවරණ ප්‍රචා


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 140 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 499 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1535 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site